කලිසම් සල්ලි vlog sinhala | shopping vlog | day in life
Vložit
- čas přidán 10. 05. 2022
- 😉 ඉශු කලෙක්ශන් එකෙ පෙජ් එක
111596644213...
🎁 එයාලගෙ දුරකතන අන්කය
+94 77 514 4569
🎇🎇 photo හදාගන්න ඔනි නම් මගෙ පෙජ් එක
/ three-sk-104492671492073
my fb page
/ shihara-gamage-1029690...
🎋my number 0788781742
සුබ පැතුම්.....හරිම ලස්සනයි....පොශ් අයගෙ වීඩියෝ බලලා ඇති වෙලා හිටියෙ...ඔයා හරිම නිරවුල් සිතක් ඇති උත්සහවන්ත කෙනෙක්.....ඔයාට වරදින් නෑ තෙරුවන්සරනයි
Bohoma sthuti... budu saranai oyatath
ඇත්තටම ලස්සනයි නංගි.ඔයාගේ වීඩියෝ බැලුවාට කමෙන්ට් එකක් දාන්න උනේම නැ.ඔයා කොහොමත් පොඩි කාලේ ඉදන්ම හරිම නිර්මාණ ශීලී ලමයෙක්.සුබ පැතුම් .තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Bohoma sthuti akke
Akkage videos lassanai.. diyunuwen diyunuwatama yanna one.. all the best akke.. onna math subscribe kala ♥️
Bohoma sthuti nangiya
අද තමයි ඔයාලගෙ vlog එක 1ni පාරට බැලුවේ. ලොකුකම් නැති සරල ආදරණීය පවුලක් vlog එකක් ආදරේ හිතෙනව ❤ akki යි පැටියයි හිනා වෙද්දි ලස්සනයි..බුදු සරණයි
Bohoma sthuti nangiya
අක්කි ඔයා මරු. හරිම අහිංසක ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක්. හරි ආසයි විඩියෝ බලන්න ඔයාගේ. අයියා බබා ඔයා දැක්කම මොන ප්ශ්න තිබ්බත් කොයි තරම් සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවද කියලා හිතනෙවා. ඒක ලොකු ආදර්ශයක්. හැමදාම සතුටින් ඉන්න. පරෙස්සමෙන් හැමෝම.බුදු සරණයි
Bohoma sthuti nangiya..... oyath hamadama sathutin inna... budu saranai....
Anee harima Lassanai... Nikanma balanna Hitha edila yanawa...... Kawruth 100% ne eththa jivitha ethule. Hodama de thamnage eththa vidiyenma jiwath Wena eka... First time Ada beluwe.. Tikak baladdi aye aye Balanna hithuna.. E Nisa subscribe karala eka digita video godak beluwa... Simple adaraneeya Nona kenek amma kenek Adaraneeya Ahinsaka charithayak.. 😘😘😘
Bohoma sthuti.....😁😁😍
Issellama kathanayata👏👏👏👏👏.....eththatama gdk watina video ekak akka.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mulu paulatama thunuruwanage saranai dalada hamuduruwange pihitai..
Bohoma sthuti nangiya.... budu saranai oyatath
Lassni akke.mn gdk video bluwa.ahmben thama me chanel eka dkke.oya hrima nirbitha kenk.hrima dakshai
Bohoma sthuti nangi
Ane oyage videos harima lassanai. Oya katha karana widiya harima lassanai. Math horana.Budusaranai ❤️
Bohoma sthuti... budu saranai oyatath
Tharu nangi oyath harima hoda hithak thiyana kellek.. punchi unata patiyo Ape samaje inna uddachcha minissu Anith Ayage hith riddana. Eth akkige hitha ehema ridenna Akki harima buddimath Akki oya hadavatha hamotama naa. Man oyata godak garu karanava.
