Man puthuta aurudu 4k wenakal weight eka aim karala kema dunna... eka dan active na akke... et meka dekkma mn ayet motivate una maara sathutui wagema godak thanks sudu ❤❤
Mat meka request kala Thanks oyata❤ Meka balala ape chutita match wena widiyata hadaganna puluwan Netnam meal plan ekak hadanna giyama kema warga matak karannama sehenna wela yanwa Ara tawat amma kenek comment karla tibba wage ape loku babat aluten deyak hadala dunnot baya wenwa 😅
Mata inne masa 16 puthek eyath kanna godak hora babek.eya inne rathu pata theruwe , 100g eha kawadawath wadi wenne na .e gana thama hamawelema hithanne .mage palaweni baba. Akke oya me kiyana dewal hamadema mage putha karanawa eth kanna hora nisa bara wadi wenawa adui .monawa hadala dunnath kanne na
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කි
බුදු සරණයි ❤😊
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Man puthuta aurudu 4k wenakal weight eka aim karala kema dunna... eka dan active na akke... et meka dekkma mn ayet motivate una maara sathutui wagema godak thanks sudu ❤❤
ඔයා මොන video එක දැම්මත් මම නම් හරිම ආසයි බලන්න ❤❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික 😘 ආදරෙයි
Ane godak watinawa akke thanks you akke. ❤❤
ගොඩාක් ස්තූතියි මැණික
Balagenama hitapu vedio ekak akki godak watinawa api wage ammalata thanks
ගොඩාක් ස්තූතියි මැණික 😘
Godak wedagath video ekak akka❤
Akke mage babageth bara adui.upath bare idanma.
Me mase leda wela hitiya ,bath kewema nethi tharam masetama bath 5,6 parak kanna athi eth katawal 5k 6k vitarai.mama baye hitiye ekke.eth 300g wedi wela.mama eyata cheese dawasata dekak vitara kawagatta.hemadama dekak kewe ne.ekak nam aniwaren kewa.ita amathara babata mama ala geburu thele bedala kanna dunna.eya thambal kanne nethi nisa.aya kawpi thambala eyata kanna dunna hemadama wage.mama nitarama wage kewwa eyata mokada podi pramanayaine kanne.
Ita amathara nulds pasta ehema podi pramanawal kewa dunna dawasata.
Akkath cheese,ala fry karala ehema dila balanna akke. ❤
Mama french fries hadalath dunna time thiyena welawata
Thanks akki ❤
Thanks manika...
Welcome ❤❤😘
Mage babata awruddai masa 7i.iye bara kiraddi 7i 600yai.kannema nee eya.miss iye eyta මන්දපෝෂණය qwa.mata lokuu ගැටලුවක් meka.
Mat meka request kala
Thanks oyata❤
Meka balala ape chutita match wena widiyata hadaganna puluwan
Netnam meal plan ekak hadanna giyama kema warga matak karannama sehenna wela yanwa
Ara tawat amma kenek comment karla tibba wage ape loku babat aluten deyak hadala dunnot baya wenwa 😅
Goodak watinawa akka.oya vitamin ganna ewa ,kasakasa bona eka,oyage cream gana ehema oya gana vedio ekak gennako
හරි පැටියෝ කරන්නම්. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Thanks nangi
Welcome ❤❤
Mage chuti babageth bara hodatama adui,,matath e gana hithala pissu wage, kema thoranawa godak
❤❤❤
❤
Thank you mata onama ekak❤❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික 😘
Mage puthatath tyenne oya prshnemai. Eyath alawalu bath kanda thama asa. Me sathiyama Leda. Kirand Lan weddi Leda hadenwamai. Mm me plane aka anuw hama dennm akke. Gdk pin bs
හැම දරුවෙක්ම එහෙමයි නංගී. බර කිරන්න ලං වෙද්දි ලෙඩක්. කන්න ආස දෙයක් දෙන්න නංගී. ඉවසන් බලන් ඉන්න වෙනවා.. හැබැයි එක දිගට බර ප්‍රශ්න එනවනම් බබාගෙ ඩොක්ටර් ලගට එක්ක යන්න.
මගේ පුතා ත් එලවළු පලා අලිපෙර ගස්ලබු බතල කන්නෙමනැ කැම ටික කවාගන්න හරිමඅමාරැයි
අනෙ අක්කේ මගෙ බබාගෙත් මාස 2කම එකම බර තියෙන්නෙ.මට තේරෙන් නෑ අැයි කියලා.😌
Kama hadana babata video aran annko nangi voice akkama mama hari asai oya kiyanawa ahan inna
වීඩියෝ එකක් ගේන්නම් අක්කා ❤ ගොඩාක් ස්තූතියි මැණික 😘
Mage babata 3yr eya mokuthma kanne na ane bath kannama kemathi nah
Mata inne masa 16 puthek eyath kanna godak hora babek.eya inne rathu pata theruwe , 100g eha kawadawath wadi wenne na .e gana thama hamawelema hithanne .mage palaweni baba. Akke oya me kiyana dewal hamadema mage putha karanawa eth kanna hora nisa bara wadi wenawa adui .monawa hadala dunnath kanne na
මොනවත්ම කන්නෙ නැද්ද නංගී
Ow akke eyata oni kiri bonna witharai
Ane akke oyat pin oya nisha math sakthimath una .mn mara widiyayta manasikawa wetika idiye .mt wela thiyenneth oya dema thamai
ටිකක් ඉවසීමෙන් බබාට කවා ගමු නංගී. එයාලා ආස විදියට කෑම හදලා දෙන්න උත්සහ කරමු
Ane ape puthath oya wagemai.kematanam harima horai 😔
🎉🎉🎉🎉
❤❤
Ane akki ape babata aurrudai eyatath kawagannama eya adubarata awadanam inne upath bara 3500i den inne 6800i auruddai eyta
මොනවත්ම කවාගන්න බැරිද නංගී. නැත්නම් බත් විතරද
Mage puthath oya wasemai oya widiyama thamai puluwanma dr babawTa kiri nodi nidiyana widiya gena video ekak aran enna😅
Dan bara kiyada akkiyoo ,thanks akki...godak watinawa.
