හිස්බඩට බොන්න හොඳම පානවර්ග 4 ක්. | 4 Best Drinks to Drink on An Empty Stomach.

Sdílet
Vložit
  • čas přidán 29. 08. 2024
  • ඉතාමත් හොඳින් ශරීරයට සැලකිලි දැක්විය යුතු උදේ පාන්දරින්ම කිසිඳු මුලාශ්‍රයක් නැති වසක් විසක්‌ අප ශරීර ගතකරගනී. මිනිසුන් නොයෙක් වර්ග වල පාන වර්ග වලට හුරුවී ඇත.ඇබ්බැහි වීම කෙසේවෙතත් එමගින් මනා පෝෂණයක් ඇතැයි සිතන නිසාය.සහමර විට මෙමගින් හානියක් සිදුවිය හැක.
    We ingest toxins without any source in the morning when we need to take care of our body very well. People are accustomed to a variety of beverages. Addiction, however, is thought to be due to poor nutrition. Sometimes this can be harmful.
    Thank You!
    FOODbodyMIND
    #fodbodymind #morningdrinks

Komentáře • 1,3K

  • @FOODbodyMIND
    @FOODbodyMIND  Před 3 lety +142

    සාමාන්‍ය පෙළ විභාගය කරන ඔබේ ආදරණීය දුවට පුතාට මේක බලන්න කියන්න.
    Link - czcams.com/video/HZWY3MKNJwQ/video.html

    • @anakinronin5288
      @anakinronin5288 Před 3 lety +4

      @Kaleb Lawrence yea, have been watching on Instaflixxer for since november myself :D

    • @suneethaherath5185
      @suneethaherath5185 Před 3 lety +2

      @@kaleblawrence976 ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

    • @jayawardenamahimpiti2789
      @jayawardenamahimpiti2789 Před 3 lety +1

      @@kaleblawrence976 hn

    • @kumudusenanayaka3266
      @kumudusenanayaka3266 Před 3 lety +2

      ගොඩක් වටිනවා මේ වැඩසටහන ස්තුතියි ඔබතුමාට

    • @solotraveller6094
      @solotraveller6094 Před 3 lety

      Doctor
      Dn new reserch wlin hoyagena tyenwa. Coffee brain volume Eka reduce krnawa Kyla temporary. But it might go in long term

  • @kamalvv113
    @kamalvv113 Před 3 lety +9

    අපූරුවට හැමදේම කියලා දුන්නා ඉංග්‍රීසියෙන් ලියා ගැන සිංහලෙන් හොඳට කියලා දුන්නා කිසිම අඩුවක් නෑ වැඩ සටහනේ බටහිර දේ දැන ගෙන සිටියත් දේශීය දේ ගැන කිසිම අඩුවක් කළේ නෑ ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි

  • @sf9714
    @sf9714 Před 3 lety +31

    මම උදේ නැගිටපු වහාම පිරිසිදු වතුර ලීටර් 1 අනිවාර්යයෙන්ම බොනවා. දැන් මට 69, නමුත් මගේ රාජකාරි සාර්ථක ලෙස කරන්න ඒ වතුර ලීටරේ ඉතාමත් වැදගත් .

    • @nithyaprasadi1623
      @nithyaprasadi1623 Před 3 lety

      Ekapara🤯

    • @wishwa864
      @wishwa864 Před 3 lety

      @@nithyaprasadi1623 ටිකෙන් ටික බොනව ඇති 😅

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Před 11 měsíci +22

    මම නමි ඔය කිසිම දෙයක් ගැන ඔිනවට වඩා හිතලා කෑම කන්නේ නෑ. මම ව්‍යාම වලට කරන්නේ ගෙදර වැඩ. නමුත් මම කන්නේ ගානට. ඔිනවට වඩා කන්නේ නෑ. මම ගෙදර වැඩ හැම දේම මමම කර ගන්නවා ජිවිතේ තාම මට කරදයි කියල හිතල නෑ. .නිදහස් වෙලාවක් ලැබුනම music එකක් දාගෙන Dance කරනවා. මම හොද තරැණ බවකින් ඉන්නවා..හිත පිරිසිදුව කරදර කාරි දේවල් වලින් මම ඉවත්වෙලා ජිවිතේ නිදහසේ ගෙවනවා.