affa ... ahamben dakalai videos baluwe ada hawasa... thamath me oyage anith videos tikayth balanagamn ine... onna mn subcribe kara.. 🥰🖤.... oya nam maarai kisima boru posh gathi na akka... wish your all best 🥰🥰🖤
Bohoma sthuti nangiya
Hamadama wage adath harima lassanai akke vedeo eka.hamadama sathutinma inna punchi paula.budu saranai🙏🙏🙏
Bohoma sthuti..... budu saranai nanga
බුදු සරණයි අක්කා.තව ලස්සන වීඩියෝ අරගෙන එන්න 🥰❤️
Bohoma sthuti.. budu saranai oyatath
Mamath giya akkage video eka balala e gedarata.ane akke godak thanks oyata.godak aduwata babata adum godak ganna puluwan una.😍❤️
Oka mokadda nanga 🤩
Harima sarala sehellu jivithayak..🤩🌷 suba anagathayak oyala hemotama..😘
Bohoma sthuti....😍🤩
Mata ahamben hambela video ekak beluve dennam oya katha karana vidihata ahan inna asai dennam godak video beluva good lock bs
Bohoma sthuti
ඔයා ඇත්තටම දක්ශයි...හදවතින්ම සුභ පතනව ඔයාලගෙ අනාගතයට...💐
Bohoma sthuti
හරිම ලස්සන යි.නංගි ඔයා ගෙ videoඑක හරිම ලස්සනයි.බලන්න ආසයි.👍💖💖💖
Bohoma sthuti 😍
අනෙ අක්කෙ ඔය විදියෙ විඩීයෝ ගෙන්න කො දැන් ටික දවසක ඉදන් අක්කිගෙ විඩියෝ මම බලනවා හරිම ලස්සනයි හරිම සරලයි ලොකු කම් නෑ අනෙ අක්කි විඩියෝ ගෙන්න කො ආදරෙයි❤💐💐🥰
Bohoma sthuti nangiya... sathiykt ekak genwa komahari
දැකලා පුරුදු මූනක් නිසා බැලුවේ කවුද මේ කියලා.බලනකොට අපි එකම ගමේනේ.හරිම ලස්සනයි ඔයාගේ videos .තව තවත් ලස්සන කරගෙන යන්න ඔයාට සුභ පතනවා❤❤
Bohoma sthuti akke
නෝනගෙයි මහත්තයගෙයි ආදරේ.හරිම ශෝක් නංගි.ඔයා දුන්නු business idea එක නමි මේ දවස් වල ගොඩක් අයට ගොඩාක් වැදගත් වෙයි නංගි.හොදට පැහැදිලි කරානේ 😍😍😍
Bohoma sthuti.... ekane.... 😘
Lassnayi. Suba pathum nangi. Im a big fan of you ..
Bohoma sthuti..... love you mn big fan 😘
Akki thawa vlogs Genna hada. Oya awa karanna widihata apita balanna asa hithenawa. Bs
Aniwaryenma.... Bohoma sthuti hode
Oya kiyala dunna de hithatama waduna... Bohoma sthuthi....❤️❤️❤️
Oka mokadda ane... Bohoma sthuti
Ane oyalanam niyamai godak adarei Pathiyatath bs oyalata
Bohoma sthuti.... Budu saranai oyatath
අනේ හරි සොක් අනේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️
Bohoma sthuti.... budu saranai oyatath
බුදුසරණයි නංගියෝ ඔයාට. හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ❤❤♥️♥️♥️
Bohoma sthuti 😊😍
