මුත්‍රා පරීක්ෂාවට කලින් ගර්භණී බව දැනගත්ත හැටි - ලක්ෂණ 7ක් Early signs of pregnancy
Vložit
- čas přidán 16. 02. 2021
- මාගේ වෙබ් පිටුව : www.kirisihinaya.com
මගේ ෆේස් බුක් සමූහය හරහා ගැටලු ඉදිරිපත් කරන්න / 1550017895135856
Follow me on Instagram: / hirus_health_tips
සැලකිය යුතුයි:
මෙම කරුණු අන්තර්ජාලය හා වෛදය මුලාශ්‍ර උපයෝගී කරගනිමින් සකස් කළ බවත් ඒ පිලිබඳ උපදෙස් ලබා දීමට ප්‍රසව හා නාරිවේද වෛදය විද්‍යාත්මක සුදුසුකමක් මා සතු නොවන බව නිහතමානීව ප්‍රකාශ කරන අතර සෑම අවස්ථාවකම වෛදය උපදෙස් පැතීම සුදුසු වේ. 👩⚕️👩⚕️👩⚕️
Disclaimer: The video s a medical option and observation. Please consult your doctor for further information
මම නිශාන්ති. මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න. හැම අම්මා කෙනෙක්ගෙම ඒ සිහිනය සැබෑ වේවා!
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා...
ඔයාගේත් මගෙත් කිරි සිහිනය sebe wewa
ඉක්මනින් ම කිරි සිහිනය සැබෑ වේවා!
Obet maget kiri sihinaya ikmaninma sabawewa
ඔබේ කිරි සිහිනය සෑබැවේවා
මා ඇතුළු සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් දරුවෙකු බලාපොරොත්තු වෙන සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සෑබෑ වේවා...!!! 🙏🙏🙏
බුදුසරණයි!
Ane matath ashirwada krnn
මමත් මේ මාසේ දරු පැටියෙක් ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා 😘😘
Oyage kiri sihinaya ikmaninma itu wewa!!! Bs!!
මමත් එහෙම යි අක්කේ
Oyagee kirir sihinaya sebee wewa ammae
Bs
Mamath babek balaporoththuwen inne
මා ඇතුළු කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏
අනේ අක්කී මගේ කිරිසිනෙත් සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ.බුදු සරණයි ඔයාලා හැමෝටම
Kirisihinayata ikmaninma sebe wewaa... budusaranayi 🙏🙏🙏siyalu prarthana etu wewi
හැමොගේම කිරි සිහින ඉටු වේවා බුදුසරණයි
Budusaranai💗
මටත් ඔය ටික දැනෙනව මුල් සතියෙ ටෙස් කරාට නෙගටිව් උනානෙ අනේ මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ගොඩාක් ප්‍රාර්ථනා කරන්න මටත් කිරි සිහිනෙ හැබැවෙන්න කියලා 🥺❤️
බුදු සරණයි
Oya pregnat unada
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා... ජේසු පිහිටයි...♥️♥️
Budu saranai
Oya mensas nowi masekuth sathiyak gihinda test eka kare
අනේ මටත් ඒ විදියටම බඩ රිදෙනව,කරකැවිල්ල වගේත් තියෙනව,තාම සතියයි, ආසාවෙන් බලාන ඉන්නෙ මගෙ කිරි සිහිනෙ ඉස්ට වේවි කියල 👶♥♥
හැම ගැහැණියකගෙම කිරි සිහිනය සැබෑ වේවා
බුදුසරණයි
මම ඇතුලු සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා..
අනේ මගේත් කිරිසිහිනය සැබෑවේවා කියලා ප්‍රාර්ථනා කරන්න අක්කි මම නුවන්තිකා
Oyage balaporothtuwa a vidihatama ishta wei akkiyoo
Oyata ඉක්මනින් daru සුරතල් balanna ලැබේවා nangi
ප්‍රාර්ථනා කරනවා
And mage kiri sihinaya Seba karanna mm chandika
Oyage balaporoththuwa ikmanatama itu wewa
ඒ කියපු හැමදේම මට දැනෙනවා මගේ කිරි සිහිනයට ආශිර්වාද කරන්න පුලුවන්ද මගේ වගේම අනිත් සියලුම කිරි සිහින සැබෑ වේවා 🙏
අනේ අක්කේ මටත් 2022/09/18 සිට මෙ 2022/09/26 දින වෙනකම් මට දැනෙනවා බඩ කොරවෙලා වගේ හරියට කෙන්ඩා පෙරලීම ක් වගේ කොන්ද ,කකුල් ,මුළු ඇගට මහන්සියක් වගෙ දැනෙනවා එ ඇයි කියන්න පුලුවනීද . කිරිසිහිනෙ සැබැවෙයි කියලා හිතාන ඉන්නවා ඉක්මනින් මටත් අශිර්වාද කරන්නකෝ . මෙ අවුරුද්ද අවසාන වෙන්න කලින් මට සැබැකර ගන්නට වාසනාව දෙන්න කියලා .
