Omeprazole in sinhala | gastritis in Sinhala | Gastritis | ඔමෙප්‍ර සෝල් ගැන සිංහලෙන් දැනගමු

Sdílet
Vložit
  • čas přidán 4. 07. 2021
  • This video explains about gastritis in Sinhala.
    Subscribe and keep in touch with us. Click below for my other videos
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Gastritis #Drugsinsinhala #බටහිරඖෂධසිංහලෙන් #omeprazoleinsinhala
    #Druginsinhala #omeprazoleinsinhala #omezinsinhala #new #healthininhala #ගැස්ට්‍රයිටිස් #ගැස්ට්‍රික් #ගැස්ට්‍රයිටිස්සිංහලෙන් #බඩදැවිල්ල #ගැස්ට්‍රයිටිස්ගැනදැනගමු #omiprazole #omiprasole #අම්ලපිත්තරෝගය #medicineinsinhala #omeprazole #ඔමෙප්‍රෙසා්ල්ගැනදැනගමු #symptomsofgastritis

Komentáře • 150

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Před 2 lety +7

    ඉතාමත්ම වටිනා sakachawak ඔබට godark ping

  • @olaola4451
    @olaola4451 Před 29 dny

    ඉතාමත් වටිනවා. ස්තුතියි

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 Před 3 lety +5

    ස්තුතියි ...තෙරුවන්සරනයි ..ඔබ තුමාට ..!

  • @maliklimassol9971
    @maliklimassol9971 Před 2 lety +2

    ඉතාම වටිනා දෙයක්‌ ඕබ කියලා දුන්නා thnks 🌹🌹

  • @rangakumara1086
    @rangakumara1086 Před 2 lety

    Thank you doctor ..interesting facts

  • @kanthikumari281
    @kanthikumari281 Před 2 lety

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 Před 2 lety +3

    ගොඩක් වටිනා වැඩ සටහනක් ඔබ තුමාට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 Před 11 měsíci

    Amlodipin ගැන දැන ගැනිමට අවශ්‍යයි . ඔබ තුමාගේ චැනල් එක බෙහෙවින් ප්‍රයෝජනවත් . Thank you so much ❤🙏

  • @nandawathiearachchige7424

    Thank you so much dear all the best you 👍🙏🏻❤️

  • @niminisilwa814
    @niminisilwa814 Před 2 lety +1

    Thank you 🙏 God bless you

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Před 2 lety

    ගොඩාක් ස්තුතියි DR

  • @priyakanthiyatawara5086

    ඉතාමත්ම වැදගත් ,බොහොමත්ම ස්තුතියි .

  • @donjimson6849
    @donjimson6849 Před 2 lety

    Very good lesson

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Před 2 lety +1

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ඔබතුමන්ට අපගේ ප්‍රණාමය.

  • @lalaniebh7167
    @lalaniebh7167 Před 2 lety

    ඔබ.තුමාට.ගොඩාක්.පින්.🙏🙏.බුදු.සරණයි

  • @spothupitiyageshieranichad1510

    Ethamath Hondai godak danuwath una,sinhalen Kiya derma therun gannana pahasui thnx

  • @smliyanapatabandi9058
    @smliyanapatabandi9058 Před 2 lety

    අද කාලයට ඉතා වටිනා තොරතුරක් ස්තූතියි.

  • @janaabandara2295
    @janaabandara2295 Před 2 lety +1

    Thank you.

  • @samjewellery3336
    @samjewellery3336 Před 2 lety

    Nice explanation

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 Před 2 lety

    බොහෝම ස්තුතියි ,තෙරැවන් සරණයි

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 Před 2 lety +1

    Thank you ....

  • @jagathvlog9695
    @jagathvlog9695 Před 3 lety

    Very good job

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Před rokem

    දහස් වාරයක් ස්තුතියි ඔබතුමන්ට

  • @kumaripathirana4789
    @kumaripathirana4789 Před 2 lety +3

    Very important article.Thank you.

