බබාට ලේසියෙන්ම කෑම කවාගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara
Vložit
- čas přidán 19. 01. 2021
- Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
බබාට ලේසියෙන්ම කෑම කවාගන්නේ කොහොමද?
(Please note this is a shortened version of the previously published video with the same title)
Dr Kamal S. Jayasekara Facebook Pages
/ drkamalsjayasekara
/ achp.srilanka
Suwa Manasa Facebook Page
/ suwamanasa
#DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa
ඔබ තුමා කතා කරන හැම මාතෘකාවක්ම,සමාජයේ කවුරුත් කතා නොකරන,ඒත් විශේෂයෙන් ගැහැනිය දුක් විදින මාතෘකා..ඔබට ගොඩක් පිං..ඇත්තටම සුව මනසක් සාදන්න ඔබ දරණ උත්සාහයට ගොඩක් 🙏 ස්තුතියි ..
ppp
p
අනේ ඩොක්ටර් දරුවන් ට හැදෙන මලබද්ධය ගැන කතාවක් කරන්න ...බොහොම වැදගත් අපට
ඉතාමත් වටිනා රත කල්කය ගැන ඔබතුමන්ගේ අදහස් දැක්වීම පිලිබඳව ස්තූතියි...
අනේ ඩොක්ටර් බබාට හැමදාම චීස් දෙන්න හොදයි ද . දෙන්න හොද චීස් වර්ගය මොකක්ද. Please reply කරන්නකො🤔
රත කල්කය සොයගන්න ලද්දේ - මීගොඩ අරෝන් වෙදමහත්තයා. කුඩා දරුවන්ට ඉතා වටිනා බේතක් ❤
හරිම වටිනවා doctor රත කල්කය ගැන වෙනමම vedio එකක් දාන්න කියලා මම ඉල්ලන ව ඩොක්ටෙර් මොකද ඒ ගැන අම්මලාට . .දැනුමක් නැහැ .. stooti ...🙏🙏🙏🌹
ගොඩාක් වටිනවා මේ කරුණු ටික.. ගොඩාක් ස්තූතී ඩොක්ටර්🙏🙏🙏
This is really helpful sir my son now one year + earlier he was eating fine and now giving me hard time that’s why I was looking for something helpful
ගොඩාක් දැනුවත් වුණා .. ස්තූතියි ඔබට ..
ඔබතුමාට ගොඩක් පිං ගොඩක් වටින විඩියෝ එකක්. බුදු සරණයි.❤️
ගොඩක් පින් මේ දේ නිසා ගොඩක් අසරන වෙලා හිටියේ
ඉතා වැදගත් මාතෘකාවක් වෛද්‍යතුමනි, ඔබට බොහෝම ස්තූතියි
Thank you very much doctor
Godak hoda channel 1k oba thumaata godak pin.... Ane docter podi babaalage oluwa wadeema gedi gaseema sambandayen video 1k karannako plss mewa pasu kaalinawa balapaanawada?
අනේ ගොඩක් පිං ඩොක්ටර්...ලොකු මානසික පීඩනයකින් හිටියෙ මේ ගැන ..
ඇත්තටම වැදගත් වැඩ සටහනක්.......ගොඩක් අර්තවත්.......👍👍👍👌👌
Thank you very much Dr it’s very good
ගොඩාක් ස්තුති doctor තෙරුවන් සරණයි
Dr. Nithara pani rasa kama kawama chuti babalatah diabetik hadenawada? Ehema hadunoth dana ganne kohomada?
ගොඩාක් ස්තුතියි ඩොක්ටර් 🌹
Docter mage babata awurudu I mata thawababek labenne inne.ethen docter mage baba pandarat godak wela arahRGena kiri bonawa.eka bade inna babata pasnayakda.ninden kiribona eka adu karaganne kohomada doctre
Godak wadagath video ekak doctor, sthuthi
Thank you Doctor 👍🏻👍🏻👍🏻❤️❤️❤️
Ane doc mge Baba kakka danne dawssz 3 na 4kta serayak badath purawala dala wage badagini krlA keuwath kanne ne
පාලවෙනි කමෙිටි එක මගේන් ❤️❤️❤️🌷🌷🌷
Godak watina video ekak.thank you doctor
Dr. Is it OK to give lamb for one and half year baby everyday. Please explain me.
වැදගත් මාතෘකාවක්
Thank you doctor. For ur advices
හරිම වැදගත් ♥️
වටිනවා වීඩියෝ එක ...කරන කියලා සෑම දෙයක්ම සාර්ථක වේවා ...තෙරැවන් සරණයි .......