අනේ අක්කේ මමත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන්ඉන්නේ අඋරුදු ගානක් නැතිව හිටියේ මටත් අසිර්වද කරන්න හැම අම්මා කෙනෙක්ගේම සිහිනය සැබෑ වෙවා
Budusaranayi siyalu balaporottu etu wewaaa🙏🙏🙏🙏❤️❤️❤️❤️
මමත් මේ මාසෙ දරුවෙක් අපෙක්ශාවෙන් ඉන්නේ....මෙ වෙනස් කම් මටත් දැනෙනව..
මා ඇතුලු සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය ඉටු වේව..🙏🙏
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා... ජේසු පිහිටයි...♥️♥️
බුදු සරනයි
නිදුක් නිරෝගී aga පසඟ සම්පූර්ණ u pinata දහමට ledi ගුණ යහපත් pin athi wasanawanth daru patiyek wewa akkage kuse වැඩෙන daruwa.theruwan saranai dennatama
හැමෝගෙම කිරී shin සැබෑ වේවා
මමත් මේ මාසේ දරු පැටියෙක් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා... ජේසු පිහිටයි...♥️♥️
මම නිමේෂා මගේ කිරි සිහිනය සැබැ වෙන්න කියලා ප්‍රර්තනා කරන්න මන් ගොඩාක් ආසාවෙන් ඉන්නේ
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නිමේශා...ලස්සන නිරෝගි පැටියෙක් ඉක්මනින්ම ඔයා ගාවට එන්න කියලා
Mama daruwak bala porottuwan ennaea
අනේ මගෙත් බඩ රිදෙනවා .මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ...අනේ මගේ බලාපොරොත්තුව ඉශ්ට වෙලා ඇතිද
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා... ජේසු පිහිටයි...♥️♥️
Sarthaka unadaa
මගෙත් කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 අනිත් බලාපොරොත්තුවෙන් සිටින සියලු ම දෙනාට
මට බාබාලා නැතිව ගොඩක් කල් හිටියා ගිය මසේ 11.17මෙසස් උනේ මේ මසේ තම නැ දවස් 8ක් පරක්කුයි මට හැම මසේම එකම දිනේට මෙසස් වෙනවා මට මේ මසේ පැටියෙක් ඇවිද්ද කියලා ටෙස් එකක් කරට කමක් නැද්ද දවස් 8නිසා මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා හැමෝම අසිර්වද කරන්න😢
Oya test kalada dear
@@HirusHealthTips ow man amma kenek wela ❤️
@@dasunianuradi1922 congratulations 💗💗💗💗
@@dasunianuradi1922 සුබ පැතුම්...❤️
Oya beheth karada akke..ane mamath godak kal babek wenuwen balan inne
හැමෝගෙම කිරි සිහිනය සෑබෑ වේවා ❤️❤️
බුදුසරණයි ❤️
ගොඩාක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
මගේ කිරි සිහිනය ඉටු වේවා.... නිල්මිනි
සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏🙏
අනේ මටත් ඉක්මණින් පිංවන්ත වාසනාවන්ත අම්මා කෙනෙක් වෙන්න ලැබේවා! හැමකෙනෙක්ගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා! බුදුසරණයි!
