Me prashna walata uththara ne therum ganema witharayi thiyenne.ayi nandammalata hithanna bari e inneth thamange duwek kiyala .kawadawath nima wenne nathi gatumak oka.lokuma aparade thama ahinsaka lassana kurulu kudu kadila yana eka .lassana kathawa manika.thankyou.❤❤❤
හරිම ලස්සනයි අනුදියෝ අද සමාජෙ තියෙන ලොකු ගැටලුවක් ගැන ඔයා කතා කළේ මේ වගේ ප්‍රශ්න නිසා හිතින් විඳ ව විඳව එකට ජීවත්වෙන අය වගේම විසිරුණු කුරුළු කූඩු අනන්තයි ඒත් සමහර නැන්දම්මලා ලේ ලියලා අම්මලා දූලා වගේ ලස්සනට ජීවත් වෙන තැනුත් නැතිවම නෙවෙයි ඒත් නංගා අද ඔයා කතා කරපු මාතෘකාව හරි වටිනවා තවත් මේවගේ දේවල් ඔයාගෙ කතා හරහා ඉස්මතු කරන්න හරි වටිනවා ඒක
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
කවදාවත් නැන්දම්මලා හිතන්නේ නෑ ලේලි කියන්නෙත් දුවක් කියන එක..ඒකයි ලොකුම ප්‍රශ්නේ...කොච්චර හොද උනත් ලේලි දකින්නෙම හොයන්නෙම වැරදි අඩුපාඩු විතරමයි....මාත් ඔය ප්‍රශ්නෙ නිසා සෑහෙන විදවන කෙනෙක්.
ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️
Ane harema lassanai manika oyata goda godak sthuthi oyata tharuwan saranae
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
කතාව නම් හරිම ලස්සනයි අද සමාජය තුල පවතින බරපතල ගැටළුව...නැන්දම්මා ලේලිය හබය ..ගොඩාක්ම ස්තුතිය...🎉🎉❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
First comment is from me. Beautiful as always ❤️❤️
Thank you ❤️
Odak nandammala ohoma kiyala ahala thiyanawa.eth mage nandamma ehema na.api adaren inna tharamata eyala kamathi.mata daruwo nathuwa aurudu 2k hitiya.game minissu mata daruwo na kiyala katha kiwata mage amma kawadawath magen ahuwe wath na.babek labenna kiyanakota eysla sathutu una.eya harima hodai.eya mata nandamma newei.amma.
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඔය සතුට සදාකල් රැදේවා! ❤️
Me prashna walata uththara ne therum ganema witharayi thiyenne.ayi nandammalata hithanna bari e inneth thamange duwek kiyala .kawadawath nima wenne nathi gatumak oka.lokuma aparade thama ahinsaka lassana kurulu kudu kadila yana eka .lassana kathawa manika.thankyou.❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Oyage kata godaka hod de tiyanawa ganna apita❤
Me wage godak paulwala prsna thiyanawa. Eth godak welawata putha ganneth ammage peththa. Meka godak adarsamath kathawak
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Godak lassanai kathawa .....anu
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ගොඩක් ආදර්ශමත් ලස්සන කතාවක් 💓🥺 මේ වගෙ නැන්දම්මලා හැමතැනම 💓🥺💓
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
ලස්සනයි akka kathawa ❤️
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
කාතාව නම් හරිම ලස්සනයි මැණික
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
Mage kathawa nam eta wada godak wenas ekak.mahaththaya mata wenas kam karanakota mageth ekka hitiye nendammai eyalagepaule ayai.eyata wiruddawa nendamma mawath ekkagena policeyata giye mage peththa aran.policeyen kiuwa nendammai leli eka peththak wela policy apu palaweni awasthawa eka kiyala.adatath mahaththaya math ekka katha katannene.namuth eyage param parawe hema kenekma math ekka katha karanawa.ape gedara enawa.a aya dannawa puthai weradi kiyala.
ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා! තෙරුවන් සරණයි 🌸🌸🙏
අනේ ඒ අතින් මගේ නැන්දම්මා රත්තරං වටිනවා මම තවම merry කරලා නැහැ එත් මට පුදුම අදරේයක් තියෙන්නේ මගේ bf මට මොනවා හරි කියලා රන්ඩු කරොත් එයගේ අම්මා අප්පච්චි නන්ගි මගේ පැත්ත ගන්නවා මගේ මුලු ජිවිතේම එයලා තමයි ඉතින් ❤❤
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඔය සතුට සදාකල් රැදේවා! ❤️
අමිමලා ලේලිව දුව විදිහට පිලිගන්න දවසට
❤️
🌷,,,නාඩන්න මගේ පුංචි මනමාලියේ,,,🌷
❤️
Godaka hod katawaka
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Math me wage prashna Honda wedewwa kenek. Dan hoding innawa wenama api inne
ඒ සතුට සදාකල් රැදේවා! ❤️
❤❤❤❤❤❤
❤️
❤❤❤
❤️
❤❤❤🎉🎉🎉🎉👍👍👍
❤️
❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
❤️
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
❤️
Ane.manada.hugak.kathwala.me.parasnya.mai.thiyanne.aeththama.keyanawanam.mage.ammai.mage aekam.neani.ae athin.hari wasanwanthi.den.aurudu.20.kth.wedi.aeth.ae2.adath.kisima.aulak.nethiwa hodata.innawa
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඒ සතුට සදාකල් රැදේවා! ❤️
කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
❤❤❤❤❤❤
❤️