මෛත්‍රී භාවනාව | සර්ව රාත්‍රික | ( රැය පහන් වන භාවනාව | maithree bhawanawa| sri lanka| bawana

Sdílet
Vložit
  • čas přidán 15. 05. 2022
  • බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන විට, පංච නීවරණ යටපත් වෙලා මෛත‍්‍රී අරමුණ තුළ ම සිත එකඟ වෙනවා. එ් එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත‍්‍රී භාවනාව වඩන කොට විතක්ක, විචාර සහිත නිරාමිස ප‍්‍රීතිය, සැපය හා එ්කාග‍්‍රතාවය ඇති පළමුවෙනි ධ්‍යානය උපදිනවා. එ් ශ‍්‍රාවකයාට පුළුවන් තව දුරටත් මෛත‍්‍රී භාවනාව දියුණු කරලා ඉතිරි ධ්‍යාන ලබන්න. එ් විදිහට ඇති කර ගන්න මෛතී‍්‍ර ධ්‍යානය තුළ පිහිටා විදර්ශනා වැඩුවහොත් අනාගාමී, අරහත් යන ඉහළ මාර්ග ඵල කරා ම ධර්ම මාර්ගය දියුණු කළ හැකි බව අට්ඨකනගර සූත‍්‍රයේ දී පෙන්වා දී තිබෙනවා. එ් වගේ ම මෙත්තානිශංස සූත‍්‍රයේ දී මෛතී‍්‍ර භාවනාව නිතර, බහුල වශයෙන් වඩන කෙනෙකුට ලැබෙන ආනිශංස ඉතා ම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෛත‍්‍රී භාවනාව වඩන පුද්ගලයා සැප සේ නිදා ගන්නවා. සැප සේ අවදි වෙනවා. නිදා සිටින විට නපුරු සිහින දකින්නේ නෑ. මිනිසුන්ට ප‍්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප‍්‍රිය වෙනවා. දෙවිවරු ඔහුව ආරක්ෂා කරනවා. වස විෂ අවි ආයුධවලින් විපත් සිදු වෙන්නේ නෑ. සමාධිය ඉක්මනින් ම ඇති කර ගන්න පුළුවන්. ශරීර වර්ණය පැහැපත් වෙනවා. සිහි මුළා නො වී මරණයට පත් වෙනවා. මේ ජීවිතයේ දී ඉහළ මාර්ග ඵල අවබෝධයකට පත් වූයේ නැති නම් බ‍්‍රහ්ම ලෝකයේ උපදිනවා.
    භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මත්තේ සැප විපාක සලසන පින් අතර අග‍්‍ර වන්නේ මෛත‍්‍රී භාවනාවෙන් රැස් වන පින බවයි. එම නිසා මහත් වූ පින් රැුස් වන, මහත්ඵල මහානිශංස ලබා දෙන මෛත‍්‍රී භාවනාව අපි කවුරුත් මෙලෙසින් පුරුදු කර ගනිමු.
    මහග්ගත චේතෝ විමුක්තිය
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!
    the voize with you
    #maithreebhawanawa #thevoize #bhawana
    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!
    අප්පමාණ චේතෝ විමුක්තිය
    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    The Blessed One preached that the most important meritorious deed in the past is the merit gained through Maitreya meditation. Therefore, let us all practice the Maitreya meditation which gives great merits and great results.
    Mahaggata Cheto Liberation
    Let me be hateless!
    Let there be no anger!
    Let there be no jealousy! May there be no suffering!
    Live well!
    May St. Heal!
    All the animals in this village like me
    All the animals in this city like me
    All the animals in this area like me
    All the animals in this country like me
    All the creatures in this world like me
    May all these creatures, like me, have no hatred!
    Don't be angry!
    Let there be no jealousy! May there be no suffering!
    Live well!
    May St. Heal!
    Immeasurable Cheto Liberation
    May all the beasts of the north hate you! Don't be angry! Let there be no jealousy! May there be no suffering! Live well! May St. Heal!
    All animals in the northern hemisphere
    All the animals in the east
    All the animals in the eastern suburbs
    All the animals in the south
    All animals in the southern hemisphere
    All the animals in the west
    All the animals in the western suburbs
    All the creatures in the upper direction
    Let all the creatures in the underworld hate! Don't be angry! Let there be no jealousy! May there be no suffering! Live well! May St. Heal!
    මෙලොවදී ලැබිය හැකි අග්‍ර පුණ්‍ය විපාක | මෛත්‍රි භාවනාව,බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ස්වකීය පෙරභවය පිළිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
    maitree bawanawa,nirvana bawanawa,anapana bawanawa,karuna bawanawa shraddha tv daily,maithree bawanawa
    dasa disa maithree bawanawa
    bana,na uyane ariyadhamma thero,darma deshana,nauyane ariyadhamma thero,bawana
    the voize with you
    dhamma,monk,kavi bana hitha niwana bawanawa,buduguna bawanawa mahamevnawa,buddanussathi bawanawa wadima,my3 bawanawa,bawanawa sinhala

