Miss mata aniwarenma answer akk denna please. Miss mage baba nati una baba delivery karala dawas 21 vithara giyata passe. A babata heart eke siduru and galanalaye podi kotasak wardanaya wela na . Miss babata ehema wenna hethu monawada? Mn hamadama folic acid, vitamin c , yakada pethi okkoma mn hamadama gaththa. Mata wena mokuth sankulatha tibuneth na miss. Dan awruddak vithara athi baba nathi wela. Mn ceserian operation akakin thamai delivery kare . Mata danma babek hadanna hodaida? Man dan idalama folic acid pethi biwwata kamak nadda? Answer akk oniii miss please.
Miss mata den sathi 35dawas 3miss.mage kakulak,e kiyanne ekiliya pradeshaya mata edat naginakota,herenakota awidinakota harima wedanawak denawa.bada nemei miss a ikiliya pradeshaya.ethelluwahama ridenne ne.mata poddak miss ge denumen poddakdenuwath karana ai ehema wenne,mage daru petiya mata prashnayak kiyanawada kiyala.theruwansaranai miss.
Mis..mama soudhi wala inne..man den 14week pregnant... iron tablet ekath ekka thawa vitamins warga ekathuwaka tablet ekak deela thiyenne morning bonna kiyala...calcium +vitamin D night bonna kiyala dunna...eka harida... beheth bona widiha...rpl me pls
Anee miss mn mee yanne 4 weni mase.mata beheth bonnama ba miss.eeka prashnayak weida.habay hodata kanna පුළුවන් mata..eeth beheth appiriyai miss issara idala mata
Ane mis pregnant unta pase tama polik acit bahatha biwe ita kalin biwe na 1 sasiyata giyata pase mis kank kiwane yakada patha bonakota polik acit bahatha bona one na kiyla yakada patha polik acit tiynwa kiyla mata bayak hithanwa mn pregnant wala kalin biwe nathi nisth dn bona nathi nisath mage 1 baba athkota mis mona hari wida dan sathi 14i
Miss mata අන්තිමට mesas hedune march 18 ehema beluwa mata sathi 13 .eth miss scan eken dina gana wenas una.mata baba hambenna clinic eken dunne december 23 .eth den december 11ta awa. Ethakota mata sathi 15ida
Ane mis mata aurudu 23i e unata thama 8 wasare wage kiyala hemoma kiyanne..bara 30kg..kochchr kewath mahath wenneth ne bara wedi wenneth ne.e nisa man godak manasikawa wetila..😢😢😢
හරිම සිරියාවන්ත මිස් කෙනෙක්. රස්සාවකට එහා ගිය දෙයක්. ආදරෙයි හැමදාටම.👩❤️👩
Ape misuth ahemai
👍👍
මම නම් තව marry කරලා වත් නෑ හැබැයි ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා , රස්සාවට එහා ගියපු මනුස්සකම තියෙන ආදරණීය මිස් කෙනෙක් 😍 මේ වගේ අය හැමතැනම ඉන්නවා නම්
Mth😊
❤@@keshikadewmini1822
@@keshikadewmini1822😊
අනේ හරිම ලස්සනට පැහැදිලි කරනවා. අහන් ඉන්න ආසයි. හරිම සිරියාවන්තයි
ඔයා නම් මිස් අපේ හදවත වෙලා ඉන්නේ ලස්සනයිනේ මිස්ලා හැමෝටම ලොකු ඈදර්සයක් 🙏🙏🙏
මේ පැත්තේ ඉන්න මිස් මට ඔය බෙහෙත් දුන්නේ කොල කැල්ලක් ගෙන්න කො.කියලා එකට දුන්නේ එයා කිව්වා ඔන එකක්කට දගන්න කියලා කිසිම කරුනාවක් ගැවිලාවත් නැති අය එකට මේමිස් ලා දකිද්දි හරි සතුටුයි ඇත්තමයි ❤❤❤
apitath ehema thamai
Miss mata aniwarenma answer akk denna please. Miss mage baba nati una baba delivery karala dawas 21 vithara giyata passe. A babata heart eke siduru and galanalaye podi kotasak wardanaya wela na . Miss babata ehema wenna hethu monawada? Mn hamadama folic acid, vitamin c , yakada pethi okkoma mn hamadama gaththa. Mata wena mokuth sankulatha tibuneth na miss. Dan awruddak vithara athi baba nathi wela. Mn ceserian operation akakin thamai delivery kare . Mata danma babek hadanna hodaida? Man dan idalama folic acid pethi biwwata kamak nadda? Answer akk oniii miss please.
Athakota mis vitamin aran කොච්චරක් wela inna onada aye kema kanna.apita kiuwe විටමින් bila පැයකට passe kanna kiyala.aka therum karannako mis
Mis babek lebenne nethnam yakada peti vitamin c peti bonna berida mata diyawediyawa thiyenawa
Fiberhusk kiyana sachet packet hodai da miss?
