ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්නෙ මෙහෙමයි. How Do I Know If I'm Pregnant?
Vložit
- čas přidán 15. 05. 2020
- ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK විශේෂ වෛද්‍ය සාකච්ජාව. 15.05.2020.
මේ ගැන වැඩි විස්තර සඳහා අප වෙබ් අඩවිය www.vog.lk වෙත පිවිසෙන්න.
ඔබේ ගැටළු vog.lk/ask.php වෙත යොමු කරන්න.
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)
www.vog.lk/113-pregnancy-test...
මාගේත් කිරිසිහිනය ඉක්මනටම සෑබෑ වේවා.මා ඇතුලු සියලුම අම්මාවරුන්ගේ කිරිසිහින සෑබෑ වේවා.පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා ..
Me doctor hodai. Eyagen beth ganna
Mageth
මේ සියළුම මවු වරුන්ගේ කිරි සිහිනය පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉටු වේවා 🙏🙏🙏
දරුවන් බලාපොරොත්තු වන සියලුම දෙනාට නිරෝගී දරු උපත් සිදුවේවා
සියලුම අම්මාවරුන් ගේ කිරි සිහිනය සැබෑවේවා❤❤❤❤
මා ඇතුළු ව අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා
මගෙත් ,ඔයාලා හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා
අනේ මේ doctor ගෙන් මං දැන් බෙහෙත් කරන්නේ. හරිම ගුණවත් doctor kenek.
බොහොම ස්තුතියි ඩොක්ටර් ..හරිම පැහැදිලිව කියලා දුන්නා..
හැම අමිමයි තාත්තයි කෙනෙකුටම දුවෙක් වගේම පුතෙක්ඉන්න ඔිනේ ඒකේ වටිනාකම මතුවන්නේ පියාට අසනීපයක් වු විට ඒක මම අත්දුටු දෙයක්. පවුලට ආරක්ෂාව ශක්තිය නොමැතිව එයාලා ලතවෙනවා
ගොඩාක් හොද දෙයක් බුදු සරනයි
ගොඩාක් පින, ඔබ තුමාලා දෙන්නාටම
හරිම පැහැදිලියි ....ස්තුතීයි ඔබ දෙන්නටම ..දෙවිපිහිටයි
Very clear video ....best video
Thenks
Harima pahadili sir..sthuthi oba dedenata..
godak wadagath wada satahanak
Hamoma wish karanawada mage kiri sihinaya saba wenna kiyala🙏🙏❤️
Theruwan saranin obe kiri sihinaya saba wewa
Paththini maniyange pihiten kiri sihiaya me masedima sabe wewa
Ikmnin e suba sihene sabe wewaa🙏🙏
Budu saranai nube hinaya sebe wewa
obeth mageth kirisihinaya ikmani sebe wewa.❤
බුදුසරණයි
Thank You 🤗
Thanks doctor, harima pahadili
Obeth mageth kiri sihinaya sebe wewa🥰
Budusaranai doctor
Mage kiri සිහිනය saba wenn kiyl praththana krnn hamoma
Mensas vimedi pitawana rudiraya duburu pata wima hodada..ai a pata wenne
හරිම පැහැදිළියි.
Sir mata den POA eka 6 weeks, man scan Kara TV's, thawama sac ekak pennuwata fetus, fhb penne ne qwa, eka normal thathwadakda sir, nethnam treatment ganna onida, Mata pilithurak balaporoththu wemi
Thankyou
බුදුසරනයි සියලුම අමිමලා ට
Sath paththini maniyange pihiten mage kiri sihinaya sabha wewa!
Doctor yoni margaya thuladi kondam eka pupura giya wita karann ona mokkda? Plz reply
Doctor mata dena ganna one mamai mhattayai den inne kuwait rate api bedpu alutha babek lebenna avith masa 2 nathiuna eth den api denata babek hadanna balaporothtuvakuth nethi nisha api ektuvedith parissam una eth doctor mata den mase hedenna thiyena dawas pahuvela kalin mata mase hedune dawas 28 eth masa dekakata kalin idan davas 43 hedune den e dinath phuvela dawas 4 venava mata denaganna one parissam unath babala hedenna puluvanda kiyala
Sema amma kenekgema kiri sihinaya sebe wewa...
