Absolutely very useful video Thank U so much for Ur advises & tips 🙏👌 Happy New Year ❤🥰😘 darling please I need to know how to make string hoppers U made it very quickly so nice 🙏🤗
Harima watinawa nangi oyage videos nangi kiri toffee wala mila kiyanne kohomada mama hadanawa illuwama mata ganak kiyanna herenne naha kiyala denna plz🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰❤️❤️❤️❤️
Owne ehama denna tama amaru eth etin baduwala ganan hetiyata apata padu kara gannath na ne❤️quality ekata denawanam tamange demand eka adu kara ganna epa
ඔයාට පුළුවන් නිදහස් වෙලාවක කියන්න කැමතිද ඔයා you tubeඑක හදාගත් හැට්කියන්න.
හොඳ ප්‍රශ්නයක් ඇත්තටම මටත් ඕනි තේරුම් නැහැ
Kiyala dennam😍
කියල දෙන්නම්❤️
Thankyou nangi.oyage පැතුම් ඉටු වේවා
Ane Bohoma sthuuthi ❤️
Good luck ..❤ valuable food video ❤❤❤
Thank you 😋❤️
Good luck akki❤ දිනෙන් දින බැබලෙවා🌹2024 mamth patan gnna ynne.youtube hadanna widiyth free time ekka danna❤
Niyamai ❤️
ජය වේවා ..!❤
❤️❤️❤️
බිස්නස් eka සම්බන්ධයෙන් nuth. Kama hadana dewluth danna. Oyata ජය පතන wa
❤️❤️❤️
Absolutely very useful video Thank U so much for Ur advises & tips 🙏👌 Happy New Year ❤🥰😘 darling please I need to know how to make string hoppers U made it very quickly so nice 🙏🤗
Sure I will explain another vlog ❤️
නංගි ඔයාට පුලුවන් ද ගාල්ලේ අපිටත් class එකක් කරන්න ඔයා අවංකව කියල දෙනවරෝල්ස් වගේ කෑම වර්ග හදද්දි හරියට ම එන්නේ නෑ ඔයා උයන ඒවායෙන්ම කියල දෙන්න වේලාවක් අපි වෙනුවෙන් ගන්න දිනෙන් දින තව තවත් දියුණු වේවා ....බුදුසරණයි ..🙏🙏
Heee class karanne nam ne mage videos balanna❤️
Harima asap ahagena balagena Inna oya hari tharuna daruwek uthsahaya harimawatinawa math galle math hariasai medawaswala yamak karanna uthsaha karamin inna wa watina adahastikak labuna thawath diunu wewa awa dawasaka odarakak demu budusaranai
🌸🙏
ඇත්තටම හොඳ පැහැදිලි කිරිමත් කරල තියෙන්නේ ❤❤❤
Sthuuthi ❤️
පැහැදිලිව කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි ❤🎉
ස්තූතී ❤️
Good luck nangi...❤❤
Thank you akke❤️
ගොඩාක් ස්තුතියි ඔයා අපිට මේ ලබාදෙන දැනුමට🌹
Sthuti nerabuwata❤️
Proud of u thanks❤ hamadema kiyala denawata
Sthuuthi
CZcams canal eka hadaganna video ek karannako akki බුදු සරණයි !
❤️❤️❤️👍
Harima watinawa nangi oyage videos nangi kiri toffee wala mila kiyanne kohomada mama hadanawa illuwama mata ganak kiyanna herenne naha kiyala denna plz🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰❤️❤️❤️❤️
Mama kiyanne baduwalata yana pramanaya anuwa kellalata ganan kiyanna amarui❤️
Thank you nangi 🙏
ඔයට බුදුසරණයි
Budusaranai
Bissness eka dinen dina diunu wewa!!!.budusarani .
Sthuuthi budusaranai❤️
Nice vlog. For500 flour howmany measuring cup water
Adding for pancake rolls (millie litre) becoz always ill fail
Ane akke idiappa oya hadanne kade piti walinda. Ane awa ude hediwama hawas wenakota soft gathiya nethi wenawane ane mata kiya denawada soft akata hadana widiya oyata godak pin.
Kiya dennm❤️
Oyage business eka dawasin dawasa diyunu wenna kiyala pathanawa dear
Bohoma sthuuthi ❤️
ඔයාගේ හැම වීඩියෝ එකක ට ම මම කැමති.
ස්තූතී ❤️
Godak hodai video aka
Fish roll & cutlet wala price kiyannako....
50
Thanks ❤❤❤
You're welcome 😊❤️
Akke Mama oyage videos asawen balanna oya idiappa hadanna Kade piti packet walinda
Ow❤️
Thank you❤
You're welcome 😊❤️
Mama kadeta dana pan cake hadanneth ohomai akka...ekak pichcheddi ekak panipol danawa...gana wadi unath kadenawa thuni wadi unath kadenawa neda akka..oya kiuwa okkoma vidios kawalamata daanna...okkoma godak watinawa...mama alithen patis hadanna gaththa...matath thiyena prashne thamai orders nathi eka...samahari irisiyawatama magen nogena mata wadiyen salli dila wena thanakin gannawa..harima kuhaka minissu...karana dewal walata godak naraka kiyanawa...🥺
Ganan ganna epa digatama karanna pita ayata kata karala balanna
fish sandwitch එකක් කීයකට දෙන්න පුළුවන්ද නංගි.