ස්තුතියි සාර් ❤️❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏🌸
Thank you doctor 🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබ තුමාට
Doctor oyata godak pin mewage video danata nodanna hodakdewal apita igenaganna labenw
doctar ane mata doctata kata karanna widihak nedda.mage duwata awrudu 3 maasa 3i.kannema ne. doctor kiyapu lakshana hema ekakma thiyenawa.mn doctar kenek chanal karala me gena qwa.ath a doctar wedi mokuth qwe ne.atharamedi aahaara dena eka natara karanna qwa.badaginna denenna doctar qwa tikama qwa.echcharai.ara lakshna walata mokuth qwe ne.ane ahema wenne ai doctar.plz.mata me gena monawa hari kiyanna.doctarata godaak pin
ඇත්තටම හරි මහත්මයා නනි ගොඩක් හොද අදහස් දැක්විමක් මෙිකෙ වටිනා කම කියා නිමකරන්න බැ සර් ට ස්තුතිය්
Godaak pin docter.mata thibba lokuma prashnayak thamai me kaaranawa.
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් වැදගත් වීඩියෝ එකක්
ස්තුතියි 🙏
Thank you
Godak pin sir godak watinawa amaruma wadak hama amma kenekuta
Thank you doctor
Ane doctor mage baba bath atayak wath kanne dawasetama.mn mona widiyata hadala dunnath kanne ne.den masekata kalin hodata kewa..den nam kanne mokuthma
Dr. Mage babata Masa 8i aya Kama Kanna horai bath dunnama okkare karala wamane danawa Hama welema mage kirimai hoyanne Dr . Mage baba bath kanne naththe
Doctor.niwn daruwan pilisida ganna karama gana kiyala denna....
ලංකාවෙ දුව දුව kawana අම්මලාට දුන්නා diwennama,ela ela doctor .good speach.
ඩොක්ටර්ගෙ වීඩියෝ හැම එකක්ම ගොඩක් වටිනවා
Thanks dokta godak watina wchana tikak
Dr.mage babata masa 8i.dr.ara kiuwa wagema mage babata th lakshana thiyenawa.malapaha galwela weelila wage thama yanne.samaharak dawaswalata pahasuwen yanawa.welawakata sewaala gathiyatath yanawa.hama viyali gathiyak danenawa .rasata hadala dunnoth kama kanawa.mm mekata වෛද්‍ය upades ganna oneda.
Mage babata den masa 11eya hodata kema kewa den daws 3k kannema ne .hembirissawa wage tibuna. Den mkthma kanne ne epa wenwa doctor 🥺
Ane doctor ape puthata dan 5years. Eya kanne samboli bathui vitharai. Wena mokuthma elawaluwak kanne na. Pre School giyat kanne na.Meka manasika prashnayak wela.mokakda mekata karanna puluwan.
Doctor Mage baba malapaha karanne kabali vage ath doctor muthra hodata danava davasata 5svathavak vithara vathurath bonava kamata tikak horai
Kabali vage malapaha Yana aka prashnayakda
Anie doctar..daruwanta athi wana mala baddaya..gena wedio ekak gennako..mage babata awrudu 03y masa 04y.toylat yaddi harima amaruwen yanne.beheth ganna giyama doctar kiwwa kedi sahitha ahara denna kiyala..api ewath denawa..eya toylat yanna ona unath ne kiyala kiyanawa..harima bayay toylat yanna..
Good ideas..
Sir mi pani babalata dipuwahama kathakaranda baruwa yanawalu eka aththakda
ඩොක්ට මගෙ බබාට මස 10 එයාගෙ කට ලග සුදුපාට පොඩි ලපයක් වගෙ තියනවා ලගදි ඉදලා එය රොගි තත්වයක්ද
❤ Thank u very much doctor. It's very very important topic for mothers.
Ane ,,වෛද්‍ය තුමෙනි mage baba samahara welawata malapaha pita karanne thada bavi viyali ara වෛද්‍ය තුමා kiwwa vidihata ane eka samanayai kiyala hithagen hitiye nithara wenne nathi nisa mekata mokadda karanna phuluwan mata dan baya hithenawa
Thank you so much doctor
Thank you Dr
Very helpful to us sir. Thank you very much.
