prescription reading in sinhala | drugs in sinhala | බෙහෙත් තුණ්ඩුවක් කියවමු | Prescription Reading

Sdílet
Vložit
  • čas přidán 19. 03. 2021
  • Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #බටහිරඖෂධසිංහලෙන් #Drugsinsinhala

Komentáře • 193

  • @yashinirathnayaka4889
    @yashinirathnayaka4889 Před 3 měsíci +4

    මම අලුතෙන් ෆාමසියකට ගියා මට කවුරුත් කියලා දුන්නෙ නැහැ .ඔබතුමාට පින් ❤

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 Před 3 lety +16

    ඔබ තුමා සිදු කරන්නේ යුගයේ අවසයතාවයක් බොහෝම පින්.

  • @nuwanweerasinghe6846
    @nuwanweerasinghe6846 Před 2 lety +37

    වචනයෙන් විස්තර කරන්න බෑ ඔබතුමා කරන මේ වැදගත් දැනුවත් කිරීම පිළිබඳව , ඔබතුමාට බොහොම පින්

  • @ireshakuruppu474
    @ireshakuruppu474 Před 2 lety +15

    කරුවලේ අතපත ගාන අයට පහනක් දුන්නා වාගේ පැහැදිලි කිරීමක් .ජේසු පිහිටයි

  • @leelaperera1700
    @leelaperera1700 Před měsícem +1

    ඇත්තටම ඉතාම වටිනා මග පෙන්වීමක්. ජනතාව මේ විදිහට දැනුවත් කරන එක මහා කුසලයක්. ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před měsícem

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Před 2 lety +10

    බෙහෙත් තුණ්ඩු කියවීමට හැකි වන ලෙස අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි 👍

  • @jay-walker3584
    @jay-walker3584 Před 2 lety +10

    ඔබගේ මේ උත්සාහය සහ දැනුවත් කිරීම අනර්ඝයි. ස්තූතිවන්ත වෙමි.

  • @malinandani3412
    @malinandani3412 Před 3 měsíci +2

    කාලීන ඉතාමත් වැදගත් video එකක් ......ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏.....බොහෝ වටිනා දැනුවත් කිරීමක් ...ඔබතුමාට නිදුක් නීරෝගී බව සැමදා සෑම මොහොතේ ම හිමිවේවා ....පිංවන්ත වැඩක් 🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 3 měsíci +1

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @jayasinghasarathchandra5869

    ඉතාම වැදගත් ..විිඩියෝවක් ..ඔබතුමාට තෙරුවන්සරණය්

  • @kanthikanthi358
    @kanthikanthi358 Před 2 lety +3

    ගෙඩක් වැදගත් වැඩ සටහන .නොදන්නා බොහොමයක් දැනගන්න ලැබුනා ස්තුතියි ඔබතුමාට ....

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Před 2 lety +4

    ස්තුතියි 🙏 නොදන්නා තොරතුරු හොඳින් දැනගත්තා

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 Před 2 lety +3

    අතිශය වටිනා ඇප් එකක් දිගටම කරන්න ආරාධනා, ස්තුතියි

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Před 2 lety +4

    ස්තූතියි රත්තරං මහත්තයෝ ...🙏🙏🙏

  • @littleshammi7667
    @littleshammi7667 Před 10 měsíci

    ඔබතුමා මේ කරන දෙය හරිම වැදගත් වෙනවා. ඔබතුමාට ස්තූතියි

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Před 2 lety +2

    මේ වැඩසටහන හරිම වැදගත් ඔබතුමා ට බොහොම ස්තුතිය දිර්ඝායු ලැබෙවා

  • @healingsongs6368
    @healingsongs6368 Před 2 lety +2

    බොහොම ස්තුතියි... අප ගන්නා ඖෂධ ගැන මෙසේ දැනගැනීමට සැලැස්වුවාට බොහෝමත්ම ස්තූතියි...