Komentáře • 392

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d Před 2 měsíci +9

    මේ ලෝකයේ සිට්න්නා වු සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @sajanamethika2702
    @sajanamethika2702 Před 4 měsíci +49

    බඩගින්නේ සිටින සියලුම අපා දෙපා සිවුපා සතුන්ගේ බඩගිනි නිවේවා, ඔවුන් ලෙඩ දුක් වලින් වැස්සෙන් අව්වෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @user-fw3ho1ku5e
    @user-fw3ho1ku5e Před 11 měsíci +126

    මගේ මනසට පීඩාවක් දෙන සිතට අදික දුකක් දැනෙන මේ බැදීම් වලින් අතමිදෙන්න මෙය මට පිහිටක් වේවා...හිතට මනසට සුවයක් ලැබෙවා...🙏🙏🙏🙏

    • @user-fw3ho1ku5e
      @user-fw3ho1ku5e Před 8 měsíci +8

      මට පිහිටවන්න මේ බැදීම් අමතක කරලා හිත හදාගන්න

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 Před 6 měsíci +4

      උතුම් වූසබුදුන් වහන්සේ දේසනා කරන ලද ඒ උතුම් මයිත්‍රී න්භාවනා අනුහසින් සියලුම දෙනාට තෙරුවණ් සරණයි ...!!

    • @dinekapitawela7654
      @dinekapitawela7654 Před 5 měsíci +3

      මගේ අසට කඩුලක් ඩුන්,හිතට දුකක් දුන් ,මනසට පිඩාවක් දුන් සියලුම සත්වයො සුවපත් වෙත්වා

    • @shalikasewwandi5495
      @shalikasewwandi5495 Před 4 měsíci +1

      🥺❤️🥺

    • @agnespeiris3007
      @agnespeiris3007 Před 4 měsíci +2

      සාදූ.සාදූ..සාදූ..ම්‍යීත්‍රිභාවනාව.අහන.වාරයක්පාසා.මගෙ.සිතේ.පවතින.දුක්වේදනා.දුරුවී.,ලෝවැසිරටවැසියලුදෙනාටමත්.සිත්වලටසුවය.සැණසීම ලැබේවා.සියලුමදෙනාට.තෙරුවන්සරණයි

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Před 8 měsíci +21

    මේ ලෝකයේ සිටිනා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @user-fw3ho1ku5e
    @user-fw3ho1ku5e Před 2 měsíci +5

    රුවන්වැලිසෑ රදුන්ට කිරි ආහාර පුජා කල පිනෙන් මගේ හිතට වද දෙන මේ බැදීමෙන් අත් මිදෙන්න හැකි වේවා මනසට පීඩාවක් වෙන මේ බැදිම අමතක කරන්න හැකි වේවා 🙏🙏🙏🙏🙏

  • @sumidisanayaka
    @sumidisanayaka Před 9 měsíci +26

    මේ විශ්වයේ සිටින සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. ඒ සත්‍යයේ බලයෙන් ලොකුදුවගේ නොගැලපෙන සම්බන්දය දුකක් නැතුව නතර වේවා. චුට් දුව නිරවුල් වේවා. ණය බරින් නිදහස් වේවා....

