බබාලා කෑම කන්නෙ නැත්තෙ ඇයි? I Senehas Gangula I Shyamali Pathirage I 2021.07.09
Vložit
- čas přidán 13. 07. 2021
- බබාලා කෑම කන්නෙ නැත්තෙ ඇයි?
ශ්‍යාමලී පතිරගේ,
මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා,
සෞඛ්‍ය මාධ්‍යවේදිනී
Senehas Gangula I 2021.07.09
Jayamaga TV is now broadcast 24/7 on PEO TV CH 94 in Sri Lanka and also live on CZcams.
Like Us on Facebook
/ jayamagatv.lk
#Jayamagatv #Senehasgangula #Shyamalipathirage
Godak hoda upades tikak labuna miss.thankyou
mis upadeshana sewawata sambanda wenna puluwanda
Oba thumiyata kathakaranna number eka laba Deanna puluwanda?
Mata me book eka ganne kohomada...
Mis ane mage babata dan masa 12 labuwa withara kohomawath kanne na dan kata arinnewathna 😢 dan dawas 2kak monawathma kewena kiri witharai kebali sahitha kema kohomawath kawannaba ,
Kema kaddi okkareta enne ai muss pls godak pin mata reply ekak denna
මගේ බබාට මාස 6. කන්නෙ na mis. කන්න දුන්නම අඩනවා. මොකද මිස්ස් කරන්න ඕනි
Mata doctor online katha karanna puluwanda
Miss ge num aka ganna kohomada
mage babata masa 7marai meya palathuruwath bath rylan kisima deyak asa na..mama utube videos balala..eka ekkenagen ahala eka eka rasata kama hadanawa eth meya hana ekama eliyata danawa.mata meka mara stress ekak ..babage barath adui kiyala doctor kiuwa ..balen kawannath epalu..rawattala kawannalu eth mage babawa rawattal kama katata dammata wadakna eya eliyata danawa gilinne na..baba kirima witharai illanne..kawaddith kiri illala adanawa.hamogenna tips ahala..videos balala hamadema try karanawa eth baba kannema na ..doctr kiyanne babata formula dennalu 700ml thawa 4parak kawannalu..formula denna mama kamathi na ..meya kanneth na mata monakarannada hithaganna ba..anith eka mage baba bothalen kiri bonna asath na wadiya..ane katahari thawa meh wage babala innawanan mata tips dennako
Online sambbanda wenne kohomda mis
Miss mage babata seven months.eth kema dunnama kate thiyan innawa godak wela.kohomada kawa ganne
Mage babata 8 complete me 7 wenidata ane eya kema kaddi okkareta enawa kannema ns
උපදේශනයට සම්බන්ධ වෙන්නෙ කොහොමද මිස්
මිස් කෑම පොත ගන්නෙ කොහොමද
Misswa sambanda kara ganna number eka denna puluwanda
අනෙ මිස් මගෙ බාබා කෑම කන්නැ දැන් දවස් 5 විතර .අනෙ මිස් කෑම එක වෙනස් කරලා හදලා දුන්නා එත් කන්නෑ .එයාට අවුරුද්දයි මාස 3
Masa 6 kenkta kochchra wThura pramanak denna onada
මගේ දරුවට අවුරුදු 1 1 /2
එයා මොනවත්ම කන්නෙ නෑ කිරි බොන්නමයි හොයන්නෙ පිලියමක් කියන්න
Cantact numbar ekak thiyenawa nam ewanna
Ane miss kannema nene mage baba mkda karanne ,pissu wage mata
Misge number ekak denna plzz
Kohomada ape miss contact karanne
Misswa sambanda karaganna ona
Ane mis ape babta prasnyk tiynwa ..eya mala pha kranna dawas 3 kata passa ...eya adala tamai danna ai mis e
අනේ ම්ස් මගේ බබාට මාස 6..එයා කන්න ආසම නෑ.කවන්න ගත්ත වෙලාවේ ඉදන් අඩනවා..හැන්දට වඩා කන්නෙම නෑ.මොකක්ද කරන්න ඕන.
අනේ මටත් ඔය ප්‍රස්නෙමයි 😢
ගොඩක් හොඳ වැඩසටහනක්. මම හැම විඩියෝ එකක්ම බලනවා. ගොඩක් ස්තුති
Misge 4n number eka dennako
OIII
@@amiladananjaya2764 L
POOOOO
OOoLPOOOPOlPpPPOOOpPOPOOOOOoOPoOOOoOoOOOOO
Mage babata masa hayai kesel witharai kanne Kate kama thiyagena innawa gilinna.mokada karanne miss
Ema badaginne babawa thibbama eya kama illanne na. Kiri thamai illanne. Dawasama kama nodunnath babata aulak na. Kiri thama illanne.
බබාට මාස හතයි. කෑම කන්නේම නෑ. කෑම කටට දෙනකොට අඩලා එලියට දානවා. පැය 3 කිරි නැතිව ඉඳලත් කන්නැ. පේර, කෙසෙල් විතරයි අඩන්නැතිව කන්නේ. මොකද කරන්නේ මිස්.
Mage babata masa 6i..kawanna patan gttha witharai..mokuthma kanne nene ane
අනේ අම්මෙ මගෙ බබාටත් මාස 6යි.එයා කන්නෙත් නෑ.මොකද කරන්නේ කියලා මට තේරෙන්නෙ නෑ
Mage babath kanne kawanna gatha gaman adanwa
අනේ ඔය ප්‍රස්නෙමයි මටත් එයා අඩනවා කවන්න ගත්ත ගමන් කිරි හොයන්නේ බඩගිනි උනාම
Ane matath me prsnema thiyanawa mekata mokadda labuna pilithura
Maga babat kawanna aran dawas 10 kanna nathuwa geyane vesadumak keyanna. Pencddawanawa.