Lasix in sinhala | HCT in sinhala | Spironolactone in sinhala | ලැසික්ස් ගැන දැනගමු | Diuretics

Sdílet
Vložit
  • čas přidán 3. 08. 2024
  • Diuretics ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Lasix #lasix_in_ sinhala #HCT #HCT_in_sinhala #spironolactone #Spironolactone_in_sinhala #ලැසික්ස්ගැ #Diuretics
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්
    0:00 පොදු හැදින්වීම
    0:48 Diuretics හැදින්වීම
    1:59 Diuretics වර්ග
    2:37 HCT ඖෂධ නාමය
    2:56 Frusemide ඖෂධ නාමය
    4:02 Spironolactone ඖෂධ නාමය
    4:35 HCTවිස්තරයක්
    5:13 HCT අතුරු ආබාධ
    6:26 Frusemide අතුරු ආබාධ
    8:56 Spironolactone අතුරු ආබාධ

Komentáře • 79

  • @susanthaaruna3676
    @susanthaaruna3676 Před 2 měsíci +1

    ගොඩක් වටිනවා මේ දැනුවත් කිරිම් ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤

  • @ishakakumari1768
    @ishakakumari1768 Před rokem +4

    ඉතාමත් වටිනවා..මහත්මයා.. බොහොම ස්තුතියි.. ඔබතුමා ලබාදෙන දැනුමට. ඉදිරියටත් මේවගේ වීඩියෝ ඉදිරිපත් කරන්න..

  • @jayanthakumara5372
    @jayanthakumara5372 Před rokem +1

    වටිනාම තෝරාදීමක්තෙරැවන්සරනයි

  • @madushani5761
    @madushani5761 Před rokem

    Godak watina video ekak sir obathumata godak pin

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k Před 2 měsíci

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි .දැනුවත් කිරීම සම්බන්ධව.

  • @rohanachandrasiri7075
    @rohanachandrasiri7075 Před 8 měsíci

    ඉතා විශිෂ්ඨ වැදගත් වැඩ සටහනක්.....
    බෙහෙවින් ස්තුතියි...

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 7 měsíci

      නැරඹිමට සහ අදහස් දැක්වීමට ස්තුතියි

  • @jayanthamidipolawatta9650

    අනේක වාරයක් පින්. ස්තූතියි.

  • @lalithperera8372
    @lalithperera8372 Před rokem

    Godak watinawa.budu saranai

  • @olaola4451
    @olaola4451 Před 28 dny

    හුඟක්ම වැදගත්

  • @bandulahettikankanama3254

    ස්තුතියි

  • @yasararajapaksha7241
    @yasararajapaksha7241 Před rokem

    ඔබ තුමාට සක්තිය දෛර්ය ලැබේවා..

  • @ajithsandaruwan261
    @ajithsandaruwan261 Před rokem

    දිගටම මේ වගේ වීඩීයෝ කරන්න....ගොඩාක් වැදගත්

  • @harshanivijesundara189

    බොහොම ස්තූතියි

  • @nipuninipuni6532
    @nipuninipuni6532 Před rokem +1

    Benfotiamine,Alpha Lipoic Acid
    Me vitamin walin labena guna monawada

  • @shanukapradeep6474
    @shanukapradeep6474 Před rokem

    සර් ඉන්හෙලර් වල,ඩෝස්,අඩංගු ඖෂධ,ඇක්ෂන් එක.ඒ වගේම අර පොඩිඅයට දෙද්දි ඉන්හෙලර් එක සෙට් කරන උප්කරනය ගැනත් වීඩීයෝවක් කරන්නකො

  • @kumarikumari1819
    @kumarikumari1819 Před rokem

    Tanks you sir

  • @ramisha3270
    @ramisha3270 Před rokem

    ස්තූතියි

  • @chandrikasilva5417
    @chandrikasilva5417 Před rokem

    Zincol pavichchi karanna monawa shadada sir

  • @nandanaweerasiri495
    @nandanaweerasiri495 Před rokem

    Propanol ගැන දැන ගන්න ඕනේ. Please එ ගැන video එකක් කරන්න.

  • @janakakinith4003
    @janakakinith4003 Před 29 dny

    Telday ඹෂධය පිලිබදව දැනුවත් කරන්න

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 Před rokem

    Piriton and cetirizine දෙකම එකවර කොපමණ දවසක් භාවිතා කළ යුතුයිද? එසේ භාවිතා කරන අවස්ථා මොනවද

  • @nadeeshakudugalegedara5946

    aldactone 25 mg valatath kedkidney damage venavada ?

  • @yasararajapaksha7241
    @yasararajapaksha7241 Před rokem +1

    අවස්ථාව ලැබෙන හැම මොහොතකම විඩියෝ දාන්න..

  • @dhammikaranwala9455
    @dhammikaranwala9455 Před rokem

    Obeliva gana pahadili Kiribati karanna

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 Před rokem

    Incasol capsules genimen mokada wenne.,අධිරුධිර පීඩනයට Nebilol saha losacar ටැබ්ලට් ගන්න අතරතුර Incasol gaththata waradak nethida? කරුනාකර පහදා දෙන්න.

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 Před rokem

    🙏❤️

  • @geethanigamage4205
    @geethanigamage4205 Před rokem +1

    Ranolzin gana keuannako

  • @chandimaamila4289
    @chandimaamila4289 Před rokem

    Mata oba thumagen danaganna puluwanda vitamin c hamadama bonna hodada kiyala...

