Thank you very much for your valuable informations .what can I do for leaves getting yellow little by little.Some times I cut them.But it happened daily.
Onna math vadeet bahinnai hadnne akkioo .😃 Iskoole yanakot nam mata mal gas tika gana lokuwat avadnayk denn bariuna. Eth ol result avilla iskoole patan ganakn thawa kal thiyeene. E nisa class yana gaman podiyt vadee patan ganna mee dawas wala hari hariyat wada . Thank you akki dunna motivation ekat . ❤️❤️❤️😍👍
Ada thama oyge videos dekke…. Mge laga godaaak anthurium pela thiyenawa…hebei ewa aasawata wawapu ewa… oyge pela dekkama business ekak karanna aasa hithuna ♥️😘😍
ගොඩක් වටිනවා දුවේ ඔයාගේ වීඩියෝ. ඔයා ඒවා පැහැදිලි කර දෙනවා බලන්නත් ආසයි. හරිම සැහැල්ලුවෙන් වැඩ කරමින් ඉතා හොඳින් කියා දෙනවා. ඔයාාගේ ඔය ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!
මෙි වෙලාවෙ දුන් අදහසට ඉතාම ස්තුතියි
Thank you very much for your valuable informations .what can I do for leaves getting yellow little by little.Some times I cut them.But it happened daily.
දු ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා
නියමයි අක්කේ.. ඉස්සරහටම යන්න ඔයාට ශක්තිය ලැබේවා 👍😘❤️ තවත් වීඩියෝ ඉක්මනින් අරන් එන්න අක්කේ..
Mnika❤️
අනේ ඇත්තටම ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි ❤❤❤
Hari pehedili vedeo eka. Thank you. Good luck 🎉❤
Harima sathutui ada thamai mama oyage vidiyo dakke asawen karanna hithan inna deyak danata mal warga kipayak ekathu karagena lassanata hadagena yanawa mama kamathi oyalage ayathanayata sambandha wela patan ganna subha pathum oyata ❤❤❤️
අක්කේ අද තමයි ඔයාගේ youtube chanel එක දැක්කේ. ඇත්ත තමන්ගේ දෙයක් කරන එක තමා හොද.මාත් මගේම බිස්නස් එකක් කරන්නේ Good luck ❤❤❤❤❤
❤ පැහැදිලියි. ස්තූතියි අදහසට . දුවට තෙරුවන් සරණයි. ❤
ගොඩක් හොදින් ඔයා කියල දෙනව නංගි.මාත් ගොඩක් ආසාවෙන් ටික ටික වවනව දැන්.මගෙත් බලාපොරොත්තුවක් තියෙනව මේ බිස්නස් එක පටන් ගන්න.
Kohenda mee pala ganna puluwanmat asai antuuriyam walata mage lagat tikak tiyanawa at vikunanne kohomada
Beautiful voice. Good explanation. Thanks a lot.
සුපිරි.. ගමනක් යන්න සුබ පැතුම් 👍👍👍 ජයමවේවා.
ඔයා ගොඩක් උත්සාහවන්ත සහ නිර්භීත ගෑණු ළමයෙක්. සතුටුයි ඔයා ගැන.💜
Methana kaha paata malak ena palayak thibba. Eke nama mokkda? Keeyada?
Mage laga normal pela thiyenawa .kohamada vkuna ganne
Budu saranai
Online business ක්‍රමයට business කරන හැටි මට කියල දුන්නොත් ගොඩක් ස්තුතියි
මැණික ඔයාගේ වීඩියෝ හරිම වැදගත් මමත් මල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් හිටියේ ඒත් දරුවන්ට උගන්වන්න ක් එක් ක් කරන්නෙ බොන්නෙත් අමාරු වෙන් කවදාහරි මං ඔයාගේ වීඩියෝ පිහිටෙන් සල්ලි හොයාගෙන පැල ගන්න හිතාගෙන ඉන්නෙ හැමදාමත් වීඩියෝ දාන්න අපේ කාලෙට ඔයා දෙව් දුවක් ඔයගෙ උපදෙස් හුගාක් වටිනවා බුදු සරණයි නංගී
Thank you sister .may the triple gem bless you .🙏❤
Seed pala ikmanata loku kara ganne kohomada miss
වටිනා විස්තර ටිකක් , මම සේරම බැලුව, ගොඩක් ස්තූතියි නංගී
ෆෝන් නම්බර් එකක් දාන්න නංගී
Godak watina adahas oya kiyanne kohomath man oyage vidio okkoma wage balanawa math den tika tika oyath ekka ekathu wela pela hadanagaman I need😊😊😊😊😊❤️
Oya කොහොමද ඉගෙන ගත්තේ akki. Math කරන්න asai. Eth idengena inna epei. Oya anthurim වර්ග wala nam? Api කෙනෙකුට wikinuwama eya කොහොමද e pele balaganne? E ඔක්කොම igena ganne කොහොමද
Very useful. Tks
පුතෙ මං අද දැක්කෙ, මං හරි ආසාවෙන් ඉන්නෙ දැන් ගොඩාක් කල් පටන් ගන්න හිතනවා. පැල තියෙනවා . ඔයාගෙන් පැල ගන්නත් පුලුවන්. මාත් ආසයි මට වෙන ශෝට් වීඩියෝ දාන චැනල් 2 ක් තියෙනවා .ඔයාගෙ දෙ හොදින් දියුණු වෙවා
ඇත්තටම මට හරි ලොකු motivation එකක් උනා මේ වීඩියෝ එක පින් ඇත්තටම 🙏🙏🙏
Godark sthuthi budusarani 😊❤❤❤
Pol leli chips. Ekka ara dana sudu oata chuti gal wage ewa monawada akke🫠
Matat Antureyam vagavak tiyenava ath kaurut dsn ganne na matat hoyala dennako ganna kenek
ඔයාගෙ හැම අදහස්ක්ම හරිම වටිනවා Thank you so much .❤️❤️❤️🙏🙏🙏
❤️❤️
Me koheda mata tabili pata mal 250 vitara ganna puluwanda
ගොඩක් වටින අදහස් ගොඩක් නංගා මැණික..ඔයා දිනෙන් දින දියුණුවට පත් වේවා..🌹 බුදු සරණයි මැණික..🙏😘❤️
Oyata hari giye nedda dr
Pohchiyata dana ewa monada ane kynnako.
