Man sihala,beheth kala ,,adu na,,e nisi kenek lagata yomu une,nathi nisa,,,,mn ovathumagen beheth karanna kamati,,lipinaya ho wahadiliwa para kiyanna puluwan da weerakatiya edala enna
Bmaget. Poddak Bella idimila tibuna antimata docrar kewwa. Oparte karanna Oni na keyala antimata mage kamethtata mama oparte Kara ethakota eke cansar ekak tibuna 4 parak ma Kara ita passe ayadeen dunna den nam hodai
Godak wadagath
Thank you both of you. Valuable information.
Oba depalata gogak pin me gena danuwat kalata,mage hithata loku sahanayak 🙏🙏🙏
Bohoma pinsiddawenawa obathumata
ස්තූතියි
Thank you sir
Thanks
❤❤
🙏
🙏🙏❤❤
මගේ පුතාට අවුරුදු දහතුනයි. එයාට තිබුණු Hyperthyroidism තත්ත්වය මේ වෛද්‍යතුමාගේ බෙහෙත් අරන් මාස දෙකකින් යථා තත්ත්වයට පත්වුණා. වෛද්‍යතුමාටත් මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට දායක වූ සියලු දෙනාටත් ස්තුතියි.
Ma doctor hodai neda
ඔබට පිං.සුවවීම ගැන කිව්වට.අපිත් යනවා
Aththatama me doctor hodaida.godak pin.danna kenek innawanam kiyanna
@@sachininanayakkara6437
Mage puthage hyperthyroidism saneepa kala...
Kohomada doctor gen Beth ganne
Man sihala,beheth kala ,,adu na,,e nisi kenek lagata yomu une,nathi nisa,,,,mn ovathumagen beheth karanna kamati,,lipinaya ho wahadiliwa para kiyanna puluwan da weerakatiya edala enna
Dokta oba thuma inna tena t ena par kiyanna mat behett ganna
Mama kegalle mage belle gedi tiyenawa oabatumagen kohomada behet yanne mata Panama tyena kiyanna sar
Ane doctor mage ammage danta aurudu 1 hamarak wenawa eyata thawa seni , adeka husma ganima thathwaya thiyanawa Ane mge ammawa suwa karala plzzzzz
මගෙත් ලගදි ඉදල බෙල්ල ඉදිමිල රිදෙනව මම ඉන්නෙ කුවෙිටි වල
Kohomada docterwa cantac karaganne
Doctor gen beheth ganne kohomada...doctor beheth karanne koheda
මට තයිරෝස් සින් තියෙනවා
Kwru hri me doctergen beheth gttada plzz udw krnnkoo
Me doctor gen suwa una kenek innawada.meka aththakda.ane danna kenek innawanam kiyanna
මගෙත් තියෙනවා පොඩ් ගෙඩියක් වගෙයි උගුර බරන්ඩිවෙනවා සෙම ගති තියෙනවා .මට සිනි වලට බෙහෙත් ගන්න කෙනෙක්
Bmaget. Poddak Bella idimila tibuna antimata docrar kewwa. Oparte karanna Oni na keyala antimata mage kamethtata mama oparte Kara ethakota eke cansar ekak tibuna 4 parak ma Kara ita passe ayadeen dunna den nam hodai
Oya 4 parak operation kalada..katahada awul une nedda
තයිරොයිඩ් ගෙඩියට මම ඉංග්‍රීසී බෙහෙත් ගන්නවා මාස තුනක් වෙනවා තවම අඩු නෑ එයට මොකද කරන්නේ?
Mage belle gediyak tibuna hinda me Dr gen Giya mase Beheth gatta. Danatama sahenna loku sanipayak tiyenva.
Visthara kiyanna puluwanda me vedio eke thiyana no ekatada katha karanna oni
oya thyroid valata beheth beepu kenekda. please visthara kiyanako.
Thank you so much
Oyge thairoid prashne den aduida miss...mtt e doctergen beheth gnna oni ..aththatama e docter hodaida
Mta me doctor inna thana poddak kiyanawada.location ewanna puluwanda
Beheth Aran hoda wuna kenek enawanum comment ekak Danna Ple
Shar beheth ganna kohetada enna one
Doctor kosalage phone number eka ewannako
Docta koheda inne plz kiyannako
Kiribathkubure
Mta nambra ekka denko mta waysa22,mattha me ledethiyenwa
Uda thiyanwa number eka
නම්බරය ක් දන්නකො
මටත් මෙ ඩොක්ට්‍ගෙ no එක දෙන්න පුලුවන් ද්
අනේ මට ඩොක්ටර් හමුවෙන්න් පුලුවන්ද මගේ බෙල්ල වම් පැත්තේ ඉදිමිල. තියෙන්නෙ Hospital එකෙන් බැලුවා මට පිලිකා තතවයක් නැ ඒත් ඔපරේසන් කරන්න් දින දුන්න නොවැම්බර්
ඔපරේෂන් කරන්න එපා මී ගහේ පොතු කොටලා බෙල්ලේ ගාන්න ගෙඩි දිය වෙනවා
@@tharindudanushka1 අනේ ඩොක්ටර් මී පොතු හැමදාම ගාන්න ඔනිද කොහොම්ද කිය්න්නකෝ ගොඩක් පින්
oya opretion krds.math january wala krn date dunna
මී ගහේ පොතු හොදට පිටි වෙන්න කොටලා වතුර ටිකක් දාල හොදට රත් කරලා මද රස්නෙන් බෙල්ලේ ගාන්න.මාසයක් දෙකක් ගානකොට ගෙඩි දියවෙලා යනවා.
mehema karala hari giyapu kenek innawada
මගෙ තයිරොයිඩ් ග්‍රන්තෙ සෙම බැදිලලු.මන් මොනාද කරන්ඩ ඕනෙ ඩොක්ට.මන් ඉන්නෙ සවුදි
Eka pethtaka podi geniyak wageda tiyanne
Ou
Mageth ehema tiyanawa thiroid prasnayak nemeilu, Sema bedunamada ehema wenna plz kiyanna tika tika loku wenawada eka mage den nelli gediyak wage tiyanne
Dr namber ekak nadda
ඔය තියෙන්නෙ යකෝ vedeo එකේ
May doctor koheda inna
Doctor munagasimata karunakara phone number aka denna Doctor koheda enny
E doctrge phon no eka neweyda oye mulinma danne namath ekka
Doctor ge nama thama dala tiyene mulin
Mageth bella gediyak docter namber aka dannako
Video eke tiyenne
ප්‍රතිකාර කර හොද උන කෙනෙක් කමෙන්ට් කරන්න .
Mage cansar ekak tibuna oparte Kara ayadeen dunna ita passe den awrudu 10 k wenawa thyrokseen 200 k udeta bonawa hemadama
@@priyadarshani7383oyata den hodatama hodada