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k Před 4 měsíci +9

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස මම උදේට පානය කරන්නේ මඳ උණුසුම් වතුරට දෙහි බිංදු කීපයක් කලවන් කර දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲❤️

  • @buddhikakrishanthawickrama5898

    බහු ජාතික සමාගම්වලට යටවන දොස්තරලා ඉන්න කාලෙක ඔබේ මේ පණිවිඩයට බෙහෙවින්ම ස්තූති🙏 🙏🙏

  • @pradeepperera6998
    @pradeepperera6998 Před 7 měsíci +7

    ස්තුතියි ,ඔබ තුමාට බෝහෝ දෙනෙකුගේ බුද්ධිය අවධි කලාට!RESPECT YOU SIR!

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 Před 4 měsíci +7

    මම උදේ නැගිට්ට ගමන් බොන්නේ ඇල් වතුර එත් අද ඉදල කරාබු නැටි පානය බොනවා බොහොම ස්තුති ඔබ තුමාට

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 Před rokem +9

    මම උදෑස අවදි වු විට ලාඋණු වතුර විදුරුවක් පානය කරනවා ෙමය මම අත්දැක ති ෙයනවා මලපහ පිටවිමටද ඉතා ෙහාද ෙදයක් බව.ඔබ තුමාට ස්තුති.

  • @sf9714
    @sf9714 Před 2 lety +178

    මම උදේ 4.15 - 4.45 අතර නැගිටලා අතිශයින්ම පිරිසිදු වතුර ලීටරයක් බොනවා. මට 70 යි. අදත් පැය 12 - 15 අතර කාලයක් හොඳට වැඩ කරනවා. රාත්‍රී 10 ට පෙර නිදාගන්නවා.

  • @elenieleni3859
    @elenieleni3859 Před 3 lety +23

    බොහෝම හොද කාලීන වීඩියෝ එකක්.

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 Před 3 lety +5

    බොහෝ ම ස්තූතියි ඔබට. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    හෙට ඉඳන් මම මගේ උදේ පානය වෙනස් කරන්නයි යන්නේ. සීතල වතුරෙන් දිනය ආරම්භ කළේ මෙතෙක් කලක්.

  • @sujathasenevirathna3659
    @sujathasenevirathna3659 Před 2 lety +6

    මෙය බලපු අයෙකුට ගතයුතු කරැණු රාශියක් ඇත ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Před 3 lety +12

    ගොඩක් වටිනා වීඩියෝ එකක් දීර්ඝයු වේවා! ඔබ තුමාට

  • @kkdeepanipherath8236
    @kkdeepanipherath8236 Před 3 lety +51

    මගේ අම්මාගේ වයස අවුරුදු 97යි. මගේ වයස 67යි. අපි දෙන්නාම දැන් අවුරුද්දක් පමණ කාලයක් උදේම බොන්නේ පිරිසිදු ඉගිණි ඇට බැදලා කුඩු කරලා කෝපි විදියට දේශීය කිරිපිටි වර්ගයක් සමග කිරිකෝපි වගේ හදලා. ඉස්සර මාස් පතා නොයෙකුත් අසනීප වලට ( සෙම රෝග, බඩේ අමාරු, ගැස්ට්‍රයිටීස්, ...) දොස්‌තර මහතා හමුවන්න ගියත් මේ අවුරුද්දක කාලයට එක දවසක් වත් යන්න අවශ්‍ය උනේනෑ.

