Miss mage baba kema kanna hora ne. Palathuru elawalu hema deyakma kawiyak kiyala dunnama kanawa. Udeta elakiri bonawa. Kola kendath bonawa. Bara wadi unata niyamitha bara ne. Dr kenekta pennuwama kiwe eya godak active nisath wadiyen palathuru kana nisath kiyala. Api inne rajanganaya kiyana game. Hama dema gedara waththen hoyaganne. A unata eya godak kettui. Ehema wenna puluwanda? Ane miss 1yr 9mnth babata. Ehema kettu wenna hethuwa kiyanna
🙏🙏🙏🙏මිස් හින්දා අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා...මිස්ට ගොඩාක් පින්...🙏🙏🙏
මිස්ව මෙහෙම දකින්න ලැබීමත් සතුටුයි අපිට.මිස්ට දැන් හොඳයි නේද...මිස් වගේ කෙනෙක්ට පහර දුන්න එවුන්ට නම් හොදක් වෙන්න එපා..
මිස්ට ගොඩක් පින් මෙි ගැන කියලා දුන්නට. මගේ බබාට වයස අවුරැදු 1 මාස8යි. බාබා මස් මාලු කිසි දෙයක් කන්නේ නැහැ මිස්. අනික බත්, ඇට වර්ග කන්නෙත් නැහැ.බත් වලින් හදල දෙන රොටී වගේ දෙයක් කනවා. ඒක දීලම එයා දැන් ඒක කන්නෙත් නෑ. ඇත්තටම මිස් එයා සාමන්‍යයෙන් බබාලා කන්නේ නැහැ කෑමට හොරයි කියන එකට වඩා දෙයක් මගේ බබාගෙ මං දකිනවා. මට බබාට දෙන්න දෙයක් නැහැ මිස්.දැන් එයාගෙ වයසට සරිලන බර නැහැ. මට කරන්න ඕනි දේ ගැන කියල දෙන්න මිස් . ගොඩක් පින්
Miss mage babata කෑම පටන් ගත්තා. මට පොත තිබුනොත් හොදයි කියලා හිතෙනවා .......පුළුවන් ඉක්මනින් ගන්න ඔන
Ou e potha godak hodaii
Thanks miss 🙏💖
pasubime hada wedii mis.pehedili ne.
Mis matath babage kama potha onee.D.Y Iresha sanjeewani.udahoragala waralla.
Matath pothak one.kohomada ganne
Kanna kama gini ganan rate, welak kanna kiyana palakayo inna rate, thrposha 1 denne nathi, yakada kudu denne nathi rate manda poshanaya pudumayak da
අනේ මිස් බබාට මාස 3යි ඇගිලි උරා බොනවා කොච්චර කිරි දුන්නත් ඒක හොදයිද නරකයිද මිස් ඒ පිලිබදව program එකක් කරනවද
Ahema thama babala. Mge babath agili urabonava masa 6i mge babata
එය සාමාන්‍ය දෙයක් . සිග්මන් ප්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා කියන්නේ ඕනම බබෙක්ගේ මුල් අවධියේ කිරි උරා බීමෙන් තමයි අනාගත පෞරුෂය වර්ධනය වීම තීරණය වෙන්නෙ. තන පුඩුව උරා බීමවගේම එය නැති අවස්ථා වල ඇඟිල්ල උරා බීම ගැටලුකාරී තත්වයක් නොවේ. නමුත් දරුවා කිරි නොබී ඇඟිල්ල පමණක් උරා බොනවා නම් දරුවාට ඇඟිල්ල උරන අවස්ථා වලට කිරි උරා බීම හුරු කරවා ගන්න. ඒ හැර කිසිදු ගැටලුවක් නැත. මුල් අවදියේදි කිරි උරා බීමට ඇඟිල්ල උරාමින් සංතෘප්ත නොවන දරුවන් වැඩිවියට පත් වන විටදි පැන්සල් හැපීම වැනි චර් යා පෙනවනවා .