Videos 47 කින් you tube channel එක ගොඩාක් ජනප්‍රිය වෙලා ගොඩාක් කෙටි කාලයකින්.you tuber කෙනෙක් විදියට ඔයා දක්ෂයෙක් අක්කේ.මම නම් හිතන්නේ creative consept, ලස්සනට කතා කරන්න තියෙන talent එක තමයි හේතුව.you tube channel එක success කරගන්න tips , vlogs adit කරන app ගැන vlog එකක් කරන්න කියලත් request කරනවා.මන් ඇබ්බැහිවෙලා ඔයාගේ vlogsවලට.❣️💓💓💚😘😍💝💝🥰💞❤️💗💌💜♥️♥️♥️
Aniwaryenma..... api issarahadi karamu.... mn danna hama dema kiyala denm
Onna mata අහම්බෙන් hambune video super akki.kisima ahankara kamak nehe hari සරලව kiyanawa shoi
Bohoma sthuti nangiya
Oya aththatama wasanawanthai mahatthayagen ohoma deyak labanna hari punci deyak unath tenth dena de godaak watinawa
Mul kaledinm kare na.... mn kiyala kiyala tama dn karanne....😊😊
Ammapaa mn hithuwe podi kellek kyla.shok ane oya harima saralai.wedi posh gathi ne.polawe paya gahala Inna kenek.boru weda ne.aththama kynawa ane.hubbyta kathakaranna vidiya.harima qute ane.suba pathanawa 3n denagema. Snagatheta. Budu saranai!!! 1st time beluwe.🥰🥰🥰🥰🤗🤗🤗🤗
Bohoma sthuti nangi...... budu saranai oyatath .....😍😘
සතියකට විඩියෝ 2ක් වත් දාන්න නංගී ලස්සනයි ඔයාගේ විඩියෝ බලන්න ආසයි❤❤
Bohoma sthuti... uparima try karnm
Harima lassanaii vidio aka. mama hamadama balanawa .
Bohoma sthuti 🤩
Good job akki.. congratulations
Bohoma sthuti nangi
ඔයාගේ කටහඩ හරි ලස්සනයි ... ඔයාගේ අවංක කමත් සරල කමත් ඔයාව ඉහලින්ම ඔසවලා තියෙනවා ... ජයම වේවා !
Bohoma sthuti....jaya wewa
අනෙ අක්කෙ ඔයාලය් පුන්චි පව්ල දැක්කම හරිම ආසය් .ඔයාලට හිතන පතන හැම සතුටක්ම ලැබෙන්න ඕන ❤❤❤❤🤗
Bohoma sthuti.... oyatath nangi
Oyage video balnna asama oyge kathawatai donige hinawatai ... ge athuleyi , wattai shramadanayk thiyl gedra okkom inna dwsaka pirisidu krnna ...
Bohoma sthuti nangi 🤣🤣
බුදුසරණයි ..පරිස්සමින් ආදරෙන් ඉන්න අක්කේ 🥰♥️
Budu saranai oyatath nangi
Ane akkiyoo oyatai,ayyatai,kushi manikatai harima adarei e adare kawadawath nathi wenne na akkige hama balaporothtuwakma ishta wenna one bs...adarei akki kushi manikata harima adarei e hinawata loba hithuna ane ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Bohoma sthuti..... oyageth hama balaporoththuwakma ista wenna oni dr.....🤩
ආදරෙයි මැණික අක්කා
සතුටින් ආදරෙන් හැමදාම ඉන්න 🥰🥰🥰🥰🥰
Bohoma sthuti nangiya.... sathutin inna oayath....
