Prednisolone in sinhala | ප්‍රෙඩ්නිසොලෝන් ගැන දැනගමු | Steroid in sinhala

Sdílet
Vložit
  • čas přidán 24. 02. 2022
  • Prednisolone ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Prednisolone_in_Sinhala #prednisolone #Steroid_in_sinhala #Dexamethasone
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්

Komentáře • 143

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Před 2 lety +27

    සිංහල බසින් ඇති සියලු වැඩසටහන් අතර වට්නාම එක මෙයයි.ඔබතුමාට අනෙක වාරයක් ස්තූතියි. Withdrawal side effects ගැනත් සදහන් කලානම් ඉතාම වටිනවා.මම එහෙම රොගියෙක්.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 Před 2 lety +5

    👍❤️💐🙏🙏 ඉතා හොඳ කෙටි පැහැදිලි කිරීමට ,
    සුපුරුදු ස්තුතිය යළිත් පුදකරමි 🙏🙏.

  • @sakuni1406
    @sakuni1406 Před 2 lety +2

    ඉතා වටිනා වීඩියෝ පෙලක් .. ස්තූතියි ඔබට ..

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 Před 2 lety +3

    චර්ම රෝග සඳහා ආලේපනය කරන්ඩ ඇති ආලේපන ගැනත් කරන්ඩ. ඔබතුමාගෙ දැනුම සමාජය දැනුවත් කිරීම සම්බන්ධව ස්තූතිය.

  • @ushan9882
    @ushan9882 Před 2 lety

    හරිම .වැදගත් .විදිහට .dala තියෙනවා .thanks

  • @samanlalani1766
    @samanlalani1766 Před měsícem

    මෙම සමාජ සත්කාරය ඉතාමත් අගය කරමි .ඔබ තුමා ta පින් .thanks .arthariyties බෙහෙත් ගැන කළොත් හොඳ y

  • @sarathforscience7845
    @sarathforscience7845 Před rokem +1

    Atomoxetine සහ Risperidone ගැනත් වීඩියෝ එකක් දෙන්නකො සර්

  • @raamteldeniya2550
    @raamteldeniya2550 Před 2 lety +4

    Great explanation to understand about medicines thanks.

  • @missdasialexander2096
    @missdasialexander2096 Před rokem +1

    Very important and clear explanation on prednisone .Thank you so much

  • @sgswarnamalkanthi1099
    @sgswarnamalkanthi1099 Před 2 lety

    ගොඩක් වටිනා විස්තරයක් .ඔබ තුමාට ගොඩාක් ස්තූතීයි.

  • @chanidiovinya7883
    @chanidiovinya7883 Před 2 lety +2

    කාටිලේජ වර්ධනය වෙන බෙහෙත් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද ඔබ තුමාට.ස්තූතියි 🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Před 2 lety +4

    ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් තෙරුවන් සරණයි පුතේ

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      ස්තුතියි. තෙරුවන් සරණයි මෑණියණී

  • @nadeewettewa7567
    @nadeewettewa7567 Před 2 lety +3

    බොහොම ස්තුතියි 🙏

  • @kanjinijayathunga3240
    @kanjinijayathunga3240 Před 2 lety +1

    ඉතා වටිනා වැඩ සටහනක්

  • @thilakaranasinghe4189
    @thilakaranasinghe4189 Před 2 lety

    බොහොම ස්තුතිය ගොඩාක් වැදගත් දෙයක් දැනගන්නට ලැබුනා 🙏🙏🙏

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 Před 2 lety +1

    ඔබතුමා ජනතාවට කරන්නේ අනභිබවනීය සේවයක්.

  • @ruvinacassim9975
    @ruvinacassim9975 Před 2 lety

    ස්තුතියි ඔබතුමන්ට,මේ Video එක භාගෙට වගේ තමයි පැහැඳිලි උනේ

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @danunalaka1288
    @danunalaka1288 Před rokem +1

    Spc එකේ store keeper කෙනෙක් විදිහට රැකියව කරන මට ඔබතුමගෙ channel එකේ වටිනකම ඉතමත් ඉහලයි🙏🙏🙏🙏

  • @ushan9882
    @ushan9882 Před 2 lety +1

    Oba.thama.හොඳට .කරන්නේ .video .බොහොම .pin

  • @patriciafonseka5172
    @patriciafonseka5172 Před rokem +2

    අාතරයිටිස් වලට දෙන බෙහෙත් ගැන විඩියෝ එකක් කරන්න.

