බර අඩු කරන ගමන් ලෙඩ අඩු කරන රසවත් පානය ( Natural Hibiscus Drink)
Vložit
- čas přidán 23. 12. 2020
- වදමල් පානය කියන්නේ කියන්න බැරි තරම් ලෙඩ රෝග රැසකට ගුණ දෙස ස්වභාවික පානයක්. ඉතින් මේ පානය ගැන හරියට දැනගන්න එක ගොඩක් වටින නිසාමයි අපි මේ වීඩියෝ එක ඔබට ගෙන එන්නේ. ඒ වගේම විෂ පැණි බීම වලට හුරුවෙලා ඉන්න අපේ පොඩ්ඩන්ට මේක හොද ආදේශකයක් වේවී.
- Jak na to + styl
බොහොම ස්තුතියි ඔබතුමියට💖🌷
න්‍යාය ගොඩක් පින් දැනුවත් කිරීම
ස්තුතියි ඔබ තුමියට වටින විඩියෝ ව🌹🌹💜🙏
බොහෝම ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබට 🙏
Mage waththe thiyenawa mechchara watina deyak kiyala dunnata Thank you so much 🙏🤗❤
මම වද මල් තේ එක බිලා තියෙනවා. ස්තුතියි ඔයාට .
බොහොම ස්තූතියි
Thank you so muchmuch💐💐💐💐❤️❤️
ස්තුතියි
Thank you for ure all vedeoes
Hi my dear loving Akka n Aiyya 💐🥰
Happy New Year
I wish u a very healthy, so beautiful, wonderful, colorful, enjoyable, blissful loving n wish fulfilling year n have every moment of success, prosperity with lots of kind,love n happiness with abundance blessings.❤❤🎊🎉🥳🙏🙋
Triple gem blessings n God bless u Dear Akka n Aiyya.
Your loving sister UDARI.
Thanks❤ Harima rasa....
Thank you so much
කොන්ඩේ හැලීයාමට සහ කොන්ඩේ වැවෙන්න කරන්න පුළුවන් දෙයක් කියල දෙන්නකෝ...
Thanq ane godaak wadgth video ekk kondetth sathkarayk ndd clorine wthuren nanne
Thank you obathumiuata
බොහොම ඉස්තුති තෙරුවන් සරණයි ඔයාට
Sathiyata kee serayak bonna hondaida
Bohoma proyojanawath karunu rasak danagaththa.sthuthyi
Ì8
Merry Christmas🎄🎄🎄☃️⛄⛄🌹🌹🌹
Thankyou 👍👍👍👍
So thnks Madam ..
Thanks Dr
Nodanna karunu godak dengaththa...watina video ekak....thanks oyta..🙏❤ oil eka hadana widiyath ekmninma genna plz...🙏❤
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
ඉස්සර වෙලාම ඩයට් ප්ලෑන් එක කියලා දෙන එක තමයි වටින්නෙ..
Kakul palenawata monawada karanna puluwan?age duwage kakulwala agili palila le ena tharamata.eka Honda karanna Honda na kiyanne aththada?beheth monawada? Denata alovera gaanawa.natural eka
Thanks in heaps
Me පානය දවසකට eaka සැරයක් biwwama athda.සතියකට ki parakda.
Thank you so much Dr. Ishara.
වද මල් පානය,
- හවස් වේලාවට පානය කිරීම අහිතකරද?
- වැසි කාලවලදී පානය කිරීම අහිතකරද?
- දිනපතාම පානය කිරීම අහිතකරද?
රතු වදමල් විතරද බීමට ගන්න හොඳ ?
mama harbal tea dinapata panaya karanna kamati kenek.eth nisiyakara widihata dinapata panaya karanna oni piliwela nodanna nisa bayai.ape gedra pokuru wadamal,nilkatarolu,karapincha,murunga tiyenawa.dina7tama nacturel tea bonna puluwan widihata hoda widihak kiyala dennako
mge babata maasa 5I doctor..mn babata kiri deddi wadamal paanaya biwwta kmk ndda
oyage videos mama balanawa.samahara ewa walin mata hoda prathipala thiyenawa.oyata godak sthuthi.hathiyata beheth wattoruwak dannako
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න yaluwane
Thanks akki godaaak. 🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤👍👍👍😘😘
Biology karala kohomada mee thanata ennne. Please dr help me. Iwant to learn this subject
Tanks Akki....💖
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
Bohomathma pin obathumiyata hamdama apiwa damuwath kranawta
Mekata පොකුරු වද මල් විතරයි ද ගන්න පුලුවන් .පෙති 5 රතු වද මල් ගන්න බැරිද ඩොක්ටර්
ඉක්මනින් kiynna oiil eka hadaganne කොහොමද කියලා akkiyoooo konde sudu wenawata konde galvila යනවාට plz akki oyata bs
Dayat plan akaka vediyo ekak ekmanata dannako.mage vayasa 32i.babala 2 ennava duwata vayasa 5 putha 4 man godak mahatai.usa 4.6i mate dan gadara vada tekavt karagannaba.aveda gannat amarui ekmanata aga bara adu Kara ganna vidiyak keyannako
Pls advise some treatments for weight gain also...