    • @nirosharohini9387
      @nirosharohini9387 Před 3 lety +13

      ඔබ දෙපලට නිරෝගීව දීර්ගායු පතනවා,තෙරුවන් සරනයි !!!

    • @Magdalin7
      @Magdalin7 Před 3 lety +2

      ඉගිනි ඇට කියන්නේ මොනවාද

    • @priyanwadalokuliyana9984
      @priyanwadalokuliyana9984 Před 4 měsíci

      ​@@Magdalin7ayurweda beheth kadawala thiyanawa

    • @SajithKumara666
      @SajithKumara666 Před 4 měsíci

      කමෙන්ට් එක දාන්න කීබෝඩ්එක පේනවද 🤔

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 Před 5 měsíci +19

    ඔය කිසිම දේකට ඇබ්බැහි නොවී කෑම බීම ගැනීමේදී තමන්ගෙ හිත තමයි පාලනය කරගන්න ඕනෙ .මම අවුරුදු හැට දෙකක ගුරුවරියක් .මගේ තියරිය තමයි ඕනම දෙයක් ඕනෙ වට වඩා ඕනෑම නැත.මම එදා ඉඳලම කෑම තිබුන පළියට කෑව කෙනෙක් නෙවේ .ටිකක් කාල හොඳට ගෙදර වැඩ කරනව.කොටින්ම කීවොත් පෙරේත නෑ.කෑම දකිද්දි හොඳින් හිත පාලනය කරගන්න මට පුළුවන් .හොඳින් නීරෝගී ව ඉන්නවා.

  • @user-xy6bn5uy2v
    @user-xy6bn5uy2v Před rokem +5

    බෝහෝමත්ම ස්තුතියි
    ඔබ තුමාගේ දැනුම ලබාදීමට
    කාහටත් ඉතාම වැදගත් වෙවි

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 Před 3 lety +7

    ඉතාමත් වැදගත්
    ගොඩාක් ස්තූතියි !

  • @sathyajayagani7999
    @sathyajayagani7999 Před 3 lety +7

    ස්තුතියි සර්,ඔබතුමා ඉතා පිංවත් පෙනුමක් ඇති නිහතමානී ජන හිත කාමී මිනිසාගේ සුව පිණිස මෙලොවට මව විසින් දායාද කල වටිනා සම්පතක් කියලයි මා සිතන්නෙ,මේ ඉගැන්වීම මට නම් මහ මෙරක් වගෙයි,දීඝායු වේවා තෙරුවන් සරණයි,,

  • @vishakaherath6092
    @vishakaherath6092 Před 2 měsíci +6

    බොහෝම ස්තූතියි මම ඩොක්ටර්ව සබ්ස්ක්‍රයිබ්ස් කරා ලයික් කරා කමෙන්ට් කරා ශෙයාර් කරා Dr. Thank you so much.

  • @lovadesi
    @lovadesi Před 3 lety +4

    ඉතාමත් වැදගත් පරිපූර්ණ පැහැදිලි කිරීමත් . මමත් බොන්නේ උණුසුම් වතුර . ඉදිරියේ දී ඔබ කියූ අයුරින් ඉඟුරු දාලා බොන්න අදහස් කරනවා .. හැමදාමත් හවසට ඉඟුරු කහට බොන්නේ .

  • @nishanthikothalawala6111
    @nishanthikothalawala6111 Před 3 lety +3

    මම ඉන්නෙ බහරේන් ,ගොඩාක් කාලෙක ඉදලා මම උදේට හිස් බඩ උනුවතුර වීදුරු 2ක් බොනවා,ඊට අමතරව හැමදාම රෑටා කොත්තමල්ලි,සූදුරු,මාදුරු,වේලපු වදමල්,වේලපු නෙල්ලි,කරාබු නැට්,කරදමුන්ගු,රෝස්මෙරි ,වේලපු පාස්ලිඉන්දියන් සුදුලූනු,තව ගොඩාක් ජාති තියෙනවා,එක එක දවසට කලවමේ වතුර වීදුරුවකට දාල වැඩට යන්න ඉස්සෙල්ල බීලා යනවා,ගොඩාක් හොදයි මේව බොනකොට,ස්තුති