Palat lasanai oyat lasanai oyage wadat lasanai oya katahadat epa wenay na..oyata Jaya...JESU RAJUNGE PIHITAI..❤❤❤😊😊😊😊
Ane.miss.mata.boralu.ganne.kohomada
Plastic pot thoga widiyata sadaran milakata ganna puluwan thenak kiyanna..
Onna math vadeet bahinnai hadnne akkioo .😃 Iskoole yanakot nam mata mal gas tika gana lokuwat avadnayk denn bariuna. Eth ol result avilla iskoole patan ganakn thawa kal thiyeene. E nisa class yana gaman podiyt vadee patan ganna mee dawas wala hari hariyat wada . Thank you akki dunna motivation ekat . ❤️❤️❤️😍👍
කොහොමද අපිටත් pala ganna puluwan
Mata pala wikunanna help ekk denna puluwanda.anthuriam palai cactus tikakui thiyanawa
And nangi oyage oya uthsahaya gana harima sathutuy. Jaya wewa
මමත් ආසාවෙන් ඉන්නේ මගේම කියලා මේ වගේ පුංචි බිස්නස් එකක් කරන්න.ඇත්තටම ඔයාගේ මේ චැනල් එක දැක්කේ අද තමයි අක්කේ බොහෝම ස්තූති.මටත් ඕනේ කොහොම හරි මගේම කියලා මල් බිස්නස් එකක් දාන්න.🥺❤️
Can we order plants and flowers???
Duwa, oyage anthurium sammanthranaya genena turu bala sitinawa😊
Excellent. Thank you.
❤️
Mamath ikmanatama paran gannawa.tnx dear
ගොඩාක් ලස්සනයි සුබ අනාගතයක්
හරි ම ලස්සනයි බුදු සරණයි
ඔයා හරි උත්සාහයෙන් වැඩ කරන දරුවෙක්.අනාගතය යහපත් වේවා.
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@@hishisplantworldAne oyage whatsapp number eka dannako akka.matat hituna me viyaparaya karanna.mata akkigen upades tikak ona
@@hishisplantworldAne oyage whatsapp number eka dannako akka.matat hituna me viyaparaya karanna.mata akkigen upades tikak ona
Mata mula edalama me gana danuma ganna oni .pls e gana danuwath karanna puluwanda
මටත් ආසයි කරන්න ගොඩක් වට්නව video එක
Oya sambanda kara ganne kohomada dr
Akka oya monada oya polleli dala Aya pochciyata Dana awa
Sudu pata keta monawada
All the best
බොහොම ස්තූතියි ඔයාට
Anthurium walata dana pohora monawada?
ස්තුතියි ඔයාට හිතට ගැම්මක් ඔයාගේ කතාව❤️
❤️❤️❤️
Thank you pl help me to do this. I love this programme ❤
Pot ekata dana dewal manawada
ගොඩාක් ස්තුතියි .
.❤️❤️
Matath asyi palayak hitavanna pollleyi thava monavada oni oyage vidiyo eka lassanayi
Oyagen ganna pala walin laba ganna pala witarada oya ganne.kohomada register wenne..
Adarei nangiyo❤
Kohomada akke e mal pele kapanne.. ane man danne nethi nisa ahanne. Ehema mal pele kapuwama mul kepila pele merenne nadda. Plz therum karannako.😊❤️
Akki math gedara idan karanna puluwan business eakak gena godak hithuwa. Anthimata anthurium wagawa thoragena CZcams eake surch karama oyawa thamai mn follow karanne kiyala hithuwa. Mn oyage vedio godak den balala me gena denuwath una. Mn podiwata me mase idanma patan gannawa. Oyata godak tnx akki❤ ane matath udau karanna akki ❤❤❤❤
Niyamai❤
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. මාත් මල් වවන්න හරිම ආසයි.
