බුදුන්ට නිගාදෙන ඇහැට පේන පෙරේතයෝ.. | Deegoda Kumara | Poya Deshanawa

Sdílet
Vložit
  • čas přidán 27. 08. 2024
  • බුදුන් උපන් දේශය තහවුරු වන කරුණු.. | Deegoda Kumara | Poya Deshanaya
    -----------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #PoyaDeshanaya
    -----------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

Komentáře • 740

  • @saturdaysamsungmobile9747

    මම දිගින් දිගටම ඔබතුමාගේ මනින්න බැරි වටිනාකම කියානිමකරන්න බැරි දේශනා දිගටම අහන්න අමතක කරන්නේ ම නෑ. දේශකයා නණි දිගින් දිගටම ඔය දැනුම අපට අනුකම්පා කර දේශනා කරනු මැනවි.

  • @sasa-cv8gy
    @sasa-cv8gy Před 2 lety +39

    ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි. ඔබතුමන්ගේ යමක් ඉගෙන ගන්න බලන්න සිටිමි

  • @imadhawa3615
    @imadhawa3615 Před 2 lety +9

    මම අපේ ස්වාමින් වහන්සේලා මේ වගේ දේශනාවක් කරයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා.ඔබ තුමාට ගොඩක් පින් බුදු රජාණන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරාට. ගරුතර ස්වාමින් වහන්සේලා ඔබ තුමා සමග උරණ වෙන්නේ නැතිව අපි සියලු දෙනාවම හරි මාර්ගයට ගනියි කියලා මම හිතනවා.
    ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.

    • @wick1952
      @wick1952 Před 2 lety

      ❤️❤️❤️❤️💯💯💯💯💯💯👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @manojagamage1549
    @manojagamage1549 Před 2 lety +3

    සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් සියලුම දෙනාටත් .බුදුන්ගේ දේශයේ ඉන්නා අයටවත් නිර්මාංශ විමට සිත් පහළ වේවා .එම බලාපොරොත්තුව ඉෂ්ට වේවා .අද සිට සියලුම දෙනා නිර්මාංශක වි සුවපත් විමට ප්‍රාර්ථනා කරමි.ඔබ තුමාව දිගුකල් වැජබේවා.දේශනයට ගොඩාක් පිං...ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @sflower7430
    @sflower7430 Před 2 lety +6

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමස්කාර වේවා! මැතිතුමනි ඔබතුමා සමාජය දැනුවත් කලාට බොහොම පින්. ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු වේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.

  • @swarnasurendra2962
    @swarnasurendra2962 Před 2 lety +2

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන සේවාවට එතුමාට ගොඩක් පිං මගේ මහත්තයා අසනිපයෙන් සිටින්නේ ඉක්මන් සුවය ලැබේවා කුමාර මැතිතුමා ඉක්මනින්ම මුනගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 Před 10 měsíci

    ස්තූති යි මාංශ අනුභවය ආනිශංස ගැන පැහැදිළි කල ආකාරය ඉතා අනර්ඝ යි මැතිතුමනි ඔබ තුමා ගේ පැහැදිලි කිරීම විශිෂ්ටය ඔබතුමා ට ගොඩාක් පින් 🙏🙏🙏සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @renukamadu7558
    @renukamadu7558 Před 2 lety +13

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම ආෂිර්වාදය මටත් මගේ දෙවුසුව පවුලේ සියලු දෙනාට ලැබේවා කියලා පර්තනා කරනවා ✍️✍️✍️👏👏👏

  • @agnesdubsi6863
    @agnesdubsi6863 Před 2 lety +7

    බොහොම.පින්.ඹබතුමාට.තෙරුවන් සරණයි

  • @ven.halvitigalasugunathero9764

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමන්ට

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 Před 2 lety +7

    🙏🙏💐💐💐 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏💐💐💐 ස්තුතියි 🙏🙏🙏 හැමදාමත් දෙව්සුව පව්ලේ සැමදෙනෙකුටම යහපතක්ම වේවා 💐💐💐