මන් මදුශානි අනේ මාත් මේ මාසේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මගේ වගේම බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙන්න ඕන ඔයාටත් ස්තුතියි අක්කේ
මදුශානී ඉක්මනින්ම ඔයාගේ සිහිනය සැබෑ වේවා
Mamath daru sampathak palaboruththuwan enna ekkenek . Mage kiri sihinawa saba wewa
Mage කිරි සිහිනය මේ මාසයේ තුළ ඉෂ්ට වේවා 💖💖
ගොඩක් ස්තූතියි ඔබට
අසනීප වෙලා හොඳ උන මාසෙ දවස් 10කට විතර පස්සෙ සංසරණ ක්‍රියාවලිය උනාම....සතියකින් වගේ කලලය් තැම්පත් වෙලානම් අපි ට ඔය ලක්ශන දැනෙන්නැද්ද ආපහු මාසයේ අසනීප වෙන කාලය පහුවෙනකන් ම එහෙම මුකුත් දැනෙන්නැද්ද
ඔසප් ඉවර උන දවසේ ඉදලා අපිට බබෙක් හදා ගන්න බැරිද මම වෙන්නප්පුවේ සංජීවනී ඔයාලට පිංසිද්ද වෙනවා පුළුවන්නම් මට පාර්තනා කරන්න ඉක්මනින් මට පුතේක් ලැබේවා කියලා බුදුසරණ යි
Theruwan saranin darupatiyeku labewa..
oyage kiri sihinaya ikmanin saba wewa!!
ඔබගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා
Obage sihinaya saba wewa
Obage Kiri sihinaya seba wewa!!!(sachini)
අනේ මගෙත් කිරි සිහිනය සැබෑ වේවා.. . ❤️❤️
Oyatath budusaranai ..math daruwek balaporotthuwen inne..oya kiwa samahara lakshana matath awaaaa..patthini meniyange pihiten kirisihinaya sebe wewaaa..
අක්කා මම ඩිමිබ මොරන පොති බිලා බෙහෙත් විදලා එහෙම ඉන්නෙ බෙහෙත් විදලා දෙවැනි දවසේ ඉදලාවමි පැත්තේ බඩ එක පාරටම කොරවෙනවා වගේ හරිම වෙිදනායි ....ටික වෙිලාවකින් නතර වෙනවා...අදට දවස් 25...මම මෙි මාසයේ දරැපැටියේ බලාපොරොත්තු වෙන් ඉන්නෙ මම ලයානි....
ඔයාගෙ කිරි සිහිනය සැබැ උනාද ඩියර්
පොකුරු වදමල් බොන්න
අනේ ඔයාට තිබුන ලක්ශන ඔක්කොම මටත් තිබුනා.
මට වමනි ගිහිල්ලා කලන්තෙත් තිබුනා.
ඒ උනාය මට mensas උනා...මම ආසාවෙන් හිටියේ මන් අම්මා කෙනෙක් වෙලා කියලා..
බුදුසරණයි!
Godak watinawa oyage video and mis mamath deweni baba balaporottuwen inne Masa 8k Vitara utsha Kara tama ne mama aurudu 2k behth vidda.mahttayath sugar walata behth bonawa apita deweni babawa hada ganna godak Kal yaida.plsse Ripley karanna budu sarani oyata.
Thank you akki budusaranai oyata
Tank you Akka matath oya laksana teyanawa ana mamth daruwek Bala poruthtuwen Enna ape viwaha wela aurudu 4k Dan ana mage hina habawelanam hodai Akka tas karanna ona dawas kiyakinda b.s.
Ane akke math me mase daruwek balaporotthuwen inne matath ashirwadha karanna bs obeth mageth kiri sihinaya saba wewa
Budusaranai akki.
Mamath hugak bala poriththuwen inna daru patiyak wenuwan . Matath anith daru patiyek balaporoththuwen inna hamotadma ea sihine sabewawa kiyala praththana karanawa dalada samidu pihitai.
ඔසප් වීම මාසෙන් මාසෙට හැදිලා සති එකා මාරකින් පස්සෙ ආයෙත් රුධිර වහනයක් වෙනවා නම් ඒක මොකක්ද.....පිලිතුරක් දෙන්න තෙරුවන් සරණයි අක්කෙ ❤️
Thank you akki...budusaranai...♥ math daru patiyek balaporoththuwen inne akki...
❤🧡❤🧡❤🧡
අනේ මගෙත් කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අම්මලා😍
Budusaranayi
Budusaranai
Budu saranai...ikmanin habaa weii
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා... ජේසු පිහිටයි...♥️♥️
@@HirusHealthTips විනාකිරි වලින් කැලලයක් නැතිවෙන්න පුලුවන්ද
මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අම්මලා. මට ආශිර්වාද කරනවද ඔයාලා හැමෝම
Budusaranayi 💗
mama kavindi.. mamath daruwek balaporoththuwen innawa....mage kiri sihinaya sabewenna kiyala prarthana karanna.....hamogema kiri sihinaya sabe wewa kiyala prarthana karanawa....