  • @sarathrathnayake2181
    @sarathrathnayake2181 Před 2 lety

    Obatumata බොහොම thank . Mamat නොදැන tibuna දෙයක් ඉගෙන gatta, tawa tawa දැනුම beda denna. Obta pin

  • @bandaratennakoon372
    @bandaratennakoon372 Před 2 lety

    Thanks for your nice explanation.

  • @nayanapadmini2150
    @nayanapadmini2150 Před 2 lety +3

    ඔබ තුමාට බොහොම ස්තුතියි....දැනුවත් කිරීම පිලිබදව 🙏

  • @nadeewettewa7567
    @nadeewettewa7567 Před 2 lety +4

    බොහොම ස්තූතියි

  • @shadilife-oo3cj
    @shadilife-oo3cj Před 8 měsíci

    Mata meka ගොඩක් වටිනවා

  • @sumuduishara8709
    @sumuduishara8709 Před 3 lety +1

    Thank you 🙏 godak watinawa ee vedio eka

  • @chandrasoyza6791
    @chandrasoyza6791 Před rokem

    හරිම වටිනව.හොද අවබෝධයක් , පැහැදිලිකීරීමක්.ගො.ස්තුතියි .තෙරැවන්සරණ වෙිවා !!!💐💐💐💛🙏

  • @premanandarathnayake6324

    Useful and interesting 👍 and important

  • @achinimadhubhashini1860

    වටින වීඩියෝවක් ...ස්තූති ඔබතුමාට 🙏☺️

  • @anomapriyanganiweerasooriy2225

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 Před 2 lety +1

    බොහොම ස්තුතියී ඔබ තුමාට!

  • @sepalidipasika7175
    @sepalidipasika7175 Před 10 měsíci

    බොහොම ස්තූති මහත්තය මේ විදිහට අපිව දැනුවත් කරාට.මට ගොඩාක් වැදගත් උනා.ඔබතුමාට පිං,🙏🙏🙏🙏

  • @yashinirathnayaka4889
    @yashinirathnayaka4889 Před 3 měsíci

    ගොඩක් පින් ❤

  • @nadeera8624
    @nadeera8624 Před rokem

    Godak wadagath මහත්මයා video eka

  • @dilanimadhumekala8028
    @dilanimadhumekala8028 Před 2 lety

    බොහෝම පින් ඔබතුමාට

  • @vineethagamage4028
    @vineethagamage4028 Před 2 lety +1

    වටිනාකම මැනිය නොහැක..👍👍👍

  • @nandalatha2758
    @nandalatha2758 Před 2 měsíci

    ස්තුතියි ♥️

  • @mojonewslk
    @mojonewslk Před 2 lety +2

    වැදගත් දැනුවත් කිරීමක්

  • @gunathilakedissanayake5245

    ඇත්තටම ⁣ඉතාමත් වටිනා
    මානුෂික ව්‍යායාමයක් වශයෙන් අගයමි.

  • @wasanthkumara1172
    @wasanthkumara1172 Před 9 měsíci

    ස්තුතියි

  • @RuwanWeerasekara-yx1jo

    ❤ ඉතාමත් විශිෂ්ඨ ය් . ❤
    (ප්‍ර්‍රතිඔක්සිකාරක ගැන තොරතුරු ඉදිරි වීඩියෝවකින් කරන්න පුළුවන් ද )

  • @sarathkg7237
    @sarathkg7237 Před 2 lety

    Thank you so much .

  • @madhu..4541
    @madhu..4541 Před 2 lety

    Thank you so much...🙏🌸💫

  • @peiriskumar8801
    @peiriskumar8801 Před 2 lety

    Good channel. Very useful.
    Congratulations.

  • @donhiripitiya6972
    @donhiripitiya6972 Před 2 lety

    Great !!!

  • @HerathBandara-dm2os
    @HerathBandara-dm2os Před měsícem

    Good lesson ... thsnks a lot sir.

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 Před 2 lety +1

    Thank you❤️

  • @wimalawathisamaranayaka2034

    Good one !