  • @bsenawirathna6908
    @bsenawirathna6908 Před 2 lety +6

    ඔබතුමාට දහස් වාරයක් පින් සිදු වේවා !🙏දෙව් සුව සේවාව අගය පැහැදිලි කළ සහ අනුග්‍රාහකත්වය දුන් anusha අනූෂා හේවාවසම් මහත්මියණි ,ඔබටත් හැදු වැඩු දෙමාපියන් ටත් පින් සිදු වේවා !දුක් සසර ගමන ඉක්මනින් කෙළවර වී උතුම් නිවන අවබෝධ වේවා !🙏 කුමාර මහතා පුංචි ළමයින්ටත් තේරුම් ගන්න පුළුවන් තරමට ම විග්‍රහ කරද්දී අවබෝධ නො වෙන්නේ නම් අවාසනාවන්තයින් ට ම තමයි .සතුටුයි ඔබතුමාගේ අත් නොහරින උත්සාහය ගැන ,මෛත්‍රී භාවනාව කරන හැම මොහොතක ම මම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි සෑම දෙනාටම දෙනාට ම නි ම නිර්මාංශ වීමේ අගය අවබෝධ වේවා කියන එක .ඒ ප්‍රාර්ථනාව කරන ගමන් හැම ඒකාන්තයෙන් ම අධිෂ්ඨාන කරන දෙයක් තමයි ලංකාවට ගිහිල්ලා මගේ පවුලේ අයව වත් නිර්මාංශ කිරීම .මම හිතනවා ,මම ඒ දේ කළොත් එය මා ලබන ලොකු ජයග්‍රහණයක් කියල.දෙව් සුව පවුලේ අපි සෑම දෙනාම උත්සාහ කරමු එක් අයෙක් හෝ නිර්මාංශ කර වන්න .කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුදු අම්මාටත් ,ස්තුතිවන්ත වෙන අතර තෙරුවන් සරණ දෙවි පිහිටප්‍රාර්ථනා කරමි .

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe Před 2 lety +26

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහොම පිං ඔබ තුමාට

  • @renuwijesena538
    @renuwijesena538 Před 2 lety

    බොහොම ස්තුතියි ඔබතුමා ට පින් සිද්ද වේවා 🙏❤තෙරුවන් සරණයි දෙවි පිහිටයිඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝක වාසී න් හට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏❤❤❤❤🌹🌹🌹

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 Před 2 lety +17

    කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාටම තෙරුවන් සරණයි!!! නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j Před 2 lety +5

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමා හට බොහොම ස්තුති බොහොම පින්

  • @anushahewawasam1770
    @anushahewawasam1770 Před 2 lety +18

    තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @mallikadissanayaka9359

    නමස්කාර වේවා ..ස්තුති ඔබ තුමන් හා දෙව්සුව පව්ලේ සැමට ...🙏🙏🙏🙏🌻

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q Před 5 měsíci

    සාදු සාදු සාදු මගේනමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw Před 2 lety +16

    තෙරුවන් සරණයි දෙවිපිහිටයිමගබලාන ඉන්නවාදේශනයඵනතුරැ

  • @WarnaKannangara-ki2lo
    @WarnaKannangara-ki2lo Před 10 měsíci

    ඔබ තුමාට ගොඩක් පිං මේ අබ්යසය දැන ගැනීමට සලස්සුවට. ස්තුතියි!ස්තුතියි!බුදුසරණයි සියලු දෙවියන් රැකදේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️🙏

  • @renukaperera2460
    @renukaperera2460 Před 2 lety +5

    Bohoma sthuthi. Theruwan saranayi. Devi pihitayi.

  • @inranirupalata927
    @inranirupalata927 Před 2 lety +6

    Teruwan සරණයි oba tumanta derga ayu vewa

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 Před měsícem

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 Před 3 měsíci +1

    ඔබ තුමා ටත්. දෙවී සුව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා. තෙරුවන් සරණයී

  • @kankanamalageananda9447

    තෙරුවන් සරනයි සැමට දෙව්සුව සේවාවට .thanks

  • @sunethasunetha9992
    @sunethasunetha9992 Před 2 lety +1

    කුමාර මැතිඳුනි මම මේ භාවනාව යුටිබි එකේන් කරලා තියෙනවා එත් ගැන ශත්තිය විස්තර හොදටම තේරැනේ අදයි බොහොම පින් ඔබතුමාට නින්දට පෙර නිදහසේ අසා තේරුම් ගත්තා ස්තූතියි

  • @priyakanthiyatawara5086

    සාදු.සාදු.සාදු ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 Před 2 lety +36

    තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි ඔබ තුමට බොහොමත් පින් ස්තුතියි

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v Před 2 lety +14

    තෙරුවන් සතුටින් ඔබ තුමාට උදා උ අද දවස නිදුක් නිරෝගී ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @rameahkw1462
    @rameahkw1462 Před 2 lety +13

