Mis mama masa5 garbhani mawak....iye rea kakula mula wiluba hariyen hitagana inna bari කැක්කුමක් enawa .thama adu na ගොඩක් aya kiwwa.samanyai kiyala ...doctor කෙනෙක් meet wenna onida.ridenawa mis ..පිළිතුරක් denna
Mis mn sathi 10ka amma kenek. Mta rudiraya ynne na. Namuth la duburu patata tiyanava samahara davas valata. Mta eka prashnayakda mis.. Mta baya hithenava velavakata..
Garbhanee samaye swamiya wisin itu wenna ona sahanaya, arakshawa, wagakeema saha bandeema gana yanak kiyanawa nang hondai. Atham swami waru “apita therenne na oya dewal” kiya maga harinawa. Swamiyage ande sidu wana de pamanak seema wena saha Ethan patan mawa pamanak daruwa wenuwen kapaweema gana kiyanna.
Mis Mta denaganna ona mage babata basa9mana aith pregnet oku babata may Kiri dunnaea kmak ndda bade babata sankulatha anawada ane mis therum krannako loku deyak
Miss mata dan week 21 a amma kenek mage Wam pathata wenna kondath badath athara thada weemk thiyenawa mama tikk bayen inne me nisa mama mokda kranna one miss
Miss Mata udeta awadi wenna amarui.wamane yanna awath yanne.dawal weddi ehema ne .eth thawa dawas 4 thiyenawa mensas date .eth Mata wenadata wada godak amarui.riply plz miss
a unata man pregnant unata wamane giyeth ne kisima wenasak thibune ne.a gana api doctor ekka katha karaddi doctor kiweth eka normal kiyala.a unata masa 3n babawa nethi una.godak ayata ehema wela.anika doctor kenek pahadili kirimakith karana vedio ekak mama baluwa.a doctor kiyanawane wamane yanne nethnam baba nethi weme ida kada wadi kiyala
ගොඩාක් ස්තූතියි මිස් හරිම වටින කරුණු ගොඩාක් දැනගන්න පුළුවන් වුනා.....
Thank you mis..godak wadagath karunu tikak obathumiya pahadili kale..
බුදු සරණයි මිස් ඔයාට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට
ගොඩක් හොදට පැහැදිලි කරනවා මිස්,ස්තුතියි ඔබ තුමියට❤
ගොඩක් ස්තුතියි
Thanks a lot mis.
හරිම පැහැදිලියි ❤️
Thank you very much miss....
Thank u so much
ම්ස් පින් බුදු සරණයි
Thank you miss.
ගොඩාක් ස්තුතියි මිස්...බුදු සරණයි.🙏🙏
Thank you මිස්
Godak sthuthi miss...mamath mage punchi patiya dakinna asawen balan innawa..sathi 8i..kisima wamanayak na..hodata uyagena kanna puluwan...thanks miss..godak dewal danagaththa....adarei 😍
Theruwan saranai.....Thank you...... .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....
Good video
ඔබ තුමිය වගේ අය අපිට වාසනාවක්.......ගොඩක් ස්තූතියි
දන්නෙනැති ගොඩාක් දේවල් දැනගත්තා මිස්. තෙරුවන් සරණයි මිස්.🙏💕🙏💕
බුදු සරණයි .🙏🙏🙏🙏
Tilakasiri miss oya Gena harima sathutui'
Godak pin miss❤️❤️❤️❤️
Oyage vada satahan godak pahadelei mis
Tanx miss
Thank you .mis
Godak pin miss
Mis mage kakul hriyta idimenwa. Rathriyta nodagenimth aphsi .mokakda ganna ona piliyma
Mise mata vame kakula konde patetake redenava godake udeta nagita ganna ba godake redenava ai ahama vanna
Mis mama Dan weeks 16 amma kenek.mage bade dakunu paththe kakkumak thiyenawa.uriune pitakaraddith ridinawa.akata mokada karanne.
Thakus mis godak
Mis mama masa5 garbhani mawak....iye rea kakula mula wiluba hariyen hitagana inna bari කැක්කුමක් enawa .thama adu na ගොඩක් aya kiwwa.samanyai kiyala ...doctor කෙනෙක් meet wenna onida.ridenawa mis ..පිළිතුරක් denna
Godak pin oba tumiyata
ඔබ tumiyata godak pin mis .❤❤❤❤
Mis mn sathi 10ka amma kenek. Mta rudiraya ynne na. Namuth la duburu patata tiyanava samahara davas valata. Mta eka prashnayakda mis.. Mta baya hithenava velavakata..