Akke mama daruwek balaporoththuwa inna Amma kenek mata dan satiyaka withara idan mage thana pidu walin wathura wage diyarayak enawa tika tika eka samanya deyakda kiyala kiyannako plz
Oba samage kiri sihinaya saba වේවා පත්තිනි ammage ආශිර්වාදය ලැබේවා daru පැටවුන්ටi ammalatai🙏🙏🙏🙏🙏
බුදුසරණයි 🙏🙏🙏
Ane akke mata kiyannnako mensas hadenna dawas dahayakata vithara kalin le podda podda yanne ai kiyala.dan dawas thunaka vithara idala.agatath una gathiyak thiyanawa .eka pragnata lakshanayakda.man aurudu hathak badala.thama babek ne.plz pilithurak denna.mata loku bayakdenenawa
Congratulations akkiyooo, mamath Daruwek balaporoththuwen inne,,,,, me maase mage kiri sihinaya ishta wenna kiyala prarthana karanna mage akki. Man Shashini Dilshani
ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා... ජේසු පිහිටයි...♥️♥️
Mamath daru petiyek balaporththuwen inne.ane matath prarthana karanna hawa budda wandanawedi niduk nirogi daruwek lebenna kiyala.oyata godak pin.bs
Thanks ❤❤❤
Akka mn janawari masath masas una giya masath masas una lade unata dawas 2k wala thibuna kalin waga godak giya maga dan bade ridenwa bade danwa bade pipila oluwath ridenwa akka e lakshana anna patnat wanna de kiyannako akkiyoo
Akkiyo saru kale ekata ekatu wela saru kale iwarawela daws 2,3k giyam passe mona hari lakshana tiyeda hebai mage bada ridenwa serin sere ita passe wam petta korawenawa wage e widiytama dakunu pettet wenawa ehema wenna puluwanda
All the best akkiyooooo
Miss mata answer ekak dennko...mama dimba moranna behet bila hcg injection ekat vidala adata dawas 4 wenawa...mata nitrama yati bade siyum kakkumak enawa wadipura enne bade wam patten...mama test ekak karanna one kawad wageda miss...e wagema ehema hcg injection eka aran palani masenn pregnant wena aya gdk innawada.. ?❤
Akki matath oya laksana thiyanava. .mata aurudu 25 .bedala auruddak venava. Akki parthana karanna man venuven. Pin sidda vei. .mn isanka.
Mata mensus nawatila dawas 6i Matat wam paththa bada sarin sareta ridenawa et ekkama buriyath ridenawa man urine test eka karala baluwa eka negative ehema wenna puluwanda
Mama nadeesha..... MN aurudu 5k babala nathuwa inne.... ane pls akki MN wenuwenuth prarthana kerannako..... oyata godak pin
Ane mis mata may 22 awasaneta mensas une june 22 mata mensas hadune na. Mata satiyakin withara wam paththe yati bada kora wela wedanawak awa dawas 5k withara. eth mn sathi thunakin test ekk kara eth negative . Ada july 11 mage la duburu pahayen pallamak gihin thibuna. Ane e ai kiyala danaganna oni. Mn daruwek balaporottuwen inne
එකතු වෙලා දින හතරකින් ලක්ෂණ මතුවෙන්න පුලුවන් ද...
Akki math bade korayk awa ita passe nikn kana kema ugure thiyenwa wage denenawa e kiyanne mn pregnatda mata thma me mase sanipa nethi une ne..
Akke mamath daruwek බලාපොරොත්තුවෙන් dn අවුරුදු 4 k wenawa..mageth ee hene ikmanin sabee wenna kiyala parthna karana....
akke mage yatj bada rdenn gnnw dadiya dnw wdi...bada ynw tw ...ek pregnt wen nemei ned akke kynko plz
Akke egata marama amarui konda ridenawa wamaneta enawa kalanthe wageth tiyanawa e pergnet lakshana da
Akke mata mensus hadune na dan sathiyak wage .. wanadata hama masama piliwalatama hadenawa.. ath mn test kara negatiu test eka bada ridenawa godaak mensas wenna wage kakkumai ai a. Mn pradnutda
Aththatama akke mata oya kisima lakshanayak tibunnehe 1 weni babata. mata menses hadunnethi niasa tamai mn test karala beluwe.. apahu mata a wagema menses late wela tiyenawa ath mn tama beluwe ne.. December 31 last hadune Dan checked karanna kal harida akke
Akke mata anthimata minsas hadunee ජූලි 31 thawama hadune na HCD eka karata nekitiu nee kohomada danaganne
Ane man wenuwenut deeiyan yadinna.
