අමුද්‍රව්‍ය 2න් දිගු නිරෝගී කෙස් කලඹක් සදහා ගෙදර හදපු ෂැම්පු | Home made hibiscus shampoo
Vložit
- čas přidán 11. 07. 2021
- In this video, I share with you how to make hibiscus shampoo right at home. This is totally natural and helps you to get healthy and long hair. This is easy to prepare and is a great alternate to all the other chemical shampoos which are not good for the hair.
- Jak na to + styl
Akki oyage kohoba uluhal thel eka niyamai.konde thaba gathiya adu una niyamai mekath try karannm.konde thuni wennadda wadamal walata
Hoda ganakam neerogi kondayak hambenaba mey shampoo ekata nangi. Thank you video eka baluwata. Oyage yaaluwantath share karanna.
අක්කි මේකෙන් ඇත්තටම වැවේනවා ද
වදමල් බ්ලෙන්ඩර් කලොත් මීටවඩා ලේසිය්නෙ....තව දෙයක් ..පොකුරු වදමල් දළු..මුල් තම්බලා කොන්ඩේ හිස සේදුවම අනිවාර්යයෙන් ම ඉස් හොරි අයින් වෙනවා....තව අක්මාවේ තෙල් දිය වෙනවා තම්බලා බිව්වම....ලෝකේ මිළ අධිකම ශැම්පෝ එකත් වදමල් වලින් තමයි හදන්නේ.....
ස්තූතියි. දැනුවත් කිරීමට
Wow ❤
ස්තූතියි ගොඩාක් මේ වගෙ ලෙසි පහසු දෙයක් කීයා දුන්නට. 🥰🥰🥰
ගොඩක් ස්තුතියි !බුදු සරණයි !🙏🙏❤❤😍
ගොඩක් ස්තුතියි ඔබට 🙏💐
ගොඩක් හොද වීඩියෝ එකක් අක්කේ😘
අක්කිට ගොඩාක් පින් අපිට මේ වගේ දෙයක් කියලා දුන්නට.
Thanks
ඔයා හරි ස්වීට් අනේ 🥰
ගොඩාක් ස්තුතියි
ස්තූතියි මේක කි දවසක් තියාගන්න පුලුවන්ද
Thanks Akki ❤ පොකුරු vada malma oneda nikan vada mal ගත්තට kamak nadda akke
Curly hair ekata hoda nedda akke
Thankz akkiyo🥰🥰
Godak Sthuthi ❤🙏❤
Kal thiya ganna puluvanda dear
Me shampoo aka dawasa gane hadanna oneda hadala kal thiya ganna puluwanda
අක්කේ,වදමල්,ෂැමිපෝ,වතුුර,ගාලා,පැය,කියකට,පස්සෙද,නාන්නෙ,සබන්,ගැවට,කමක්,නැද්ද
ethakota oka use karana athare natural thelekka home made karala hadagatththa oil ekka pavichchi kaloth aul weida ane kiyannako pls
ඉස්සර අපි පොකුරු වදමල් ඔලුවේ ගානවා අනිවාර්ය සුපිරි
Thank you ❤️
Konde thel gala meken heduwoth thelduwili ain wenawada akki
Thank you dear thank you
karala balana ona akki 🙂
thanks akki🥰
Akke hair wash routine eka one
ගොඩක් ස්තුතියි ඔයාට මගෙ කොන්ඩෙ ගොඩක් හැලෙන වා❤ 👍👍
❤️. Gdaaak ayata tiyena prashanayak eka. Lagadima visadumak kiyala dennan
Thanks a lot
Akki pokuru wada malma onida anith pethi pahe wadamal ganda beda
අක්කේ ඕකට පොකුරු වද මල්ම ගන්න ඕනෙද ?....
මාසයක් 2ක් තියාගන්න පුලුවන් ද
අනේ මගෙත් කොන්ඩෙ යනවා මං වෙද පොතකත් දැක්කා "වද මල් වලට කොන්ඩෙ කලු වෙනවා සතියකට දෙපාරක් තුන්පාරක් පාවිච්චි කරද්දි"
Kohomada pavichchi karanna
Thnx akke godaaak 😍😍😍
❤️❤️❤️
Godak watina video ekak
Hoda video ekak thankyou akki
Thank you
Me shampo aka davas keeyak thiyaganna puluwanda frig ake da aliyeda?