නියමයි නංගී ඔයා... සුබ පැතුම් ❤️
Bohoma sthuti nangiya
Thank you so much ❤️
සරලයි 👍👍ලංකාවෙන් පිට හිටියත් video බලන වෙලාවට ලංකාවේ ඉන්නව වගේ 👍👍නියමයි පොෂ් වෙන්න එපා ඔය සරල කම තියාගන්න දිගටම 👍👍නැත්නම් එකදවසින් එන super stars ලා වගේ මැකිලා යයි... උදාහරණයක් සරල බවින්,,, පෙම් කවක් ලියු ඔබ,, සින්දුව කියපු අන්කල්.. දෙවැනි සින්දුව කියද්දී මේකප් කරලා විකාර උනා දැන් කෝ එයා මිනිස්සුන්ට එපා උනා.. අත් ඇරිය.... ඔය විදිහ වෙනස් කරන්න එපා ලොකු ගමනක් යන්න පුළුවන් සහෝදරි 👍👍👍බොක්කෙන්
Bohoma sthuti...... aniwaryenma..... mn wenas wen na.mokada me mage widiha kauru mona qwath. Podi aulkta tiyenne mn me sinduwa dan nane....🤔
God bless you and you family thenks
අක්කා dubing වලට නියමයි
කටහඬ ලස්සනයි අක්කේ 😍🌍
Bohoma sthuti nangi
Hari asai akka .oyage vidio balanna❤️
Bohoma sthuti nangi
Mn klpna kre oy ada vedio ekk dannethiweida kiyl akki. 😊
Ane.... ... 7.00 danme sudo
Lovely ❤️❤️❤️❤️family God blessing more 🙏🙏🙏🙏🙏
Godak.lasanai.akki.oyata.kohmada.akki.hemotama.budu.saranai.hemadamath sathutin.inna.💖💖💙💜💚💛❤
Bohoma sthuti.... danatnm hodin...😉 budu saranai oyatath
Ane top eka lassanai dr 👌
Ah... Bohoma sthuti
අනේ මන්දා අප්පා හරිම ආස හිතෙනවා 😍 වටින වීඩියෝ අක්කා කරන්නෙ ... ආදරෙයි අක්කී ❤️
Bohoma sthuti nangiya.... kenekta hari ynwanm echchrai
Harima lassanai good job
Bohoma sthuti
ඔයානම් මරැ අනේ...හරිම සරලව ජීවත් වෙනවා❤️
Bohoma sthuti
Oyage hithee thiyena hama adahasakma kiyanna epaa. Oya mulin karala diyunu welaa passe adahas dakwanna. Oyaa ooka patan gatta witaranam thawa develop karaganna. Nethnam ooken oyaata thiyena chance adu wenawa
Bohoma sthuti adahasata..... ow mn marketing karama tiynwa....qwa serma mage athdakim.....
අක්කා කතා කරන විදිය අහන් ඉන්න හරිම ආස හිතෙනවා 🥰❤️
Bohoma sthuti nangi
Shihara akkage video balanna inne harima asawen ❤❤❤❤
Bohoma sthuti 😍
Oylage adareta budusaranai .siylu pathum itu wenna oni.dawasin dawasa diunu wenna oni.
Bohoma sthuti.... oyatath esema wewa...
Akki Aththatama oya harima adaraniyai
😊😊
oyage adum godaaaaak lassanai akki 😘😘😘😘
Bohoma sthuti nangiya
Hari ma ලස්සනයි akks
Bohoma sthuti nangiya
Ok dr thanx nngi
ඔක්කොම ලස්සනයි ඒ සරලකමට ඇත්ත ඇති සැටියෙන් අපි ජීවත් වෙන විදිහ බොරුවට ලැජ්ජා නොවී පෙන්නන විදිහට ඒ ඔය දෙන්නගෙ හුරතල් ආදරේට ඒ ඔක්කොටම ආස හිතෙනවා ඒත් අර ඔයා කියනවා වගේම but පසුබිමෙන් ඔයා කතා කරන එකත් normalම කතා කලා නම් හරි. ලිකිත බාශාවෙන් කතා කරනවා වගේ. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා . මේක කිව්වෙ අඩුපාඩු හදාගෙන ඔයා තවත් ඉස්සරහටම යන්න ඕන නිසා.🙂💗
Bohoma sthuti....mn eka hada ganm
Lassanyi akkiyoo . 😍😍😍😘😘😘
Bohoma sthuti nangiya
නියමයි අක්කෙ ❤️❤️❤️
Bohoma sthuti
සතියට වීඩියෝ දෙකක්වත් දාන්නකො..හැමදාම උනත් ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි..😍
Try karanm.....
නොබලා ඉන්න හිතෙන්නෙ නැත්තෙ ඇයි මන්දා..සතුටුයි ඔයා ගැන..හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි 😊♥
Bohoma sthuti.... Budu saranai oyatath
Ekanam aththa ane .
