කටු සල්ලි vlog sinhala | shopping vlog | day in life
Vložit
- čas přidán 7. 06. 2022
- හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
ඔයාලටත් මේ බඩු මගෙන් ගන්න පුළුවන්.078 8781742 අංකයට w. app msg 1k දාන්න 🥰
මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
😍 මගෙ business page එක
/ three-sk-104492671492073
😊 SLS CRAFT page එක
/ slsslsslsslsslssls
☎️ phone number : +94 77 117 3577
#vlog #shoppingvlog #dayvlog #lifestyle
ඔයාලටත් මේ බඩු මගෙන් ගන්න පුළුවන්.078 8781742 අංකයට w. app msg 1k දාන්න 🥰
Akki khmde gnne
Gedaratama genna ganna puluwanda akke
ගොඩාක් ස්තූතියි
.ඔයා හරිම හොද කෙනෙක් පැටියො..බොරු ආටොප නැති සරල ජීවිතයක් ගෙවනවා වගේ..ඔයාගෙ රැකියාව දියුණු වේවා..
Bohoma sthuti.... ane oka mokadda
Good luck.. ඔයා කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.
Bohoma sthuti nangiya
adann amthkath una බදාදා kiyla...anee hrima lassni akki video eka..adareii gdk prissmn sathutin inna 😍😍love you
Bohoma sthuti nangiya... love you to
වීඩියෝ එක ලස්සනයි ❤ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි ❤හැමදාම සතුටින් ඉන්න ❤බුදුසරණයි 🙏🏻
Bohoma sthuti.... oyath hamadama sathutin inna
Oya harima hitha hoda nangiyek, oyata lassana jeewithayak gevanna suba pathanava, kushi hari lucky😘😘oya vage ammiyek labanna,
Bohoma sthuti akke... budu saranai oyatath
Charlie and choklt factory my fev mth baluwa ... 😁😁.. podi kale idan balapu lassanama ekak... vedio eka adath lassanaiii...❤️
Bohoma sthuti.... ekane..mata kelath gilenwa baladdi eka
Onna adath video eka daapu gaman balanna awaa💚💚💚 akka .budu saranai 🙏🙏🙏🌸🌸🌸😍😍😍
Bohoma sthuti nangi..... 🍞🍞🍞 mn gane
අක්කාගේ video හරිම ලස්සනයි ...♥️💞
ජේසු පිහිටයි !!✨
Bohoma sthuti nangi... jesu pihitai
වීඩියෝ එක දානකන් බලාගෙන හිටියේ අක්කී..හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩීයෝ...බුදු සරණයි ඔයාලට 😍😍🙏
Bohoma sthuti nangiya....🍞🍞🍞 mn gane
😁
අද පරක්කු වුණා බලන්න අනේ dr.විඩියෝ එක ලස්සනයි අදත්.💖💖💖💖💖 බුදුසරණයි ආදරෙයි හැමදාම 😍😍😍😍😍
Bohoma sthuti... adarei....apith
lassanai videyo eka.oyage dewal kiwwata thanks.lassanai adath videyo eka ...😚😚😚😚
Bohoma sthuti....karala balnko
ස්තුතියි අක්කේ. මාත් අලුතින් පොඩියට පටන් ගත්තා කොන්ඩ කටු හදන්න. බඩු ගන්න තැන් කියපු එක නම් ගොඩාක් වටිනවා. බඩු ගනන් හැමතැනම. අක්කගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍
Nangiii oyge vedio mn lgadi blann gatte. Harim lassani. Kmmeli nee. Vedio ek tawa digat tibbanan tawath asai blann. Parzmn inna budusaranii. 🙏
Bohoma sthuti..... budu saranai oyatath
Ane harima shook Akka ....ada video eka kalinma dalaneee ...hmdmd ohoma sthutin inn ❤️
Bohoma sthuti nangiya..... bt adana dwsut tiyene
Oya hari hoda kenek ❤❤❤teruwan saranai
Bohoma sthuthi oyata mn aluthin patan ganna hithan video balanakota thama oyage video eka hambune oyage athdekim ekka hema dema mula idala kiyala dunnata thanks
Sarthaka wewa kiyla mn wish krnw
Thank you akki. hair clips idea eka perfect❤❤❤
Your welcome nanga
Thank you .හරිම සරල ජිවිතයක්. නිහතමානී .good luck .❤❤❤