    ඔබට බොහොම පිං ඒ දවස එනතුරු බලානෙ ඉන්නමි ඔබට බුදු සරනයි සියදු දෙවි රැක වරනයි🙏🙏🙏

  • @nishanishad4757
    @nishanishad4757 Před 2 lety +25

    ඔබතුමාගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් සුදු අම්මා කුමාර මහතා ඇතුලුදේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු ගෙඩක් පින්

  • @manushikaindunilliyanage5942

    ඔබතුමා වැනි උතුම් දෙවියන් බදු මිනිසුන් අපේ ආයුත් අරන් ජීවත් වෙන්න මං ප්‍රාර්ථනා කරනවා .මොකද ගොඩක් මිනිසුන්ට සෙත සලසමින් මිනිසුන් රැසක් සුගතිගාමී කරන උතුම් ක්‍රියාවක් ක්‍රියාත්මක කරන දෙවි කෙනෙක් නිසා .ඔබතුමාගේ යහපත් ක්‍රියවන් සාර්ථක වේවා !!!සියල්ලෝම සුවපත් වේවා !!!දෙව් සුව පිරිස සුගතියෙහි පිහිටුවාවා!!!🙏🙏🙏තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!

  • @bremaalth2671
    @bremaalth2671 Před 2 lety +8

    බුදු සරණයි ගොඩක් පින් ඔබතුමා ට 🙏🙏🙏

  • @chandanidharmawardhana9458

    දෙව්සුව දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් මහා කරුණාවෙන් ලොවම බැබලේවා ,,,,සියලු දෙනා සුවපත් වෙත්වා නමෝ බුද්ධාය ,,,,,,,

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 Před 2 lety +7

    අපේ පවුලේ සියලු දෙනා නිර්මාංශ වෙලා ඉන්නේ අවුරුදු දෙකක පමණ සිට ඔබතුමාගේ වැඩසටහන් බලලා බොහොම පින් ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් !!!!!!!

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 Před rokem +1

    සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Před 2 lety

    අද සමහර ස්වාමීන් වහන්සේලා ගේ බන වෙනුවට අපට ඇසෙන්නේ වාද,හිස් බස් පමණයි.මහත්මයාණනි. ඔබ තුමා මිහි පිට දෙවියෙක්.ඔබ තුමාට ඇතුලු සුදු අම්මාත්,දෙව් සුව සේවාවේ සියලු දෙනාමත් තිස්තුන්දාහක් දෙවියෝ රැක දේවා.ඔස්ට්‍රේලියාව

    • @malkanthiabesekara6352
      @malkanthiabesekara6352 Před rokem

      ඔබතුමාගේ දේසන මේ ලෝකයෙහි කිසිවෙකුත් පවසන්නේ නැත පොතපතක සොයා ගැනීමට නොහැක හේතුව තමා තුළ දැක් නිවන නිසා ඔබතුමා මේ අයුරින් දේශන පවත්වනවා නමුත් අපගේ ස්වාමීන් වහන්සේලාට වත් දේශනා අසන මේ සාමාජික උපාසක උපාසිකා අයවළුන්ට වත් නොතේරෙන එක ගැන හරිම දුකයි හරිම සංවේදී වෙනවා මම කෙනෙකුගෙන් ප්‍රයෝජන දන්න නොදන්න නොදන්නවා වගේ කෙනෙකුගෙන් මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට ප්‍රයෝජනය ගැනීමට නොහැකි වීම ගැන බුද්ධිමතුන්ට මේ නොතේරෙන්නේ ඇයිද කියා ප්‍රශ්නයක් නමුත් ඔබතුමාගේ දේශන දේශනා ධර්ම දේශනා වලට වඩා ඉතාම විශිෂ්ටයි ඔබතුමා ඇතුළු සුදු අම්මටත් දෙව්සුව ල් සුව කාර්යමණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 Před měsícem

    තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබටත් සුදු අම්මේ ඔයාටත් අනිත් සියලුම දෙනාටත් මේ ලෝකේ සියලුම දෙනාටත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම නිර්වාණ සුවය ප්‍රීතිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤ ආදරෙයි හැමෝටම

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 Před 8 měsíci

    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Před rokem +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි .සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @alwayscalm1225
    @alwayscalm1225 Před 2 lety +10

