Piriton in sinhala ‍| cetirizine in sinhala | පිරිටන් | සිට්‍රිසින් | ඇලමයින් | Allermine in sinhala

Sdílet
Vložit
  • čas přidán 25. 02. 2021
  • Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #piriton_in_sinhala #Cetirizine_in_sinhala
    #පිරිටන් #පිරිටන්_සිරප් #පිරිටන්_පෙති #ඇලමයින්
    #Piriton #cetirizine #Antihistemine #Allermine
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්
    #piriton_tablets_in_sinhala #piriton_syrups_in_sinhala #allermine_in_sinhala
    #chlorphenamine_in_sinhala #Chlorpheniramine_in_sinhala

Komentáře • 174

  • @ruvinacassim9975
    @ruvinacassim9975 Před 3 lety +15

    ඔබතුමන්ට බොහොම ස්තුතියි
    තව වැඩිපුර වීඩියෝ කරන්න 🙏

  • @indrahemaseelikumarihamy8261

    බොහොම ස්තුතියි .හොඳින් දැනුවත් වුණා.

  • @m.g.kusumalathakusumalatha9072

    බොහොම පින් දැනුවත් කිරිමට

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 Před 2 lety +6

    ගොඩක්ම වටිනව ...ගොඩක් ස්තුතියි 🙏

  • @upul1684
    @upul1684 Před 13 dny +1

    ගොඩක් වටිනවා..ස්තුති

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Před 2 lety +6

    මෙම චැනල් එක අපිට හුගාක් වටිනවා.ඉතාම ප්‍රයොජනයි.දිගටම කරන්න ඔබට නීරොගි සුවය දීර්ගායුෂ.ප්‍රෙඩ්නිසෙලොන් ගැන දැනගන්න අත්‍යවශ්‍ය යි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +3

      ස්තුතියි. සතියක් පමණ ගතවේවි. දැනට Dexamethasone ගැන වීඩියෝවක් දාල තියනවා එයිනුත් තරමක අදහසක් ලබාගන්න හැකිවේවි

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 Před měsícem +1

    ඔබතුමාට බොහොම ස්තුතියි.cetrizen ඖෂධය
    භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කලාට .

  • @user-bq9zg4le2h
    @user-bq9zg4le2h Před měsícem +1

    ගොඩක් වටිනවා ඔබට ස්තූතියි

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Před 2 lety +4

    ඔබේ දැනුවත් කිරීම් ඉතාමත්ම වටිනවා .තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුව 💞💐🙏

  • @songs9319
    @songs9319 Před rokem +2

    හරිම වටිනවා

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 Před 2 lety +1

    Very good information. Thank you

  • @albertaperera
    @albertaperera Před měsícem +1

    GOD BLESS YOU DOCTOR.

  • @shanikumari6250
    @shanikumari6250 Před 2 lety +6

    ගොඩක් ඉස්තුතියි දැනුවත් කළාට.

  • @manjulajayakody3776
    @manjulajayakody3776 Před 2 lety

    Thanks ගොඩක් වටිනවා

  • @h.m.udayani.herath5042
    @h.m.udayani.herath5042 Před 2 lety +1

    ගොඩක් ඉස්තුතියි.දැනුවත් කලට බුදු සරනයි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Před 2 lety +3

    දැනුම්වත් කළාට ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @sharminifernando8402
    @sharminifernando8402 Před 3 lety +1

    Thank you Important vedio

  • @m.g.kusumalathakusumalatha9072

    බොහොමත්ම පින් තෙරැවන් සරණයි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Před měsícem +2

    බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před měsícem

      ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @hemaramanayaka153
    @hemaramanayaka153 Před 2 lety +2

    ස්තුතියි දැනුවත් කලාට

  • @sarathsarath3009
    @sarathsarath3009 Před 3 lety +1

    Bohoma sisthuthi godak wadagath video ekk

  • @indranijayalath2526
    @indranijayalath2526 Před 2 lety +1

    Thank you sir watina vediyowaki danuwath kirima gana ma oba thumata prasansa karami harima asai balanna danne nathi dewal oba thumagen egana gannawa thank you oba thumata

  • @gaguliashinshana981
    @gaguliashinshana981 Před rokem +1

    20 year kenek cetirizine pethi 3k gaththoth eka para kumak siddawenwada ?