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      වෛද්‍ය නිර්දේශයෙන් තොරව අධි මාත්‍රා දිගුකාලීන පාවිච්චිය සුදුසු නෑ. විටමින් c ගැන තව විස්තර ටිකක් දැන ගන්න vit c in sinhala විඩියෝව බලන්න

    • @chandimaamila4289
      @chandimaamila4289 Před rokem

      @@drugsinsinhala7623 bohoma sthuthi obathumata

  • @user-qi6wl6nx7b
    @user-qi6wl6nx7b Před 5 měsíci

    ❤❤❤

  • @lalibhadra5520
    @lalibhadra5520 Před rokem +1

    Urima s gannahodada

  • @psenarathna659
    @psenarathna659 Před rokem

    Spironolactone use karana wita piyauru wishala weemak wenawada.mage piya use karanawa htn nisa.piyata ehema athi una.eya bhayanakada. reply pls.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      spironolactone එහෙම වෙන්න පුලුවන්. සාමාන්‍යෙයන් ඒවා හානිකර නැහැ

    • @user-jx5uo1jn6v
      @user-jx5uo1jn6v Před 17 dny

      මම ගත්තා පියයුරැ ලොකු වෙනවා

  • @yasararajapaksha7241
    @yasararajapaksha7241 Před rokem

    තැන්ක්ස් 🙏🙏🙏🙏

  • @hackjayawardana483
    @hackjayawardana483 Před 8 měsíci

    Sir mata konde yanawata spironolactone 25mg dunna udeta bonna .man sathiyak withara biwwa.den mata gastritis wage .නින්ද yanneth ne sir .spironolactone walata ehema wenawada sir .e බෙහෙත් pethi egata උෂ්ණද sir .(man beheth biwweth කෑමෙන් passe)ane please sir mata pilithurak denna

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 8 měsíci

      ගැස්ට්‍රයිටිස් වැනි ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්. නින්ද නොයාම වැනි ලක්ෂණ නම් BNF සදහන් වෙන්නේ නැහැ නමුත් කෙනෙකුට ඇතිවෙන්න පුලුවන්

  • @Shenaraya
    @Shenaraya Před rokem +2

    මමත් HCT බොනවා...ප්‍රෙශර් එකට

  • @Sadunimanisha
    @Sadunimanisha Před 2 měsíci

    Spironolactone ඖෂදය මගේ වෛද්‍ය වරයා විසින් ලබා දෙනවා මෙ ඖෂදය Male to Female Transgender වෙන අයටත් ලබා දෙනවා මේ ගැන සිංහල පැහැදිලි කිරිමේ විඩියෝවක් අන්තර්ජාලයේ හොයාගන්න නෑ පුලුවන්නමි මේ පිලිබද සිංහලින් පැහැදිලි කිරිමක් කරන්න ගොඩක් වැදගත් අනිත් අයට දැනගන්න ගොඩක් ස්තුතියි❤❤❤❤

    • @user-jx5uo1jn6v
      @user-jx5uo1jn6v Před 18 dny

      මම මේක.ගත්තටපස්සේ මගේඇග වෙනස් වෙනවා

  • @shenimakoon2137
    @shenimakoon2137 Před 6 měsíci

    Spironolactone spillar -25 tablet eka mata konde yanwata doctor kenek dunna. Eke sambandayak thiynwada sir

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 6 měsíci

      සම්පූර් ණ වීඩියෝව බලන්න

  • @hackjayawardana483
    @hackjayawardana483 Před 8 měsíci

    Sri mata dermatologist kenek konde yanawata spironolactone 25mg dunna. Udeta 1k bonna kiwwa .ewa ehema biwwata kamak nedda sir .ane mata reply karanna .obathumiyata pin

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 8 měsíci

      කමක් නැහැ

    • @hackjayawardana483
      @hackjayawardana483 Před 8 měsíci

      @@drugsinsinhala7623 thank you sir reply kalata .ethakota e බෙහෙත් මාසයකට wada bonna hoda nedda ?

  • @hasini7991
    @hasini7991 Před rokem

    🙏🙏🙏

  • @pradeepsilva
    @pradeepsilva Před rokem +1

    Diltiazem

  • @user-jx5uo1jn6v
    @user-jx5uo1jn6v Před 17 dny

    Aldactone pirimi ayata ganna hoda nedda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 17 dny

      පිරිමි අයට බොන්න පුලුවන්

    • @user-jx5uo1jn6v
      @user-jx5uo1jn6v Před 17 dny

      @@drugsinsinhala7623 piyauru lokuwata enawane

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 4 dny

      එය කලාතුරකින් එන තත්වයක්. ප්‍රායෝගිකව පිරිමි අය බොහෝ දෙනකුට ලබා දෙනවා

  • @kumaraliyanage1979
    @kumaraliyanage1979 Před rokem

    👍❤🙏👍👍🎉️

  • @kaviikavik9026
    @kaviikavik9026 Před rokem

    මේ බෙහෙත් එක ගන්න තියෙන්නේ කොහෙද

  • @belmorinshayamani876
    @belmorinshayamani876 Před 11 měsíci +1

    Lesix dinapatha bonna hoda nedda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 11 měsíci

      සමහර රෝග වල දී දිනපතා ලබාදීමට සිදුවෙනවා

  • @kaviikavik9026
    @kaviikavik9026 Před rokem

    IV Lasix 40mg 6 vials මේ බෙහෙත් එක මගේ යාලුවොක් හොයනවා ගන්න තැනක් තියෙනවා නම් කියන්න

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      උත්සාහ කරන්න 0452275636 whatsapp 0771977177 පෙ ව10-පව 3 දක්වා

  • @yashinirathnayaka4889
    @yashinirathnayaka4889 Před 3 měsíci

    Sirge contact num ekk ndda

  • @pradeepsilva
    @pradeepsilva Před rokem

    Diltiazem

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      Diltiazem අධිරුධිර පීඩනයට ලබාදෙන ඖෂධයක්