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ...බලාන ඉදින්නමි...💐💙🙏🙏🙏

  • @champi5576
    @champi5576 Před 2 lety +7

    🙏🙏🙏බොහොම පිං!ඔබතුමාට .තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏

  • @kpthannakonthannakon9890
    @kpthannakonthannakon9890 Před 2 lety +3

    මේ ලගදි ගව්‍රරව සම්මාන උත්සවයක් තිබුන ඔබතුමාටත්. ගව්‍රරව සම්මාන දියයුතුයි. ජනතා ව සම්මාන දෙනවා මම නිර්මාන්ශ වෙලා අවුරුදු 18 ක් වෙනවා. නිර්මාන්ශ වීම පිලිබදව දේශනාව හරි දහදිය ගදනොවේ සිතට පුදුම සහනයක් දෙනවා එලවලු රස ලබා දෙනවා. ඔබතුමාට තෙරුවන්සරනින් දීගායු පතනවා

  • @SadamaliIrangani
    @SadamaliIrangani Před 3 měsíci

    Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽 piyanani oba deapalata devi.pihitaiy🙏🏼🙏🏼🙏🏼

  • @garyami4067
    @garyami4067 Před 2 lety +7

    තුන්සරණේ පිහිට ඔබටත්අපටත් නොඅඩුව ලැබේවා .දේවාශිර්වාද ලැබේවා ..අපි හැමදාම වගේ මග බලාන ඉන්නවා කුමාර මහතා එනකන්...මම දකුණු අප්‍රිකාවේ සිට

  • @leelarathnayake8257
    @leelarathnayake8257 Před 9 měsíci

    අපගෙ සත් සුවපත් කිරීම ට ඔබතුමා ට බොහොම පින් ඔබ තුමාාග් ආශිර්වාද ය ලබාගන්න බලාපොරොත්තු වෙන් ඉන්නව

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 Před 2 lety +6

    බුදුසරණයි l🙏💐🙏💐🙏💐
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    දෙවිපිහිටයි 🙏💐🙏💐🙏💐

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e Před 5 měsíci

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @Gayan_Malinda
    @Gayan_Malinda Před 2 lety +9

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏🌷🌷🌷

  • @damenedamene2149
    @damenedamene2149 Před 2 lety +12

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුන් සරණයි දෙවි පිහිටයි

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs Před 2 lety +4

    ගොඩක් දවසකින් ඔබතුමා ගෙ වැඩ සටහන් වලට සහභාගී වෙන්න නොහැකි වුනා.එකම ඉරියව් වකින් හිත එක තැනක තියාගෙන ඉන්න නොහැකි නිසා .මම ලෙඩෙක් බලා ගන්නෙ මානසික රෝග යක් තියෙන සහ ඇවිදින්න බැරි.හෑම විනාඩි දහයකට විනාඩි විස්සක් වගේ කාල පරාසයක් තුළ මට නොයෙකුත් අවශ්‍යතා වක් සදහා කතා කරන නිසා එත් හැකි වෙලා වකටනම් ගිය වැඩ සටහන් බලනවා.නිදුක් නිරොමත් වෙවා සියලු සත්වයන්.තෙරුවණ් සරණයි ඔබ තුමා ඇතුළු දෙව් සූව සෙවයෙ සියළු දෙනාටම

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Před 2 lety +12

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 Před 2 lety +11

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි උතුම් වූ මාගේ ගුරුදේව ගුරුදේව තුන යාණෙනි,ඔබතුමාගේ සුවපත් මිනිත්තුවක් පටන්ගෙන අනෙකුත් සියළුම දේශනා භාවනා ක්‍රම ඇතුලත් සියලුම වීඩියෝ මම හැමදාම,පස් දෙනෙකුට ශෙයා ගන්නවා අනුගමනය කරනවා,ඔබතුමාගේ අපගේ ව්‍යායාමය සාර්ථක වේවා ලෝකෙම සුවපත් වේවා නිවන් දකීවාං

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv Před 6 měsíci

    Therwan saranai oba thumata devi phtai gurtumani sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 Před 2 lety +8

    තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.දෙශනය අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

  • @niroshahimali4717
    @niroshahimali4717 Před 2 lety +1

    Uthum niwenama wewa oba thuma ta godak godak pin mathiduni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌹🌹🙏

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 Před 2 lety +2

    ඔබ තුමාගේ දේශනා අසන්නට gath dina patan කිසිම මාංශ වර්ගයක් ගත්තේ naa.oba වහන්සේට ගොඩාක් pin.oba thumatath සුදු අම්මාtath කාර්ය mandalee samadenatath dew suwa පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා deergausha ලැබේවා mathubudubawa ලැබේවා පින්වත් ඔබතුමාට .deergausha ලැබේවා !