කල් තියාගන්න පුලුවන්ද ගාල කොච්චර වෙලා ඉන්න ඕනද ආයෙත් කොන්ඩෙ හෝදන්න ඕනද
Thanks ❤❤❤
Kal thiyan ganna barida ekawara wadiyen hadagena
කල් තියා ගන්නෙ කොහොමද
akke mn iskole yanawa thel gan hinda ain karannath epai e nisa me shampoo eken eva yanawada . evagema oluwata dammata passe anith eva vage pena enavada bothal krraa kalthiyaganna puluwanda expierd venne nadaa pls reply me akki mata visadumak dennako 😭😭😭😭😭😭😭😭😭😭😭😭lamai hinavenva diga kondayak nathi nisa kochchara kalayak yanwada vavenna
ඕනිම වද මල් වර්ගයක් ගන්න පුළුවන් ද අක්කේ
මේක හදල තියා ගන්න පුළුවන් ද ටික කාලයක්
මගේ කොන්ඩෙි සුදු වෙනවා මාසිකව හරි ම පුශ්නයක් මට ඒ නිසා මෙි වගේ ස්භාවික සත්කාරයක් කියන්න පුලුවන් ද ලොකු උදව්වක් ස්තුතියි
Hari pahasuwen hadanna puluwan,bohoma pin...
Ada thamai man oyage chanal eka dakke akkiyo meka hadala kochchara dawasak tiya ganna puluwanda mage konde godak yanawa
Very nice thanax
Meka hadala dawas kiyak thiya Ganna puluwanda
Konde oil gathiya yanawada
කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
Thnx ❤
Thanks akkiyoo 😊
hamadam gewat kaman nedda
Nangi me ka kal thiyagena ganna puluwanda kochchara wela inna onida pls kiyanna ada ganawa mal genawa
Meka gaala wsh krnna. Normal shampoo use krana vidiyatama. Fridge eke daala sathiyak tiyaganna puluwan
Thanks a lot 👍🏻
ශැම්පො එක ගාල හෝදන්න ඕනිනෙ 👀
වද මල් පොඩි කරන්න උනුවතුරෙන් ද
මෙික ගැවට පස්සේ ෂැමිපු ගාලා සෝදන්ක ඔිනෙ නැද්ද
කල් තියා ගන්න පුලුවන්ද
අක්කියෝ mekata panda baby sampoo tikak කලවම් කලාට kamak nethida අනේ රිප්ලයි ewannako
Mukut kalavam karanna epa dear.
Blender krnnada?
Ethakota mek sauththu venne nadda akke e kiynne godak davasak thiya gththoth pal venvni
Fridge eke daala tiyaganna puluwannangi.
Akke konde straightening karaganna kramayak kiyannako gedaradima karaganna puluwan ekak
Natural da? Chemicals ekkada?
Melata konde venvanda akkii kochchra kalyk yanvda result emna
Meka natural shampoo ekak nangi.
Akke kohoba uluhal oil eka hamadama dammata kamak nadda
Kamak naa nangi/
අක්කේ මේක කල් තියා ගන්න පුලුවන්ද❤
මාස කියක් පුලුවන්ද
Meka seethalaida
Oluwat thel dala konde sodaddi me shampoo eken heduwaham thel ynod
Thel gdaaak vadinan yanne naa.
Thanks akkiyo
Welcome 😊
Kochchara kal thiya ganna puluwnd akki?
Pavichchi krana vidiya anuwa eka venas venava. Uparima sathi 2k tiyaganna puluwan.
එලියෙ තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්ද අක්කි ගද ගාහන්නෙ නැද්ද කොච්චර දවස් තියා ගන්න පුලුවද
Fridge eke tamai tiyaganna ona.
