ආර්‍ය මෛත්‍රී භාවනාව Ariya Maethree bavanawa

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • මෙම ආර්ය මෛත්‍රී භාවනාවේ මාහා බල අනුහසින් සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම වේවා....
    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ;
    සංසාර දුකෙන් …………………………………………………. මිදෙත්වා
    සංසාර රෝගයෙන් ………………………………………….. මිදෙත්වා
    සංසාර භයෙන් …………………………………………………… මිදෙත්වා
    සංසාර ගින්නෙන්……………………………………………… මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් ………………… සුඛිතතර වෙත්වා …///
    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ;
    සංසාර දාහයෙන් …………………………………………….. මිදෙත්වා
    සංසාර ශෝකයෙන් ………………………………………… මිදෙත්වා
    සංසාර රාගයෙන් …………………………………………….. මිදෙත්වා
    සංසාර බැම්මෙන් …………………………………………….. මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් ………………… සුඛිතතර වෙත්වා …///
    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ;
    ජාති ගින්නෙන් …………………………………………………. මිදෙත්වා
    ජරා ගින්නෙන් …………………………………………………. මිදෙත්වා
    ව්යාධි ගින්නෙන් ……………………………………………… මිදෙත්වා
    මරණ ගින්නෙන් ………………………………………………. මිදෙත්වා
    ශෝක ගින්නෙන් ……………………………………………. මිදෙත්වා
    පරිදේවයෙන් ……………………………………………. මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර ……………….. වෙත්වා …///
    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ;
    දුක්ඛ ගින්නෙන් ……………………………………………… මිදෙත්වා
    දෝමනස්සයෙන් …………………………………………….. මිදෙත්වා
    උපායාසයෙන් …………………………………………………. මිදෙත්වා
    යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛයෙන් ….........………. මිදෙත්වා
    පංච උපාදානක්ඛන්ධ ගින්නෙන් .……….....……….. මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර ……...………… වෙත්වා …///
    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ;
    රාග බන්ධනයෙන් …………………………………. මිදෙත්වා
    ද්වේශ බන්ධනයෙන් ……………………………… මිදෙත්වා
    මෝහ බන්ධනයෙන් ………………………………..මිදෙත්වා
    මාර බන්ධනයෙන් ……………………………………මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර ……...… වෙත්වා …///
    කාම ලෝක අනාථයි එයින් …………………………….. මිදෙත්වා
    රූප ලෝක අනාථයි එයින් ……………………………… මිදෙත්වා
    අරූප ලෝක අනාථයි එයින් ……………………………. මිදෙත්වා
    සියලු ලෝක අනාථයි එයින් ……………………………. මිදෙත්වා
    නිවනම නාථයි නිවනම …………………………………… වෙත්වා …///
    අතහැරීම නාථයි අතහැරීම ………………… වෙත්වා
    නොඇල්ම නාථයි නොඇල්ම ……………….. වෙත්වා
    මිදීම නාථයි මිදීම ………………………………….. වෙත්වා
    නිවනම නාථයි නිවනම ………………………… වෙත්වා

Komentáře • 7

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 Před 5 měsíci +1

    නිවනම නාථයි නිවනම වෙත්වා!!!

  • @wiresculpturesrilankan9879

    සාදු සාදු සාදු ....

  • @priankakuwait62
    @priankakuwait62 Před 4 měsíci

    සාදු සාදු සාදු නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @ranirani1765
    @ranirani1765 Před 3 lety +1

    🙏🙏🙏🙏🙏🙏

  • @hmcm5741
    @hmcm5741 Před rokem +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618

    Theruwan Sarani