  • @chandralekakumari466
    @chandralekakumari466 Před 2 lety

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @anomasamanlatha4091
    @anomasamanlatha4091 Před rokem

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියී නොදන්නා ඖෂධ ගැන පැහැදිලි කිරීමට ගොඩාක් පින්

  • @renunatasha4507
    @renunatasha4507 Před 2 lety +1

    Thank you sir

  • @miniduminidu5224
    @miniduminidu5224 Před 2 lety

    Mama godak apasuwen thama inne obathumata godak godak pin .b.s.

  • @anujasubasinghe2274
    @anujasubasinghe2274 Před rokem

    Thanks.

  • @kumudusooriyapperuma1519

    ඔබට පින් 🙏🙏🙏🙏🙏

  • @sudeshi5748
    @sudeshi5748 Před 29 dny

    Thanks

  • @ashikaganga3533
    @ashikaganga3533 Před 2 lety

    Thanks doctor

  • @didushansankalpa5411
    @didushansankalpa5411 Před 2 lety

    ගොඩක් hodai ,tanks,fluoxetine gana kiyala denna .

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      ඉඩ ලැබෙන විදිහට දාන්නම් . ටිකක් අවිවේකියි ‍

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 Před 2 lety

    Thank you

  • @priyakanthiyatawara5086

    බොහොම ස්තුතියි .

  • @thiranmadumal9660
    @thiranmadumal9660 Před 3 lety +2

    නියම වැඩක්..තව තවත් විඩියෝ දාන්න..

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 Před 2 lety

    Thankyou

  • @inokakumari4377
    @inokakumari4377 Před 2 lety

    ගොඩක් ස්තුතියි දැනුවත් කලට තෙරුවන් සරණයි

  • @chandanifernando7456
    @chandanifernando7456 Před 2 lety

    Thank you sir 👍👍🙏🙏🙏

  • @mushinashibly609
    @mushinashibly609 Před 2 lety

    Thank you so much

  • @sriyani6463
    @sriyani6463 Před 2 lety

    ගොඩක් ස්තුතියි

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 Před 2 lety +1

    good

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 Před 2 lety

    Godak sthutuiy danuwatha kalata

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Před 2 lety

    ගොඩාක් වැදගත් .මම මේ රෝගයෙන් පෙලෙනවා

  • @achalarasika3981
    @achalarasika3981 Před 2 lety

    ස්‍තුතියි ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @sudathdodangoda7840
    @sudathdodangoda7840 Před 2 lety

    Good

  • @kumudumallika698
    @kumudumallika698 Před 2 lety

    Tanks

  • @samankumara2677
    @samankumara2677 Před rokem

    ස්තුතියි 🙏

  • @zer-mh2rj
    @zer-mh2rj Před 2 lety

    ඔබතුමා ට ස්තුතියි.

  • @nadeewettewa7567
    @nadeewettewa7567 Před 2 lety +4

    බොහොම ස්තූතියි

  • @tharunursing8615
    @tharunursing8615 Před 3 lety

    Tnx

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 Před 2 lety

    ස්තුතියි

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 Před 2 lety

    Your explanation is very clearthaks a lot

  • @Nk-uh6zu
    @Nk-uh6zu Před rokem

    Anee puluwn nam arshas gena vedio ekak genakoo

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d Před 2 lety +6

    ස්තුතයි ඔබතුමාට 🙏🙏

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 Před 2 lety +1

    ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි . ගැස්ට්‍රෛටිස් රොගය සඳහා මෙම ඖෂධය වෛද්‍ය නියමය පරිදි භාවිත කළත් එය පිළිබඳව හොඳ දැනුමක් ලැබුණේ මෙම වීඩියෝවෙන් .ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ අපවෙත ගෙන එන්න.එය සමාජයට කරන මහඟු සේවයක් .

  • @samaniwarakapitiya3532

    Ane malli, konde amaruvatay danis amaruvatay sudusu behethak kiyanna.🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞

  • @kapilasilva8135
    @kapilasilva8135 Před 2 lety

    aka digata use karanna hoda nadda??