Niyamai nanga oyage video. Asawen baanawa mama. B.s
Bohoma sthuti... budu saranai oyatath akke
👍👍👍👍 nanga ......
😍😍
ඔයා dove green miracle u tube chanel eka බලන්න dear . ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් .. මාත් බලනවා. අක්කා කෙනෙක් කරන්නෙ
Ah.... mn eka balanm dr... Bohoma sthuti
නියමයි අක්කා 😍❤
Bohoma sthuti nangiya
ඔයා මරු ආ...ආදරේ අක්කේ...❤️
Bohoma sthuti....math adarei😘
ලස්සනයි nangi බුදු saranai හැමෝටම .
Bohoma sthuti akka...😍
So nice 🥰❤️❤️
Bohoma sthuti 😍
🥰👍a best housewife
Bohoma sthuti
Suba pathum akki
😊 thank you nangi
Oyage Voice ekanm malu aleeee
Baby shooi😊😊(i,m madhu)
Bohoma sthuti 😃 madhu
Akkata aiya hari adarei hamadama sathutin inna akkw
Wali da ganna habai gdk welwta....🤣
Eth e wali adren karana wali ne sathtin inna akke akkta dawasak mn kamathi mage kathwa kiyanna akke anith de akkata samahara aya dana comments nisa hitha ridenne nadda
Aniwaryenma ..... mn ahagena inm....
අය්යො පොඩ්ඩක්වත් නෑ නන්ගි.ඇත්ත පෙන්නන නිසයි ඔහොම වෙන්නෙ.සරල ජිවිතෙ මවා පැවනම් ඔහොම වෙන් නෑ.
@@shiharagamage ekath aththa akke 🥰♥️
වීඩියෝ බලන්න පුදුම ආසයි.කම්මැළි නොවී සතියක් දෙකක් මහන්සි වෙලා ගේ දොර පිළිවෙළක් කරගන්න අක්කා...පිස්සුවෙන් වගේ වීඩියෝ බලන්නේ 🖤💯
Bohoma sthuti malliya
Apita galapenava akke oya harima nihatha mani... hithin phosath hoda gathi guna thiyana oyala api vage Aya me loke hitiyanam kochchara lassanada? Anunge usmiti kam hoyana panditha upa des dena Nonala nathuwa.
Ekane nanga... Bohoma sthuti
අඩේ මේක මරු නේ ❤️🤟
Bohoma sthuti
ලස්සනයි නංගී මරු 👍
Bohoma sthuti akke
gedara piliwelata thiyagana akke thawa video lassani athakota
Bohoma sthuti
පොඩි බබෙක් එක්ක ගෙදර වැඩත් කරලා, business එකකුත් කරන ගමන් channel එකක් කරන එක හිතන තරම් ලේසි නෑ..ඒ කැපවීම ඔයාලා දකින මේ විනාඩි කීපයට වඩා එහා ගිය දෙයක්...හැම channel එකකම ඒ channel වලට ආවේනික වුනු විශේෂත්වයක් තියනවා.. දුක් වෙන්න එපා අක්ක ඇත්තටම කොහොම උනත් මිනිස්සු දොස් කිව්වත් ඔයාගේ youtube ගමන අපිට වඩා සාර්ථකයි අක්කා ඒක views, subscribers ප්‍රමාණයෙන් පේනවා.. ඒ සාර්ථකත්වයට කිසිම ඊර්ෂ්‍යාවක් නැතුව හදවතින්ම සුභ පතනවා.. ආදරනීය පවුලට ජේසු පිහිටයි!.. 🥰🥰
Bohoma sthuti... ow.... kathawa hariytma hari.....dr... suba pathanwa oyath hamadema hari yanna kiyala...e wagema mn oyage video balanwa.😊
@@shiharagamage ගොඩාක් ස්තූතියි 🥰🥰🥰
බොහොම ස්තුතියි නංගි ඔයා අපේ business eka promote කරල තියෙනවා හරිම ලස්සනට.මම මේක බලාපොරොත්තු නොවුනු දෙයක්..ඔයාගෙ වීඩියෝ එක බලපු කෙනෙක් තමයි මට මේ ගැන කිව්වෙ.thanks nangi.🙏
😊😊😊😊
Kohomada api contact kara ganne
Description eke danma eyalage number 1
Akki video upload karanne kawadda kiyatada kiyala kiyannako adarei akki❤️✨
Badada 7ta dr....