කළු ලප අයින් කර ගන්න විදිහක් කියල දෙන්නකො ඩොක්ටර්
Mona velavatada bonne me panaya.Thanks
Mama maka pavichchi karanawa godak hodai.kakul paluna aka adu una
Uthpala akkiya... ,🤩🤩😍
Akkiyo oyala thama saffron gennuve nedda kocchr kal ynvda ?? Reply ekk dnnko plzz ❤️
Akki කොන්දෙ amaruwa ta monahari behethak
Ane mta kiynnko wakugadu wala gal walata visadumak. Mage thattata dn wayasa 60K. Loku gal 3k thiyenwa. Sugary karanna ba kiuwa ishara akke visadumak denna
Akki mage babata masa 2 k mama diet plan akak danma karanna hoda nada?? Plz reply godak anna anna mahath wenwa akai
Tnk u so much akki❤️
Dr. Mage langa thiyanawa awurudhu 5 - 6 K vithra parana mee peni. Eka pavichchi kalata kamak nedda?
Pls let us know a remedy for DVT
Dawasa gane bonna hodai da Loku ayata podi ayata degollantama? please reply me doctor
Wakugadu walata hoda ne kiyala kiyanawa eka aththak thiyenawada
Doctor pokuru wadamal witharada ganna one.pethi 5 mal ganna barida.kiyannako doctor plz
Periods regular nathi ekata (pcod ) wani thathwa walata hoda behethak kiyannako. Man dubai inne.
Thank you for you,kurula nathi karanna vidiyak nadda
Thank you madam mey panaya Dina patha ganima sudusuda
Satiyata dawas 4-5kamak ne
Can we drink this daily....??
Akke parana mi pani හොයාගන්නෙ kohomada
godak hodai akki
Oyala gawa thiyana apita deliver karaganna puluwan products gena video ekak karanna puluwanda...pl. mama saffron order kala anith thiyana products genath kiyanna
පොකුරු වද මල්මද ඔනි .අක්කෙ. අනෙ කියන්නකො .අනිත් වද මල් හොද නැද්ද 🙏🙏🙏🙏🙏
Rathu pokuru wada mal witharada ganna ona??? Kaha pata epada??
Konde ikmanin wawagaththe kohomada..ae gena video aekak karanna akke
Thanks akkiyo
Akke osap shakrya akrmawath ayat meka biuwama hodaida.
👌👌
Math nitara bonawa,vada mall,,nill katarolu beema...
මෙම පානය පාවිච්චි කරන්න සුදුසු වේලාවක් තියෙනව ද? ඒ වගේම දවසකට කී වතිවක් පාවිච්චි කරන්න පුළුවන්ද .....
මීපැණි නැතුව බොන්න පුළුවන් da
Pokuru wada vitharada ganna puluwan.තනි pethi mal ganna බැරිද
Vegetarian ayata honda dait plan ekak kiyannako akki
අක්කි මගේ පුතාට අවුරුද්දයි එයාට මේ බීම එක දුන්නාට කමක් නැද්ද මතක ශක්තිය වැඩි කිරීම සඳහා දිය හැක්කේ කෙසේද
Ane mis kiya dennako age athi wena sudu aluwam nathi kara ganna puluwan vidihak.ayurweda prathikara masa thunak karath visadumak labunne.
Good
Obta. Pin. God bless. putha
Merry Christmas 🎄🎄🎄🎄🙏♥️♥️💔♥️♥️💔🇺🇸💐
අක්කියො මේකට ග්‍රීන්ටී කොල නැතුව ග්‍රීන්ටී පැකට් දාන්න බැරිද ?
Athawashyenma ow mma duwata dunna ewelwema badekakkuma suwa una api nithra bonwa dan godak danuwath una
Ane akkiyo mage konde yanawa kalin thibunu konden bagayak wath naha dan konde yana eka nawaththagena aye wawenna behethak kiyannako.. ane plz..😔
Me vada mal kudadaruvange Mutra roga valata hodaida.
මට අවශය දේ මට වේලාවට කිව්වා..... ස්තුතුයී වෛද්‍යතුමියනි....
Wadamal panayata mee pani oonemada.
Kama ruchiya adu karana behethak kiyannako akki.mta paya bagen bgeta kamak kannama hithenawa.man kochchara uthsaha kalath eaka palanaya kara ganna eath mta ba akki.kiyannako piz hoda behathak.
How many flowers for a glass.Thanks.
Akke ayurveda vishva vidyalaya ganath video ekak karanna puluvanda
Pokuru wada nthuwa anith රතු වද mal unth gnd puluwn nd
ane akke safron meladee ganne khmd oyagen.....
anith eka tamai mage kinde ahuru pitin gelawenawa. ekatath prathikarayak kiyannako
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
matath ayurweda hospital eken kiiwa hamadama pokuru wdamal bonna kiyala....osap chakrya kramawath karaganna....
Akki mek bonagmn mona wiyayamada karann oni kiyla vedio ekk dannko
Parena මීපැණි hoyagenne koheda akkiyo
අක්කා මන් ඔයාව සබ් කලෙ ලගදි වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා.බබාලට පෝශදායී ආහාර හා කෑම කවාගන්න ආහාර රුචිය වඩවන කෑම ගැන කියලා දෙන්නකෝ.අවු.1.මාස 2යි මගෙ බබාට....කෑම කන්නෙ නෑ කෙට්ටුයි හොදටම....ඔයාට පුකුවන් නම් කියලා දෙන්න ඒ සම්බන්දව බොහොම පින්
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
Akka kiyapu reta bona panaya bona gaman Meka biuwata kamk ndda
ඩොක්ට හෝමෝන පාලනයට බෙහෙතක් කියනවද ?
Ane akke arthawaya hariyakarwa wenne nathi kenekta beheth kiyannako
Oya wada karana ayurwede koheda thiyenne
පොකුරු වද සොයන්න අපහසුයි .. සාමාන්‍ය වද මල් භාවිතය සුදුසු නැද්ද ඩොක්ටර්
Mata danaganna puluwanda oya ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ කොහොමද කියලා.
Akkiyoo meepani wenuwata suger dala barida akki