Mis mage babata dn masa 9k.eyage bara 7,200kg. Mn inne lankawen pita.mehe kiwwe e bara madi kiyala.ehemada mis.eya kama kawath bara godak wediwenne na.nidagannawa tikak horai.
Mage babata masa 7di 8 980k thiyanawa midwife kiyanawa me yana vidiyata giyoth adi bara wei kiuwa mata godak dukai mis mage babata bara wedi na neda eya kiyanawa kanna Deanna epalu babata hoda dewal 😢
Excellent
Thank You
@@midwifelk 😮😮
26ක.විතර .ගැනුණු .ලමයෛ්ක් .මටත් .මෙි වගෙ දුප්පත් ගමකින් .හොයල .දෙන්නකො.මිස්. 12:39
❤
සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!බුදුසරණයි!
අපේ පුංචි පැංචාලාගේ මොලේ වර්ධනය වෙනවා කියන්නේ මිස්ගේ ජිවිතයේ ජයග්‍රහණයක් 👍👍👍👍👍👍
ජයවේවා... අපි ලඟ නැති, අපි දන්නෙ නැති නිසා අපිට මග වැරදුනු කාරණා. අනාගතය වෙනුවෙන්වත් වැළදගමු..
මිස්ව දැක්කාම මටත් මේ වගේ ගම්වල අම්මලට බබාලට උදව් කරන්න ලොකු ආසාවක් ආවා.මාත් ගොඩ්ක් ආසාවෙන් තාම student midwife ඉන්නේ.මිස් දැක්කාම තවත් ආස හිතුනා.🙏😘❤️
Budusaranai
අනේ ඒත් මෙතන චූටි බබාලට ආරක්ෂාව මදිනෙ. එයල දුප්පත් ඇති. ඒත් කාගෙන් හරි උදව්වක් අරන් හරි ස්වභාවික දේවල් වලින් හරි වහල,බිත්ති ආවරණය කරගන්න ගැබිනි කාලෙම MOH හරහා උපදෙස් දෙනවා. අපේ MOH නම් එහෙමයි😢 බුදුසරණයි ඒ පවුලට.
අපිව තාම ගත්තෙ නැ ට්‍රෙනින්වලට 😢
Student midwife iddi tyna manussakama e karunikathwaya rakiyawa karana hamadama thiyaganna. Ape paththe innawa midwife kenek maha musala Jara ganu kenek. Ammalata salakanne ketha widihata. Baninawa ketha widihata. Gewal walata awith hitiye naththan banala yanne paule ayatath ekkama. Eyata witharak neme rajakari tyenne anith ahinsaka minissuntath rajakari tynwa.
ඔයා වගේම මිස් හොද වැදගත් දේසනාවක් මිස් අම්මලාට පැහැදිලි කරන ආකාරය හරිම වටිනවා midwife mis මොන තරම් අගාධයකට වැටෙමින් තියෙන වෙලාවක මහජනතාව දන්නේ නැහැ මිස් ඔයාලා ගැන අදනම් හරිම ආදරේ හිතුණා මිස් ඔයාලාට ජීවිතයේ ජයග්‍රහණය දරුවෝ යහමග යවන්න නිසි පෝෂණය දරුවාට ගැබිනි කාලයේදී උවමනා බව දැන් මිස් ඔයාට ගොඩක් පින් ❤❤❤
ඉතා හොඳ දැනුවත් කිරීමක්. වෙනස් විදිහට හිතමු. ජයවේ.!!!
ගොඩක් හොද වැඩසටහනක් .
🌹ස්තුතියි මැඩම් දීර්ගායු වේවා 🌹🌹
ගොඩක් වැදගත් ❤️🙏🙏🙏🙏🙏
හොදම වැඩක්...නියමයි
ඔබේ uthsahaya විශිශ්ටයි sthuthiyi මෙහෙවරට
Godak wadagath miss thank you ❤❤
Great explanation ❤️❤️❤️
Thank you miss
Obathumiyagee පැහැදිලි කිරීම ආකර්ෂණීය යි ස්තූතිය
Ammo....math hospital ake weda karanne.mehema mid wife mis kenek dekkamai.akata ape game enna mid wife.katha karala wedak na.oya neyamai mis.super.🙏🙏🙏
Bohomathma isthuthi..
Watinawa mis godak
Obata godak pin
ගොඩක් හොදයි මේක නම්❤ 💪👏
බොහොම අගෙයි!
🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
ස්තුතියි මිස්
Harima nidahas
Good idea and knowledge all Srilankan people.
අනේ මිස් මිස්නම් හරිම ආදරනීයයී❤
Ane miss meyaalata punchi geyak hadaladenna kenek nadda,,??? Nathiberi unath darupatiyek hadaagena lassanata jeewath wena asarana demaupiyo❤❤❤
Our Kids is the Future World. ❤❤❤ God Bless all the Kids 🙏🙏🙏❤❤❤
Miss treposha denna hoda naththe ai kiyala aphu wadasatahanak karanna.awurudu 3ta adu ayata.