Dokta mata mesas hadila dawas dolahakta pamana passe api daruwek hadanna balaporoththuwen ekathu una namuth mata osop vima hadune naha dawas kiyakin vitharada dokta mama pariksa karanna one
Mta dana ganna one doctor lamayek hadanna mahatha pashnykda..plz Ripley kranna..aurudu 4k thama mta babek naha..
Doctor saru dawas walin pasuwa muthra dawilla wani thathawayak athi weemata hethu monawada?
Good
Dr. Pregnant une Hamotome mul mase 3 me.wamaniye yanne nadde. Nattham aniwaryenme wamaniye yanneme awassayade
Sir mata hamadanm osap vimi hariy 28 wennwa nathnm me massa dinna 6 paraki sanmany badi vedanwa konde kakunm maspidu wedanwa thiynwa mm gabagenda
Doctor sicer karala masayai. Ekata hitiyata kamak nadda?
Thank you.
Wow
Harima pahedili
mensas piliwelata siduwanne neththan masa wala daws wenas wenawanam docor
Doctor shukranu gilunoth gab ganna puluwandaaa
Doctor mata endometriosis thibuna nisa mini laparotomy surgery ekak karala inne. Ethakota babek delivery karaddi cesarean karanawada?
Ane mage daruwangabsa wela kiwa mata sathi 6 eth bada wish kare ne. Eja prshnayakda
Piriods velawata haden nate ayath pradnat venawada dr
අර මහත්තයා හොද පශ්න ටිකක් අහන්නේ බුදුසරනයි
Doctor pregnant check karana eke lawata pennuwoth eka mul awadiyada mta dana ganna plwanda
Mata mesasa nevathila den thiyenne masa eka hamarak vithara venava stip chek karata negetiv meka hariyata denaganna vena kramayak kiyanna
ඩොක්ටර් මන් බැදල දැන් අවුරුදු 2 වෙනවා.ඒත් බබෙක් නෑ..plzzzz ඩොක්ටර් මන් මොකද කරන්න ඕන....මට රිප්ලයි එකක් ඕනේ...ගොඩාක් පින්.🙏🙏
Oyata hema masema period hedanawada?
Doctor lingikawa ekathu wimakin pasu yati bada wedanawak ati wanne ai
Dinba morana bahet gattamat babak natuwa mensas dete eka pahuwenawada.
Doctor ethakota mensas wela me ynne 18 weni dawasa mata e lakshana thiye ehema wenna puluwanda
Dr mata April 21 mesas හැදෙන්න thibunee hadunee.. naaaa mata ..ai danne needa .දරුවෙක් hadanna බලාපොරොත්තුven inne
Ahana prashna walata feedback ekk denna puluwan nm loku deyak
Kanniya bawaya thiyana ganu lamayek gab ganna puluwanda doctor
ඩොක්ට උපත් පාලන නවත් වලා කො chachar කාලයක් යනවද දරුවෙක් පිලිසිද ගන්න
Dokat jadal akk dal aka ain karam babak hadann gdak kal yanwada
Doctor koheda inne mata enna puluwanda munagahenna
sir dimba neti kenek babeka hadanne kohomada
Mt date tibunne 9 wenida namut tm mssas hadune ne. Hcg patiyak check krat eka negative. Etin sir mn pregnatda kiyla danaganne kohomada?
ඔයා pregnant උනාද
Doctor mata opas weema wela dina 20k withara wenawa dn mata pregnat wela lakshana tiyenawa dina 20n pregnat wenawada mata kiyannako doctor
Doctor polycysticpolycyst ...
.ovry c ovary
Docter mage wifeta thama mensas hdune na date parakkui me 2 thama hadenna thibbe eth thma na saren sare urine pass krnwa wenadata wada wamaneta yanna enwa kiynwa ehema pregnant test ekk karot positive wenna ida thiyeda
Ma vivaha vi masa 5k wenawa eth garbani nethi nisa ekata visaduma kumakda.