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 Před 3 lety +6

    ඔබතුමාගේ දැනුවත් කිරීම් හරිම වටිනවා. පොල්ය්තීන්, plastic භාවිතය ගැනත් ඒවා පිළිස්සීම වැනි දේ ගැනත් දැනුවත් කිරීමක් කරනවානම් බොහොම පින් වැඩක්. මේ ගැන බොහෝ දෙනෙකුගේ දැනුවත් බව හරිම අදුඉ

  • @ajithrohan9110
    @ajithrohan9110 Před 3 lety +3

    මමත් උනු වතුර උදේ පාන්දරින් බොනවා ඉගුරුනම් දාලා නැහැ හෙට ඉදලා ඉගුරු පාවිච්චියට ගන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @upulupul7574
    @upulupul7574 Před 3 lety +3

    මම බොනවා උණු වතුර කෝප්පයක්.හේතුව යුරෝපයේ ටැප් වතුර උදේට බොන්න අමාරුයි සීතල නිසා.නමුත් ඔබතුමා පැහැදිලි කරපු නිසා දැන් ලංකාවට ගියත් බොන්නේ උණු වතුර .බොහොම ස්තුති .

  • @somasoma9332
    @somasoma9332 Před 3 lety +4

    අපට. වැදගත් ම.. දෙයක්.. ස්තුතියි. සර්. මම. උදෙන්ම. උනු .. වතුර. වීදුරුවක්. බොනවා. ගත ට. සහනයක්. ගුණයක්. උනු. වතුර. හිස්බඩ.

  • @user-ju2hi5gm3t
    @user-ju2hi5gm3t Před 7 měsíci +4

    ගොඩාක් වටිනා විස්තර කිරීම. Tnk u Dr.

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 Před rokem +6

    මම යුරෝපා රටක ජීවත් උනා ඒ කාලෙ මම උදේට බිව්වෙ එළකිරි මිලි ලීටර 200කට නිවිති කොල අහුරක් දමල බ්ලෙන්ඩ් කරල . ඒක ශරීරයට හරීම ශක්තියක් දෙන පානයක්
    අමතරව සමහර උදෑසනක බීට් කැරට් ඉඟුරු නිවිති ටික ටික අරන් හොඳින් බ්ලෙන්ඩ් කරල දෙහි යුෂ දමල බිව්ව....

  • @malanijk2182
    @malanijk2182 Před 3 lety +2

    ඔබතුමාගේ වැඩසටහන ගොඩක් වටිනවා .මම උදේට බොන්නේ වැඩියයම උණු වතුර .ඉටපස්සේ තේබොනවා දවසට 2-3ගමනක් විතර .මට සිනි පෙෂර් තියෙනවා ඔබ තුමාට තෙරැවන්සරණයි

  • @zaimzaim7095
    @zaimzaim7095 Před 3 lety +5

    බොහොම වැදගත් කරුණු රාශියක් අපට පැහැදිලි කර දුන්නා ගොඩක් ස්තුතියි බොහොම වටිනවා

    • @ramanitilaka2992
      @ramanitilaka2992 Před 3 lety

      Ģunathmaka paana 4k Genoa kiyadeema gena godak pin.budu saranai

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Před 3 lety +4

    ගොඩක් ස්තුතියි. සර්. බොහොමත්ම. දේ. දැනගත්තා. තෙරුවන් සරණයි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Před 2 lety +3

    ඔබතුමාට බොහොම ස්තුතියි. දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Před 3 lety +5

    Very valuable information. Thank you so much. I am very grateful for this program. GOD BLESS YOU AND YOUR FAMILY❤❤🌻🌻🥇👍

  • @inokajayalath9464
    @inokajayalath9464 Před rokem +3

    හොඳ පැහැදිලි කිරීමක් . අපි හැමදාම උදේට වතුර එකක් බීලා පිටිකිරි වීදුරැවක් බොන්නේ. මින්පසු වෙනස් කරනවා එය. ස්තුතියි ඔබට ගොඩාක්.

