"මම උඹව මරනවා" යැයි උසාවියේදී කිව්ව ඇය තම පුතුගේ ඝාතකයා බැලීමට වසර තුනක් සිර මැදිරියට ගියා
Vložit
- čas přidán 7. 09. 2024
- For copyright matters please contact us at : naifmvideos@gmail.com
අපි අද ඔයාලට කියන්නේ යන්නේ අරුම පුදුම කතාවක් ගැනයි. මේක අපේ රටේ වෙච්ච දෙයකන්ම් නෙමෙයි. මේක වෙලා තියෙන්නේ මෙක්සිකෝවේ. අපේ රටේ වගේ නෙමෙයි ඒ රටවල මත්ද්‍රව්‍ය භාවිතය හරි ඉහලයි. ඉතින් ඔවුන් කණ්ඩායම් වශයෙන් එකතුවී කල්ලි හදාගෙන හොරකම් එහෙම කරලා තමයි තමන්ගේ වියදමට මුදා හොයාගන්නේ. ඉතින් අලුතෙන් කෙනෙක් ඒ කල්ලි වලට බැඳෙනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මිනියක් මරල හරි හොරකමක් කරලා හරි පෙන්නන්න ඕනේ
ඉත්න් මේ කල්ලියකට බැඳෙන්න අහිංසක දරුවෙක් මරපු තරුණයකුට එම දරුවාගේ මව කල අදහාගත නොහැකි ක්‍රියාවක් ගැනයි මේ කතාව මෙන්න ඔයාලත් අහල බලන්නකෝ ඒ කතාව
වෛරයෙන් වෛරය නොසන් සිදේ👍බුදු වදන මතක් උනා නිතතින්ම..ආදර අම්මේක් ඔයා කියන විදිහ දැනුනා හදවතටම හරිම ආදරනියයි👋👋video එල👍
ටික්කි.ඔයාද 😂😂😂
ඒක හිතටම වැදුනා...ඒ වගේ අහිංසක,දැඩි සෙනෙහසක් ලැබෙන්නෙ සැබෑ මවකගෙන් පමණි...💜
පුදුම අම්මා කෙනෙක්.ඇත්තටම අම්මා කෙනෙක්...❤️
හම්මේ කොතරම් දියුණු මනසක් ඇත්තියක්ද..
දෙවියනේ මට නම් බෑ...
ඇත්තටම ඇය දේවතාවියක් ..
මේවා ගෙතූ කතාද මන්ද ❤️❤️❤️
Amma kenek kiyanne thamange daruwata witharak newei siyaluma daruwanta karuna bara dayawa pudanna tharam hithak thiyana kenek. Me wage ammala harima adui. Mage ammath kawadawath mata katawath waira karanna igannuwe ne. Eyath ehema ne. Maranen passe mulu sharirayama waidya widyaleta liyala thiyenne mage rattharan amma. Mama godak adambarai mage rattharan amma gena mathak karanna. Mokada mama inne ammata wada sethapum 3200k durin dubai wala. මාතෘත්වය kiyanne me loke budunta passe pahala wena puujaniyama padawiya. Man hithanne ehemai. Mge ammatath siyaluma අම්මාවරුන් tath budusaranai. 😍
අනේ කොච්චර හොද අම්මා කෙනෙක්ද අදහගන්නත් බැහැ අම්මා කියන අකුරු 3ට හොද අරුතක් දුන් අපේ කාලයේ සිටින හොදම අම්මා ඇයයි
N.sahiree Reanuka Gamage දුර්ලබගනයේඅමිමාකෙනෙක්තමයිඒ
Mewani deyak karanna puluwan ,katada
N.sahiree Reanuka Gamage yes
අනේ ගොඩක් හොද අම්මා කෙනෙක් .මෙවගෙ අම්මා කෙනෙක්ගෙන් ආදරෙ කරුණාව ලබන්න ඔබ ගොඩක් පින් කරලා අති.
ඇය...හොද මවකි.....තෙරැවන් සරණයි
එතුමිය සත්‍ය වශයෙන්ම වන්දනාවට පාත්‍ර විය යුතු උත්තම මාතාවක්.