Budusaranai obatumata ❤️❤️❤️
Hodapehedili kirimak budusarayi oyalata
අපේ පැත්තේ ඉන්න Mid wife හරි පණ්ඩිතයි.හරි නපුරුයි කතා කරන්නත් හිතෙන්නැ මෙ මිස්ව් දැක්කාම් ගොඩක් සතුටුයි ❤❤❤❤
Ane apita inna kenanam mara hodai mata godak udaw karanawa mata bara kiranna enna beri unoth pudgalikawa cl aran enna kiyanawa nethnam wena thenakata sayanaya thiyana data enna kiyanawa harima hodai apita eyawa hemadama hitiyoth hodai
Hi
Hi
@@ishanidadigama2011 hiiii
Hi kohomada oya kohada mokada Karana
තරුණ ගැහැණු ළමයින්ට ස්වාධීන වන තුරු අඩු වයසින් විවාහ නොවීමට හෝ විවාහ වුවද මූලික අවශ්‍යතා ලැබෙන තුරු ගැබ් නොගන්නා ලෙස උපදෙස් දීමට යම් වැඩපිළිවෙළක් තිබේද?
නෑනේ da ඒක තමයි තියෙන්න oona athakota podi ළමයි duk widinne නෑනේ 😢
ඒක ඇත්ත මෙයාල නිසා ලමයි දුක් විදිනවා
Niyama wedak ❤❤
හොඳ වැඩක්... ජයවේවා
Mis gdk adaraniyai hamadem pahadiliwa kiyal denawa budu saranai ❤❤
Niyamayi mis❤❤❤❤❤❤❤❤❤❤❤
සුන්දරයි.ලස්සනයි .දුර ගමනක් යමු
Good😍
Me mid viflath vidio ekata harima karunavanthai ammmooooo😊
මෙයාලට උදව් කලොත් ගේ හදා ගන්න පව් ළමයි දෙන්නෙක් අනේ මන්දා
Guna yahapath hadawathak athi kenek me ayata udaw karai kiyala mata nam godak viswasai.theruwan saranai
Great job
Thank you
ගොඩක් හොද වැඩක්
Great job ❤
Thank you! 😄
Me daws wala babalata hadena virus ekata monwda karanna oni kiyla danuwath karnko mis.babata masa 1.5i.kessi hembirissawai.adu wennema ne mis.
❤❤
👍🏻
Hoda denuwath kiriimak miss😍❤️
Mis mage babata dn masa 9k.eyage bara 7,200kg. Mn inne lankawen pita.mehe kiwwe e bara madi kiyala.ehemada mis.eya kama kawath bara godak wediwenne na.nidagannawa tikak horai.
ඔබ තුමිය ගොඩක් කරුණාවන්තයි ............. බුදු සරණයි
Superb ❤❤❤
Thank you.
තෙරුවන් සරණයි !!❤
අනේ මේ චූටි පැටියාවත් තියන් ඉන්න ගෙදර හදාගන්න උදව්වක් කරමු.
Amazing !!!
Thank you
පවතින ආර්ථික අපහසුතා හමුවේ අපේ මිනිසුන් වෙනුවෙන් උපකාරයක් කිරීම උදෙසා අපි ව්‍යාපෘතියක් ආරම්භ කලෙමු.
එමඟින් ආර්ථික අපහසුතා ඇති ගැබිණි මව්වරුන් වෙත අවශ්‍ය රෝහල් ලැයිස්තුව නොමිලේ ලබාදීමට අප අදහස් කලෙමු.ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කරගැනීමට අප CZcams නාලිකාවක් පටන්ගෙන එමගින් ලැබෙන සියළුම ආදායම අප මේ ව්‍යාපෘතිය වෙත යෙදවීමට කටයුතු සලසා ඇත.
කිසිදු මුදලක් වැය නොවී ඔබටත් මේ කටයුත්තට දායක වීමට අවස්ථාව ඇත.
පහලින් ඇති CZcams නාලිකාව Subscribe කර, එහි ඇති වීඩියෝ නරඔා , ඔබගේ යාළුවන් අතතේ Share කර සහයෝගයක් දක්වන්න.
දේශපාලනයට බැන බැන නොසිට අපි අපට හැකිදෙයක් වේනම් අපේ ශ්‍රී ලාංකික මිනිසුන් වෙනුවෙන් අපි සිදු කරමු.
youtube.com/@dreamkidz2283?si=r_E98FZeDPG7LXqB
😍😍😍
Ane mis mata adata sati 8k wenawa.mensas hadilane.kalalaya miskarage welada
❤
❤️❤️❤️
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Ane mis monawada hoda tel warga denna sudusu
Ane harima siriyawantha mis kenek
Godak hodai
Vegetarian wenna parama mayithriya puhunu wenna duppath pohosath kiyanne manasika roga
බුදුසරණයි
🙏🙏🙏👍👍👍
Miss mama sathi8ka amma කෙනෙක් mage ඇගේ කසලා පොඩ් බිබිලි dala වතුර wage enawa
Babata hodata kiri dila bole wage hadana ammala agen waharila. Me ammath hari kettui. Ammage poshanaya ganath katha karana video ekakuth karanna mis
Me mis Mona taram karunawntada bohoma watina karunu godak labuna tc
💜💜🌹🌹🌷
Good work
Jaya wewa...🙏👏👏❤️❤️
Wadagath karunu tikak❤❤❤
👍👍👍👍🙏🙏🙏🙏
Watina wadak
Hoda pehedili kirimk ...godak wtinwa..