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 Před 5 měsíci +4

    මමනම් වතුර් තමා බොන්නේ
    බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ඔබතුමන්ට තෙරුවන් සරනයි

  • @mohamedzamzam1663
    @mohamedzamzam1663 Před 4 měsíci +7

    මගේ වයස 77යි.මම හැමදාම උදේට බොන්නෙ රණවරා මල්+ඉඟුරු+සුදුළුුනු තම්බාගත් දියරයයි.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Před rokem +3

    බොහොම වැදගත් දේශනාවක් ඇත්තටම ඔබට බොහොම ස්තුතියි

  • @NelumLanka
    @NelumLanka Před 5 měsíci +4

    බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගේ වටිනා වීඩියෝ දෙනවට.

  • @gaminikumara2463
    @gaminikumara2463 Před 3 lety +2

    බොහොම ස්තූතියි මේ වැඩ සටහන ඉදිරිපත් කලාට.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Před 3 lety +3

    බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා 🙏🙏

  • @FOODbodyMIND
    @FOODbodyMIND  Před 3 lety +58

    වැදගත්ම කාරණයක් කියන්න බැරි උනා ඒක තමයි,ලේ වල ඝනත්වය පාලනය කරන්න බෙහෙත් බොන අය මේ ඉඟුරු නිතරම ගන්න එක හොඳ නැහැ කියලසොයාගැනීමක් තියෙනවා.හේතුව ඉඟුරු වල තියෙන blood thinning property එක නිසා.

  • @jeepikapriyangani1282
    @jeepikapriyangani1282 Před 6 měsíci +4

    බොහොම ස්තුතිය mamath udeta bonne උණුසුම් වතුරට dehi bindu dala

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 Před 3 lety +3

    අවුරුදු ගානක් ගෙදර අයගෙන් බැනුම් අහ අහ පිටිකිරි බිව්ව.ඒත් බැනුම් අහන්න බැරිකම නිසාම ලඟකදි ඉදන් තේ පොඩ්ඩක් බොන්න පටන්ගත්ත.අදින් පස්සෙ බොන්නෙම නෑ ආයෙ කවදාවත්ම.ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් පැහැදිලියි.වැදගත් වගේම මනසට කාවැදෙන්න ඉදිරිපත් කරීම ඉතා විශිශ්ටයි .ඔබට පින් 🙏🙏🙏🙏🙏

  • @koumarimadusani8378
    @koumarimadusani8378 Před 9 měsíci +4

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට ❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Před 3 lety +3

    වැදගත් කරැනු අඩංගුයි ස්තුතියි 🙏

  • @user-he7ln5qw2g
    @user-he7ln5qw2g Před 8 měsíci +3

    බොහෝම ස්තූතියි තවත් මෙවැනි දේවල් කියා දෙන්න

  • @kelumperera........
    @kelumperera........ Před 3 lety +2

    බොහොම ස්තුති ඔබතුමාට,තෙරුවන් සරණයි ........

  • @indranih.p9013
    @indranih.p9013 Před 7 měsíci +5

    ස්තුතී ස්තුතී ස්තුතී .බුදුසරනයි

  • @Manel12345
    @Manel12345 Před 3 lety +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි ඔබ තුමාට.🙏

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 Před 3 lety +5

    මද උණුසුම් වතුර වීදුරුවක් ❤

  • @sandrasili9464
    @sandrasili9464 Před 3 lety +7

    මම හැමදාම උදේට මද රස්නෙන් උනුවතුර වීදුරැවක් බොනව ඇත්තටම මගේ බර අඩු ගතියක් මට දැනෙනව බොහොම ස්තූතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 Před rokem +2