  • @sameerajayarathna3568
    @sameerajayarathna3568 Před 2 lety

    බොහෝම පින්..

  • @dilanigee1551
    @dilanigee1551 Před 2 lety +3

    ස්තුතිය ඔබට .වටිනා වීඩියෝ පෙලක් ඔබ ගෙන එන්නේ .එය ඉතාමත් වටිනවා .ජය වේවා .මම වෝෆරින් ජීවිත කාලෙටම ගන්නා කෙනෙක් .ඒ ⁣ඖෂධ ගැනත් වීඩියෝ එකක් ගේන්න .💗💗💗💗💗💗💗💗💗💛💛💛💛💛💛💛

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +2

      අදහස් දැක්වීමට ස්තුතියි. ඉදිරියේ දී දාන්නම්. කාලයක් ගතවේවි

    • @dilanigee1551
      @dilanigee1551 Před 2 lety

      @@drugsinsinhala7623 👌

  • @srinikaatapattu6570
    @srinikaatapattu6570 Před 2 lety

    ඉතා වටිනා කාර්යයකි ස්තූතියි
    මේ ඖෂධ ය හා දියවැඩියාව අතර සම්බන්ධ යක් තිබෙනවද දැන ගැනීමට කැමැත්තෙමු

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      දියවැඩියාව දැනට පවතින අයගේ දියවැඩියාව පාලනයට අපහසු බව මෙහි අතුරු ආබාධයක් ලෙස BNF වැනි පොත්පත්වල සදහන් වෙනවා. දින 2ක්3ක් වැනි කෙටි කාලයක් සදහා සුලුමාත්‍රාවක් වෛද්‍යවරයෙක් ලබාදුන්නාට එවැනි දෙයක් ඇතිවීමේ ඉඩකඩ අතිශ්‍යයින් අඩුයි.

  • @chandikachathurani3365
    @chandikachathurani3365 Před 2 lety +1

    Obathumata godak pin mawani video akak ganawata .mama artharaitees thiyanna kanak doctor mata me bahath eka sathiyakata bonna dunna .namuth mata wadanawa aduwanna me bahath eka biwwahama.eka nisa mama parmaciyan aran bonawa.danata auruddak withara wanawa. Sarta godak pin mata makata wisadumak danawada.

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 Před 2 lety

    Sodium valproat kiyana beheth gena denuwath karanna.athuruabada thiyenawada.e gena video ekak hari karanna mahathmaya.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Před 2 lety

    හරිම වැදගත් වීඩියෝවක්

  • @nishadiwasana7731
    @nishadiwasana7731 Před rokem

    Sir,Prednisolone wala side effects adu karagnna mokada krnna oni....

  • @champabasnayaka5155
    @champabasnayaka5155 Před rokem

    බොහොම බොහොම ...පිනක් ... සර්.

  • @neethaanyone5764
    @neethaanyone5764 Před 2 lety +2

    Harima. Wedagath. Thanks. D r

  • @ramaniperera212
    @ramaniperera212 Před rokem

    Godak pin apawa hondin danuwath kalata budu sarani

  • @hmdarshikajeewamali2200

    Thank you sir.me vedio godak apit wadagath drugs gana egana ganna lamai vidihat.sirt godak pin

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +1

      යමක් දැගත්තා නම් බෙහෙවින් සතුටුයි. ස්තුතියි තෙරුවණ් සරණයි

  • @sadanirawinjala5133
    @sadanirawinjala5133 Před 2 lety +3

    බොහෝම ස්තූතියි 🙏

  • @nirupanirupa840
    @nirupanirupa840 Před 2 lety +1

    Prednisolone නිසා ආව පිම්පල්ස් හොද වෙන්නෙ කොහොමද ප්‍රෙඩ්නිසෝලෝන් නතර කරපුවාමද ඒව හොද වෙන්නෙ