Ane mis mama ගැබිණි mawak.mata හුස්ම ganna amatuii.සමහර dawas වලට .eka samanya deyakda.නැත්නම් වෛද්‍ය prathikara ganna onedada mis..
Ane mis mageth papuwai kondai dewillai akat mokda krnne den mta masa 1/12k wenwa
Mis mata deyak Dena Ganna oni . Plz kiynna mis mage bandiyat den masayak wenna eth masa 3ka withara bandiyak thiyenna ei
අනේ මිස් මට දැන් සති 21 වෙනව .මට දැන් සතියක ඉදල දකුනු ඇලයෙන් තුනටියත් එක්කම කැක්කුමක් එනව .අනේ මිස් ඒක සාමාන්‍යද
Mis mata sathi 18k wenawa..thama kela unanawa katata.mekata mokuth wisadumak nedda??
Ane mis ei bretnat kale yati bada depeththa kora wenne
Garbhanee samaye swamiya wisin itu wenna ona sahanaya, arakshawa, wagakeema saha bandeema gana yanak kiyanawa nang hondai. Atham swami waru “apita therenne na oya dewal” kiya maga harinawa. Swamiyage ande sidu wana de pamanak seema wena saha Ethan patan mawa pamanak daruwa wenuwen kapaweema gana kiyanna.
Mis mata sthi 10i mata duburu patata sawayak pita wenawa eka samanaya deyakda
Mis mata sathi 12hai. Idala hitala le bindu deka thunak vithara yanawa. Eka prashnayak nadda
miss mul masa thuna cream warga gann hoda nedda
අනේ thanks miss🙏
Oya pegnet nangi
Sir mata sathi 15 piyayuruwalin diyara yage yanne ai
Mis petnat kale suda yana aka thiyeda kiyala mata kiyannako
Miss mata kiyannako gastritis thathwayata mokadda karanna ona kiyala.kisima kemak kanna be uguratama enawa.kannath apriyai.
Miss matath lawata bade kekum enawane...nitharama wage enawa..man tikak mahansi wenawa.gedara wedath ekka.pilithurak denna miss
Mis Mta denaganna ona mage babata basa9mana aith pregnet oku babata may Kiri dunnaea kmak ndda bade babata sankulatha anawada ane mis therum krannako loku deyak
Miss pregnet kale bada welana eka samanayada
❤️❤️❤️
Ane mis mama dan pregnant wela masa 2i eth dan mata dubaru patin suda yanawa wage yanawa. E ai kiyala kiyala dennako pin sidda wei
මිස් මට ඔසප් දිනය පහු වෙලා අදට දවස් 20ක් වගේ වෙනවා.blood පරික්ෂණයක් කරා ඒක නෝමල් එත් ඇගට හරි අපහසුතා ගොඩාක් තියෙනවා මං ගැබ් ගන්න හැකියාවක් තියෙනවද
Mis pragnt Aya kamraga kewta kamk nedda
Mata masa 2i nitharama katakata kela enawa e hindama appiriyai wamaneth yanawa ane ekata mokada karanne
mis sathi 14di වමනය යන්නේ ඇයි
Mis pregnant unama nitharama badagini wenawada.
Mata dn sathi 36.hemawelema podda podda nodenuwathwa wathura wage yano. Eka samanyaid?.
Miss mata dan week 21 a amma kenek mage Wam pathata wenna kondath badath athara thada weemk thiyenawa mama tikk bayen inne me nisa mama mokda kranna one miss
Ane matat ahemai
මිස් බඩ රිදේන්නේ ඇයි මගෙ බඩෙ දකුණු පැත්තේ යටි බඩ රිදෙනවා එක වම් පැත්තට එනවා එක සමානයද
Mata dan sathi 17i.mage kakul hiri watenawa
Miss man IUI Akka karala adata Dina 7 wenawa
Mage konda redenawa, kakul redenawa ai a?