Miss mate ape miss kiwa sathi7n vioj kennek habenne eya mate dunne obimin.kiyela waregeyak ekke vitamin warege okkome adangui v.av.b,calcium,folic acid,vita.c ekke hodaide miss bonne
Mis mata wayasa 40 eka putek inna wa wayasa 9 mata tawa babek balaporottu wen inne polik esit peti ekak pramanawatda mis plise kiyanna ko
Ethakota miss Apita clinic waladi dunna beheth EE miss dala thibune sudu Pata bothal wala itikawareka. Ehema prasgnayak nadda beheth api gaththata?
Strip positive wela aye negative wenna pukuwan d. Dawas 4kadi check.kara la patata positive pennuwa. Eth ada check kara.negative.miss pahadili karannako
Sthuthi miss godak watina karunu tikak danagaththa❤ harima pahediliwama❤
Miss mata doctor kiwwe යකඩ pethi උදේට ganna කියලා. Ehema gaththata kamak nadda.
Miss mata den sathi 35dawas 3miss.mage kakulak,e kiyanne ekiliya pradeshaya mata edat naginakota,herenakota awidinakota harima wedanawak denawa.bada nemei miss a ikiliya pradeshaya.ethelluwahama ridenne ne.mata poddak miss ge denumen poddakdenuwath karana ai ehema wenne,mage daru petiya mata prashnayak kiyanawada kiyala.theruwansaranai miss.
Miss polik esid kelsiyam pethi ekata bonna hodaida udeta
Miss calcium tablet kiyak ganne
Ane mis mekata puluwan nam uththarayak dennako. Pragnat kiyala danne nathuwa wada mal panaya biwuwa. Eka loku prashnayak weyida. Mis. Mista godak pin mehema kiya denawata. Bs
Calcium pethi udeta gaththahama mata vamane yanava. Ekata mokada karanne please kiyanna mis
Godak watina video ekak mis , thank you ❤
ගොඩක් වටිනවා මිස්
Mis ahenum multivitamin wela oye okkoma vitamins ekathu wela ne tiyenne eka awulak nadda
Math marry karala babek balaporoththu wen enne miss.mata ape midwife miss polic acid tablet aka bonna kiuwe ra kamen passe..rata biuwata kamak nadda
Miss mata gastric thiyanawa babek hadana eka prashnayak weida mata.
ගොඩක් ස්තූතියි මිස්...🙏🙏🙏❤
Ane මට kiynna udeta yakada අරගෙන reta කැල්සියම් gttata kmk නැද්ද කියලා
Misge kiyana deval godak vedath.ms Mata ay11/2 ka babek inna man dpo injection gaththe ath den ayeth babek innava.masa 4k venava kalalayata.mis injection eka nisa babata mukuth prashnayakveida
Mis apita kiwe kama kala after 2 hours walin beheth ganna kiyala
Mis mata dn sathi 20k wenawa eth baba dagalanawa thama denenne nene Ai e?mage palaweni baba
Ane miss dakahmath godak sathutui mage babta dan masa 8i,miss thami Anuradhapura hospital ake mage dilivery aka kare...harima krunawntha miss Kenek.budu sarnai miss❤❤❤❤❤❤❤❤❤❤❤❤
Vitamin c man bonawa thawama sathi 4i eka gataluwak na neda
Mis..mama soudhi wala inne..man den 14week pregnant... iron tablet ekath ekka thawa vitamins warga ekathuwaka tablet ekak deela thiyenne morning bonna kiyala...calcium +vitamin D night bonna kiyala dunna...eka harida... beheth bona widiha...rpl me pls
54 days pregnant athata thang brown discharge vadinava10 days dr mahathagawa pannuva eaya bahath thunna thama hariunnaha thang monawatha karanna onai
Ane mis mata doctor kiuwa keemata peya 2kata pasu kiyala
Miss den anurdhapura hospital ndda.matat miss ge help hambuna hospital ekedi
Anee miss mn mee yanne 4 weni mase.mata beheth bonnama ba miss.eeka prashnayak weida.habay hodata kanna පුළුවන් mata..eeth beheth appiriyai miss issara idala mata
Mata kiwe kemata pasu peyakata passe bonna kiyala kiwe
thankyou miss godak watinawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Apita kiuwe masa 3k vitharai folic acid ganna kiyala
Mata folic acid bonna bene.. gastic hedenwa papuwath hira wenwa wage thama pregnant ne mata visadumak dennako loku uddawak😢
Thank You 🙏
මිස් මට බාබා ලැබිලා අවුරැද්දක් වෙනවා ඒත් තාම මෙිසස් හැදේන්නේ නැ අපේ මිස්ට කිවුවා අයෙත් ගර්භණී වෙලා නැත්නමි කමක්නැ කියලා .
