Ow eka hari nngi api kadayak nokara gedara karana nisa metanadi api badu ganna one order ekata awashya pramanaya witarai kadeka ehama ne hemadama bath hadana nisa eyalata eka paduwak wen ne ekai Kade ganata denna beri.hebei Kadeta wada pirisiduwa denna puluwan.kema ekakata mila kiyanna oneth mehama tamai nngi hemadema liya gena yana amu drawya liyala bath packet ganen eka bedala kiyanna one
මම මංජු ,මම අදයි චැනල් එකකට Comment කරන්නෙ.මම චැනල් එකක් පටන් අරන් පුංචි කාලයයි.ඒ දේ කරන්න මට මුලින්ම අදහස ආවෙ ඔයාගෙ වීඩියෝ දැකල.එදා සිට ඒ ගැන හුඟක් වෙහෙසිලා මම චැනල් එක පටන්ගත්තා.ඒ ගැන මුල්ම දාන Comment එකෙන් ඔයාට ස්තූති කරන්නඕන කියල මම හිතන් හිටියා. ඒ පැතුමයි මේ ඉටුකරගන්නේ..
❤ හුඟක් ස්තූතියි ආදරනීය දේවා..!!
ඔයාගෙ සාර්ථකත්වයට මගෙන් ආදරනීය සු'පැතුම්.
ඔයාගෙ සියලු බලාපොරොත්තු ඔයා හිතනවාටත් වඩා හොඳින් ඉටුවේවා..!!
Ane harima satutui idiriyatama yanna suba patan awa🌸
සතුටුයි නංගි...මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගන ගන්නවා.ඔයාගෙ වියාපාරය දියුණුවෙන් දියුණු වට පත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!
Sthuuthi akke🌸
මම ඔයාගෙ විඩියෝ බලල මමත් පොඩි වැඩක් පටන් ගත්ත.❤❤❤❤
හොදයි නේ මොනාද පටන් ගත්තේ අපිත් ආසයි දැන ගන්න🌸🌸🌸
Oya kaha bath menu aka dala price eka koheda akka oya dene kamma ekak
Oya harima hodai nangi man oyage video balenewa kauruth ohoma kiyanne na ganan ehema oyage siyaluma dewal satheka wewa
🌸🙏
Godak dewal igenagaththa nangi budusaranai
Sthuuthi akke 🌸
Thank you for your kind advice
You are so welcome🌸
Pol cake 1kg kiyd miss?
Hello hello adarei hamadamath wage.... thank you so much ada video ekatath....
Adarei dear🌸
හරිම වැදගත් නංගි පොල් cake 3ක් අවශ්‍ය බඩු ප්‍රමාණ දෙන්න නංගි තෙරුවන්සරණයි!!!!
🌸
Akke mata kiyannako oyage cutlet ekakui sandwitch ekakui keeyada kiyala
Mata kiyanna puluwanda cups,vacum bags cover box ganne kohenda kiyala.oyata mama suba pathanawa.
Mama galle wali. Gatte🌸
Aththatama akki math asai podiwata wage karanna..matath visthara tikk kiyala dennako
🌸🙏videos balanna
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කේ...මගේ ෂොප් එකට රෝල්ස් හදලා දාන්නේ මං..ඔයාගෙ රෝල්ස් වීඩියෝ එකෙන් තමයි අක්කේ මාත් ලේසියෙන්ම රෝල්ස් හදන්න ඉගෙන ගත්තේ..බොහොම ස්තූතියි අක්කට..ජය වේවා💕
🌸😜
Thank you ❤
You're welcome 😊🌸
Beautifull...all the success 👍👍👍👍
Sell karana ewage mudal ewelema labenawada? nithara yanna wenawada?
Lane awa🌸
Akke ehakuta pol cakekuth kuriur karanawada apita 1kg gaththoth kuriur eka kiyada kochcharadawasak thiyaganna puluwanda pol cake
Satiyak puluwan nngi
👌👌👌
🌸🌸🌸
Matat asai monawa hari hadana mata rasata kama hadanna puluwan, murukku wage dawal walata oders ganne kohomada
Video balanna 🌸
Akke mama gedara ikan inne Dan Kama tikak hadla wikuna
Wa oya kiyana dewal mama ah ala Kama hadanne oyata go dak pin
🌸🙏
So happy about your prograss nanga. May your business reach to the highest level you wish.