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 Před 2 lety

    Bavithaye thibena mema oushada ga na pahadili awabodayak thibune naha wasara gananawak ekadigata oushda continue wenawa me rate rogin hari asarani mahathmayaneni.obathuma wadasatahane idiripath kerimen milakala nohaki sawayak itu wadagaththa ath nothere.na rogin asarani kidney amasaya saha adala indriyan aperade vinasawela yanawa obathu mewani vediyo magin danuwarh kalata neerogi suwarna prarthana karanawa Budusarani Obata 🙏🙏🙏🙏🙏🙏

  • @saraak1440
    @saraak1440 Před 2 lety

    Godak isthuniyi obathumata qanuwath kalata

  • @vimukthi4991
    @vimukthi4991 Před rokem

    stems tablet eka gena tikak wisthara denaganna puluwanda.

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 Před 2 měsíci

    Pantoprazole gana danaganna one

  • @nikenikae5278
    @nikenikae5278 Před 2 lety

    👍👍👍

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 Před 2 lety +1

    Doctor mama dan tamai me video eka dakke.mata doctor sambanda wenna kramayak kiyanna,mama inne wides rataka, doctor kiyapu samarak roga lakshana mage ammata tiyanawa, eyata nehatha gattata hoda wennaha,kema kannema neha,kema kannama beha

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +1

      මම වෛද්‍ය වරයෙක් නම් නොවේ. ස්තුතියි

    • @niluweerasinghe1570
      @niluweerasinghe1570 Před 2 lety

      @@drugsinsinhala7623 godak sthutuiy

  • @nilansumith1666
    @nilansumith1666 Před 2 lety +1

    ඩෙක්ෂ ටැබ්ලට් කෑම අප්පිරියාවට හා සරීරය වර්දනය වෙන්න මාසයක් විතර බාවිතා කලොත් වෙන අතුරු ආබාද මොනවද

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Před 5 měsíci

    🙏❤️👍

  • @madhu..4541
    @madhu..4541 Před 2 lety

    ❤❤❤

  • @damitheranga9220
    @damitheranga9220 Před 2 lety

    Ugure SEM gedi enawata beheth monada ?

  • @priyawarsha5341
    @priyawarsha5341 Před 2 lety

    Godakwadagat. MAthlomakbonawa. Atbadaedemanawa

  • @sinethdevinda9401
    @sinethdevinda9401 Před 2 lety

    🙏🙏🙏🙏🙏🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 Před rokem

    🌹👍❤

  • @prabodanimadurangi5291

    me behetha maxalon wargayakda. maxalon allergy kenekta meka gaththath allergy wenawada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      මෙය maxolon වර්ගයක් නෙමෙයි . maxolonසාමාන්‍යෙයන් ලබාදෙන්නේ වමනය ආදිය වැලැක්විමට. මෙම ඖෂධ දෙක එකම කාණ්ඩයේ නෙමෙයි . maxolon වලට අසාත්මිකතා වැනි ගැටලු සාමාන්‍යෙයන් වැඩියි. omeprazole වල අඩුයි. වෛද්‍ය උපදෙස් අනුව ලබාගත යුතුයි. මෙම ඖෂධ දෙක අතරේ අසාත්මිකතා සම්බන්ධයක් නැහැ

  • @thamaradarshani513
    @thamaradarshani513 Před rokem

    Lactulose syruf,parapine syruf ගැන ක් වීඩියෝ එකක් කරන්න වයසක අයට ඇතිවන අධික මලබද්ධය ට සුදුසු ම ඖෂධ මොනවාද දිනපතා දීමට සුදුසු ද Liquid parafine රොහලෙදි ml 5ක් අපෙ මවට දුන්නා ඇයට අවුරුදු 85ය්. මුත්‍රා පිටවීම අඩු නිසා දෙන බටහිර ඖෂධ වර්ගත් තියෙද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      මළ බද්ධයට ලබාදෙන ඖෂධ වලට හුරුවීමේ බොහෝ ඉඩකඩක් තිබෙනවා

  • @newsltv3157
    @newsltv3157 Před 2 lety

    M g 20 karal digukalina bonna hodada nadda kiyanna

    • @world7450
      @world7450 Před 2 lety +2

      මම බොනවා දැන් අවුරුදු 20 ක් විතර උදේට 1 රැට 1 ගානේ

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw Před 2 lety

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunsasadu6330
    @sadunsasadu6330 Před 2 lety

    Domperidone gana kiya denna puluwanda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      ටිකක් අවිවේකියි ඉදිරියේදී දාන්නම්