    • @achinikinigama1538
      @achinikinigama1538 Před 6 měsíci

      ²❤⁹

    • @harshanimadhushani8346
      @harshanimadhushani8346 Před 15 dny

      Ehema kiyanna epa.eyala sathutinnam inne kagevath sathuta nathi karanna illanna epa 🙏🏻.eyalata ashirvaada karanna sathutin inna labenna kiyala 🙂

  • @jkmalani1544
    @jkmalani1544 Před 7 měsíci +14

    මාගේ සියලු බලාපොරොත්තු ඉටුවන සුබ දවසක් වේවා මෛත්‍රී භාවනාව ආනුභාව සම්පන්න බලයෙන් මාගේ සියලු වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය දය්ර්ය ලැබේ වා

  • @user-fw3ho1ku5e
    @user-fw3ho1ku5e Před 11 měsíci +25

    මගේ හිතේ ඇති මානසික පීඩනය දුරුවේවා

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb Před 6 měsíci +19

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා.. 🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Před 5 měsíci +3

    Sadu sadu sadu siyalu sathwayo suwapath wathwa 🌸🌷🙏🌷🌸🙏🌷🌸🙏🌷🌸🌸

  • @inokakumari5179
    @inokakumari5179 Před 9 měsíci +12

    මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198

    තුන් ලොකයේම සිටින්නාවූ සීයලූම දෙවු මිනිස් සත්වයෝද නිදුක් නීරෝගීම වෙත්වා උතුම් වු නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා තුනුරුවන් සරනයි
    මම ඉතාලියෙ සිට 🍭🍭🍨🍨🏝️🍨🍨🍭🍭

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Před rokem +12

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷 සුවපත් වෙත්වා 🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Před 7 měsíci +13

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා

  • @user-ou9ez5jj7b
    @user-ou9ez5jj7b Před rokem +13

    සියලු.සත්වයෝ.නිදික්.වෙත්වා .නිරොගි.වෙත්වා..සුවපත් .වෙත්වා .බුදු .ගුන.අනන්තයි..සාදු .සාදු .🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Před rokem +11

    සාදු .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ිපිං.සාර.පුජණියිය.ස්වාමින්වහන්සේ ට.අංත.පිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏

  • @jkmalani1544
    @jkmalani1544 Před 8 měsíci +15

    මේ මොහොතේ පටන් මගේ හිත සුවපත් කර ගැනීමට පීඩා වෙන් දුක් විඳින මට්ටමේ භාවනාව ඉතා වැදගත් වේ නිදුක් නිරෝගී සුව පත් වෙත්වා

  • @dilshanmadushanka9148
    @dilshanmadushanka9148 Před rokem +11

    තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන්වහන්ස

  • @gamagehemamali635
    @gamagehemamali635 Před rokem +30

    මගේ හිසරදය නැත්තටම නැති වේවා🙏🙏🙏🙏

  • @user-po9pi7kh6x
    @user-po9pi7kh6x Před 8 měsíci +12

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා විශ්ව මාතාවට ස්තුතියි

  • @shashimadushan8983
    @shashimadushan8983 Před rokem +10

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ..සාදු සාදු සාදු

  • @p.asrangith1570
    @p.asrangith1570 Před 7 měsíci +8

    මා මෙන්ම සියලු ලෝකවලසිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වේවා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු

  • @chandrawathi5248
    @chandrawathi5248 Před rokem +22

    මා.මේ.මොහොතේ භාවනාව. වඩන.මොහොතක්. ඔබ.වහන්සේ ට. දීර්ඝායුෂ ලැබේවා

  • @dushanpathirana2770
    @dushanpathirana2770 Před 10 měsíci +13

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @JanakaKumara-le4kn
    @JanakaKumara-le4kn Před rokem +10

    සියලු දුක් කරදර නැති වේවා🙏🙏🙏🙏🙏

  • @chandrikaedirisinghe7311

    ස්වාමින් වහන්ස, මේ දේශනාව රැය පහන් වනතුරු හදන්න, ඉතම වටිනවා, ඔබ වහන්සේට නිර්වාන අවබෝදයම වේවා . සාදු සාදු සදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshaharshani5833
    @nimeshaharshani5833 Před rokem +9

    සියලු ම සත්වයෝ කායික මානසික සුවයට පත් වෙත්වා...🙏🙏🙏

  • @RMRasikachandani
    @RMRasikachandani Před rokem +3

    Mage sithe tibena me pidawan duruwewa... budu saranai ... 🙏🙏🙏🙏

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 Před rokem +60

    ලෝක වාසී සියලුම සත්වයෝ සුවපත් වේවා. බුදුසරණයි... බුදුබුදුසරණයි ..

