බබාට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් - Healthy French Fries for Kids - Baby Food Sinhala Recipe - බබාට කෑම
Vložit
- čas přidán 27. 01. 2020
- මේවගේ පොඩ්ඩන් වෙනුවෙන්ම සෑදූ තවත් පෝෂණීය, රසවත් කෑම වර්ග රැසක් අපගේ CZcams චැනල් එකේ තියෙනවා. ඒ සියල්ලම නරඹන්න පහතින් ඇති Link එකෙන්.
CZcams Channel :
/ @babatakema
අපගේ Facebook පිටුව සමගින් එකතුවන්න.
/ babatakema1
අපගේ Facebook fan page එක සමගින් එකතුවන්න.
/ babata-kema-බබාට-කෑම-1...
Like, Share & Subscribe
👍
Kiyapu widiyatama kala.eth crispy gathiyata awe ne.
Palaveni para badala kochchara vela thiyanavada
අනේ ගොඩක් තෑන්ක්‍යු අක්කේ..අල කන්නේම නෑ මගේ පැටියා..මාස 11..මේ විදියට අල ගෙඩියක්ම කෑව..ඔයාට පිං ගොඩක්..😊❤
❤️❤️❤️
Mage baba ala kanneth ne.try katala balannamko math
අල වල තියෙන පෝෂණ ගුනය නෙමේද අයිස් වතුරෙන් සෝදන කොට අර සුදු පාටට හේදිලා යන්නේ?
Masa 7i babata... dunnat kamak nadda dear
Masa 8 babata denna puluvnda amma.
Tavama babage dath na..
Habai babala kabli kama kanava
දෙන්න පුළුවන් ...ඔයා ළඟම ඉන්න ...ලොකු කෑලි හපලා ගනී...
Thanks dr
Nice
6mnth 2 week mage babata kama deddi bath ekata bandakka ekatj kalata kamak nathda mis. Bandakka dunnata kamak nathda
Akke.පොල්තෙල් walin baddta kamk ne neda
පොල් තෙල් තමයි ගැඹුරු තෙලේ බදින්න හොඳම දේ
Miss auruddata adu babalata potato chips denna hoda nedda
Gedara hadala denna lunu nethuwa.kade ewa nam denna epa
Akke oyage video Godak watinawa.akke lunu rahitha cheese butter monawada.plz reply me akk
Masa 8 babata hodai da kohomada denna ona tham mama kebali ahara dila nam na
Masa 9daws 3 babata dena puluwanda
Puluwan ...lunu nethuwa denna
Thank you so much
Kalaya gannawa wadi
Miss kaden cheese gannawanam ganna hoda mona cheese da
විශේෂයක් නෑ නංගී ...මම නම් හැම වර්ගෙම දෙනවා...බබා ආස හැපි කව් කන්න
Dewani wathawata badiddi kalin bedapu thel ekema badinna hoda nedda
කමක් නෑ ...ඒත් ඊට පස්සෙ ආය ආය රත් කරලා ඒ තෙල් ගන්න එපා
@@babatakema thanks
Palaveni para badala kochchara vela thiyanavada