Miss යකඩ පෙති රෑ කෑමේන් පැය 2කට පස්සේ බිව්වාට kamak නැද්ද
Kemata passe folic ganne apita kuvve ehemane
Whatapp walin visthara dana ganne kohomda
Ra kemen paya dekakta passe pethi ganna kiuwa.hariyatama mokakda hari eka miss
Wadagath adath wadasathana
Apey misuth harima hodai mis wageymai
Tanks mis💐💐💐💐💐
Miss mama.ferup eka ganne reta kala
මිස් අපේ ගමේ clinic එකේ මිස් මට කිව්වේ, යකඩ පෙති එකයි, විටමින් C එකයි, ෆෝලික් ඇසිඩ් එකයි රෑ කෑමෙන් පස්සේ ගන්න කියලනේ මිස්
Thank you mis❤
Babath lassana wela ammath lassana wenawa kiuwa eka nam aththa ❤❤
Ane mis pregnant unta pase tama polik acit bahatha biwe ita kalin biwe na 1 sasiyata giyata pase mis kank kiwane yakada patha bonakota polik acit bahatha bona one na kiyla yakada patha polik acit tiynwa kiyla mata bayak hithanwa mn pregnant wala kalin biwe nathi nisth dn bona nathi nisath mage 1 baba athkota mis mona hari wida dan sathi 14i
Sundara mis kenek aaaaaaaadarei mis godaaaaaak
Yakata pethi kamata passe gattada kmk naddaaa
මිස් බාබා හම්බුනාම යකඩ c විටමින් පෙති දෙකාගනේ ගන්න ඕනිද
යකඩ පෙති කැල්සියම් බහුල ආහාර එක්ක ගත්තාම calcium oxalate crystals in urine වෙනවා
Mis මං පෙති 5ක් බොනවා උදේට තමයි ගන්නේ
Thank you ❤️
You’re welcome 😊
Mis රැ කැමෙන් පස්සෙ බෙහෙත් බ්ව්වට කමක් නැද්ද
Matanam kisima deyak clinic 1 hamba une ne.
Miss mata අන්තිමට mesas hedune march 18 ehema beluwa mata sathi 13 .eth miss scan eken dina gana wenas una.mata baba hambenna clinic eken dunne december 23 .eth den december 11ta awa. Ethakota mata sathi 15ida
මම මිස් කෙනෙක්නම් නෙවෙයි හැබැයි ස්කෑන් එකෙන් දෙන දිනය තමයි හරි ක්ලිනික් එකෙන් අපි කියන දිනයට අනුවනෙ දින හදන්නේ ඒකයි
ගොඩක් ස්තුති ඔයාට !!!
මිස් මම බොන්නේ කැල්සියම් 1 පෙත්තයි නෙ බොන්නේ ඒකට කමක් නැද්ද මිස්
Ane mis me behth babek nathuwa bonna hodanadda
Ammai tattai babala 3 denai mara lassanai.tawath mona katada.wafuro wage nam na.
Ape misuth mis wagemai harima hodai.😊 manohari👩🍳👩🍳 😘😘
Miswa contact karaganna puluwan vidiyak dannako 🥺😥
Thank you loving miss . 😘😘😘
You're welcome 😊
Ani mis man kamata pasu gattha . Eka hoda nethid
Thank you mis❤❤❤
You're welcome 😊
Ane mis mata aurudu 23i e unata thama 8 wasare wage kiyala hemoma kiyanne..bara 30kg..kochchr kewath mahath wenneth ne bara wedi wenneth ne.e nisa man godak manasikawa wetila..😢😢😢
Math mta nm38kg mta 22i wyasa math endgament wela ine thama eth labana aurdde wage wedding ek gnnwa eth thama chuty wage
මිස් ජපානේ අපිට එහෙම විටමින් දෙන්නෙ නැහැ..හැබැයි මෙහෙ තියෙන්නේ කැල්සියම්,විටමින්,ෆෝලික් විටමින් තුනම එක පෙත්තක තියෙන්නේ…වෙන වෙනම විටමින් ගනින නැහැ ලංකාවේ වගේ…ඒවත් අපි ගන්නේ ෆාමසි වලින්..මෙහෙ doctor ලා කියන්නේ කෑමෙන් විතරක් විටමින් ගන්න කියලා විතරයි…අපි ඒත් විටමින් තුනම තියෙන තනි පෙත්ත ගන්න එක ගැටලුවක්ද?