  • @raniwelagedara8167
    @raniwelagedara8167 Před 10 měsíci +7

    සාධු සාධු මා මෙන්ම හිත් පීඩාවෙන් සිටින සියලුම සත්ව්වයෝ සුවපත් වෙත්වා !!! ඔබවහන්සේ ද නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!

  • @komalravat404
    @komalravat404 Před rokem +11

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු, සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා,, සුවපත් වෙත්වා,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, මම කුවේට් සිට

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 Před 6 měsíci +4

    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @chandrawathi5248
    @chandrawathi5248 Před rokem +11

    සියල්ලෝම. සුව පත් වේවා සතුටින් ඉන්න ලැබේවා

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b Před 7 měsíci +5

    සියලු දෙනාට ඉක්මනින් නිදුක් නිරොගි සුවය ඉක්මනින් ලැබේවා 🙏

  • @hansikamadushani7565
    @hansikamadushani7565 Před rokem +46

    මේ ලෝකයේ සිටින සෑම සියලු දෙනාගේම දුක් පීඩා දුරු වෙලා සතුට සමගිය සාමය ඒ සියලු දෙනාටම උදා වේවා ...තෙරුවන් සරණයි...නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @user-rw3yg8sv5g
    @user-rw3yg8sv5g Před 8 dny

    මාගේ බුදුන් වහන්සේට නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 Před 7 měsíci +8

    ලෝක වාසී සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 Před 11 měsíci +4

    Siyaluma sathwayo Suwapath weva 🙏🙏🙏

  • @koomaareko6178
    @koomaareko6178 Před rokem +10

    සියලු සත්වයෝ ස්වපත් වෙත්වා ,,,,!!!! සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 Před rokem +8

    පිංන්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌷🌺🌺🌺🌺🌺🌺🌼🌺🌺

  • @malindubanuka4786
    @malindubanuka4786 Před rokem +4

    බුදු සරණයි.....
    සාදු සාදු සාදු.......
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamallika4434
    @mallikamallika4434 Před 5 měsíci +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-tz8gl2wc3x
    @user-tz8gl2wc3x Před 8 měsíci +5

    සියලු සත්වයෝ සුව පත් වෙත්වා ! සාන්ත සුවයට පත් වෙත්වා!!

  • @manjulasenarathna8860
    @manjulasenarathna8860 Před rokem +5

    සියලූමෝ සත්වයනට තෙරුවන් සරණයී

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 Před rokem +11

    🙏🙏🙏සියලු පීඩා දුරුවේවා සිතුවිලි යහපත් වේවා සියලු සත්චයො සුචපත් වේවා 🌻🌻🌻තෙරුවන් සරණයි

  • @roshanmageindika1375
    @roshanmageindika1375 Před 18 dny

    උතුම් මෛත්‍රී බාවනාවේ උතුම් අනුහසින් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාද ගම පාලන රට ලෝක වාසි සියලුම සත්වයන් හට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @MobailShid-mq1yf
    @MobailShid-mq1yf Před 9 měsíci +9

    මාගෙ හිතේ ඇති manassas pidanaya nati වේවා

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e Před 4 měsíci +1

    සැමට. මෛත්‍රී. කරුණාව. පහළ. වේවා. නිවනටම. හේතු. වේවා 🙏🙏🙏🙏🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Před 9 měsíci +3

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 Před rokem +22

    සියලු සත්වයෝ නිදුක් වේවා!!!🙏🙏🙏 නීරෝගී වේවා!!! 🙏🙏🙏සුවපත් වේවා !!!🙏🙏🙏

  • @nalaniwijesekara4484
    @nalaniwijesekara4484 Před 10 měsíci +6

    ලෝක වාසී සියලු සත්ත්වයෝ සුවපත් වේවා.!!!

  • @anomadesilva6712
    @anomadesilva6712 Před rokem +16

    ලොව්තුරා සම්මා බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. 🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f Před měsícem +1

    Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට ..me utum මෛත්‍රී භාවනාව sathyanu blyen mage සිත මනස සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් ...mta men ලොව වැසියන් සියලුම දෙනාට seth වේවා ...sadu sadu sadu utum tunuruwane asirwadaya sakhtiya blaya rkawaranya ලැබේවා mage ජීවිතය tula tibena සියලුම dosa දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakijanz4421
    @janakijanz4421 Před rokem +10

    ශාන්ත සුවයට පත් වෙත්වා 🙏🙏

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b Před 7 měsíci +5

    සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Před rokem +6

    තෙරැවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminidesilva5029
    @nilminidesilva5029 Před rokem +9

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ,!නිරෝගි වෙත්වා !.සුවපත් වෙත්වා .!
    සියලුම දෙනාටම පින් සිත් පහළ වෙත්වා !.සාන්ත භාවයට පත් වෙත්වා !.