    හරිම වැදගත් ඔබතුමාගෙ වීඩියෝ එක මම උදේට මද රස්නෙ වතුර කෝප්යක් බොනවා මම වීඩියෝ එක බලල ඉගෙන ගත්ත මාරැවෙන් මාරැවට දවසක් උනුවතුර දවසක් ඉගුරු වතුර ගොඩක් හොද වීඩිවෝ එකක් ඔබතුමාට බෙහෙවියෙන්ම ස්තුතියි🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Před 3 lety +4

    Your videos help people maintain their body and mind healthy.
    Compared to other videos yours are very useful in our daily life.
    Please make separate videos for people
    1. Aged < 25
    2. 25 < Age < 40
    3. 40 < Age < 70
    4. Age > 70
    Thank you
    5. Age > 70

  • @milroykoelmeyer
    @milroykoelmeyer Před rokem +3

    Thanks DR for the advice

  • @herbertjayasundara5971
    @herbertjayasundara5971 Před 5 měsíci +3

    THANK YOU SO MUCH FOR YOUR ADVICE....❤❤❤❤❤❤

  • @nilminikumari5655
    @nilminikumari5655 Před rokem +2

    මේ දෙන උපදෙස් වලට ඔබතුමාට බොහොම ඉස්තුතියි තෙරුවන්සරනයි

  • @lalithg4120
    @lalithg4120 Před 3 měsíci +4

    තෙරුවන් සරණයි ඔබට.

  • @vvbb986
    @vvbb986 Před 3 lety +3

    ඇත්ත ටම.ඔබතුමා ට .ගොඩක් පින්සිද් .වෙනවා .මේ .දැනුවත් .කලාට.මට .ගැස්ට්‍රයිටිස් .තිබුනා .මම .ඔබතුමා ගේ.මේ .වීඩ්‍යෝ.එක .බලලා.හැමදාම උදේ ට.ඉගුරු .උනුවතුරට.දාලා .බ්වුවා.මට .ගැස්ට්‍රයිටිස් .හෝද.වුනා.ඔබතුමා ට.ඉස්තුතියි .

  • @bandulaperamune320
    @bandulaperamune320 Před 2 lety +4

    ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @shailaasal935
    @shailaasal935 Před 3 lety +2

    ඔබ තුමාට ගොඩක් පිං.
    නීරොගි වේවා,,දිර්ඝයුෂ ලැබේවා

  • @nehaliyanage2079
    @nehaliyanage2079 Před 2 měsíci +4

    මම උදේ අවදි වූ විගසම මද උනුසුම් ජලයට හිමාලයන් ලුනු සහ දෙහි මිශ්‍ර කරලා බොනවා.සමේ පැහැයට

  • @hellomathisha
    @hellomathisha Před rokem +3

    හරිම වැදගත් ඔබතුමාගෙ වීඩියෝ එක.ස්තූති ඩොක්ටර් ..හොද වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunasenalekamge2662
    @gunasenalekamge2662 Před 3 lety +4