ස්තූතියි 🙏💖
ගොඩක් pin sr
Doctor බබාලට ගැස්ට්‍රයිටිස් හැදෙනවද.
mn kawadawat doctorge video ekak maga arinna. e tharam watinawa. asawen balan inne katha karana diha.
Thank you doctor...
Godak watina video akak. Mata nm mage putha kema ganna aka gena prashnayak naha. Aya kema welawata gannawa.
Mage hitha thibuna lokuma prashneta Uttara labuna godak pin sir
Doctor mage babata dan masa 4 ratha kalkaya dan dunnata prshnayak nadda
Aurudu 3 ka lamayekuta ratha kalka deema sudusuda
වෛද්‍යතුමණි මගෙ බබාට දැන් අවුරුදු 01ක් වෙනවා එයාට කැම කවනකොට කැමට පැය 02කට කලින් මොකුත් දෙන්නේ නැ එත් එයාට කැම කවන්න අමාරුයි ටික දවසක ඉදලා මලපහ කරන්නෙ දවස් දෙකකට විතර
Mage babath ahemai.mokadda api mekata karanne
Babata hodin wathura bonna denna...kaha paata palathuru denna. Chocolate dennama epa....eth toilet yanne nathnam doctor kenekta pennanna
Thank you doctor ❤😊
දරුවන්ට හැදෙන මල බද්දය ගැන විස්තරයක් කරන්න කරුනාකර
Hemadamat wage ithin adath kiyannam. Bohoma sthuthi Oba thumata.
Thank u dr ❤
Thanks
AThthatama mata thibuna prasnayak. Godak pin. Obe කාර්යභාරය අනගි doctor .
Thanks dr
Ane doctar ape babata aurudu 3 dawasama unath badakinne idi. Bath eka dakka gaman adanawa kanna ba kiyala. Baba kadwalwala kamath kisi deyak kanne na. Kawana bath tika witarai. Mata upadesak denna doctar mata jiwitheth ekka epa wela doctor .baba hodatama kettu wela. Mata upadesak denna doctar . budusaranai
Vaida tumani mage daruwa agilla urawanawa ayata piliyamak nadda
අපේ ගෙදර ඉන්න බබා පැය 24 උනත් කයි ඩොක්ට...😊😊😊😊 ඒක මාර කෑමක්..
ස්තූතී...
Ane mage baba kema knne nane..mata advice tikak denna puluwand..barath adu wela hodtm
😁
Ane kohomada kawagatte kiyannko
Wasanawak
Thank you doctor 🙏🙏🙏👍👍👍
Thanks doctor
Oba thuma kiyana dea gana hithuwama godak dewal igena ganna puluwan.obatadigasiri weawa
මගේ දුවට වයස 2මාස 8.එයා කෑමකවන හැම වෙලාවකම phone ekaබලාගෙනම තමයි කන්නෙ. නැත්නම් කන්නෙම නෑ.එය දරුවාට අනාගතයට කෙසේ බලපාවිද.කරුණාකර උපදෙසක් ලබාදෙන්න.ඔබට තෙරුවන් සරණයි
අනේ මත් එහෙමය් ඒත් කන්නේ නෑ සමහර වෙලාවට
ඩෙක්ට අවුරැද්දට වැඩි බබාලටත් රත කල්කය දෙන්න ඔනේද පෙඩි දවස් වල බාබට දිලා තියනවා නැවත දෙන්න ඔනද එ ගැන පැහැදිලි කරලා දෙන්නකො ඩෙක්ට බුදු සරණයි 🙏🙏
Obatumata.... Budu.saranai.... 👍👍👍👍..... 🇱🇰🇸🇦
Thanq doctor
tnx Doctor
Budu saranay❤️
Thanks sar
Masa 9 babekta mi pani denna puluwanda docter
Ane thanks doctor
Thank u and respect 🙏 doctor
Doctet pls oyawa meet wenna puuwanda
ගොඩක් වැදගත් කරුණු ගොඩක් ගැන දැනූවත් වුණා ස්තූතිය ඹබට
මගේ දරැවට අවුරැද්දක් කැම කන සැම විටම මලපහ කරනවා දවසට 3න් පාරක් එක හොද නැද්ද
Samanya
Thanks oba thumata 💖💖💖💖🇰🇼
Dokta babata mamait hadala dunata kamak Nedda.
මගේ දරුවා වැඩිපුර අයිස් ක්‍රීම් කන්න ආසයි ...නිතරම දෙන්න හොදද...
Maga Patiua masa Atei hodata kawa
Dan Tiekai kanna