Harima ahamban dakka miss. Godak watina karunu kiyala danawa. Miss wagema hamoma midwife miss la ammalata karunawanthawa salakanawanam kiyala hithuna mata. Thank you miss ❤
@dilaksimadushika4139 mage ge heduweth baba bade iddi. Den babata aurudu 3k. Ehema kiyanne.. issara godak aya ekathu velane vahala gahanne geval hadanne vage... ethakota e babage thaththata karadarayak vei kiyalalu.
උදේම අහම්බෙන් දැක්කේ..මිස් මේක ජාතික මෙහෙවරක් ඉතාමත් වටිනවා මිස් ගෙ හඩ බවනාවක් වගේ❤️
Math ahamben dakke ada
හරිම ආසයි මෙි මිස්ගේ කථාව අහගන ඉන්න ඒවගේම එයා හරිම කරැනාවන්ත පාටයි සමහර මිඩිවයිෆ්ල ඉන්නවා යක්කු වගේ හරිම දුෂ්ඨයි කරැනාවන්ත කමක් ගෑවිලාවත් නැහැ
එ කතාව නං ඇත්ත
ගොඩක් ආදරෙයි මිස් අම්මා කෙනෙක් වගේ මේ දේවල් කියලා දෙනවට,,
ගොඩාක් වටිනාව මිස් මෙ මොඩමත අදටත් තියෙන එක හිතන්න පුලුවන් ලන්කාව තාම ගල් යුගයේ නේ වෙනත් යුරෝපී රටවල මේ කිසිම මත නෑ ඒ ලමයි අම්මල ගොඩක් හොදින් ඉන්නව ගොඩක් ස්තූතිය ඔබතුමියට මේ වගෙ වටිනා වීඩීයෝ ප්‍රදානයට
වෙදකම හෙදකම ට එහා ගිය ඔබ තුමියගේ හැකියාවන්
අගය කරමි. ❤🙏🌹
Harima ahamban dakka miss. Godak watina karunu kiyala danawa. Miss wagema hamoma midwife miss la ammalata karunawanthawa salakanawanam kiyala hithuna mata. Thank you miss ❤
ගොඩක් වටිනව ම්ස්. ස්තූතියි ඔබට 👍
Godak wadagath kathawak
Mata godak watinawa
Tanks mis
Miss oyata wishwayee ashirwadaya labenawa mee karana seewayata
Adareii mis❤
ස්තුතියි මිස්
Godak pin mis🙏🙏🙏🙏
U are amazing
Samahara dewal wala aththak thiyenawa mai ❤
Miss thawa thawath meweni wada satahan karanna sakthiyaga dairiya lebewa
😍👍🙏
❤🙏
💐💐💐
ආදරය කරුණාව උතුරන අම්මා කෙනෙක් මිස් ඔයා
❤❤❤❤❤
Ma mes harema hodai 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘⚘👑
💜💜🌷🌷
🎉මිස් ඔය දේවල් ඔය විදියටම කොළඹත් වෙනවා මා දන්නා තරමට මෙි දේවල් පරණ ඉස්සර කාලේ විදියටයි වෙන්නේ ස්තුතියි
Mrs...Babek balaporoththu wena kenek omega 3 ganna ona wargayay thiyeida
Miss baba lebila mn newa ebunata passese oeya3kin wage mawa wewlanna una
Mis mekata mata ikmanin uththarayak ewannako.mage baba kiri danawa welawakata dn masa 1 i wayasa. Baba nidi karawana hodama widiya mokakda
Ane amma kenek wage.apitat hitiyanan me wage mis kenek kisima bayak natiwa onima deyak kata karanda puluwan
Mis anurapare hoda voj doctor kenek kiynnko
තව මිත්‍යා මත තියේ ගොඩක්. ඒ සේරම හොයලා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කරන්න.
මිස් ඔයාගේ මේ වැඩසටහන ගොඩක් හොඳයි නමුත් ඇල් වතුර නාල මි බබා හම්බවෙලා දවස් 4 සන්නිය හැදීගෙන අවනේ.ඒ දේවල් සමහර වෙලාවට ඇත්ත වෙනවා නේද....හැමදේම අතහරින්නත බෑ.හැමදේම ඇත්තත් නෙවෙයි....සමබරයි
අනේ ගොඩක් සතුටුයි මිස්, කටහඬ ඇහුනත්....අනිත් ගම්වල මිස්ලත් මේ වගේනම් අපිත් සතුටින්
ඔව්නෙ
Miss baba labila gedra awama thadata redda adinna hodane kiyanne ai.dan mage bada awith,e tadata ande neti nisalu
Baby boy kenek ipadunama ammala kiyanawa ගම්මිරිස් pibinawa kiyala , ai miss ehama karanne? Eka babata amaru wenne nedda
අමාරැ වෙනව බබාට එහෙම කරාම ලමයට සැර ගහල එක දිගට අඩන්න ගන්නව එහෙම කරන්න හොද නැමම දන්නව එ ගැන අනික ලමයගෙ ඔලු හදන්න අත ගාන්න හොද නැ නහය වල් එව සියුම් බබාට හානි වෙනව දැන් සමාජය වෙනස් අක්කෙ
Godak watina upades denawata gdk pin mis
Baba ipadila masa thunak yanakam khewath yanna hoda nadda miss
Aneee owa boru wenada wage inna balanna.hamadetam purudu wenna oni.අපිරිසිදු than walata nemei.lagaka hitha niwana thanaka yanna පුළුවන් nm yanna
Unu wathura walata thuwala wala mahum pesawanna puluwan awastha wadiyi
අනේ මිස් මගේ බබාට සති 2යි කොච්චර හරි ඉරියාව්වට අරන් කිරි දුන්නත් එයා දගලලා පනිනවා.එ නිසා ඇදේ නිදාගෙන දුන්නාම එයා හොදට බොනවා.කිරි බීලා පැය 3ක් වගේ නිදාගන්නවා.චූ දාන එකෙර්හ් ප්‍රශ්නයක් නෑ.නිදාගෙන කිරිදෙන එක ප්‍රශ්නයක් වෙයිද
Sampurnayenaththa
Missge kapa kerama gana kiyanna wachchana nh .....aththamai.....Me wage video balalawath moda adahas tiyena minissunge moda kama nathi wenawanm daruwo labunu ammalta nidahase daruwa hada ganna puluwan
Sahathika aththa
Miss ge contact nu denna puluwan da
Ane miss matath kiyannako babek labenna innakota gewal hadanna hoda nadda miss lamayage thaththa marenawa kiyanawa miss awa boru ne
අනේ ඔව්ව්.. මටත් ලොකු ප්‍රශ්නයක් මේක....
@dilaksimadushika4139 mage ge heduweth baba bade iddi. Den babata aurudu 3k. Ehema kiyanne.. issara godak aya ekathu velane vahala gahanne geval hadanne vage... ethakota e babage thaththata karadarayak vei kiyalalu.
මිස් ලුණු ඇටයෙ කතාව මොකක්ද?
Gewal wala inna wedihitiyanta meya dakinna lebewa.. mn nam hithanne lamaige achchiammalawa clinic walata gennala danuwath kirimak karanna ona. Aluth ammalata eka loku udawwakwei. Ai yako berenna bene 😂