Mage kata thiththa thiyenva karakavilla vage vam paththe badai kondai ridenva... daruvek balaporothuven inne .. kirisihinayata hina dakina hama amma kenekgema e hine me masedima sebe vevaaaa❤️❤️❤️❤️❤️❤️❤️
Mamath daruwek balaporoththuwakin inne.mta mesas hadenna thawa daws thiyenawa.eth mis kiyapu ewagen 1 lakshanayak pennum kara.mage wam paththe yati bada nitharama ridenawa.haiyatama mesas hadenna wage.ane mage kiri sihinaya saba wewa kiyala prarthana karanna
Mageth kiri sihineth sabe wenna kiyalakiyala parthana karan yannako.
Tnx akki tnx ur explain
Mis mtath me lakshana tyenwa e nsa MN strip ekk check kra MN Mensas wenna tyenne heta iye thamayi MN strip eka check kre eke positive line eka lawata penawa mis e kiyanne MN positiveda mis . MN giya mase dimba moranna beheth gtha mis
Ane akke Mt period une November 15, ita passe 8 weni dawase mm ekthu Una....mge mahaththy cemp eke inne saru dawas set wenne ne mt..MN daruwek blporoththuwen inne daruwek pilisidagnn idakada thinod mt
Congratulations akkiyo❤❤❤ maath darupatiyek wenuwen balagena inne
❤🧡
Budu saranai mis
මෙන්සස් හැදන්න දවස් හයකට කලින් වගේ පොඩි ඩොටි වගේ පිටවිමක් වෙන්න ඇයි කියලා කියන්න පුලුවන් ද මට
mageth kirisihinaya sarthaka wewa....
Akke Mata yati bada warm peththa ridenawa..Eth Mata tikak apahasui akke adata dawas 4 wenawa.thama ridenawa.thamap nam wena lakshana mukuthma ne. a kiyanna mn pregnant welada.mn daruwek Bala poroththuwen inne.adahasak denna plz akkiyo..
Mata oi kiyana serama lakshana thinawa.mage kiri sihinaya ishta wenna kiyala prarthana karanna .
ලිංගිකත්ව එකතු වෙලා කොච්චර කාලෙකට පස්සෙද ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්න ඕනි ප්ලීස් උත්තරයක් දෙන්න
මමත් මෙ මාසයේ දරැපැටියකු බලාපොරොත්තුව ඉන්නවා❤️❤️
Budusaranayi
Mata date hadune giya mase octomber 5 mata me mase hadune ne dan dawas dawas 3k withara mata peregnat test eka karanna oni dawas kiyend
මත් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව. ඉක්මනින් මගේ බලාපොරොත්තුවත් ඉස්ට වෙනකම්. 😔
Mamath daru petiyek hadanna balaporoththu wenawa mageth kirisihinaya sebe wewa kiyala parthana karanna
Menses walata kalin dawase lingikawa ekthu unot gab gnnawada .reply plzz
Mn me mase loku balaporaththuwakin inne ane mge kiri sihinayak ikmanata ishta wanna kiyla prarthna krnna. siyalu mawwarunge kiri sihina sebe wawa
Akka masa 2k vthara menses late knkta unath pregnant wnna puluwanda?e kynne dawas 50kin vthara dimbayak pitawnw nm e dawase ekathu unoth pregnant wnwd?
Ane ammala mama දරුවෙක් bala poroththuven inne mage kiri sihinaya saba weva කියලා pharthana karannako hama amma කෙනෙක් gema kiri sihinaya saba weva ❤
Akke oya kiyapu oyatikama mata thiyanawa ...ath dan masayai sathi1 wenawa thama muthra chek karata positive pennanne...thama mesas heduneth ne...ai chek wenne neththe
Mata oya okkoma danenawa sath paththini maniyange pihiten mage kirisihinaya saba wewa .
Akke mage bade wam peththen nithara wedanawak hedenawa aneka kalanthe gathiyak hedenawa ai da kiyannako
Akka, sathi 5n scan karaama babawa penawada.plz reply karanna.
මට ඔයා කියන හැම ලක්ශනයක් වගෙම තිනවා.ඒ කියන්නේ මන් ප්‍රෙග්නට් වෙන්න පුලුවන් ද❤️
Akki math pragnat maga namath ekathu kara ganna budda wandanawata
Akke mata osap dinaya phu wela dan daws 3k eth kisima wenask na mama priksha kare na thawama