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 Před 2 lety +2

    Very imporatant thank you sir.❤🙏

  • @ranjithjayakody8635
    @ranjithjayakody8635 Před 2 lety

    Very important .Thank you

  • @hansisahansi4913
    @hansisahansi4913 Před 3 lety +1

    Tnx..👍

  • @ellepolawimaladhramabandar3888

    Excellent

  • @csb3968
    @csb3968 Před 2 lety

    Godak pin sir🙂❤️😍

  • @nipunalaris6632
    @nipunalaris6632 Před 2 lety

    Ithamath wedagath,thawath mewani watina videos labdenna,
    Theruwan saranai

  • @kumarasiriwardhana5836

    හරිම සතුටුයි .....

  • @jesmikasenali9239
    @jesmikasenali9239 Před rokem

    Sir mata Rheocuru-hc ekke gana pahadili karana puluvanida....

  • @charithjayanath1292
    @charithjayanath1292 Před rokem

    අම්මෝ,, එක නම් පට්ට ආ,,😂😂😂😂❤🔥

  • @ethelperera6400
    @ethelperera6400 Před 2 lety

    God God Bless

  • @parkchaeyoung0211
    @parkchaeyoung0211 Před rokem

    Thank you so much

  • @missdasialexander2096
    @missdasialexander2096 Před rokem +1

    Very important video on prescription reading in sinhala Thank you so much sir .

  • @littleshammi7667
    @littleshammi7667 Před 10 měsíci

    ඔබ තුමාට පුළුවන් නම් mycophenolate mofetil tablet එක ගෙන විස්තරයක් කරන්න පුළුවන්ද.

  • @susanthagunasiri2381
    @susanthagunasiri2381 Před rokem

    niyamay wade,stutiy obata

  • @madushajayasinghe2520
    @madushajayasinghe2520 Před 2 lety

    Bohoma sthuthi

  • @RS-ge3vp
    @RS-ge3vp Před 2 lety +2

    ගොඩාක් ස්තූතියි

  • @vimukthichamika1021
    @vimukthichamika1021 Před rokem

    Thank you so much🌝❤️

  • @niminisilwa814
    @niminisilwa814 Před 2 lety

    Godak watinawa God bless you

  • @kavindukushan-hf5nm
    @kavindukushan-hf5nm Před rokem

    Beheth thunduva val akuren thiyana kota leciyenma kiyava ganne kohomada
    Sar

  • @niroshikawickramarathna3924

    Thank you sir.....godk pin 🙏

  • @Nayani-xf3cl
    @Nayani-xf3cl Před 3 měsíci

    Obage wedasatahana magin itha watima danuma labenawa 🎉

  • @RoshanNaotunna
    @RoshanNaotunna Před 28 dny

    Thanks

  • @leeshadpbandara7073
    @leeshadpbandara7073 Před 4 měsíci

    Tk's good. ❤

  • @wasanamaduwanthi4988
    @wasanamaduwanthi4988 Před 2 lety +1

    Thank you sir godak watinawa

  • @jeewaea9842
    @jeewaea9842 Před 2 lety

    මුත්‍රා දැවිල්ල ට vitamin C හොඳයි ද?

  • @GayaniNiroshani-zg6xb
    @GayaniNiroshani-zg6xb Před měsícem

    Good

  • @ShainiDihansa-zm9fp
    @ShainiDihansa-zm9fp Před rokem

    Thank you sir 🙏🙏

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Před 11 měsíci

    ෆාමසියකින් බෙහෙත් ගන්න විට එයාලට වැරදීමක් වෙලා තියෙනවද කියලා අපිටම දැනගන්න පුලුවන්. ජීවිතයක් අනතුරකට පත් නොවී ඉන් මිදෙන්නට ඔබ කරන මෙහෙවරට ඔබට පින්. ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ටද පින්. 🙏🙏🙏🙏🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 11 měsíci

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @sandunipathinayaka8338

    This channel is best👍💓

  • @geethakumuri8505
    @geethakumuri8505 Před 3 lety +2

    E witamin gana danuwath karanna

  • @lakinduabegunawardhana4482

    valuable video

  • @upulshantha6538
    @upulshantha6538 Před 2 lety

    Oba tumata bhoma pinn,!!!!!