🙏 thank you 🌸
මමත් කඩවලට කෑම හහදල ඩනව කොහොමඩ එක face book දාල ඔඩස් අර ගන්නෙ
Page ekak hada ganna mulinma
Akke puluwannam udau krnna mt video chanel ekak hadagnne kohomda kiyla ❤❤❤❤❤❤
🌸🙏
Akke mama cake hadanawa ewa danna box ganna thanak keyannako
Critic🌸
Oyage videos balela matate bisnes ekake patane ganne hituna, mokede oyage vede harime niite .oyate b,s
Thank you🌸
Katlat tikak wela yaddi crispy gathiya nathiwenne ai akke.
Biscuit kudu hoda ekk gnna
❤❤
🌸🌸🌸❤️
Pol cake hadNna kohomda
Kiyala dennam🌸🩷
❤❤❤❤
🌸🌸🌸🌸
Ane thank you 🥺 math asai ohoma bussinnes ekak karanna puluwan nm kohomada karanne kiyala kiyanna puluwan da😢 palaweiyenama monawagr dewal da hadanna onee
Mage videos balanna nngi🌸
@@devaskitchen6893 ❤️😍
❤️❤️❤️❤️❤️👍
🌸
Nangi wakum bag ganna thiyanna kohada kiyala kiyannako
Onlie ganna puluwan
Ow
❤❤❤
🌸
akka kalekin❤
Ow nngi tikak busy una kohomada oyata🌸
@@devaskitchen6893 hodin inno akka
Wade michranya rata hadla sithakaranye dammama kamak Nadda Paris walata piti michcharanyata is Danna one DA akke rata annne
Kmk ne🌸
අනේ අක්කෙ මට කියන්නකෝ බත් එකක් ම්ල දාන්නෙ කොහොමද කියද.සාමාන්‍ය කඩේ මිලට දෙන්න බෑනි😢කියලා දෙන්නකෝ❤
Ow eka hari nngi api kadayak nokara gedara karana nisa metanadi api badu ganna one order ekata awashya pramanaya witarai kadeka ehama ne hemadama bath hadana nisa eyalata eka paduwak wen ne ekai Kade ganata denna beri.hebei Kadeta wada pirisiduwa denna puluwan.kema ekakata mila kiyanna oneth mehama tamai nngi hemadema liya gena yana amu drawya liyala bath packet ganen eka bedala kiyanna one
Cake hadala api wete kapala customer kenekuta dena kota bara adu wanawada
Ow
Nangi cake order denna business registration illanawada❤
Gannwa am hodai
මමත් කැමති මේ විදියට කරන්න කොහොමද පොඩ් ඕඩර් එකක් මුලින්ම ගන්නෙ ඇත්තමයි පොඩියට පටන් ගන්න ඕන මට ත් උදව් කරනවද
අනිවාර්යයෙන් ම දන්න දේ ඕන කෙනෙක්ට කියල දෙනව🙏
@@devaskitchen6893 කෑම හදන්න පුළුවන් ඒත් ඕඩර් ගන්නෙ කොහොමද ඒවට ගණන් කියන්නෙ කොහොමද
Thank you reply කළාට , නංගි .....
Puduma kellek. Hariyanna oni ithirenna dawasaka.
🌸🌸🌸💪
මාත් ඉදිඅප්ප ඕඩර් කරන කෙනෙක් අනේ අක්කේ කොහොමද මං මේක දියුණු කර ගන්නේ අනේ මට තේරෙන්නේ නෑ. අනේ මට උදව් කරනවද. බුදුසරණයි අක්කේ
🌸🙏
Ane oya nm.... Bs. 💖💖💖🙏🙏🙏
🌸🙏
0yage video ekak enakam maga bala gena inne
🌸🙏
කීයද පොල් කේක් 1kg
1 kg kiyda
පොල් කේක් කිලෝ 1 කිය
පොල් කේක් කි 1 ක් කීයක් වෙනවාද.
❤❤
🙏🌸