Oya kohanda kela.dani oya pregnant. Pzs Ripley
Mata denaganna oni masa kiyenne beheth vidinne kiyala
Calsium pethi deka ude kema kewata passeda bonna one..?? Nethinam kema kanna kalinda bonna one..??
Ape mid wife nam mata kiuwe calsium pethi deka dawalta kema kala payakata passse bonna kiyala
Miss mata mansse haduna juli 26tama hadun naha kisim amaruwa naha mama tast kara positive wala nawatha balankota nagatiwe wanawa
Mtat ohoma una.oy pregnant unada dr
Mis man pregnant wela adata sathi 6 dawas 3i..ada ude balanakota blood bindu kihipayak dekka eka සාමාන්‍ය deyakda miss
Mata abosion una miss
ඇග ගැගිල බඩ හිර වෙලා වගෙ තියෙන්නෙ ඇයි.
ලොකු සේවයක් මිස්
mis Mata den sathi 5I mage Vitim vita badaridenawa
අනේ මට සති 7ක් වෙනවා. මේ වෙනකොට මට වමනය, අප්‍රිය ගතිය, ඒවා මුකුත් නෑ. නමුත් මගේ බඩ නෙවෙයි, යට පැත්තේ කැක්කුමක් එනවා නිතරම. (මුත්‍රා ප්‍රදේශයේ ) එහෙම කැක්කුමක් තිබුන අම්මා කෙනෙක් ඉන්නවද? ඒක සාමාන්‍යයිද? දන්න කෙනෙක් කියන්නකෝ.
මටත් එහෙම මුකුත් ලක්ෂණයක් නෑ.කොන්ද ටිකක් රිදෙනවා
මේ එන කැක්කුම තමයි ඉවසන්න බැරි. අද මම මිස්ටත් කිව්වා. එයා කිව්වේ මුත්‍රා ආසාදනක් වෙන්න ඇති ඩොක්ටර්ට කියලා මුත්‍රා එකක් චෙක් කරගන්න කියලා.
Mata sathi 11 k wenawa miss. Mama awididdi mage wap patthe ikili pradeshaye wedanawak anawa. Eka samanya deyakda?
Ou matath ehema wenawa
Mage dath assen dan dawas dekak thisse idan le enw ai e
Mis mata digatama udeta wamane yanawa.man rata vitamin c,polic,yakada saha tawa kaha pata pethtak bonawa.mekata wisadumak kiyannako
Wamane peththak kaha pata.leman poddak bonna
Mis mage kakul kenda peralenawa karanna puluwan exercise tikak dannako....godak watinawa...
Mageth samahara dawas wala reta kenda peralenawa mada rasne unu wathura besamakata lunu tikak dala kakul deka dagena enna vinadi 10k 15
Miss Mata udeta awadi wenna amarui.wamane yanna awath yanne.dawal weddi ehema ne .eth thawa dawas 4 thiyenawa mensas date .eth Mata wenadata wada godak amarui.riply plz miss
Sandali matath oyage wage wenaskam me dawas wala tyenawa...ane please mata kiyanna oyata eetapasse harigiyada...
Mn pregnant masa 7wenawa dan❤❤❤❤❤❤❤🤰
2020.5.12 jadel aka ain kala . 2020.5.2 . Wage mensas wna .den masa dekakata kittui thama mensas wne ne
Ehema thamai mtath akama una jadell eka galawapu nisa wenas wenawa..