  • @slreppisso7026
    @slreppisso7026 Před rokem +15

    සියලු දෙනා සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @slsanju9878
    @slsanju9878 Před měsícem

    ඇසට පෙනෙන,නොපෙනෙන සියලූම සත්ත්වයෝ සුවපත් වේවා.මානසික සහනය, නිරොගීබව ලැබේවා!!!🙏🙏

  • @NimeshaSandarenu
    @NimeshaSandarenu Před rokem +6

    සියලු දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🤗 සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Před rokem +2

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🙏🌷🌷

  • @ke9178
    @ke9178 Před 6 dny +1

    පිටරට රැකියාවල දුක් විදින විසා නොමැතිව දුක් විදින සැම සියලු දෙනාගෙම දුක් පිඩා නැති වෙත්වා!!! එ සැම කෙනෙකුගෙම රැකියා ප්‍රශ්න නැතිවි හොද දෙවල්ම සිදු වෙත්වා!! විසා නොමැතිව දුක් විදින සැමටම ඉක්මනින් විසා ලබි ්‍්‍්‍්‍්‍හොද සාර්තක සැපවත් ජිවිත ලැබෙත්වා!!!සියලුම හොද බලාපොරොත්තු සාර්තක වි මානසික නිදහස හැමොටම ලැබෙත්වා❤

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 Před 5 měsíci +1

    Sadu sadu sadu සංසාර ගමන නිමා වේවා 🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 Před rokem +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Před 2 měsíci

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusaragayanthusara
    @thusaragayanthusara Před rokem +17

    මා මෙන්ම සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා!!!🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Před rokem +7

    ස්වාමින්වහන්සේට.නමස්කාරවෙිවා..චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulambulugala5617
    @upulambulugala5617 Před 5 měsíci

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
    Siyalu sathwayo suwapath wèwa....

  • @user-mj7gb1wy1h
    @user-mj7gb1wy1h Před 5 měsíci +1

    Sadu sadu sadu siyalu sathwayo suwapath wethwa🙏🙏🙏🙏🙏

  • @wellassekaviarana-7206
    @wellassekaviarana-7206 Před 9 měsíci +5

    තෙරුවන් ගුණ බලයෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා..!!!

  • @ruviekanayake9582
    @ruviekanayake9582 Před 10 měsíci +8

    🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට යහපත උදා වේවා 🙏🙏🙏

  • @komarik4660
    @komarik4660 Před rokem +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sundrasundra1287
    @sundrasundra1287 Před rokem +5

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා..🙏🙏🙏

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 Před rokem +14

    සියලුම සත්වයෝ සුවපත් වේවා.....සාධු සාධු සාධු 🙏🙏🙏

    • @nnilu3401
      @nnilu3401 Před rokem

      සමිමා සමිබුධු හිමියනි මගේ සිතින් රහසින් හෝ වැරදි සිධුවුවානමි දස දහස් වාරයකටත් වැඩියෙන් සමිදානනි සමාව අයදිමි මා සියලු සත්වයෝ නිධුක් වෙත්වා නීරෝගි වෙත්වා මා හට සදහමි සිතක් ලැබෙිවා

  • @rohiniathauda1589
    @rohiniathauda1589 Před 4 měsíci +1

    🙏🙏මේ ආත්ම බවයේ හෝ ඉක්මන් බවයකදීම අමා මහ නිවන් අවබෝධ ය සදහා ම උපකාරයක් වේවා .නිවීම සදහාම හේතු වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @jayanthi-km9mn
    @jayanthi-km9mn Před měsícem +1

    මේ විශ්වයේ සිටින සියලුම සත්වයෝ නිදුක්වෙත්වා..!!!
    නීරා්ගි වෙත්වා...!!!සුවපත් වෙත්වා...!!! 27:34

  • @paramipooja3810
    @paramipooja3810 Před rokem +9

    සියලුම සත්වයො සුවපත් වෙත්වා!