  • @nkbzvthanage
    @nkbzvthanage Před 3 lety

    Godak pin.... godak watina video ekak..👍🙏

  • @samithashanilka8892
    @samithashanilka8892 Před rokem +1

    Sir meka priscription only medicine akak ne. Shedule 2B acording to nmra act

  • @anushalakmali3862
    @anushalakmali3862 Před rokem +1

    Citrizine tablet ekata allergy walata thawakalika behethak vitharai neda dawas 3kt passe newatha roga lakshana ethi wenawane ඒ වෙනුවට atarax kiyana tablet eka pavichchi karata prashnayak nedda a deke thibena wenasa mokakda

  • @chandra5654
    @chandra5654 Před 11 měsíci

    ස්තුතියි

  • @YamanAvidinna
    @YamanAvidinna Před 9 měsíci

    Hair colour allergic වලට cetirizen හොදද ..

  • @user-qy8il2pk2i
    @user-qy8il2pk2i Před měsícem

    Thank you so much Doctor 🙏

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d Před 3 lety

    Godak watinawa 🙏🙏🙏🌼

  • @dadliyweerasingha8706

    Ane doctor mn setrasin bonawa dem awruddak witatara....kasala palu danawa dawas tunakata serayakbonawa ..beheth gattada hariyanne .....e nisa sestrasin bonawa kasana nisa

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 Před 3 lety +3

    තෙරුවන්සරනයි හුගක් පින් ..

  • @skhemarathna3195
    @skhemarathna3195 Před rokem +2

    සුපිරිම චැනල් එකක්.

  • @ShainiDihansa-zm9fp
    @ShainiDihansa-zm9fp Před rokem +1

    Thank you sir 🙏🙏

  • @sagarimadu7180
    @sagarimadu7180 Před 2 lety

    Harima watina kriyawak obathuma karanne godaakma pin nirogiwa inna labeewa tawat apawa danuwat karanna

  • @swarnasilva343
    @swarnasilva343 Před rokem +1

    Flegyl gena dena ganna puluwanda

  • @dulanimadushani3345
    @dulanimadushani3345 Před 2 lety +1

    Mata nitharama sema wadi wenawa man dinapathama zin boanwa eka hoda nadda

  • @sandyasanjeewani6188
    @sandyasanjeewani6188 Před 2 lety

    Topirimate 25 mg ganath video 1dannako

  • @user-ji7mn4se2q
    @user-ji7mn4se2q Před 22 dny

    Bohoma pin.Ega kettu wenna behethak kiyanna.

  • @user-ok8id4io3q
    @user-ok8id4io3q Před 8 měsíci

    බෝහෝම ස්තුතියි

  • @tharunursing8615
    @tharunursing8615 Před 3 lety

    Very good videyo

  • @pushpasenanayake878
    @pushpasenanayake878 Před 2 lety

    දිගටම ⁣බොන්න අතුරැ ආබාඩ තියේද

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Před 2 lety +2

    Great information tx for sharing

  • @SubashiniKumarai
    @SubashiniKumarai Před měsícem

    Thanks doctor 🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Před 2 lety

    Bohoma sthuthiyi

  • @sawmyarajapaksha9285
    @sawmyarajapaksha9285 Před 2 lety +2

    Thanks 💗
    Zyncet කියන බෙහෙත් පෙත්තත් cetirizene වර්ගයක්මද? හෙම්බිරිස්සාව වැනි රෝග වලට භාවිත කල හැකිද?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +2

      Zyncet යනු cetirizine වර්ගයක්. මෙම වීඩියෝවෙන් යම් අදහසක් ලබාගන්න හැකිවේවි search youtube Brand name & Generic name in sinhala

  • @indrajitsaman7194
    @indrajitsaman7194 Před 9 dny

    Dulox කියන බෙහෙත කුමකටද දෙන්නේ

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha1069 Před 8 měsíci

    ඩොක්ටර් "උගුරට එද්දි උගුර රිදෙන ගතිය " ඇතිවෙන්නේ ගැස්ටික් නිසා ද...පුළුවන් නම් මට මේකට ආන්සර් එකක් දෙන්න පුළුවන් ද?

  • @therock2552
    @therock2552 Před rokem +2

    ස්‍රිටසීන් බීවම ගෑස්ටික් අඩු වෙනවද? මට අඩු වෙනවනේ😕

  • @AfaAfa-rq6ol
    @AfaAfa-rq6ol Před měsícem

    Thanks ❤❤

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 Před 8 měsíci

    සර් මෙි බෙහෙත් එක පීනසට කිවිසුම් යන හින්දා අවුරුද්දක් විතර බිවිවා.කොන්ඩෙ ගොඩක් යනවා එ හින්දා වෙන්න පුළුවන් ද සර්.දීර්ඝ කාලීනව භාවිතා කරන්න හොද නැද්ද.පිළිතුරක් බලාපෙරොත්තු වෙමි.බෙහොම ස්තුතියි සර්.