❤️❤️
Thank you so much
Thank you 💐
සුබ අනාගතයක් ඔයාට නංගී.
Oya issara idalama ohomane hishi.oya hamadema piliwelata karana kenek.oyata suba pathanawa issarahata yanna❤matath asawak awa meka balala❤❤
Adarei sdu😘❤️
පොල්ලෙලි ගන්නෙ කහට ඇරලද ?කට් කරපු තැන දිලීර නාශක ගාන්නෙ නැද්ද ?
ගොඩක් ස්තූතියි .ඔයාගෙ වීඩියෝ බලලා ඇන්තුරියම් ව්‍යාපාරක් පටන් ගන්න් ගොඩක් ආස හිතුනා
කරමු❤️
Tika tika pala ekathu karanagaman.loku balaporththuwak thiyenawa .oyage upades ,udawu onimay.net house ekak nam naha.
ච@@chamonethsara647
ඔයාටයි මල් වලටයි පිස්සු වැටිලා තියෙන්නේ පැටියො ආදරෙයි පැටියෝ බුදු සරණයි
මම ගෙදර ලස්සන ට හදපු පැල ලෙඩ උනා ..ඒ නිසා ලොකු වගාවකට යන්න බයයි . මල් පිපුනම දිගහැරෙන්නෙ නැති ලෙඩක් කොලත් කුරු වෙලා
Istuti oyata hodin pahadiliwa kiyala dunnaata ,,oyage Wadasatahanata mawat sambanda Karagana mat asawen. Pala tikak hadanawa, matu ufaw karanna istuti oyata
❤️❤️
pela ganna gane kohomada
Nangi oya pela walata dana pohora beheth monawada. Dilira nashaka, krumi nashaka waraga ehemath danawada. Mata poddak e gena kiyannako. Oyata jayawewa
Video wala hemadema thiye sdu
Oya anthurium hitawsnna monawada danne
අදහස් දෙනවට ගොඩක් ස්තුතියි ❤
Well wage danne monawada
නෑ කතා කරා වැඩි නෑ.අහන් ඉන්න පුළුවන් ආසයි වැදගත් ගොඩක් .
අනේ නංගි ඔයාගේ කතා ටික හරි වටිනවා ඒ වචන ටිකට තෑගි දෙන්න ඕනි.මාත් පොඩියට මල් ව්‍යාපාරයක් කරනවා දැන් මාස 7ක් විතර දැන් සරු වි ගෙන යනවා ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
ගොඩක් සතුටුයි අක්කා දිගටම කරගෙන යන්න ජයවේවා❤️
Mata
.pala
Godak..hadagena.teyanwa.wekunanna..wediyak..keyamna
Ane mamath harima asai.. Matath podi babala dennek innawa bohoma amaruwen jeewath wenne. Matath udaw karanma puluwanda
❤️
Pala 5 withara ganna puluwanda
මම ඔයාගේ උපදෙස් වලට තමයි දැන් ඇන්තුරියම් වගාව පටන් ගෙන තියෙන්නේ❤❤
ගොඩක් ස්තුතියි
❤️❤️
පැළ වලට දාන පොහොර හරියටම කියන්න පුළුවන් ද..
පැළ කටීි කරද්දී මොනා හරි බෙහෙත් එකක් දාන්න ඔිනේ ද...
අපි ගෙදර නිකං කපල දාන පොල් ලෙලි හොදද.....
❤❤❤ ස්තුති ඔයාට
❤️❤️
ගොඩක් සතුටුයි පැළ අඩුවට ගන්න කොහෙද තියෙන්නේ
ගොඩාක් පින් අක්කි ඔයට
❤️
බුදු සරනයි අක්කා
❤️❤️
Mamath mal pala walata hari asai.anthuriyam welata dana pohora saha baduna sakas kerana akaraya pilibada weediyo ekak keranna puthe.
Oyage viyaparaya sartheka wewa.😂OYA WAGE UHATH DARUWK GURU MUSHTIYAK NATHIWA RATETE DENE PANIVIDAYA HARIMA WATINAWA. Oya wage daruwan apita sampathak.
THERUWAN SARANAI.❤
😘🥰
Mageth pala tyenawa wikunaganna amarui puluwan num pala tika wikunala denawada
0779091725 watsup msg ekk danna
Ada thama oyge videos dekke…. Mge laga godaaak anthurium pela thiyenawa…hebei ewa aasawata wawapu ewa… oyge pela dekkama business ekak karanna aasa hithuna ♥️😘😍
Karamu❤️
Ada thamai mama oyage vidio eke dakke puthe.mama meeta awrudu 3kata kalin patan gaththe.korona nisa alawiya adu una.mage laga oyage wagema vevida warga thiyenawa.vikunaganna vedihak kiyanna.
❤️❤️❤️
Net akak thiyanawa wekunanna.ganna kanak ennawa nam kiyanna
Oya khomada hitawanna nangi.
Miss apath meweyaparayata join wenna awasthawak denna
තවත් දියුනු වෙිවා
❤️❤️