Prednent kiyl dangnna karn test mnwad docter
Docta mama palaveni baba hambela beheth vidde,aurudu6k,den behethvidinnetiva natara kara ,,mata 11veni mase osap una12veni mase osap unne,hebei thama ගැබ් ගෙන නැ,මම බැලුව මුත්ත්‍රබටයක් ගෙනත්,ඇයි තම නැත්තෙ කියල තමයි දැනගන්න ඔනි
Math aurudu 7k dipo vida.menses hadune maasa 5kata passe.ekath Dan akkramawath .Dan aurudu ,2tath wadi vidina eka nathara karala,.thawama pregnant une na
Muthtra taste eka chkranna puluwan sukranuwai dimbayai ekathuwela kochra kalayak yanwada mekata harem pilithurak danna please
Sathi dekak thunak gihama
Mata dawas 15 parakku wela piriyat heduna e mokada Kar
Ane mageth kiri sihinaya saba wenna kiyala ammala parthana karannako..❤
Dovta good moning mata tebana prasna mata malwara nata pasu masa 6ka kalayak osaf una eten vivaha unata passa bahath biuwahama vitarai haduna eth mata september masaya 25vani dina bahath mukuth natuva haduna en pasuwa tawamath mata haduna na a kumak hatuwanda
www.vog.lk/594-irregular-periods.php
Mata baba hambawela masa 9 i masa 2 k mensass haduna dan mensass hadenne nee
Mt kuru Hri kiynnko amma kenke una kenek.. Babbek hambenna iddi eka danaganna wena age thibun wenas kam mond kiyl...
රුබෙල්ලා එන්නත නොගෙන දරුවෙක් හදන එක හොඳ නැද්ද?
Doctor mta antimata mensus une 9-3 me maseta tawama na hcg test ekat negative .ehema wenna ai
විසඳුමක් denna mata
@@SandyaDilrukshi-xf4cloyata hema masema period hedanawada?
Doctor wamanaya ynne ne eth anith laksan tik tiyenw
Devi pihitai
Mata paudgalika deyak anaganimata one
Ane doctor mata ectopic ekak una ita passe aye babek haduna sathi 6 mis carej una ithin doctor mama aye pregnant wela adata sathi 6k wenawa aye miscarriage wena ekak na neda doctor
Pls riply me..ඔයා මිස්කැරේජ් වෙලා කොච්චර කාලෙකින්ද ආය ප්‍රෙග්නට් වුනේ? දරුපැටියා පරිස්සමින් බිහි වුනාද? පිළිතුරක් දෙන්න. මමත් මිස්කැරේජ් වෙලා අදට දවස් 14යි. මේ මාසෙම නැවත බබෙක් හදන්න පුළුවන්ද කියලා දැන ගන්න.plz riply me
HCG urine test eka positive wela kochchara dawasakinda baba penne sir
Masa 3k wath yanna one
Sir , මම විවාහ වෙලා දැන් මාස හයක් වෙනවා,, අපි කිසිම දෙයක් පාවිච්චි කරෙත් නැහැ, නමුත් අපිට තවම දරැවෙක් ලැබෙන්න නැහැනේ.. මොකක් හරි prshnkda sir apita
Vog doctor kenek meet wenna dear
👍
Menasas parakku wela dawas6kin rudira wahanayak sidda una..positivda hariyata danaganne kohomada pls reply
Oya pocitive una da
@@warnakulasuriyagedilini3666 nee docter...giya maseth 26 periyad una.