  • @kaushalyadisanayaka8246

    Mage baba auruddai masa 9 eyata me heth eka patan ganna kiuwa.aya pit eka ena babek

  • @kahengamasenavirathna9141

    මස්.පිඩු.වෙිදනාව.ගැන.පැහැදිලි.කිරිමක්.සමග.බෙහෙතක්.කියා.දෙන්න.තෙරැවන්.සරනයි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      පැනඩෝල් / පැරසෙටමෝල් වැනි දෙයක් හැර වෙනත් ඖෂධයක් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගන්න බැහැ

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 Před 5 měsíci

    Montiget tablet genath kiyala dennako. Plz...

  • @yasararajapaksha7241
    @yasararajapaksha7241 Před 2 lety

    Thanks...🙏🙏🙏

  • @henryperera1998
    @henryperera1998 Před 2 lety +1

    Thank you 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd Před 2 lety

    බොහොම ස්තුතියි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 Před 5 měsíci +1

    Mahath wenna usa yanna bonna puluwan beheth gena vedio ekak gennko plzzzzzz

  • @hemauggalla2025
    @hemauggalla2025 Před 2 lety

    ගොඩක් හොඳ දෙයක් .

  • @charithajayanith5224
    @charithajayanith5224 Před 2 měsíci

    මේක සති දෙකකට දුන්න එකෙන් අතුරු ආබාධ එන්න පුලුවන්ද

  • @mallikaramayakataragama5728

    ස්තුතියි මහත්මාණෙනි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem +1

      ගෞරවණීය සවාමින් වහන්සේට ස්තුතියි. තෙරුවණ් සරණයි

  • @lssothiriadou4752
    @lssothiriadou4752 Před 2 lety

    ithama wadagath danuwath kireemak.sthuthei oba thumata

  • @hut1365
    @hut1365 Před rokem

    Prednislon ekka voricansl denne ai sir

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Před 2 lety +1

    Bohoma istutie sir.nirogiwewa.

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 Před rokem

    🙏🙏 Thnk you sir

  • @ravishiamitha658
    @ravishiamitha658 Před rokem

    බොහොම පින් ඔබතුමන්ට..
    moon face තත්වය කල් යාමේදී නැවත යථා තත්වයට පත් වෙයිද?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem +1

      වෛද්‍යවරු යම් ඖෂධ නැවැත්වීම සිදු කලවිට යථා තත්වයට පත්වේවි ( steroid ඖෂධ)

  • @nilugamage4617
    @nilugamage4617 Před 2 lety

    Thanks

  • @binuripabasara2459
    @binuripabasara2459 Před rokem +1

    SLE rogiyekta ai me beheta denne .

  • @shironchandana9268
    @shironchandana9268 Před 2 lety

    ස්තුති

  • @user-di5ip6jw9f
    @user-di5ip6jw9f Před 9 měsíci

    Thank you ❤❤❤

  • @nuwantharaka6503
    @nuwantharaka6503 Před rokem

    ස්තුතියි

  • @dammikasandun9308
    @dammikasandun9308 Před rokem

    Sir neo klar /turbute/zeos/nuelin denne mona roga lakshana walatada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem +1

      Neo klar යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Clarithromycin. antibiotic එකකි. ප්‍රතිජිවක ඖෂධයකි ශ්වසන පද්ධතියේ ආසාදන වලට ලබාදිය හැකිය. වෙනත් ආසාදන වලට ද ලබාදේ. Turbute යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Terbutaline. ශ්වසන අපහසුතා ඇදුම ආදියට ලබාදේ zeos යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Loratadine අසාත්මිකතා වැනි තත්ව වලට ලබාදේ. nuelin යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Theophylline ශ්වසන අපහසුතා ඇදුම ආදියට ලබාදේ වෙළද නාමය හා ඖෂධ නාමය ගැන අදහසක් ලබාගන්න මෙම වීඩියෝව බලන්න czcams.com/video/RFL95EALHCA/video.html

  • @hut1365
    @hut1365 Před 2 lety

    Sir mth kalayk edumta pedrisalon biwa dn muna depthen mahth wela eka adu wena ekk ndda, mune mhta adukargnna monawa hri ausda tiynwda..