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 Před 2 lety +1

    Thank you..watinawa..

  • @clarekekulawela505
    @clarekekulawela505 Před měsícem

    Thanks doctor

  • @dwhettiarachchi9816
    @dwhettiarachchi9816 Před 2 lety +1

    thawa video denna.

  • @mohamednisdar8871
    @mohamednisdar8871 Před 2 lety +2

    Do not use any kind of drugs without doctor advice. Explain is good. but careful users. thanks

  • @sachinipriyanka9472
    @sachinipriyanka9472 Před 3 lety

    Matath age alagic akakata cetirizine tablat dawasata 1 ganeth piriton 1 ratath doctor kenek bonna dunna, meka masayak aka digata use karana aka hodada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 3 lety

      kamak ne . samaharavita eeta wadi kalayak unath denawa. dekama ekatath denna puluwan . කමක් නෑ සමහර විට ඊට වැඩි කාලයක් උණත් දෙන්න පුලුවන් බෙහෙත් දෙකම එකටත් දෙන්න පුලුවන්

  • @anujapriyanthi7674
    @anujapriyanthi7674 Před 3 lety +2

    Hariyta watinawa danne ne.godk aya.me gana

  • @inokashamali9728
    @inokashamali9728 Před 2 lety +1

    Thank you so much sir

  • @kanthiranathunge
    @kanthiranathunge Před rokem +2

    Alermine සහ alarid පෙති එකවරම බිව්වට කමක් නැද්ද . මේ පෙති උදේට සහ රෑට දෙක බැගින් බොනවා මම. ඇලර්ජි එකක් නිසා.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      සමහර අවස්ථා වල දී කෙටි කාලිනව මෙම ඖෂධ දෙකම යම් වෛද්‍යවරු ලබාදෙනවා දකින්න පුලුවන්. දිගු කාලීන භාවිතය වෛද්‍ය උපදෙස් මත සිදුකරන්න

  • @tharakakumarasinghe
    @tharakakumarasinghe Před 2 lety +3

    Sir alerid වැනි ඔෟෂධ පීනසය ඇති අය දීර්ඝකාලීන වශයෙන් ලබා ගැනීම අතුරු ආබාධ ඇති විය හැකිද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +2

      සමහර විට දිගු කාලීනව ලබාදෙන අවස්ථා තිබෙනවා. ඉතා හානිකර අතුරු ආබාධ ඇතිවන බවක් සදහන් වන්නේ නැහැ.

  • @maduumaduu271
    @maduumaduu271 Před 2 lety +2

    Mage babata auruddai masa 2i ayata hembirissawa hedila doctor kiuwa ayata citirizine peththen bagayk denna kiyala athakota aka hoda nedda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      පෙති දෙනවානම් පෙති කාලක් උනත් ඇති. සිරප් දෙනවානම් මිලිලීටර් 2.5 ඇති

    • @user-xm6qf4rc4l
      @user-xm6qf4rc4l Před rokem

      20 eka sere biwwoth mokada wenne

  • @kusumherath1035
    @kusumherath1035 Před rokem

    Garima qatina vidiyowak thenks sar

  • @sudeshsudeshkumara4588
    @sudeshsudeshkumara4588 Před 2 lety +1

    hembirissawata babata hospital eken dunne piltan witharai.aurudu 1 masa 3i babata.piltan walin witharak rogaya suwakaragana puluwanda doctor?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      ඉතා කුඩා දරුවන්ට අවම බෙහෙත් ප්‍රමාණයක් ලබාදෙන්න තමයි වෛද්‍යවරු උත්සාහ කරන්නෙ. ලබා දී ඇති දින ගණන පාවිච්චි කරන්න. බොහෝවිට ප්‍රමාණවත් වේවි

    • @sudeshsudeshkumara4588
      @sudeshsudeshkumara4588 Před 2 lety

      @@drugsinsinhala7623 thanx doctor

  • @k.m.c.kumarinamarathna1456

    මේ බේත දිගූ කලක් ගත්තෝත් ඇයිවෙන ආබාද සදහන් කරන්න.