  • @anomapriyakanthi1466
    @anomapriyakanthi1466 Před 2 lety +9

    ඔබ තුමාට සහ කාර්ය මන්ඩලයටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .....බොහෝ දෙනාට ධර්මාවබෝධය ලබා දීමට ඔබතුමා ට හැකි වේවා .......තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @kmilsaod1925
    @kmilsaod1925 Před 2 lety +5

    පින්වත් ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි ගොඩක් පින් දෙවි පිහිටයි

  • @54jayarathnahm
    @54jayarathnahm Před 2 lety

    තෙරුවන් සරණයි ඉතාමත් වැදගත් දේශනාව.

  • @senurinethmi1500
    @senurinethmi1500 Před 2 lety

    තෙරුවන් සරනයි ,බොහොම පින් ඔබතුමාට

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Před rokem

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 Před 2 lety +7

    ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි
    ඉතා ඕන කමින් බලාගෙන ඉන්නවා.

  • @dhammapradeepa222
    @dhammapradeepa222 Před 11 měsíci +4

    ඇත්තටම ,ඇත්ත.මස්කෑල්ලක්,දකිනකොටත්,සතාවිදපුදුකදැනෙනවා

  • @pemasirigunawardhana1972

    Ithama watina desanayak....theruwan saranai ....Devi pihitai ....dev suwa pavle sematama.....

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Před 2 lety +2

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ තුමා ඇතුලු සිසලු දෙනාටම

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Před 2 lety +9

    ඩුබායි මමත් ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Před 2 lety

    තෙරුවන් සරණයි. දීඝායු වේවා. ස්තුතියි.

  • @dorinperera8591
    @dorinperera8591 Před 2 lety +6

    Thruwan saranai obathumatath sudu ammatath niduk nirogi suwaya prarthana karanawa budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaranjani4083
    @swarnaranjani4083 Před 2 lety +1

    Obathuma ethulu dew suwa pawlata theruwan saranai

  • @dimutuperera9924
    @dimutuperera9924 Před 2 lety +3

    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනාටත් ඔබතුමා ආශ්‍රිතව සිටින සියළු දෙවි වරුන්ටත් ගොඩාක් පින් 💐💐💐🙏🙏🙏💐💐💐

  • @user-vj6fo6ij9j
    @user-vj6fo6ij9j Před měsícem

    සුභ උදෑසනක් මහතාට ❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammikmanel5245
    @dhammikmanel5245 Před 2 lety +1

    ඔබට දීර්ගායුෂලැබෙවා බූදූ සරණයි දෙවිපිටයි නිදුක්නිරෝග ආයුෂ බල වැඩිවවේවා සාධු සාධු සාධු සාධු තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐👌👌👌👌👌👌👌👌👌👌👌👌💞❣❣❣❣❣❣❣❣❣❣❣😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @kaushalyasenadheera..9315

    අපිත් කොච්චර නම් පිං කරලා ඇතිද ඔබ තුමාගෙන් මේ වගේ වැඩසටහනක් වලට සවන් දෙන්න
    ඔබ තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!! තෙරුවන් සරණයි🙏

  • @nilanganidasanayake1018
    @nilanganidasanayake1018 Před 2 lety +6

    බුදු සරණයි 🙏🙏🙏

  • @dkk9339
    @dkk9339 Před 2 lety +1

    මම අවස්ථා දෙකකදීම දානයට ආරාධනා කල පන්සල් දෙකෙන්ම කටින්ම කුකුල් මස් ඉල්ලුවා. ඉතාම අසතුටෙන් මාංශ පිළිගැන්වුවා. ඵක පන්සලකින් නම් menu ඵකත් දුන්නා.
    දැන් මම දන් දෙන්නේ වැඩිහිටි නිවාස සහ ලමා නිවාස වලට.
    සියලුම දෙනාට ධාර්මික සිතුවිලි පහල වේවා!
    🙏🙏🌸🌸

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara Před rokem +1

    නිදුක් නිරෝගී suba දවසක් වේවා

  • @m.g.kusumalathakusumalatha9072

    හරිම වටිනා ද්ශනයක්....ස්තූතියි තෙරැවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 Před 2 lety +4

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏

  • @gishanidesilva7958
    @gishanidesilva7958 Před 2 lety +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට.