    • @madumadawadissanayaka8389
      @madumadawadissanayaka8389 Před 2 lety

      domperidone ගැන කරන්ඩ පුලුවන්නං හොඳයි තමා....🙂

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      Domperidone ගැන video එකක් නිකුත් කරල තියෙනවා

    • @madumadawadissanayaka8389
      @madumadawadissanayaka8389 Před 2 lety

      @@drugsinsinhala7623 🙂👍

  • @hperamune7423
    @hperamune7423 Před 2 lety

    👍👍👍💐💐💐🌞🌞🌞

  • @mahindakoralage3463
    @mahindakoralage3463 Před 2 lety +3

    Omeprazol , Esomeprazol, pentaprazol යනුවෙන් හැඳින්වෙන්නේ එකම ඖෂධයද?.

  • @vasanthajayaweera4841
    @vasanthajayaweera4841 Před 11 měsíci

    මෙම ඔසුව මගේ පාදයක් ඉදිමීමට නහර ගැට ගැසීම හෝ සියුම් රුධිර නාලයක් සිහින් ව ඇතැයි තීරණය කර පෙන්ටොක්සිෆයිලින් හා ඇස්ප්‍රින් හා තවත් ඖෂධ සමග දුන්නා.පාදයේ පහළ කොටසේ ඉදිමීමක් පමණක් ඇති මට මේ ඔසුව දීමට හේතුව කාරුණික ව කියන්න හැකි ද?බටහිර ඔසු ගැන අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් ම ස්තුතියි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 11 měsíci

      ඔබට ලබාදී ඇති Aspirin ආදී ඖෂධ වලට යම් බඩ දැවීම් තත්ත්වයක් (Drug induced gastritis)ඇතිවේ යයි සිතා වෛද්‍යවරයා ඔබට මෙම ඖෂධ්‍ය ලබාදෙන්නට ඇතැයි විශ්වාස කරමි

  • @thamaradarshani513
    @thamaradarshani513 Před rokem

    Arysole නම් මානසික රෝග ඖෂධ ය ගැන ත් විස්තර කරන්න

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem +1

      මෙම කාලය මට ඉතාම කාර්ය බහුලයි. කොහොමටත් සුමානයක් දෙකක් වත් ගතවේවි

  • @rajeekakumari4331
    @rajeekakumari4331 Před 15 dny

    අනේ මගෙ උගුරට එනවා..වතුර බිවුවත් ....උගුරත් රෙදෙනවා ඊට පස්සේ...පපුව දනවා පොඩ්ඩක්...අනේ මේ බෙහෙත් බිඋවට අඩු උනේ නෑ..

  • @suranimala3867
    @suranimala3867 Před 2 lety

    Mata Hodatama gas thibba mamama aka hoda kara gaththa

  • @thilinapathmakumara3080

    මට තියෙන්නෙත් උගුර දැවිල්ලක්..මාත් දවස් 3 ට වතාවක් මේක බොනව..ඒක හොද නැද්ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      උගුර දැවිල්ලට ‌හේතුව ‌වෛද්‍යවරයකු නිශ්චය කළ යුතුයි. දිනකට 3 වරක් ගැනීම සුදුසු නැහැ

    • @user-ej6ox6qv5w
      @user-ej6ox6qv5w Před 11 měsíci

      ඉන්න නිසා

    • @user-ej6ox6qv5w
      @user-ej6ox6qv5w Před 11 měsíci

      ,මට උගුර බඩ දැවිල්ල අරන් දැන් උගුර විතරයි දැවිල්ල දවස් හතරක් විතර වෙනවා දැන් බයත් හිතෙනො රට

  • @dumindadisanyake4395
    @dumindadisanyake4395 Před rokem

    Nxfro 40gana

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 Před 2 lety

    Uba Dosthere Kenekde Yako Gastritise welete Beheth Denne?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +1

      මේවා දාලා තියෙන්නෙ ඖෂධ ගැන ඉගෙන ගන්න, දැනගන්න කැමති අයට සහ
      තමන්බොන බෙහෙත් ගැන විස්තර දැන ගන්න කැමති
      අයට . මේවා වෛද්‍ය නිර්දේශයක් නැතිව බොන්න කියලා කොහේහරි තියනවද? ඉංග්‍රිසියෙන් බෙහෙත් ගැන පහසුවෙන්
      දැනගන්න පුලුවන්උනාට සිංහලෙන් පහසුවෙන් දැනගන්න පුලුවන්ද?