  • @sahanlakshitha4140
    @sahanlakshitha4140 Před 2 lety +3

    Cetirizine tablet එක උගුරේ අමාරුවට ගන්න පුලුවන්ද

  • @wasanamadhushani6349
    @wasanamadhushani6349 Před 2 lety

    Antihistamine without prescription puluwan kiynne kwda

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 Před měsícem +1

    Thank you❤❤❤❤

  • @dewminichathurika4700
    @dewminichathurika4700 Před 2 lety +1

    Mage babata masa 7 allermine tablat aka ada dunne doctor masa 7 babalata denawada tablat aka 4/1 denna kiwe

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +1

      ප්‍රමානයේ ගැටලුවක් නෑ. සිරප් මිල අධික නිසා ද දන්නේ නැහැ . සිරප් දෙනවානම් මිලි ලීටර් 2.5 දෙන්න

  • @mojonewslk
    @mojonewslk Před 2 lety +1

    බොහොම ස්තුතියි

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id Před měsícem

    ගොඩාක් පිං

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před měsícem

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @mushinashibly609
    @mushinashibly609 Před 2 lety +1

    Gastritis walata hondama beheth monawada?

    • @diskjockeysl1064
      @diskjockeysl1064 Před 11 měsíci

      Esomeprazole

    • @diskjockeysl1064
      @diskjockeysl1064 Před 11 měsíci

      Mata masa 6k thibba kalantheth enawa gastritis walata
      Dan poddak wath na esomeprazole biwwata passe

  • @sheriffdeen175
    @sheriffdeen175 Před 2 lety

    Pahadili kirima visistai budhusaranai

  • @antonperera504
    @antonperera504 Před rokem

    නිදි පෙති ෆාමසියෙන් ගන්නවනම් ඩොක්ටර් කෙනෙක්ගෙ ලියුමක් ඕනිද...මට නින්ද යන්නේ බොහෝම අඩුවෙන්...සමහර අය කියනවා piriton බොන්න කියලා...හොද නින්දක් ගන්න piriton පෙති කීයක් බොන්න ඕනිද..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      නිදා ගැනීමට වෛද්‍ය උපදෙස් , නිර්දේශ මත නිදිපෙති පාවිව්වි කරන්න. ඒ සදහා piriton භාවිත කිරීම සුදුසු නැහැ

  • @nadun2564
    @nadun2564 Před 2 lety

    Alerid kiynmeth mewamd?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      Alerid කියන්නෙ Cetirizine ඖෂධයේ වෙළද නාමයක්

  • @NalinAshen-ee1ee
    @NalinAshen-ee1ee Před rokem

    නිරොන්. පිරිකැප් එය මොනවද

  • @nishanithakshila8656
    @nishanithakshila8656 Před rokem +1

    masayaka babek inn amma kenekta piriton use krta kmk ndd

  • @kasunaf
    @kasunaf Před 2 lety +1

    Levipill ගැන වීඩියෝ එකක් කරන්න

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +1

      දැනට ඉතාම කෙටියෙන්. මෙය යම් අපස්මාර තත්ව වලක්වන ඹෟෂධයක්. ඖෂධනාමය Levetiracetam. මෙයට නිදිමත ඇතිවෙන්න පුලුවන් ඇල්කොහොල් බාවිතය සුදුසු නෑ

    • @kasunaf
      @kasunaf Před 2 lety

      @@drugsinsinhala7623 ස්තුතියි. මට මේ බෙහෙත ගැන ගොඩක් දේවල් දැන ගන්න තියනවා. මම දැනට මේ බෙහෙත ගන්නවා. අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්න. බෙහෙත් අඩු කරන එක තමයි දැන ගන්න ඕන, දීර්ඝ කාලයක් බොන නිසා ඇතිවන side effects.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      මෙවැනි තත්ත්ව වලදි වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ අඩුකිරීම නැවැත්වීම වැනි දේ කරන්න එපා. රෝගය නැවත ඇතිවීම. රෝගය උත්සන්න වීම වෙන්න පුලුවන්. ඖෂධය භාවිතයේ දී ගැටලු ඇතිවෙනවා නම් වෛද්‍යතුමා සමග සාකච්චා කරන්න . ඔහු හොදම විසදුමක් ලබාදේවි . ඕනෑම ඖෂධයකයම් අතුරු ආබාධ තියෙනවා . වෛද්‍ය වරයෙක් ඖෂධයක් තේරීමේ දී කරුණු ගණනාවක්ගැන සලකා බලනවා එක් අයකුට ගැලපෙන ඖෂධයක් තවත්කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්

  • @madumaliroddrigo4990
    @madumaliroddrigo4990 Před rokem

    ඇග කෙට්ටුවෙනවට බෙහෙතක් කියන්නකො.