Ne mage wiife t ahema tama gatte
Math bonne ehema tablet ekak .mehe doctor Dunne okkoma eka peththaka thiyenne.ohoma godak pethi bonna one ne hebai
මාත් කොරියාවෙ ඉන්නෙ.ලංකාවෙ මිනිස්සුන්ට කෑමෙන් විටමින් ගන්න බැරි නිසා තමයි විටමින් බොන්න කියන්නෙ.මෙහෙත් විටමින් බොන්නෙ නැතිලු.
අනික ලංකාවෙ දේවල් වලට වැඩිය වෙන රටවල දේවල් ගොඩක් ප්‍රමිතියක තියෙන්නෙ
❤❤
❤
අනේ මිස් මට තාම සති 8යි 🥺 අපේ මිඩ්වයිෆ් ගොඩක් නපුරුයි 😔 මට ෆෝලික් ඇසිඩ් බිවුවම වමනේ යනවා ඇයි මිස් ඒ 😔🙏
Ane matath wamane yanawa polick bouwama,mul masa 3 witharai biuwe,Dan masa 7 man mokuthma pethi bonne na😢
මිස් folic acid රෑ කෑමට කලින්ද බොන්න ඕනි
🌹🌹🌹
❤️❤️❤️
❤️❤️❤️❤️❤️
මිස් pregnant වෙන්න කලින් ෆොලික් ඇසිඩ් වගේම යකඩ පෙති , කැල්සියම් පෙති ගන්න හොද නැද්ද..
Polik vitharai bonna hoda
❤❤❤❤
❤❤❤❤❤
😊😊❤❤
👍👍👍💐
ෆෝලික් පෙති ගන්නෙ කෑමට කලින්ද
Vatina video ekk
අපට කිව්වෙ යකඩ සහ විටමින් C රෑ කෑමෙන් පස්සෙ ගන්න කියලනෙ මිස්. අනික වෙනම ෆෝලික් ඕනි නෑ කිව්වා යකඩ පෙතිවල තියෙනවා කියලා. හැබැයි 4mg යි යකඩ පෙත්තෙ තියෙන්නෙ
Apitath ehema thamai kiuwe
මටත් එහෙම කිවුවා
මිස් මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.. මම ෆෝලික් පෙති බොන්නේ රෑ... ඒක හොඳ නැද්ද .. උදේ බොන්න ඔනිද..
ඒක ගැටලුවක් නෑ... මමත් ගත්තේ රෑ තමා..
යකඩ පෙතිවල ෆෝලික් මිලිග්‍රෑම් ප්‍රමාණයක් අඩංගුයි කියලා අපේ මිස් ෆෝලික් බොන්න ඕනි නෑ කිඋවනේ. ඒකට කමක් නැද්ද මිස්
මේකට රිප්ලයි එකක් හම්බුන්නැද්ද ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා
Yakada pette folic acid 400mg thiyenawanam wenama folic acid pethi ganna one na
E dipu iron tablet wala folic acid thiyeinm awlak ne ekai missla ehema kiyanne.dekama eka peththe thiyena tablet thiyei.ewa dunnoth aye wenama folic acid bonna oni ne.e iron tablets set eke pitipasse gahala thiyei folic acid include da kiyala.missla kiwwanm eth ethi ewage.nethi unoth kiyai dr wenama folic acid eka ganna kiyala
මිස් තාම මම මැරි කරලා නෑ මට වයස 29යි මම මේ
❤❤❤❤❤❤❤❤
hugak watina deyak medam ....hugak pin
මිස්ගේ හදවතේ ලස්සන මූනෙන් පේනවා, රැකියා ව උපරිමයටත් එහා වගකිමෙන් කරනවා
අනේ මිස් දරුවෙක් හදන්ඩ බලාපොරොත්තු තියෙනවනම් පොලික් ඇසිඩ් කොහොමද බාවිත කරන්ඩ ඕනේ කොච්චර කාලෙකට කාලෙකට කලින්ද ♥️♥️
මම දන්න විදිහට නම් මාස 3කට වත් කලින් සිට බොන්න ඕන.
Man mry karapu dawase idan bonawa
ෆෝලික් අමිල මම බොන්නේ රැ ට මන් බැදලා මාස 5/6 ට වුනාට පස්සේ තමා මන් බිවුවේ
Mamath ehemai.ape miss kiwwe ehemane
මම ත් එහෙමයි .ඒවා රැට ගන්න එක වැරදි ද මිස්
Godak isththi mia
මට අවුරුදු 23 තාම විවාහයකට සුදානමක් නැ මෙ පෙති වර්ග බාවිතයට සුදුසුද😊
Hm පුළුවන්
Me wage midwife knk lebenw kiynne wasanawa .akata ape pette inne Aya yakku wage
Ane mis Mata den Masa 6k wenawa et ape mis tamat eka dawasak wat ape gedara awe ne
@@thilinimadhushika9124 aka tamai kiyanne
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
මිස් මනෝ වෛද්‍ය උපදෙස් දෙනවද