Nangi matath channel ekak hadana widiya ona.ape business ekata channel eka haraha danna puluwanda?page ekak hadaddi salli gewanna onada pls reply.
Puluwan salli one ne❤️
👍👍👍
❤️❤️❤️
odars ganna whidiya keya denna
Mage videos wala kiyala dela tiyenwa
🎉❤
❤️
❤🎉🎉
❤️❤️❤️❤️
Akke pol cake resipiya dennako
Ha nngi🌸
Kama orders uyana widiha gana blnna aasai..😊
❤️❤️❤️
Patties වැඞී වෙලාවක් crispy විදිහට තියාගන්න බේක් කරගන්න අවශ්‍යද
Bake karoth puluwan ehama nethnam tell desarayak badinna
@@devaskitchen6893 Thank you 😊
Package akath price add..karalada rolls wala gannan kiyanne...
Mona package ekada
අනේ ඔයා මාතර කොහෙද හිටියේ .මම දික්වැල්ලෙ
මම කඹුරුගමුවේ හිටියේ ❤️
Oya kema hadanna purudu une kohomada me wage kema godak
Podi kale idan uyanna puluwan mage ammagen tama wedipurama
Akke api hadana casting ekatath wada aduwata mehe kama thiyanawane mage malu rols 1k 80i mehe madawala biththara rols 1k 50i kohomada had anne😢 costing ekama 50ta wada yanawane😢tikak keyannakoo☹️ enisa apita bisnas na
Owne ehama denna tama amaru eth etin baduwala ganan hetiyata apata padu kara gannath na ne❤️quality ekata denawanam tamange demand eka adu kara ganna epa
මටත් ගොඩක් දේවල් හදන්න පුලුවන් .එත් වෙලදපල හදන්න බැහැනෙ😢
❤️පුලුවන්
Watina adahas
❤️❤️❤️
Nangi oya idi appa denne කොහොමද ,,,,පොඩ්ඩක් ganan kiyanawada ,,,,math galle
Ekakata tamai Mila kiyanne ❤️
රෝල් එකක් මිල කරන්නෙ කොහොමද .ඔයාට පුළුවන් නම් online order s යවන විදිහ පෙන්වන්න
යන බඩුවලට අනුව❤️
Cutlass pupuranne ai kiyala kiyanna puluwanda
Mage Cutlat video eka balanna
Hari ❤️
කැරමල් පුඩින් 100කට වගේ කන්න අවශ්‍ය ප්‍රමාණ දෙන්න පුලුවන්ද❤
Man kalin video ekaka karala tiyenwa 30kata ❤️
Rols ekaka pramanaya kohomada kiyatada kadeta danne
8
Agala
පොඩියට කෑම ටිකක් පිරිසිදුව හදලා සාධාරණ මුදලකට අලෙවි කරලා ජීවත්වෙන්න.උදව්කරන්න පුලුවන්ද?
Mokakda ona udauwa
@@devaskitchen6893 රොල්ස් කට්ලට්.පැටිස්.හදන්න අමුද්‍රව්‍ය ප්‍රමාණ හදනහැටි ඒවගේම පැකින් ගන්න තැනක් වගේ දේවල් විස්තර නිවාඩුව දානවද. මිස්
Business ekak karanne kohomada
Mage videos ❤️wala man kiyala tiyenwa
අක්කි කෑම හදන නිසා BR එකක් ගන්න වෙනවා නේද එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂණ මහත්මයා එනවනේ බලන්න ගෙදර කුස්සියේම හදන්න පුළුවන් ද ඒ ගැන කියාදෙන්න මමත් ආසාවෙන් කරන වැඩක් මේක පුංචියට කරනවා ඒත් බයයි පිටට කෑම දාන්න
මුලින් ම නම් කමක් නෑ පොඩි තැනක් හදා ගමු
@@devaskitchen6893 අක්කි වෙනම හදාගත්තද
Majanciyen diyinuwenna hadana wosheshayen gani kenak diyinuwa gana hiyana nisa subscribe karannam bs
❤️❤️🙏
මමත් පුංච් බ්ස්නස් එකක් පටන් ගගන්න ඉන්නෙ මිස් පොඩ් කඩයක් ඔයා ගෙන් මට උදව් ඔන වුනොත් කොල් .කරන්නම් කමක් නැ නෙද
Haaa
පෝක් රෙසිපිය දෙන්න පුලුවන් ද
Mage videos wala tiyenwa❤️
අනේ කට්ලට් කොහොම හැදුවත් බදිද්දි පුපුරනවනේ.ෆීසර් එකේ තියලා අරගන පුපුරන් නැතිව බදින්න කියලා දෙන්නකේ.
වීඩියෝ එකක් තියෙනව❤️
Matat.asai.patanganna
Patan ganna❤️
❤🎉
❤️❤️❤️