Mittens danna
මිස් හොද යෝගට් එකක් තෝරගෙන විදිහ ගැන වීඩියෝ එක්ක කරන්නකෝ
Thankyou mis
Miss mage baba kema kanna hora ne. Palathuru elawalu hema deyakma kawiyak kiyala dunnama kanawa. Udeta elakiri bonawa. Kola kendath bonawa. Bara wadi unata niyamitha bara ne. Dr kenekta pennuwama kiwe eya godak active nisath wadiyen palathuru kana nisath kiyala. Api inne rajanganaya kiyana game. Hama dema gedara waththen hoyaganne. A unata eya godak kettui. Ehema wenna puluwanda? Ane miss 1yr 9mnth babata. Ehema kettu wenna hethuwa kiyanna
මිස් බාබාට කෑම පොත ගන්නේ කොහොමද
Miss, "separation anxiety" gena vedio1 k karanna puluwanda.
මගේ දරුවට අවුරුදු 6යි එයා ගොඩක් කෙට්ටුයි එයාට මොනවාද දෙන්න ඔන
miss mage baba masa1 dawas 6 i ayage bara gana titan duken upan bara 2kg 660g adu una 2kg 400g una dan kg2 840g miss bara madida
Vitamin A වෙනුවට multivitamin ekak private aran dunnata kamk nedda a gena video ekak karanna
🙏🙏🙏❤️❤️❤️
Mis pregnant kenekta rambutan kana eka hodayida nedda ?
Mis babata kama potha matath ona. Genna ganne kohomada
miss 2 year and 4 month mage babyta weight and height kiyak thiyanna onada
Mis pegnet kale current eka wedunama eka babata balapanawada
මිස් කෑම ගැන තියන පොත ගන්න ඔනේ මට...කොහොමද කරගන්නේ ඒක ...
මගේ බබා මස් මාළු බිත්තර කන්න කැමති නෑ.ඒ වෙනුවට මොනවද දෙන්නේ
Ane ow mage baba hariyata එළවළු kisi deyak kanna kamathina ..kawaddi mamait ekka astra ekka jam ekka wage mona hari ekka parippu tikawath anala kawanne eth eyata danenna dunnoth eliyata danawa dan awrudu 4i .
Mis man godak video walata demma call gaththa mata babata kema pothak gennaganna eth thama.kohenwath rp ekak ne
Theg lankave theriposha thenne nee
මිස් මගේ බබාලා තුන් නිවුන් දරුවන් අඩු මාසෙන් අඩු බර සහිතව තමයි ඉපදුනේ ඒ ගොල්ලන්ගෙ වයසට සරිලන බර නෑ ඒත් බර වැඩි වෙනවා ඒ ගොල්ලන්ගෙ බර වැඩි කරගන්න විශේෂයෙන් කල යුතු දේවල් මොනවාද ? ස්තූතියි
බුදු සරනයි බබාලාට..🙏🙏🙏ඔයා ගොඩක් පින් කරපු අම්මා කෙනෙක්...
Miss babata kama potha Mata ganna one
ම්ස් මගෙ බබාට වයස මාස 3 මම ගොටක් මහතායි කෙට්ටු වෙන ගින්ට් බ්උවාට කාමාක් නැත්ද
Ane misge phone nomber eka denna puluwanda.mage babage kakule prashnayak.e sambanda hoda kauda kiyala denaganna
Miswa contact karaganne kohomada kiyala poddak kiyannako mis
මිස් මම බේබි කෙයා pack එකට satiyakata කලින් සල්ලි දැම්මා ,එන්න කල් යනවද ,මම පොලොන්නරුවේ,
Ou me dawas wla tikk parakku wenwa thel prashna nisa matath dawas 10kin hambune
Kuriya ekenda
Babata masa 9 i miss.lunu dala kama dennada dan.
Epa
මිස් මටත් බබාට කෑම පොත ඕනේ. මිස්ව contact කරගන්න පුලුවන් විදිහකුත් දැනගන්න පුලුවන්ද මට
Mata th Ghana one a,, Akka ge Baba Ta Dane a,,,