Ane Dr Mata minsasa hadune na .adata Masai dawas 3 I atha pregncy test aka karala baluwA akata negative kiyala ai danna
මටත් ඔක්තෝමබර් මාසෙ මේන්සස හැදුනේ,නොවැම්බර් හැදුන්නෑ දෙසැම්බර් තාම නෑ ස්ට්‍රිප් තුන් පාරක් චෙක් කරා ඒත් නෙගටිව් පෙන්නන්නෙ,මුත්‍රා දැවිල්ල තිබුනා දැන් නම් නෝමල් ඒත් තාම මේන්සස් හැදුන්නෑ
@@tharuniru9845 oya dan pregnantda. Matath dan masa 2k mensas hedune ne.thama strip negative
Mageth kiri sihinaya seba wewa
මෙන්සස් හැදිලා දවස් 18 කට පස්සෙ එක්විමක් උනම පිලිසිදගැනිමක් වෙන්නෙ නැද්ද දැනුවත් කරන්නකෝ
ඔසප් වූ 20 වෙනිදා නම් ඔබගේ සරු කාලය් 8 වෙනිදා සිට් 19 දින දක්වා.ඔබ ගණනය කර බලන්න ඔබ ඔසප් වූ දිනය සමග.ඔබගේ ගැටකුවට මෙහි පිළිතුරක් නොමැති නිසා මම සටහනක් තැබුවේ...
Hama amma kenekgema kiri sihinaya saba wewaa
Dr mage date eka kremawath ne eth may mase date une ne ethkote mn dn scan kara eke penne ne kiuwa mn mokede krnne kiynnko urine negative mage age usnai ekth prashnyk de
Ow sis ehama wenna puluwan oya doctor consult karanwada?
Dokat babak hadann jadal akk dal aka galwapu gamn baba hadanwad😊
Doctra mat daruwek balaporottuwen inne... mn marry karala awrudu 2k wenawa.mensas wenna dawas tiyei docter..et kawadawat natuwa.udeta udeta yoni margayen suduwata pita una ehema wenne ai kiyala danaganna puluwanda.
Me doctor koheda inne
Dr mensas piliwelata hedenne neththan pregnant wenda berida..
Wenna puluwan dear mageth ehemai mata daruwek labuna
Doctor mt memsas nawathuna dn masa 2i negative pennannwanee dan agatath mahansi
Budu.saranai
mensas atharameda le pitawimak sidu wenna puluwannda doctor
මම අම්ම කෙනෙක් මට දුවෙක් ඉන්න්ව එත් මට අයෙත් පුතෙක් ට අසයි එත් මගෙ හස්බන් එකට kamaty නෙ ප්ල්ස් කිසිම දරුවෙක් naty karanna epa kawadwath🙏🙏🙏🙏
😢
ඇයි ඔයා නැති කරාද
ඇය නැවතත් පසු නොවන්න
matath oya kiyan demai kiyanna thiyenne oyata oya thiyana prashnemai mayath thiyrnne
Docter mata menses une 20 mm ekathu une 26 ea kalaya athulata pregnat wenna puluwanda
Mage mensas date eka thama pahu une na.eth mata me kiyana lakshana serama tiyanawa.mata hithenawa mn pregnant kiyala
ඩොක්ට මම ලමයි 2.හදලා .පසුව එල්ලාටි කලා දැන් ආය බබෙක් හදන්නෙ කොහොමද .විකල්පයක් ඇති ද.ඩොක්ට .මගේ නෝනට
Doctor MN babek balaporottu wenawa mata hariyata periods dawas 28 wenawa ath tama pregnant une nane
Please reply karanna
ඩොක්ටර් please reply
අපි යෝනි සංසර්ගය කරේ නෑ. මුඛ සංසර්ගය කරා. ශුක්‍රාණු යෝනිය ලග ගෑවුනෙත් නැහැ.
එයාට මෙන්සස් හැදිලා ඉවර වෙලා දවස් දෙකකට පස්සෙ මේක උනේ. සතියකට පස්සෙ එයාගෙ ගුරු පාටට සුද ගියා කිව්වා. හරිනම් ඊයෙ මෙන්සස් හැදෙන්න ඕනෙ. ඒත් අද වමනෙ ගියා.
Pregnancy ලක්ශනයක්ද ?
Please reply
ඔයාට replt එකක් ලැබුනද.මටත් ඕකම උනා.අනේ මොකක්ද උනෙ කියල කියන්න පුලුවන්ද
මොකක්ද උනේ