Bohoma sthuti nangiya
Godak watina video ekak akki..😘 😍😍😍😍✊✊budusaranai 🙏
Bohoma sthuti nangi. Budu saranai
Ada video eka lassanai ..niyamai 😍👍
Bohoma sthuti
අක්කි ඔයානම් මාරයි.එ වගෙම ඔයාගෙ දියුණුව දැක්කම මාරම සතුටුයි.ඔයාගෙ මුල්ම විඩියොස් වල සමහර එවගෙ මම විතරයි comment කරලා තිබ්බෙ.එත් අද මම comment කරන්න කලින් 263ක් comment කරලා .හරිම සතුටුයි ඉතින් ❤️❤️
Ane.... Bohoma sthuti...ewagema Bohoma satutui....mula idanma idapu oyage comment eka dakma
Akkage video aka balanna ada thama free une... lassanai akkiyo adarei hamadama ❤❤❤
Bohoma sthuti nangiya.... adarei math
තමන් කරන ව්‍යාපාරයේ tips තව කෙනෙකුට කියනව දැක්කමයි...❤
🤗🤗
ගොඩාක් සතුටුයි තමන්ගේ හැකියාව තව කෙනෙකුට කියලාදෙනඑක ඔයා දිරිය කාන්තාවක් මමත් කරන්න පටන් ගන්නවා ඔයාට ස්තුතියි ඔයාගේ වියාපාරය දියුනුවේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️
Bohoma sthuti. Jaya wewa
ගොඩක් වටිනා අදහස් ටිකක්,බොහොම ස්තූති....
😋😋😍
vedio eka lassanay.godak hoday bissnas paththen vedio karala kiyala denawata.eka godak agaya karanawa.habay akka oya chuuuuttak thawa mahath unanam thamay lassana.adaren kiuwwe tharaha ganna epa akkaaa
Bohoma sthuti nangi.... ane tarahanm na...eth mahath wennm baa
Ane mage kushi petiya😘 oya nam harima shok mage manike... parissmata inna... god bless you
Ane akki oyage number eka denna puluwanda
Bohoma sthuti nangi... budu saranai oyatath
කුශී බබා හරී අහින්සක දරුවෙක්....ආදරේ හිතෙනවා චූටි මැණිකට😍😍....බුදු සරණයි හැමෝටම.
Bohoma sthuti...dan nm gdk dagai.... budu saranai
ගොඩක් වටින වීඩියෝ එකක්❤️
😍
අනේ මමත් ආසම ෆිල්ම් එකක් .donitat බුදු සරණයි .thank you nangi.
Bohoma sthuti akke.... ekene....
අහම්බෙන් ඔයාගෙ වීඩියො එක දැක්කෙ. 💞😍 ඔයා ගැන නම් කියන්න වචන නැහැ 😍😍😍😍😍😍... ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ඔයාටයි ඔයාගෙ පවුලෙ අයටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤🙏
Bohoma sthuti..... budu saranai oyatath oayage paule hamotamath
Photo design nangi. Page eka description eke dala ath
මාත් ආසයි හදන්න ගොඩාක් ස්තුතියි. තියෙන තැන කිවුවට. සුභ පතනවා ඔයාට නංගී.....
Bohoma sthuti.... aniwa hadanaa
Hamada oyage vidiyo balanne harima asawen❤️❤️❤️
Bohoma sthuti nangiya
Oya harima hodai duwa.mama oyage video okkoma baluwa.budu saranai oyala hamotama.
Bohoma sthuti ..... duwa qwa nisa.....mn mokak kiyada kata karanne....🤔
Ada video ekath harima lassanai ❤🥰
Bohoma sthuti nangiya 🍞
Lassni akke පරිස්සමෙන් inn බුදුසරණයි
Bohoma sthuti.... parissamin oayat
Thanks Nanga Mage babath kushige wayasemai..matath godak nirmana wada puluwan...eth Dan ewalin ath wela...job ekai igena ganna wadai babage wadai nisai..Matath Dan karanna asawak tiyenawa godak kal idalama..thanks Nanga idea ekak dunnata
Oka mokadda akke..... Aniwaryenma karanna...ataharinna epaa
👍👍👍😘😘 budu sarani kushi petiyooo
Budu saranai oyatath
Ane msth ආසාවෙන් balapu film ekak .ada dawase weda උදේma iwara kara a film eka balanna one nisa man .a taram adai .ඔන්න ape chanuka putath වීඩියෝ eka balan inna .ane mata ආසයි dawasaka oyalawa balala yanna anna .