Ane hri shok misge programme danneti godk dewal dena gannwa
MID WAIF NONA NAM HARI HODAI WAGE ❤🙏🙏
🌹🌹🌹🌹🌹❤️❤️❤️
දුප්පත් උනා ට මිදුල දැක්ක ම හිත පිරෙනව
Hi
@@ishanidadigama2011 hi
Oya kohada mokada Karana
Nodanna de egenaganna Meka hoda wedak ane mis hinaha unath ethi ane
Obathumiya apata sampathak
Nihathamani niladariniyak
Godak mid wifela mehema hoda ane
Dinakdhi kiyala hituwe
Hoda mis kenek a vagema vedio balana kauru ho pinwanth kenek me taruna ammatai ththatai kamarayak hada denna
කොහොම කිව්වත් දුප්පත් කම පෝශනයට ප්‍රශ්නයක්
දුප්පත් කමට හේතුව කම්මමැලි කම
@@madushanidissanayaka6253 ලංකාවේ ද ඉන්නේ .
අවුරුදු 3n පහළ බබාලට ත්‍රිපෝෂ දෙන්න හොඳ හොද නැත්තේ ඇයි ????
MIS GODAK wadagath mata
මිස් මම සති 21ක ගැබිනියක් මට මුත්‍රා සමග පෙන වගෙ පිටවෙනවා ඇයි ඒ?ඒක රෝගයක්ද
Tikak pressure check kragnna docter kenek meet wwnna
මිස් අපි මේ අයට ඉන්න තැනක් හදලා දෙන්න බලමු
ana oya monataram karunikaeda
මිහින්තලේ Midwife ගෙන් අපි ඇහුවා මතමා පොෂනමල්ලක් දෙනවා කිව්වෙ 😂
Samahara midwifela gedarata enneth ne .hebey babage pothanam mark karanawa.gedarata Enna wahanayak yawanna one eyalata.camarawa issaraha hondata rangapanawa oya.dutyath oya wagema karanawa nam thamay sathutu.
Eka aththa. Ape paththeth innawa ehema ganiyek baluma balu ganiyek. Unta lamai hambenna idala nha wage. Maha Jara ganu. Hamoma ehema nowenna puluwan. Eth bahutharayak ehemai. Me midwife Lata student Kalema bada darau ammalata salakanna katha krnna uganwanna one..kisima karumikathwayak nha
Mata misgana asa hithune mata baba hambuwenne leba room ekedi....
👌👌👌👌👌💐💐💐💐🙋♂️🇶🇦
Mage babata masa 7di 8 980k thiyanawa midwife kiyanawa me yana vidiyata giyoth adi bara wei kiuwa mata godak dukai mis mage babata bara wedi na neda eya kiyanawa kanna Deanna epalu babata hoda dewal 😢
අක්කෙ ඔයා බය වෙන්න එපා මගෙ බබාටත් මාස හයෙන් විතර වගේ 8 700ගාන ඔහොම තිබුන මටත් කිඋව අදිබර තත්වයට එයි කියල එහෙම උනේ නැ අක්කෙ මගෙ බබා ගොඩක් මඋ කිරි බිඋව නිසයි එහෙම බර වැඩි උනේ එත් එයා දන ගානකොට ගානට අාව ඔයා බය වෙන්න එපා ඔය අදිබරතත්වයට පත්වෙන්නැ දාන ගානකොට ඔක ගානට එනව
@@ireshadilrukshi6649 ane hari Nangi thanks 🙏
Mewage midwifela adui den eyala me wage karunika ne
මිස් .මටත් .ඔය.වගේ.ගමකින් ..දුප්පත් ගැනුණු .ලමයෛ්ක්.අවුරැදු..26.විනර.හොයලා දෙන්නකෝ
cpp
මේ ඒ දුවගේ පුතාගේ ගේ දැක්කහම ඔය කියන පෝෂණය නම් එයින් ලැබෙන්නේ නැතුව ඇති .ඒ මිනිස්සුන්ට තමා සමෘද්ධිය අස්වැසුම ගෙන එක දෙන්නෙ ඒවා උන්ගේ නෑදෑයන්ට උඹ හිතවතුන්ට නේ දෙන්න.
මිස්ගේ නම්බර් එක දෙන්න බරිද.පොඩි ප්‍රශ්නයකට පිලිතුරක් ගන්න
මේ අම්ම කෙනෙක් වෙලා ඉන්නේ පොඩි කෙල්ලෙක් නේ