9 800gi nangi
ගොඩාක් ස්තූතියි මැණික
@@LifewithNishi1990wayasa kiyada akki
Dan bara hari nngi. 12kg
Suposha hodaida akke babalata ??
හොඳයි නංගී. දැන් කියනවා අවුරුදු 3ට වැඩි ලමයින්ට දෙන්න කියලා. පොඩ්ඩක් බබාගෙ midwife ගෙන් අහන්න නංගී. මොකද මාත් අවුරුදු එකහමාරකින්විතර දුන්නෙ.
Masa 11 babe kuta mee kiri hodaida?
හොඳයි නංගී. මාස 8 ඉඳලා මී කිරි දෙන්න පුලුවන්
ගොඩක් වටිනවා.ස්තූති.බබාලට මුන් ඇට,කඩල,කවුපි වගේ දේවල් දෙන්නේ නැතිද.ඒවාත් අවශ්‍යයි නේද.
ඒවා දෙනවා නංගී. බර වැඩි වෙන්න දෙන්න ඕන දේවල් වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. මේ වීඩියෝ එක දික් වුනා. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Mage baba kanneth ne akke oyage baba wayasamai .eyageth ekama bara masa 3k idan ep wenawa akke
නංගී හිතඅවුල් කරගන්න එපා.එයා කන විදියට කෑම හදලා දෙන්න. ටිකක් ඉවසගෙන බලන් ඉන්න වෙනවා අපට.
Oya fresh milk ml kiyak denawa da
Putha bona pramanaya denawa dr. Eya uparima bonne 150ml
Dawasata ki parak denawada akka
Ude illuwot denawa. Illanne na udeta ehema hamadama. Hawasatanam illnawa eya.
Akke oya babalata kama dena time kohomada hamadama ekama time ekatada kama denne
උදේ 8.30-9.00
දවල් 1.00
රෑට 9.00
@@LifewithNishi1990 thank you akke
ඔයාගේ කිරි බලන්නෙම නැද්ද අක්කේ ගොඩක් වටිනවා
දවල්ට ඉල්ලන්නෙ නෑ නංගී. රෑ නිදාගන්න යනකොට ඉල්ලනවා.. ගොඩාක් ස්තූතියි
Ape babageth bara wedi wenne na
කන්නෙ නැති නිසාද, නැත්නම් වෙන හේතුවක්ද.. වයස කීයද
@@LifewithNishi1990 palathuru kisi deyak kanne na.ata warga mukuth kanna. Podi dawaswala kewa hema deyakma .dn katewath thiyanna.bath vitharai kanne.ekath balen wGe kawanna one .aurudu 2i .
බත් බලෙන් කවන්න එපා නංගී. වෙන රෙසිපි ට්‍රයි කරලා බලන්න. මාස 3ක් යනකල් බර වැඩි වෙන්නෙ නැතිනම් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න කියනවා නංගී. අපේ පුතාවනම් මං මාස 3ක් යන්න කලින් එක්ක ගියා එහෙම. එයාගේ ප්‍රශ්නයක් නෑ එහෙම. කෑවත් කන ප්‍රමාණය මදි. ඒකයි.
@@LifewithNishi1990 wena kisima deyak kanne na akke.eka dawasak rulan walin kiribath wage hadala dunna.katewath thibba na.kema walata bayai.aluthen hadala dena dewal kanne na
එහෙම නම් නංගී බත් වර්ග හදලා දෙන්න බලන්න. වෙනස් කර කර. බබාට බත් ටිකක් හරි කවාගන්න පුලුවන්නම්, එයා වෙන දේවල් කන්නෙත් නැතිනම් බත් වෙනස් වෙනස් රසට හදලා දෙන්න.
එලවලු බත්
චීස් බත්
පොල් කිරි කහ බත්
බීට් රෑට් බත්
තක්කාලි බත්
බිත්තර බත්
අල මාලු කිඩිචි
මේ වගේ තව එක එක රසට හදලා දෙන්න නංගී. එයාට හැමදාම එකම රසට දෙන්න එපා
Akkiyi mage bada 10 eyalda dana puluwndq
Lunu,fresh milk,denna epa. Masa 10 kiyanne gdra kama walata huru karawanna puluwn wayasak nangi. Lunu noda kama hadanna.
Thanks
Bara madhi kiuva mid wife uth babata kemathi Chees,frts 🍎, 🍊 , 🍇 , 🍌, lolipop,tofee,cake,biscut ehema thamai illanne eva kaala vadak nane