  • @weligamagejayaweera7292

    තෙරුවන් සරණයි !!! සියලු දෙනා හට නිවන් මග පෙන්වීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබෙවා

  • @nalindajanaka5112
    @nalindajanaka5112 Před 2 lety +8

    කුමාර මහත්තයාට තෙරැවන්සරණයි...

  • @sunethasunetha9992
    @sunethasunetha9992 Před 2 lety

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දිර්ඝායු වේවා සාදු සාදු මගේ පැතුම විශ්වය මට ශක්තියක්ම වෙවා ස්තූතියි දොවුසුව පවුලේ සැමට දිර්ඝායු වේවා බුදු සරණයි දෙවිපිහිටයි

  • @mldinesh8566
    @mldinesh8566 Před 2 lety +5

    ඔබතුමා ඇතුඵ සියලුම දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @leelarathnayake8257
    @leelarathnayake8257 Před 9 měsíci

    පිින්වත් කුමාර මහත්මයාට සහ සුදු අම්මා ටත් බොහොම පින් අපගේ සිත් සුවපත් කිරීමට ඒවගේම ඔබතුමා ගේ ආශිර්වාද ය ලබාගන්න බලාපොරොත්තු වෙන් ඉන්නව

  • @nimeshanimmi7611
    @nimeshanimmi7611 Před 2 lety

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුස වේවා

  • @peraraperara639
    @peraraperara639 Před 2 lety

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා මම ඔබ තුමා නිසා නිර්මාංශ උන අම්මා කෙනෙක්

  • @HKCPriyadarshani-kp2qu

    🎉🎉🎉Sadu sadu sadu ape dew piyanan sudu amma athulu dewsuwa pawlatama theruwan saranaie devipihitaie

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 Před 2 lety +2

    Ane mama nam Dana ganna harima kamathi deyak.oba thumata thamai nopenena de penenneth,Mata nam hithennema budun vahansege Pera baeayska laginma hitapu uthuman kenek.theruwan saranai 🙏🙏🙏

  • @induflowers-1993
    @induflowers-1993 Před 2 lety +1

    සත්‍යයක් උතුමානනි .....බොහොම පින්. ..

  • @wasantha.twasantha.t4860
    @wasantha.twasantha.t4860 Před 2 lety +4

    ඔබතුමාට සැමදෙනාටම දගාසිරි පතනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anushakumari7340
    @anushakumari7340 Před 2 lety

    බුදුසරණයි ඔබතුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thanujaruwini3153
    @thanujaruwini3153 Před 2 lety +1

    ගොඩක්ම වටිනා වැඩසටහනක් .

  • @rayanrayan-nu2lh
    @rayanrayan-nu2lh Před 2 lety

    Sadu sadu sadu oba thumata theruwan sarani

  • @renukageethani243
    @renukageethani243 Před 2 lety +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @sumithrailandaridewasumith3160

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐🙏🙏🙏

  • @malesunahtrah8008
    @malesunahtrah8008 Před 2 lety +1

    Oyalat..Budusarani......🙏🙏🙏🙏🙏.....🇱🇰🇸🇦

  • @kumarip6121
    @kumarip6121 Před 2 lety

    Theruwan saranai obata and dewsuwa pawle samata godakma pin pin pin thankyou 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @JayaGamage633
    @JayaGamage633 Před rokem

    💕🙏💕🥀💕🙏💕🌹🙏💕💐💕🙏💐🙏💕🌺🙏💕☸️🙏♥️🙏🌹🙏🥀🙏💕🙏💐🙏🌺🙏
    නමාමි බෝසත් පියාණෙනි පා යුග නැවත අහන විට මේ දේශනාවන්. සිතට දැනෙන සතුට සුවය. වචනයෙන්. විස්තර කරන්න බැරි තරම්. නියම සත් ධර්ම මාර්‍ගය පෙන්වා දෙන ගුරුතුමනි
    පෙර භවයේ කුසල් කර මේ භවයේ බුද්ධෝත්පාද කාලයක. මගේ ගෞරවණිය උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේ. මේ මිහිතලයේ ජීවමාන කාලයේ අපිත් ඉපදෙන්න පින් කර තිබුණා. ලස්සනට මනසට කාවදින ලෙස කරුණාවෙන් මෛත්‍රියෙන් අපට දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සුදු අම්මාටත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා පින්වත් කාර්ය මණ්ඩලයේ සැම දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🎉🙏💕🎉🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