Mata mis den masayai,satiyak wenawa,babek lebenna enne,dawas deka thunak guru patata tibba,aka asamanaya deyakda
Amma oyata eka hrigiyda math pregnant ane kiyanna amma
Ane amma mata kiynnko oyata eka hoda unada matath masayai sathiyai. Matath a prashnema tiynwa
Miss mata dan sathi 27i mage bade wampaththa ridenawa e aida miss
Meka samannaya dayak da..pilithurak laba denna
අනේ මිස් මගේ ඇඟ කසනව බරත් අඩුයි ප්‍රසර් එකත් පොඩ්ඩක් වැඩියි මට නිසි පිළිතුරක් දෙන්න ගොඩක් පිං
Dat sathi 35i eth mge bada padi scan aulk na baya wenna deyk nanneda
Oyage baba hodin neda akkio.mageth bandiyak athema na sathi 19
මට සති 14යි ..දැන් මාස දෙකක් එක දිගටම කටට කෙල එනවා ..විනාඩියෙක් විනාඩිය පුදුම කෙල ගොඩක් එන්නේ..හරිම අප්පිරියයි ..කිසිම දෙයක් කන්න බොන්න බෑ වමනේ යනවා ..ක්ලිනික් යන්න බෑ චැනල් යන්න බෑ ..මට පුදුම මානසික පීඩනයක් අඩු වෙන පාටක්ම නෑ ...මට මැරෙන්න හිතෙනවා ..මං පුදුම මානසික පීඩනේක ඉන්නේ ..බෙහෙත් ගත්තා හොද උනේ නෑ ..හැමදේම කාලා බැලුවා හරි ගියේ නෑ ...මේකට කරන්න දෙයක් නැද්ද ...මං පුදුම වේදනාවක් විදින්නේ ...කිසිම සතුටක් නෑ මේ ජීවිතේ එපා වෙලා... මට මේ කෙල එන එක තමයී ප්‍රශ්නය ..මට කතා කරන්න වත් බෑ ..විනාඩියක් ඉන්න නෑ හැමවෙලාවෙම කෙල ගහන්න ඕනී හරිම අමාරුයී මට ප්‍රෙග්නන්ට් කියලා කිසිම සතුටක් නෑ මට තිත්ත වෙලා තියෙන්නේ ..මගේ වේදනාව කාටවත් තේරෙන්නේ නෑ ..මට ඉවසන්න බෑ මේක ..සතුටින් හිටපු දවසක් මතක නෑ ..මට හැමවෙලාවෙම මැරෙන්න හිතෙනවා මේක ඉවසන්න බැරුව
දුක් වෙන්න ඵපා අමිමා හොස්පිටල් අැඩිමින් වෙන්න හැමදේම හරි යයි
Ane mis mata sathi 34ai mage aga kasala kurula vage bibili vagayak danava ne mk ona
Mis mata sathi 16i mis mage bada ridanewa
Miss mata mensus parakkui dawas 3k.suda yanawa mata tikak.thaama check kale na mn pregnetda kiyla.miss mekath pregnat lakshanayakda
Oya pregnant da sister
@@sanjuthilinithilini na ane
Mis woter bag eke watura na kiwa scan karama.mn mokada karanne mis me deta.babata prashnayakda
Hodata vathura bonna akke
මටත් ඔය ප්‍රශ්නෙම තියනවා. ඔයාට
මොකද ඩොක්ටර් කිව්වේ ?
Mn pregnant miss masa එකහමාරක් wenw kond ridenw miss godak
මටත් එහෙමයි..වාඩි වෙන්න වත් බෑ
Mis pegnat wenna tunatiye kekkuma hedenawada
Ow ehema venava
a unata man pregnant unata wamane giyeth ne kisima wenasak thibune ne.a gana api doctor ekka katha karaddi doctor kiweth eka normal kiyala.a unata masa 3n babawa nethi una.godak ayata ehema wela.anika doctor kenek pahadili kirimakith karana vedio ekak mama baluwa.a doctor kiyanawane wamane yanne nethnam baba nethi weme ida kada wadi kiyala
ඒක බොරුවක් අම්මා. වමනේ යන් නැතුව නීරෝගීව ලමයි හම්බුන අය ඕනේ තරම් ඉන්නවා
Oya keyana ewa walin wamany yanna nathi ammala Baya wanwane .
Mata baba labenne ethde mul kale hodatama wamane gya meta aurudu 4 kta kalin baba nthe una.