අනේ මේ වගේ අම්මලා ගැන අහන්නත් ආශයි
හිතාගන්නවත් බැ එක තමා එයාට අම්මා කියන්නේ
Ammooo...ehema karana minissuuu innawada meeee loookeeee????ahannath asaaaaaiii
godak hoda amma kenak
mahama aya samajaya adui
Dilanka Roshini ...👍👍👍oww..nattham ehema karanna banneee...ahannath sathutuiiii..
Pudumai. Amme. Oyage. Adahas
A amma budu wevi
ලස්සනයි
Ammooo "" kohenda mechara "iwasimak...💁💐💐
හොද අම්මා කෙනෙක්
This is heart touched story. Yes she killed the boy who killed her son & she made that boy to be her son. What a miracle mind you have mum. Really salute you. Your heart is really really GOD TOUCHED.
Gob bless you dear mum.
Ane ahannath sathutui.
ඇත්තටම ඇත්තද නයෝ...එහෙම අම්මලා ඉන්නවා නේද ඉතින් ..
paapa mithra esura honda nethi bava budu haamuduruvo kivve me nisayi. Budu haamuduruvo angulimaala beragaththa vage me ammath me puthaava beraa gaththaa.Uthum kathak. Mav piyo daruvan paapa mithrayangen mudaa ganithvaa!
sulu detath paliganna adhama kuriru samajayaka oba uthumma uthum pinwath amma keneki obata neerogi suwayath deergausath leabewa theruwan saranai
අම්මා ඇයයි ,,
nuthana kala patacharams thamae maean ammawaru apa lankawath dahas ganan bihi wewa mawn amma waru mathu budu wawa mawan ammalata uda hawa mal tiya wadinna one lankawa nounath ahanna balanna hoda veediyo aka akaga heluwan dana jara awata wediya godak wedagath theruwa saranae
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ane Mae waga Amma Kanek matath athnam
මාර කාතාවක්
Siyaluma ammalata දීර්ඝායු labewa satutinenna labewa mau senehasa wena kise dekata sama kala nohakei
අමිමෙ ඔබ වගෙ කෙනෙක් ලබන්න එදරැවා පින් කරලා ඇති අම්මෙ
Ammo mn baya una man hituwe marauwa kiyala බුදු සරණයි loke inna hodama amma
නුබවාන්.අම්මෙක්.ලබන්න.එදරුවා.පින්කර.ඇති.අම්මෙ
Emeshy Emeshy මුතු අහුර
Hi
🤣🤣🤣🤣😃🤣
හොද අමිමා කෙ නෙක් කරුනාවන්ත
Bosath guna athi amma kenek. Budu bawa labewa
A.thamai.amma.ayai.amma..amma.buduwewa.
Ammo mahamat ammala godak tans nayo oyata
අනේ😓😓😓
Ma nam athana hetiye ma kawadawathm samaw denna mokada ma mage puthata godak adarae a mage le kohewath yana akekuta amma wenna mata ba mamanam tika tika maranawa...... ma ahemaie
Really 🐍 thats a great mom
meka aththama kathawak nam , me amma thamai loke inna hodama amma , me wage deyak amma kenekuta karanna puluwan nam , loke inna hodama amma ayaiii , godak duka hithuna kathawata , matath inne puthala dennek ,
මගෙ ලව් ටිප්ස් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ
Mother's love
amma kenekge adareta me loke karanna bare kese deyak na ammage adaraya maha merak wage
........😙😙😙😙😙😙😙😙😙
lassanai nayo katawa
Ane pawu me wage amma kenek labanna pin karanna one bs dp oyala dennatama
Ada loke ipadennath pera ewagema meloketa bihikarala pekaniwalen wenkarala unusuma yannath pera le katiya kunu godata wisikarala dala yana yaksaniyan men amma kiyana namatath niga karana aya inna me loke me tamai e utum namaya galapenama amma tawa monawa liyannada amme oba matu budu wewa
Deepika nd අම්මා කියන නමට අරුත් දුන් මව්ණි ඔබට ආසිර්වද කරමි
oya aththama nayo.matanam hithaganna baa.mamath amma kenek...e unata thamange putha marapu kenata ehema adare karanna puluwanda???????