    • @lionelgunathilaka7028
      @lionelgunathilaka7028 Před 2 lety +2

      Nishantha -a-priya!
      මහත්මයාණෙනි , ඔබට පොට
      මාරුවී ඇති බවයි,ඔබගේ comment එක කියවීමෙිදී,හැඟී
      යන්නෙ .මෙම vedeo එකෙන්
      කර තිබෙන්නේ ,⁣ ⁣⁣ඔෘෂධ පිළිබඳව දැනුවත් කිරීමක්, එය
      ඉතා වැදගත් කාරනයක් බවයි
      මගේ අදහස. Channel service වලදී සමහර වෛද්‍යවරුන් නියම කරන ඔෘෂධ පාවිචිචි
      කරන අයුරු ඉතා ඉක්මනින්
      කියා අවසන් කරන නිසා, බොහොමයක් රෝගීන්ට ඒ
      පිළිබඳව නිවැරදි වැටහීමක්
      නොලැබෙි.සමහර වෛද්‍යවරුන්
      රෝගියකු සඳහා වැඩිකාලයක්
      මිඩංගු කිරීමට අකමැතියි,හැකි
      ඉක්මනට ,මෙතැන රෝගීන් නිමා කර ඊලග channeling spot
      එකට යෑමයි ,එතුමන්ලාගේ
      අභිප්‍රාය . මෙම vedeoවෙි, (Narrator ) විස්තර ප්‍රකාශකරන
      පුද්ගලයා ,කොතැනක වත් බෙහෙත් නියමකිරීමක් කරන්නේ නැත. නැවතත් vedeo ව ,සාවදානව බලන්න . විස්තර
      ප්‍රකාශකයා ,සැමවිටම ප්‍රකාශ
      කරන්නේ ,තවත් කෙනෙක්
      ප්‍රකාශ කල ආකාරයයි.(Reported speech ). මෙම
      Vedeo clip එක කෙනෙකු
      මට forwarded කර තිබුන නිසා
      බැලුවෙමි, මට හැගෙන්නේ මෙි channel එක කරන්නේ සත්
      ක්‍රියාවක් .ඔවුන්ව තවත් දිරි
      ගන්වමු. කෙනෙකුට අපහාස
      කරන්නට පෙර හොඳින් සිතා
      බලන්න .අමනාප නෙවෙනු
      ඇතැයි සිතමි.

  • @ajjgunarathna9251
    @ajjgunarathna9251 Před rokem

    U.TUB VALA TIYENA HODAMA JEVETAYAKATA VEDAGATMA VEDA SATAHANA TAMI MEMA VEDA SATAHANA KISEMA ARTIKA APEKSHAVAK NOMETIVA OBATUMA ME KARANA TERM KARA DEME VATINAKAM VACHA NAYKIN KIYANNA BEHE OBATUMA MATU BUDU VENA MAHATMAYEK OBATUMA HADU VEDU DEMAU PIYANUTH NIVAN DAKINA PIN KAMAKTAMI BEHET BIUVATA KISEMA DEYAK NODANNA ASRANA AYTA MEYATERUM KARA DEMA OBATUMATA BUDU SARA NAI

  • @yasasdissanayake1269
    @yasasdissanayake1269 Před 2 lety

    Video එකේ කියවන්න තියන කොටස් තත්පරෙන් යවන්න එපා,

  • @subhathkwt6976
    @subhathkwt6976 Před 2 lety

    Thank you

  • @ShainiDihansa-zm9fp
    @ShainiDihansa-zm9fp Před rokem

    Thank you sir

  • @chandaralathasilva7044
    @chandaralathasilva7044 Před 2 lety +3

    හරිම පැහැදිලි බොහොම ස්තුතියි මහත්තයා 🙏

  • @pathmakumari3507
    @pathmakumari3507 Před 2 lety +1

    Good

  • @niranchanifernando1681

    Thank you