    ජීව්තේ මෙතෙක් නොදත් බොහෝදේ දැනගන්න ලැබුනු ඉතා වටිනා වීඩියෝවක්

  • @lalithananyakar161
    @lalithananyakar161 Před 3 lety +2

    ජිවිතෙට වැදගත්කම වැඩ සටහනක් ස්තුතියි ඔබට 🙏❤

  • @chandraweragoda7791
    @chandraweragoda7791 Před 6 měsíci +5

    ස්තුතියි ඩොක්ට

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 Před 3 lety +2

    බොහොම ඉස්තුතියි හොඳ වදගත් නොදන්නා දෙයකින් අපිව දනුවත් කලා

  • @deepthisamaraweera3417
    @deepthisamaraweera3417 Před 3 lety +3

    Thanks for this video .
    I drink warm water

  • @ranthikumari2482
    @ranthikumari2482 Před 3 lety +1

    හොඳ අදහසක් සම්භාරයක් ඔබට ස්තුතියි 👩‍⚖‍👩‍⚖‍👩‍⚖‍👩‍⚖‍

  • @leelasiriherath5824
    @leelasiriherath5824 Před 3 lety +33

    මම යුරෝපීය රටක ඉන්නේ .උදේ නැගිටපු ගමන් ලා රස්නෙ වතුර වීදුරුවකට. පෝච්චිදෙහි ගෙඩියක් පහට කපල ඉන් කෑල්ලක් වතුර එකට මිරිකලා දාලා හතරස් අඟල් බාගෙක විතර ඉඟුරු කෑල්ලක් හපලා කාල වතුර බොනවා මේ පුරුද්ද අවුරුදු තුනකට වැඩි කාලයක් කරගෙන යනවා .මේ හේතුවෙන් ද කොහෙද සීත කාලෙට හැදෙන සෙම් අමාරු වගේ ඒවා කැස්ස හෙම්බිරිස්සාව සමහරවිට රෑට නින්දෙදි උගුරට සෙම ඒම දන්නෙම නැතුව නැතුව ගියා .මා හිතන්නේ හේතුව මේකයි .

  • @peshikawickramaarachchi2730

    Very valuable vedio. Thank you so much. I shared this with lots of people. God bless you! 🌷 🎁

  • @priyaperera1494
    @priyaperera1494 Před 3 lety +4

    Oba thumata pin..theruvan saranayi 🙏🙏

  • @EdwardprasannaHettiarach-xs6sp

    Excellent quality experience sharing with us thanks so much 🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 Před 4 měsíci +4

    ස්තුතියි ❤❤❤

  • @damayanthiperera3499
    @damayanthiperera3499 Před 3 lety +1

    ඉතා වැදගත් පැහැදිලි කිරීම ක්.ඔබට ස්තුතියි.

  • @naturesrilanka9619
    @naturesrilanka9619 Před 3 lety +3

    වටින විඩියෝ එකක් .ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @sheelanihewage2772
    @sheelanihewage2772 Před 9 měsíci +2

    Thanks Doctor. God bless you.🎉

  • @nilupadesilva2019
    @nilupadesilva2019 Před 3 lety +3

    Thank you very much doctor for shearing this important knowledge. I am very grateful if you could say something about boiled garlic water? I remember my grandmother drank that for aches and pains.

  • @kamalagamage1458
    @kamalagamage1458 Před 3 lety +1

    බොහොම වැදගත් වීඩියෝවක් ,බොහොම ස්තුති ඔබ තුමන්ට ,

  • @zonebag5326
    @zonebag5326 Před 3 lety +3

    මේව තමා ජීවිතයට අවශ්‍ය දේවල්.. ගොඩක් හොද වීඩියෝ එකක් ... ජයවේවා සර්.. ❤️.. දිගටම ඔන..

    • @FOODbodyMIND
      @FOODbodyMIND  Před 3 lety +1

      සාදරයෙන් පිළිගන්නවා

    • @danapalsapollo5335
      @danapalsapollo5335 Před 3 lety +1

      ඔබතුමාට ජයවෙිවා

  • @priyabopage1917
    @priyabopage1917 Před rokem +2

    ඉතාමත් වටිනා අදහස් බොහොම පින්

  • @ranjanisoma5492
    @ranjanisoma5492 Před 3 lety +3

    Thankyou so much sir.

  • @dewinjay7690
    @dewinjay7690 Před 3 lety +2

    ගොඩාක් හොද වීඩියෝ එකක්. බොහෝම ස්තුති .ගොඩාක් දේවල් ඉගන ගත්තා

  • @satwindersingh7441
    @satwindersingh7441 Před 3 lety +3

    බුදුසරණයි

  • @mahinda105
    @mahinda105 Před 3 lety +2

    THANK YOU. Highly appreciate

  • @sumudurandima7613
    @sumudurandima7613 Před 3 lety +6

    සර් ..ස්තුතියි .මම උදෑසන බොන්නේ උනුසුම් වතුර කොප්පයක්..ඊටපසු suduru කූඩු දිය කරලා බොනවා..