කැප්ශන් එක දැක්කම මං හිතුවෙ නංගි හස්බිගෙ සාක්කුවට බැහැල කියල 😅ආදරෙයි ඔය හිත හොද කමට ☺️😚
Bohoma sthuti akke.... 😊😊😍
මරැ..සරලයි...
Bohoma sthuti
Oya harima cute ❤️ ane harima joliyen innwa 😍😍 Budusaranai
Bohoma sthuti... budi saranai oyatath
Harima laabaine...
Ekanee...
Gewal dorawal piliwelakata tiya ganna akata math akagai.baba innakota gedara athulata ballanwath ganna apa....budu saranai
Bohoma sthuti.... pusawa gan na godak welawata.... eth pusa nathi kota miyangen ita wada karadare😓😓
Akke mage tatta ta eyagema baby shop ekak thiyenawa maharagama. Ape gewal moragahahena. Oya mahana baby shorts lassanai. Ewa ape kade dala vikunanna ammai tattai kamathi. Eka short ekak keeyada akke?
Ane dr....mn nemei owa mahanne.... Description eke danma mahana kenage number eka...ekata call karala balanna
You have very good marketing knowledge 👍keep it up dr
Thank you so much 😍
Oya salenna epa bad cimment dekkama mata nam godak dukai.hamotama sapawath jivitha eka para laben ne.ekata gdk kapakirim karanna wenawa mahansi wenna wenawa.doa kiyana ayata hari sapawath jivitha thibuna kiyala anith ayata dos kiyana eka posh kama newei thiyana manssakamak nethikama.oya oyage jivithe hada ganna podi podi adupadu hadagena lassanata jivath wenna bufu saranai.
Bohoma sthuti.... aniwaryenma... eka eka minissu eka eka widihaine....😍
@@shiharagamage ou dr oya sathutin idiri weda katauthu hodin karagen lassanata jivath wenna lassana anagathekta subapathanawa.thawa thwashkthiya labenna kiyl prartna krnwa.budu saranai
Bohoma sthuti...... budu saranai oyatath
Akke , Pond eke thiyena e kola pata chooty ewa ain karanna ...
Malunta oxigen aduwenwa mathupita ewa thiyena nisa
Ane ape gdr malu tankiyak neme meka.... kottu kadeka thibila mn video kare....😊😊
@@shiharagamage Ehnm eytath kiyanna aduranawanam...
Mn hithuwe oyage kiyala😙😉
Aduran na ane.....😊😊
Akka mn mechchara kal kalpana kla oywa dakala hurui kyl..akka perera studio eke idiy neda akke...❤️❤️ mn vedio okkoma bluwa..lagadi bluwe..niyamai
Owne..... oya awith thiynwd......sha mara marama HAPPY hode....
Ow akke..mn avith thyei..oya issarath oya wagema thma. Oyage babage wayase wage thma dn mage babath.. me lagadi mt akkage chanel eka set une akke.. adarei ith gdak.❤️❤️ sathutui.
Ekane....... matath happy mna wada karapu tanata apu ayt mawa mataka ekata....😊 ehemada..... budu saranai denntma ehenm
Oyage hiawa lassanai
Bohoma sthuti
ආදරණීය අම්මා කෙනෙක් 🌍🌍🌍😍😍😍😍
😊😊
🥰🥰😍
😍😍
Anee thank ඔයාට ,link eka daanna අපිටත් kalisam ganna
Description eke danma dr
❤️❤️❤️
🤩🤩