    • @AsithaKumara-yi5do
      @AsithaKumara-yi5do Před rokem

      By bypass NJ NJ

    • @menikemenike975
      @menikemenike975 Před 11 měsíci

      ❤මේ.ලෝකායේ.සිටින .සියලුම .සත්වයෝ.වෛර .නැත්තෝ.වෙත්වා.සුවපත්.වෙත්වා .නමෝ.බුද්දාය

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Před rokem +6

    සියලු ලෝක සියලු සත්ත්වයෝ සුව පත් වෙත්වා !ශාන්ත සුවයට පත් වෙත්වා !!!

  • @user-fw3ho1ku5e
    @user-fw3ho1ku5e Před 10 měsíci +19

    මෙසදි දුවගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා....🙏🙏🙏🙏

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 Před rokem +5

    මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹🌹

  • @amallanka4061
    @amallanka4061 Před rokem +2

    සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා suwapath වෙත්වා 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b Před měsícem

    සියලුම. සත්වයෝ. පුවපත්.වෙම්වා නිදුක්.වෙම්වා නීරෝගී වෙම්වාඅප.ස්වාමීන්.වහන්සේට දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @p.asrangith1570
    @p.asrangith1570 Před 2 měsíci

    හැම කෙනෙක්ම මොකක්හරි ප්‍රශ්නෙකින් දුක්විදිනව.මේ ජීවිතෙ දුකක්මයි.එයින මිදෙන්න ඇති එකම සහනය උතුම් ධර්මයයි.ධර්මදේසනාවක් අහන වාරයක් පාසා මගේ සිත දුකින් මිදේවා.

  • @thamarakumari4499
    @thamarakumari4499 Před rokem +2

    Siyalu sathwayo niduk nirogi wewa suwapath wewa 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 Před rokem +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimalperera4801
    @nimalperera4801 Před rokem +2

    🌹🌹🌹 🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදු...........සාදු..........සාදූ...........

  • @user-nf5cc5xr9d
    @user-nf5cc5xr9d Před rokem +19

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 Před rokem +2

    මමද සකල ලෝවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා .සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @cilyrd5770
    @cilyrd5770 Před 4 měsíci

    🙏🙏🙏🙏🙏🙏සියලු සත්ව ෙයා් නිදුක් ෙවත්වා නි ෙරා්ගි ෙවත්වා සුවපත් ෙවත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha6923 Před rokem +3

    sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-jg7pt8eg7g
    @user-jg7pt8eg7g Před rokem +1

    Mage mawe rogarabade walin araksa wewa mage paule siyalu e dena araksa wewa siyalu e dena niduk wewa nirogi wetwa suwepat wewa dukin mitetwa

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 Před rokem +2

    සාදු සාදු සාදු 🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f Před 3 měsíci

    Sadu sadu sadu teruwan sarani..mage tiloguru budupiyananta mage nmskarya wewaaaaa mage tiloguru budupiyanan desana krna lda utum maithrii banwane anush baleyen mage manasa sitha suwapath wewaaaaa suwapath wewaaaaa suwapath wewaaaaa..me loke dukin sitina siyaluma denage sith suwapath wewaaaaa suwapath wewaaaaa suwapath wewaaaaa..mage daruwoo denna suwapath wewaaaaa suwapath wewaaaaa suwapath..suwase jiwath wethwa.. niduk wewa nirogi wewa suwapath wewaaaaa dukin midewa..sadu sadu sadu sadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 Před 7 měsíci +1

    1) 2023/11/13
    සාදු සාදු සාදු🙏🙏🙏
    නිදුක් වෙත්වා !
    නිරෝගී වෙත්වා !!
    සුවපත් වෙත්වා !!!!
    දුකින් මිදෙත්වා !!!!
    සියළු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් බාවයම ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @nadeekakumari256
    @nadeekakumari256 Před rokem +4

    සාදු,සාදු,සාදු

  • @ranirani6831
    @ranirani6831 Před rokem +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nisansapiumaly7034
    @nisansapiumaly7034 Před rokem +3

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 Před rokem +12

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Před rokem +3

    Sadu sadu sadu lakwasi lokawasi siyluma satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @manunisha4956
    @manunisha4956 Před 8 měsíci +1

    math mage paule siyaluma denath me lokye luyalu satwayo niduk vewa niduk nirogi wasanwa labewa karadara badaka duru vewa siyalu sapasampath wasanwa labewa ❤❤❤