  • @kusumalathavijegunaratna1675

    Very nice thanks lot may you live long happy and good helth

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 Před 3 lety +13

    TVවෙළඳ දැන්වීම් නිසා මිනිස්සු කොච්චර ජීවිත නාස්ති කරගන්නවා ද?

    • @gaminihemachandra4920
      @gaminihemachandra4920 Před 3 lety +2

      වෙළද දැන්වීම් කියන්නෙ මාෆියාවක්. මේ ආර්ථික රටාව ඇතුලෙ වෙනසක් කරන්න අමාරුයි. හොදම දේ දැණුවත් වීම සහ අනිත් අයව දැණුවත් කිරීම. බහුතරය එහෙම වෙන එකක් නෑ. ටික දෙනෙක් හරි නිරෝගි වෙන්න බලයි.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 Před 3 lety +1

    ගොඩක් ස්තුතියි sir හොදටම පැහැදිලි කලා ගොඩක් වටිනවා

  • @swarnaswarna8818
    @swarnaswarna8818 Před 3 lety +6

    මම නම් උදේට ඇල් වතුර වීදුරුවක් බොන්නේ. මම නම් හිතන්නේ හොදම දේ හිස් බඩට ඇල් වතුර වීදුරුවක් කියලා ..ඔබ තුමාට තෙරුවන් සරණයි .

    • @bandulapremium
      @bandulapremium Před 3 lety +1

      Great advice 👍👍👍❤️❤️❤️

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 Před 8 měsíci +2

    Very very valuable advice and speech.may triple gem bless uou.

  • @user-kl5yv3xf3x
    @user-kl5yv3xf3x Před 6 měsíci +3

    Great Thank u Doctor

  • @judeneville8240
    @judeneville8240 Před 3 lety +1

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්...

  • @nihalbandula8247
    @nihalbandula8247 Před 11 měsíci +4

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි නොදන්නා බොහෝ කරුණු දැනගත්තා මෙවැනි මහජනයාට වටිනා දැනුම් සම්භාරයක් දීමට යෙහෙන් වැජඹේවා කියා පතමි ස්තුතියි 🎉🎉🎉🎉🎉

  • @shiranilal6406
    @shiranilal6406 Před 11 měsíci +1

    පැහැදිලියි ඔබ තුමාට බොහොම ස්තුතිය තෙරුවන් සරණයි 🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 Před 3 lety +3

    ස්තුතියි බුදුසරණයි ,,කොත්තමල්ලි තමයි උදේට බොන්නේ

  • @anomajayakody286
    @anomajayakody286 Před 3 lety +2

    ස්තුතියි පැහැදිලි කිරිමට.

  • @dilshanranaweera1455
    @dilshanranaweera1455 Před 3 lety +4

    Sir , නිල් කටරොළු මල් පානය උදෑසන සුදුසුද?.....
    නිල් කටරොළු මල් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන නම් වටිනවා .........
    ස්තූතියි .....

  • @mjayasinghe5567
    @mjayasinghe5567 Před 3 lety +2

    Ethama Vatina Danuvath Kiremak.....godak Isthuthie,....Oba Thumata.Theruvan Saranin Aayusa Boho Veva....Jayama Veva....!!!!!!

  • @c.p.61
    @c.p.61 Před 3 lety +16

    මිග්‍රේන් ගැනත් වැඩසටහනක් කරන්න පුළුවන් ද ?

  • @mallikamallika4494
    @mallikamallika4494 Před 3 lety +1

    මේගැන දැනුවත් කරාට ගොඩාක් ස්තුති 👍👍👍👍💗💗💗බුදුසරණයි