😁😁😁 Bohoma sthuti.....ekenee
Godak sthuthi nangi .jesu pihitai..
Jesu pihitai
😍😍😍😍😍adath maru aneee
Bohoma sthuti ane
Oyge videos walta man godak kamati... oyat puluwannam ai video daddi kama jathi hadala dena video karannako...oyge chillepest video ek wage... 👍👍👍🙂🙂🙂
Bohoma sthuti... ow neda kalekin iuwe nane
ජය වේවා ඔයාලට..තෙරුවන් සරණයි 😊♥
Budu saranai
Akki harima lassanai oyage videos math kamathi konda katu hair band hadanna ane ewa hadana hati video ekak karannako oya kiyala dena vidihata hodata therenawa
Aniwaryenma.... issarht karnm... Bohoma sthuti
හරිම ලස්සනයි වැදගත් දේවල් තියෙනවා
Bohoma sthuti
Akke ada video ekath shok aneeee♥️♥️💐💐💐
Bohoma sthuti nangiya
Oyage videos hari shoi akke ❤
Bohoma sthuti nangi
ශෝක් අනේ....❤️❤️❤️🐰
Bohoma sthuti ane
Ada mata ammathaka unane akki oya badadata thamai videos danne kiyala man ada ahamben dakke🤗🥰
Amme....ekenee
Oya nangi godak hodai idea දුන්නට 💗💗
Aniwa karala balanna
Akkige crafts lassanai 🤩
Bohoma sthuti nangiya....maru pro.pic ek
Shook akki adath 👍👍👍💕💕
🍞🍞🍞 mn gane
Ane oyage vedios nam කොච්චර baluwath epa wenne neh...e tharamma asai man vlogs balanna oyage...adath vlog eka lassanai...oya katha karanawath hari lassanai..next vedio eka enakan balan innawa.🌸😍
Bohoma sthuti...... meka mn gane 🍞🍞😍
හරිම ලස්සනයි video eka
ස්වයං රැකියාවකුත් කරගෙන පවුලේ අයත් සමග සරල ලස්සන ජීවිතයක් ගත කරන ඔයාලගේ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි!!
💖💖💖💖💖💖💖💖💖💖💖💖
Bohoma sthuti... budu saranai oyatath
Ada vlg ekth ලස්සනයි ane
Bohoma sthuti ane
Lassanai akki vedio eka 😍😍😍
Bohoma sthuti nangi
Hair clips lassanai akkiyooo...
Bohoma sthuti nangiya
ලස්සනයි ,ලස්සනට katha කරනවා
Bohoma sthuti
Lassanai 👍
Ane thnku akki loku motivation ekak ❤️
Bohoma sthuti...try krla balanaa
Thank you nanga.❤❤❤❤👍
😍🍞
Akke slipers design karanna code foam flowers sipers ahema ganna danna thenak ahema thiyanawanm kiynnko
Nangi e video wala description eke dala athi page wala link
Budusaranai oyata.aththenama godak honda business ekak.
Budu saranai oyatath
Ane akki mageth kamathima movie eka.godak lassana movie ekak.parissamin inna akki.🥰🥰budu saranay.😇
Ekene nanga.... budu saranai oyatath
Kohetada yanne mallum genna.... adarei kushiiii Akki adarei godak parissamen inna budusaranai oyata adarei godak
Bohoma sthuti nangi.. budu saranai oyatath
Theruwan saranai
Budu saranai
Akke oya me kondakatu heya bad hadala vikunana mila ganan kiyanna puluwanda?
ඔයා හරි ශෝයි අනේ ආදරෙයි
ඇත්තටම ඔයා කොහොමද ohoma සතුටින් ඉන්නේ.... ඒ ගැන kiyannako අක්කි... බුදුසරණයි. හැමදාම me wage සතුටින් ඉන්න... ඇස්වහක් වදින්න නම් එපා....🙏❤
Kohomahari innwa itin...habai adana dawashth tinwa....