Godak denek pali ganna samajeka,mawani mauwaru adarsamath,thyeruwan saranai....!!!
ehama.karanwa.nam.hudai
Ada kale taman kusin behikarana daruwan marana ammala godak ennawa ath me wage ammala anith hama amma kenekutama loku adarshayak
Podi kalaya eidala ayalaya giya daruwak..hoda naraka kiya Danna.kanak.naha.daruwa.waradiwadak.karala daduwam.labuwa.awagama.amma.kanakuga.adarayata labuna..ohu.hoda.daruwak.una.wadagatha.kathawak.
පුදුමයි නේද නයෝ...........
ouwage dawal aththa jivitha wan naha bn....
අැත්තම කතාවක්ද.😯😯😯😯
Boru kiyanney mokada pisso... wedak nedda
Mongalda...?
Kaaalakanni...
Ada kalayata galapena hodam udaharanayak .samajaya visin vinasa wena minisunta adaray karunaw thulu yapath minisun bawata path kala hakiya.
අම්මා කෙනෙක් කියන්නේ තමත්ගෙ දරුවන් ට සෙ අනින් දරුවන්ට න් ආදරය කරන්න පුළුවන් වන්න ඔනා නමුදැන් ඉන්න සමහර අම්මා ලා තමන්ගෙම දරුවන් මරලා මහා මඟ දමලා යනවා එ අතින් මෙ අම්මා උත්තරීතර අම්මා කෙනෙක් තමත්ගෙ දරුවා මරමු කෙනාට වරද තෙරුම් යන විදියට වැඩ කරලා පහදා දිලා දරුතනතුරෙ තියාගන්න අදහස්කරපු එ ක එ දරුවට දෙමාපියන් අදරයක් නොලැබුන නිසායි දරුවා එතන්වයට වැටුනෙ .එ අම්මා ට ගොඩකඅ පිංන් සිද්ධ වන්නේ එ දරුවා අතින් අවෙන් එවගෙ දෙයක් නොවන් ඉඩ සලසපු එකට එ දරුව වසනා වත්තයි .ඔබදෙපලට තෙරුවන් සරණයි ස්තුතියි
Adaraniya amma...
amma lanam anna ammalaa
Amma newe wena amaruwak ati aniwaryen
Pudumai ehema Ammala innawa kiyalath.
බෝසත් අමිමා කෙනෙක්
Ohh
Tamange putha ada nathi unath warade pare giya daruwata hare marge pennala warade walin mudawa gaththu akama athi me ammata niwan dakinna
Awaga degla kramna minus me mihi pita innawada
ප්‍රබන්ධ කථා....
A ammata thamange ahinsaka daruwa maruna ekata ganakwath na .nikan prasidda wenna karana wada
Mama nam ahama kisema dawasaka samawak denna ne 😠😠😠😠😠
aththamai eka kochchara hondada.
Hari pudumai
Kochchara lassana hadawathak thiyana amma Kankakda
Mewan amma kenekge senehasa karunawa adaraya labanna taram pin karala teyanawa me daruwath
Hoda Amma kenek
Aya seba amma kenek
Okata thama mau senahasa kiyanne
අමො 🐍
😐😐😐😐😐 pudumai
Satutui neda 🐍🐍🐍🐍
Ehema unanam koi tharam hodhaidha?? Eth oka amoolika boru gothapu kathawak.oyala hodai film directing walata.views ganna baila gahanna epa.🐍🐍🐍🐍🐍anik katha wagw hariyata police wasama usaviya siddya Una nagaraya satahan karala kiwwa nam anik wiswasa karanna tibuna.hehe lol..kohomath ithin NAYA NAYNE ARINNE.NAMATAMA GALAPENA WEDA..🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍
Matanm asvalata kadulut ava
boru kata
1st