අනේ ඔයාටට ගොඩක් පින් මගේ කොන්ඩේ තට්ටේ පෑදීලා ඔලුව ඉස්සරහම මොනාද කොන්ඩේ වැවෙන්න කරන්න ona
❤️❤️
අක්කේ අපි කඩෙන් ගන්න ෂැම්පු එක සම්පුර්ණයෙන්ම නතර කරලා මේ ෂැම්පු එක විතරක් පාවිච්චි කරන්න පුලුවන්ද ..
Ow nangi aniwaryenma puluwan.
@@kushanidesilva8347 අක්කේ මේ ෂැම්පු එකෙන් ඔලුවෙ තියෙන කුණු දූවිල,තෙල් හොදින් ඉවත් වෙනවා නේද ..
Me shampo eka dawas kiyak thiyaganna puwanda akke...
Sathiyak tiyaganna puluwan.
❤
Akki nikm wada maluth gann puluwnd kiynkooooo🙏...
Ganna puluwan. Hebai hodama pethi gdaak tiyena mal eka.
👍❤️
Meka dawas kiyak thiyaganna pulwnda akke.
Sathiyak puluwan.
Kal thiyaganna puluwanda?
Fridge eke daala tiyaganna puluwan
goda kalayak thyaganna puluwanda oka
Hadana pramanaya anuwa tamai. Sathiyak dekak tiyaganna puluwan
@@kushanidesilva8347 mal 3k nam
Meka kochchra kalayak thiya ganna puluwada
Sathiyak vagey tamai
@@kushanidesilva8347 thanks akka
Pena enawada.konde kunu yanawada mewata
Natural ingredients valin pena enne naa. Pena enna chemicals daanava neh. Pena enne na kiyanne onama shampoo ekak hodai
Me sempu eka dawas කීයක් tieyenna puluwanda
මේක කල් තියා ගන්න පුලුවන්ද
Sathiyak tiyaganna puluwan
Godak hodai
Thank you 🙏🏻
That's akki
ඕක කල් තියාගන්න පුලුවන්ද
කල් තියාගන්න පුලුවන් වෙවිද
කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද අක්කි.🥺
Sathiyak tiyaganna puluwan.
Sathiyata wada thiya Ganna kramayak nadda
Ona wada malak puluwan neda
Meya kiyana vidiyata pokuru vada mala venna athi hoda.
Kamak naa. Puluwan.
කොච්චර welawak shampoo gan inna onida🙄
Vena shampoo vageyma tamai.
Akke soap use karana Hoda nada oya shampoo eka use krnkota
Soap ganna ona naa aaye. Meken vitrak sodanna
Oil gatiya yanawada mekata
Meka Kal Thaba Gane Kohomada?🤔
අනේ අපේ පැත්තේ වදමලක් හොයාගන්නත් නැ මේ කාලේ😢
Wada mal dannama.kohada.Ragama nam lasii
Meka dikwenna witharaida
Naaa meke gana piripun kes kalabak vageyma neerogi hiskabalak labadenava.
කොච්චර කල් තියා ගන්න පුලුවන් ද 🙄
Sathi dekak . Fridge eke daala tiyaganna puluwan.
@@kushanidesilva8347 එලියෙ කොච්චර කල් තියා ගන්න පුලුවන්ද අක්කෙ
කල් තියා ගන්න පුලුවන් ද
Sathiyak vagey tamai uparima puluwan.
Pati 4ra wada mal hodaida
Ow pethi gdaak tiyena eka tamai hodama
තියාගෙන පව්ච් කරන්න පුළුවන් ද අක්කේ 🥺❤️
Sathiyak vitara tamai
Konde dik weyi neda
Ow aniwaryenma. Dandruff valatath godaaakhodai.
Thanks
අනෙ අක්කි මගෙ කොන්ඩෙ අගිස්පැලිලා කොන්ඩෙ දික් වෙන්නෙත් නැ
Lagadima hoda thel ekak kiyal dennan nangi ekata. Maawa subscribe krala notifications on eke tiyaganna.
අනේ අක්කෙ කොන්ඩෙ යන එක නැති වෙනෝ නේද ඇත්තටම මට දිග කොන්ඩයක් තීනෝ ඒත් කොන්ඩෙ ටිකක් යනවා.😔😔
Mage kumarika thel eka hadaganna nangio.
Hari akke🙂