Thank you so much ❤️
අනේ video හරි ලස්සනයි 💝💝💝💝💝💝
Bohoma sthuti
Happy family dear
Bohoma sthuti dr
Matath asai akke. Konda katu wede patan ganna. Mata udaw karanna බුදු සරණයි oyalata
Bohoma sthuti nangiya.... aniwaryenma karanna patan ganna
අනේ නංගි කටු ,හදන විදිය රිබන් සයිස් එක්ක වීඩියෝ එකක් දාන්න
Hariii
ස්තූතියි ගොඩාරියක් බුදුසරනයී.
Budu saranai
Adarai kushiyooooo🥰😘😘
Adareiii
ආදරෙයි කුශී.අද වීඩියෝ එකත් මරු..මම ආසාවෙන් බලන් ඉදියෙ වීඩියෝ එක දානකල්😍
Bohoma sthuti nangiya
oyage kisima loku kamak na.
Video ekak danakam inne api balanna.
Math asai youtube chnl ekak karanna eth phone eken karanna bane.
Tawa lassana videos danna.
Budusaranai!!☺😊🙋❤
Bohoma sthuti nangiya....ane karanna ... phone eken puluwan
ClB eke grosgrain ribbon thiyenawada nangi.good luck oyata godak sthuthi me dewal gana danuwath karanawata ❤️
Ow tiywa....habai gdk lassana ewa nm na
Oyala jiwath wena widht asa hithenw...harima sahalluwen innw ...aththtm mn mage anagathe hadagnn oyaw thm adarsheta gnne...🥺❤️
Bohoma sthuti nangiya.... ane....mata harima happy ekata....habai math adana welawl tiywa hode
@@shiharagamage ekt kmk na Akka...eka ithin samanya deykne..😘
ඔයාගේ ගමන හරි ලස්සනයි
Bohoma sthuti nangiya
ලස්සනයි Dring math me bissnass ekak patan ganna inne.
maath baluwane.putha ekka.😀😀😀
Marunee
ආදරෙයි කුෂී.❤️ මාත් ආසම කාටූන් එකක් තමයි චාලි ඇන්ද චොකලට් frctry❤️
Ane math
Ekene.....
🤩
අනේ මාත් ගොඩක් ආසයි.. yt එකේ full movie එක නෑ 🥺🥺🥺😓
Ow appa....wadakta nati ewanm tiye.... oni ewa na
Lssniii akkeee..kondaktuu shooiii🥺❤️
Bohoma sthuti ..ekane...hadala balanno
අදත් මරු අක්කි
Bohoma sthuti nangiya
ලොකු ගමනක් ඔයාට යන්න පුලුවන්.ගොඩක් උත්සාහවන්ත කෙනෙක්.. All the best ❤
Bohoma sthuti 😁😍
E clips harima lassanai 😍
Thank you ane
Woow ❤
thanks nangi
🙂🙂🍞
Akke ♥️
💐💐💐💐💐💎💎💎💎💎 theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි
😍
❤️❤️❤️❤️ ලස්සනයි
Bohoma sthuti 😍🍞
I am girl.First comment eka akkige videos lassanaiii......
Bohoma sthuti nangiya.... mn gane 🍞
Metal covering bands plastic ewata athara wenasa poddak kiyanna Puluwanda අක්කි
P..band kadenwa...araka ehema na.tiyala mahannath puluwan
Bima ඉඳගෙන kema kannepa ...harima kethai...
Oh
අක්කගෙ මේ වීඩියෝ එක දැකල මටත් ආස හිතුනා මගේම බිස්නස් එකක් පටන් ගන්න.මාත් ගෙදර ඉදන් කරන්න ජොබ් එකක් හොය හොය ඉදියේ.ගොඩාක් ස්තූතියි අක්කෙ මේ වගේ තව වීඩියෝ කරන්න.🥰
Bohoma sthuti nangiya... aniwaryenma patan ganna... mn suba patanwaa
@@shiharagamage thank you akki🥰
Lassanai akki math hadala balanawa mata gahaganna 😁
Aniwaryenma hadanna