  • @sumanapathiranage61
    @sumanapathiranage61 Před 2 lety +1

    Behewinma sthuthi oba thumata ❤️🙏

  • @kasuntwijenayaka2136
    @kasuntwijenayaka2136 Před 2 lety

    methylprednisolone tablets ගැන ව්ස්තර දෙන්නකො side effects තියෙනවද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +1

      ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තියෙනවා

  • @user-le4ye6xx7o
    @user-le4ye6xx7o Před 3 měsíci

    Superb❤❤❤❤

  • @cloudbird
    @cloudbird Před 2 lety +2

    Can you make a video about stemetil tablet

  • @__DIAS__000
    @__DIAS__000 Před 2 lety +3

    බොහෝම පිං.

  • @honestreview8524
    @honestreview8524 Před rokem

    සතියක් විතර මේ බෙහෙත ගත්තොත් moon face wage sideeffect enawaada.

  • @senakajayasinha8450
    @senakajayasinha8450 Před 2 lety

    Godak pin obathumata

  • @yashinirathnayaka4889
    @yashinirathnayaka4889 Před měsícem

    අනෙ මෙතුමාව contact කර ගන්න විදියක් කියන්නකො

  • @binalisachinthya8987
    @binalisachinthya8987 Před 2 lety +2

    මහත් වෙන්න අපිට ගන්න පුළුවන් බෙහෙත් ගැන පොඩ්ඩක් කියන්නකො. හුගක් කෙට්ටු කෙනෙක්ට බර වැඩි කරගන්න බෙහෙත් මොනවහරි ගැන

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      ඖෂධ මගින් බර වැඩිකර ගැනීමට උත්සාහ කිරීම එතරම් සුදුසු නෑ . ටිකක් වැඩිපුර ආහාර ගැනීමෙන් සමහර අය මහත්වෙනවා

  • @chathurikapremasinghe4027
    @chathurikapremasinghe4027 Před 11 měsíci

    Thank you

  • @m.a.gjayasinghe9301
    @m.a.gjayasinghe9301 Před 8 měsíci

    Good .good

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 Před 2 lety

    Meka mahath wenna hugak aya bonawa neda?me tablet ekai peritol ekai bico ekai? Eka gena tikak pahadili karanawada.?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +1

      වෛද්‍ය උපදෙස්වලින් තොරව prednisolone ගන්න එපා ඉතා හානි දායකවිය හැකියි

    • @thilankajayasinghe935
      @thilankajayasinghe935 Před 2 lety

      @@drugsinsinhala7623 ethakota me samahara doctorsla tablet 3k denne mahath wenna ea monada kiyanawada?

  • @neelchandrawansha1429

    Methylprednisolone කියන්නෙ වෙනත් ඖෂධයක් ද?

  • @ashvinijayatilleke4806

    Meka 9 months Babek ta kassata dunna apay doctor kamak nadda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      කමක් නැ සමහර විට කෙටි කාලීනව ලබාදෙනවා

  • @jayanijaya2638
    @jayanijaya2638 Před rokem

    ඇන්ටිබයොටික් ඇලර්ජි වන්නේ ඇයි? ඉන්පසු කිසිදු එවැනි බෙහෙතක් පාවිච්චි කිරීම අනතුරු දායකද?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      ඒම ඇන්ටිබයොටික් ඒක නැවත පාවිච්චි කරන්න ඒපා ‌වෙනත් කාණ්ඩයක ඇන්ටිබයොටික් ‌වෛද්‍යවරයා ලබාදේවි

  • @gayanichathurika4754
    @gayanichathurika4754 Před rokem

    සර් මෙය බාව්තය සීනි සහ කොලොස්ට්‍රොල් තිබෙන කෙනෙකුට එය වැඩ් හෝ අඩු වීමට බලපානවද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      දිගු කාලීන භාවිතයේ දී සීනි වැඩිවෙන්න පුලුවන්