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 Před rokem +1

    cetirizine සහ cetirizine hydrochloride යනු එකම ඖෂධයද ?

  • @menikethilak555
    @menikethilak555 Před rokem

    Thanks

  • @maneeshasandeepani2959
    @maneeshasandeepani2959 Před rokem +1

    Allarmine kiyanneth piraton කියන්නේ dekakda 1k da

  • @jankaskumara7074
    @jankaskumara7074 Před 2 lety +14

    bohoma pin ඇග කෙටිටුවනවට බෙහෙතක් කියන්න.

  • @manjulamanamperi7727
    @manjulamanamperi7727 Před 2 lety +2

    Good video

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 Před 7 měsíci

    Loradine ගැන video වක් කරනලෙස ඉල්ලම

  • @bandara0718859
    @bandara0718859 Před 2 lety +1

    වටින දැනුමක්

  • @nimmirathnayaka6868
    @nimmirathnayaka6868 Před 2 lety +1

    Peritol gana video ekak karanna plz man eka danne nathuwa godak kal biuwa

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety +1

      ඒම ඹෟෂධයත් පිරිටන් වගේ (antihistamine) ඒකක් ඔබ අනවශ්‍ය ලෙස බියවෙන්න ඒපා මෙවැනි ඖෂධ දිගු කාලිනව ලබාදෙන අවස්තා තියනවා

  • @tharushitharushi7385
    @tharushitharushi7385 Před 2 lety

    මගේ බබාට මාස 11යි දවස් 5යි එයාට හොදටම හෙම්බිරිස්සාව පිරිටන් සිරප් ටිකක් දුන්නට කමක් නැද්ද

  • @janakachaminda38
    @janakachaminda38 Před 2 lety +1

    Allerfin kiyanne akath harida.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      Allerfin කියන්නෙත් chlorphenamine (Piriton) එකක් තමයි. අවශ්‍ය නම් තව තොරතුරු ටිකක් දැනගැනීමට Brand name & generic name in sinhala කියන වීඩියෝ එකෙන් පුලුවන්

    • @janakachaminda38
      @janakachaminda38 Před 2 lety

      Thank you

  • @anuanusha3688
    @anuanusha3688 Před 2 lety

    👍👍👍

  • @sajithsamira4803
    @sajithsamira4803 Před rokem

    C vitamin kiyanne mekatada

  • @dammikadon8139
    @dammikadon8139 Před 2 lety

    👍

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Před měsícem

    ඩොක්ටර් උදේට කැම කාපුවාම.වමනට එන ගතිය,බඩ පෙරලිම,කැරකැවිල්ලයි ,කරුණාකරලා මේ හේතුන් නිතර.පැමිනෙන්නෙ ඇයි..ඔබ තුමාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි..ස්තුතියි

  • @roshikumari529
    @roshikumari529 Před 2 lety

    Diazepam gana visthara labadenna.

  • @aaasaabey3107
    @aaasaabey3107 Před 2 lety

    Godak pin

  • @NilukaGeethani
    @NilukaGeethani Před 14 dny

    මොනවද

  • @fathimaasma612
    @fathimaasma612 Před rokem

    Food allergy thiyana lamaita.piriton pethi 1/2 and cetirizine ml 5 dunnata kamak nadda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      මෙයින් එක් වර්ගයක් ප්‍රමාණවත් වේවි. දරුවාගේ වයස කීයද? සමහර වෛද්‍යවරු මේ වර්ග දෙකම ලබාදෙනවා රෝග තත්වය මත තිරණය කරනවා. සමහර විට අමතර ඖෂධ අවශ්‍ය වේවි

  • @dinethyeshmika5388
    @dinethyeshmika5388 Před 2 lety

    මන් සාමාන්‍යෙන් සතියට පෙති දෙකක් විතර බොනො පීනස හො ඇදුම හැදුනොත් ඒක ශරිරයට හොද නැද්ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 2 lety

      ලොකු ප්‍රශ්නයක් නෑ . ඇදුුම වගේ තියනවා නම් වෛද්‍ය අපදෙස් මත ඉන්හේලර් වැනි දෙයක් පාවිච්චි කිරීම වඩාත් සුදුසුයි

  • @LalithaWathi
    @LalithaWathi Před měsícem

    ❤❤❤❤❤❤❤❤

  • @nisansalajeewanthi8653

    කෙටිටුවෙන්න බෙහෙතක් කියන්න

  • @viruban8977
    @viruban8977 Před rokem

    💪