පියයුරු වලින් ඇලෙන ගතියකින් යුක්තව ස්‍රාවයක් පිටවෙනවා මිස්..මට දැන් සති 14ක්..ඒක සාමාන්‍ය දෙයක්ද🥺
මටත් ඒක තියෙනවා
Mis mata dan sathi 14 k eth bada na
Sathi keeyenda akka bandiya tikak awe. Matath e prashne thynwa. Den Sathi 18k
Mata Dana gana puluwan da anthima masedi wage godake tharaha yqnawada kiyala
මිස් මට මෙසස් හැදේන්නි මසෙන් මාසෙ නැත්නම් මාස දේකෙන් එත් මේ මසේ මට මේසස් නොහැදුන නිසා මන් යුරින් එකක් ගෙදර චෙක් කලා එක පොසිටිව් උනා එත් මට දැනගන්න ඔනි රතු පාට ඉරි දේකක් වැටෙන වානි මගේ ටෙස්ට් එකෙ වටුනේ පලමු රතු ඉරක් සම ගොඩාක් ලාවට පේනේන නොපෙන්න තරමට වගෙ.ඉට පස්සෙ ඩවසකට පස්සෙ බඩගින්න කියන ගොඩාක් දැනෙනවා කට හරි අමුතුයි වතුර එහෙම හරි අමුතුයි බඩෙ දෙපැත්ත රිදීම් යටිබඩ වම් පැත්ත රිදිම් විටින් විට ගොඩාක් කැක්කුම නැතිව සුලු රිදීමක් එකට හෙතුව මට දැන ගන්න ඔනි මන් අම්මා කෙනෙක් වෙන්න ද යන්නි
Urine test එක ගෙදර කරලා ඔයාට විශ්වාසදායක නැත්නම් ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් තහවුරු කරගන්න පුළුවන්...තමන් ගර්භනීද කියලා විශ්වාසවන්තව තහවුරු කර ගන්න එක ඉතා වැදගත්
Godak sthuthi miss.ane mata dan sathi 28i..man danata ganne udeeta calcium pethi.raata folic acid,yakada pethi,c vitamin .me bethda digatama api ganne.mn inne gampaha.doctorslath na.ane plz mata kiyanna.
මිස් ගර්භණී සමයේදී රුධිරය පිටවීම බය වෙන්න දෙයක් නැද්ද මිස්
මිස් මම සති 28ක ගැබිනියක්.මට සමහර අවස්ථාවල යටි බඩේ රිදුමක් ඇති වෙනවා.මෙන්සස් හැදෙන්න වගේ රිදීමක්.එය සාමාන්‍යය දෙයක්ද?ඩොක්ටර් කෙනෙක් හමුවිය යුතුද?
අනේ මටත් එහෙම එනවා.මට දැන් සති 8යි
Meka samannaya dayakda mata danaganna puluwan da
Ane matath
අනෙ මටත් දැන් මාස එකාමාරක් වගේ
Mis pregnat wenna enakota mensas walata ena amaruwamada enne....
Ahcarama amaru na
Oya pregnant da
මිස් මට තවම සති5යි මට කෑම කපූගමන් බඩ රිදෙනවා.ඒක හැටිද
Oyata thamath ehemada matath sathi hatharai dawas 3k withara udeta kapu gaman bada riduna
මට මාසයක් වෙනවා.කොන්ද රිදෙනවා ගොඩක් වෙන කිසිම අපහසුතාවයක් නැ.ඒක සාමාන්‍ය දෙයක්ද මිස්.
Mtath ehemanee🤔
Ane matath ehemai. Dan hodada oyata
Matath dena ganna oni
Ex mis mage wifeta 7week wenawa.ayata blood giya dan poddak api mokakda karanna oni
අනේ ඔයාට ලැබුන පිලිතුරු මටත් කියන්න පිං
අනේ මොකද කරෙ ඔයාලා මටත් කියන්නකෝ
මිස් මට දැන් සති 32ක්. මට ටික දවසක ඉදලා මගේ තුනටිය යටම හරියෙ වම් පැත්තට වෙන්න කැක්කුමක් එනවා .ඒ වෙලාවට ගොඩක් අමාරුයි වම් කකුලත් එක්ක කැක්කුමයි .බාම් ගෑවත් අඩු වෙන් නෑ.ඒක සාමාන්‍ය තත්වයක්ද ? Doctor ට කියන්න වෙයිද ?
අනේ අම්මා මටත් ඔහොම වෙනවා. මට දැන් සති 31ක්. ඔයාටනම් දැන් බබා හම්බවෙලා ඇති. මට කියන්නකෝ ඔයා මුකුත් බෙහෙත් ගත්තද?
@@madubashinidissanayaka8804 නෑ අනේ නිකම්ම අඩු උනා. බබාට දැන් මාස 4ක් 😊. බබා දගලන එක අඩු උනොත් නම් බල බල ඉන්න එපා.ඉක්මනින් hospital යන්න.
Mata cream ekak dunna ganna. Iwasanna amarui e kakkuma. Budusaranai oytai patiyatai ❤️