  • @obaamaa70
    @obaamaa70 Před 2 lety +2

    මේ වැඩ සටහන කරන ඔබ කවුද

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 Před 6 měsíci

  • @ruwanthikarunasena5451

    Eczema තත්වයකදි මෙම බෙහෙත දි අස්ති රිදිමත් සරිරය මහත්විමත් නිස බෙහෙත නතර කලා.නමුත් මහත හුස්මගැනිමෙ අපහසුබව තිබෙ කලහැකි දෙයක් කියනවද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      වෛද්‍ය උපදෙස් ලබාගන්න. ශ්වසන අපහසුතා වලට ‌ඖෂධ ලබාදේවි

    • @chamindachaminda1125
      @chamindachaminda1125 Před rokem

      🙏

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 Před 7 měsíci

    🙏👍👍👍

  • @NiranjalaSarojani-mw6wg

    Sinhala basin kiyanawata obatumata pin

  • @dyanidyani4550
    @dyanidyani4550 Před 2 lety

    💪🙏

  • @ThamaraDarshani-km6po
    @ThamaraDarshani-km6po Před 12 dny

    ඇදුම් රෝගයට දුම් අල්ලපු දිනවල ට ගැනීම සුදුසු ද
    රාත්‍රී යට පමණ ද ගත යුත්තෙ

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 12 dny

      සුදුසුයි. බොහෝවිට උදේට පෙති කිහිපයක් වෛද්‍යවරයා නිර්දේශ කර ඇති. රෑට නිර්දේශ කර ඇත්නම් රෑට ලබාගන්න. වෛද්‍ය උපදෙස් මත පමනක් ලබාගන්න

  • @rashidayousufaly
    @rashidayousufaly Před rokem

    How to reduce moonface?

  • @Vinuri.2006
    @Vinuri.2006 Před rokem

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-yl4be3pl7r
    @user-yl4be3pl7r Před rokem +1

    Sir මම 6 month wage use kara දැන් නැවැත්තුවා මගේ (MOON FACE) kiyana eka ඇවිල්ල tiyenne eka dn අඩුවෙයිda මූණ රවුම් මගේ මහත් වෙලා හුඟක් ☹️

  • @vajirasenanayake4190
    @vajirasenanayake4190 Před 2 lety

    😊 Thank u

  • @lalithgunathunga3722
    @lalithgunathunga3722 Před 2 lety

    දිය වැඩියාව හැදෙනවා අනිවාර්යයෙන් ම

  • @ushan9882
    @ushan9882 Před 2 lety

    තයිරෝඩ්..වලට .බොනබෙහෙත්.ගනත්.විඩියොවක් .කාරන්න.ප්ලිස්

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      Thyroxine ගැන video එකක් නිකුත්වෙලා තියෙනවා. කරුණාකර channel එකට එන්න youtube සර්ච් කරන්න (drugs in Sinhala ලෙස) පසුව video වලට එන්න

  • @dilki8345
    @dilki8345 Před 2 lety

    මගේ නංගි මේ බෙහෙත් එක පාවිච්චි කරනවා ඇයට TTP රොගය හෙතුවෙන් තමයි මේක පාවිච්චි කරන්නේ ඇයට තිබුනේ කෙට්ටු ශරීරයක් තිබුනේ එහෙත් දැන් මුණ ඉතාමත් මහත් වේලා තියෙනවා මේකෙන් අහිතකර දෙයක් වෙයිද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      සමහර රෝග වලදී මෙවැනි ඖෂධ අනිවාර්යයෙන්ම ලබාදෙන්න සිදු වෙනවා

    • @user-bt9ol6mr1p
      @user-bt9ol6mr1p Před rokem +2

      එයා ගොඩක් මහත් උනාද ඒවට

    • @sriyanisandamali7395
      @sriyanisandamali7395 Před 9 měsíci

      Matat itp tiye aurudu 13 idan mata tiyenne nangita oyage wayasa kiyada.

  • @sigiherath3808
    @sigiherath3808 Před rokem

    Propranolol

  • @prasannawijerathna1125

    පෙරේද අර නුවර ගෑණු ළමය නැති උනේ මේ බෙහෙත නිසා කියල ආරන්චියි. ඒක ඇත්තද

  • @jl.dissanayake9072
    @jl.dissanayake9072 Před rokem

    බොහොම ස්තුතියි.......🙏

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Před 2 lety

    Thanks