  • @jesmikasenali9239
    @jesmikasenali9239 Před rokem

    Ok sir.

  • @somarandeni5031
    @somarandeni5031 Před 2 lety +1

    Dena දැනුවත් කිරීම milakala නොහැක thanks

  • @sanjayapradeep3267
    @sanjayapradeep3267 Před 2 lety

    Thank you

  • @tharunursing8615
    @tharunursing8615 Před 3 lety +1

    Puduma watina chanal ekak mehema sinhalen laba dena eka mila karanna be sema ratakama sema පුරවැසියෙකු ma sema medicine wargayak genama dannawa et ape rate denumdui e nisabme dewal tama apata watinne

  • @iranganiemetaramba3613
    @iranganiemetaramba3613 Před měsícem

    Pantoprazol krka me komakatade pavihi karanne❤

  • @udenirani5744
    @udenirani5744 Před 10 měsíci

    Good🌻

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 Před 2 lety

    Glimepiride gana kiyanna

  • @yohanmendis2541
    @yohanmendis2541 Před 2 lety

    Thanks sir

  • @COCONUT_ECONOMIC_CENTER.

    Thanx

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 Před 2 lety

    ithamath watinawa

  • @geethakumuri8505
    @geethakumuri8505 Před 3 lety +1

    Hoda danumak mama mein labuwa bohoma pin obathumata b.s

  • @Laa359
    @Laa359 Před 6 měsíci

    ❤අගය කරන්න ඕන දෙයක්

  • @ruwanbandara9825
    @ruwanbandara9825 Před 2 lety

    👍

  • @sunranran3175
    @sunranran3175 Před 2 lety +1

    谢谢你

  • @shashi4287
    @shashi4287 Před 2 lety

    6/3 meke theruma mokadda kiyannako ethakota 😥

  • @indrajitsaman7194
    @indrajitsaman7194 Před rokem

    Renocare od බෙහෙත මොන වගේ ලෙඩටද දොන්නේ

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      දියවැඩියාව නිසා ඇතිවිය හැකි යම් වකුගඩු රෝග තත්ත්ව වල දී ලබාදෙනවා

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i Před 4 dny

    ඔබ කවූද 🎉උතූමානෙනි කවූරු උනත්උගත් වෛද්‍ය තුමෙක් බව හිතෙනවා🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @indrajithvijaya1918
    @indrajithvijaya1918 Před rokem

    Loku sewayak obathuma karanne🙏

  • @slpharmacist
    @slpharmacist Před 2 lety

    🙏🙏

  • @udenirani5744
    @udenirani5744 Před 10 měsíci

    🌻🌻🌻❤️

  • @SadamaliSadaa
    @SadamaliSadaa Před rokem

    👍🙏🙏🙏🙏

  • @Gotta1
    @Gotta1 Před 2 lety

    ශ්නායු වේදනාව සදහා ලබාදෙන පීරිකැබ්ලින් දිගුකාලීන භාවිතා කරන ඒක අහිතකර ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      ඔබ අදහස් කරන්නේ Pregabalin ඖෂධය වෙන්න ඇති. එවැනි ඖෂධ දිගුකාලිනව භාවිත තරන්න සිදුවෙනවා. එම ඖෂදය භාවිතයේ දී දැඩි අපහසුතා ඇතිවෙනවානම් වෛද්‍යතුමාට දැනුම් දෙන්න. හැකිනම් වෙනත් ඖෂදයක් ලබාදේවි. බොහෝ එවැනි ඹෟෂධවල යම්අතුරුආබාධ පවතිනවා

  • @jayanijaya2638
    @jayanijaya2638 Před rokem

    Zinnat genath kiyadennawada ❤

  • @prabhakumari3999
    @prabhakumari3999 Před 24 dny

    😊😊🎉🎉❤