විජේවීර පණ පිටින් චිමිනියට විසිකලා , කෙදිරිලි හඩ ඇසුනා | සියැසින් දුටු ඡායාරූප ශිල්පියාගේ හෙළිදරව්ව

Sdílet
Vložit
  • čas přidán 26. 06. 2024
  • 0777618418
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් CZcams Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other CZcams Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

Komentáře • 890

  • @gihaadikari8242
    @gihaadikari8242 Před 7 dny +142

    මතවාදීව ජවිපෙ සමග එකග නොව්නත්, මේ සාකච්ඡාව දිහා ස්වාධීනව බලද්දි ගතයුතු පාඩම තමා කෝයි දේශපාලනයත්, කොයි දේශපාලකයත් කරල තියෙන්නෙ අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ව තමන්ගේ මතයට පොලබෝගෙන , විරුද්ධ මට දරණ අයට විරුද්ධව ක්‍රියාකරවීම. ආණ්ඩුව හමුදාවත් , ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් , ප්‍රභාකරන් LTTE එකත් යොදවා කරේ එකම දේ. දැන් මෙතන පිල්වලට බෙදිල මරාගත්තට ඔය කොයි කවෘත් අඩු වැඩි වශයෙන් බිලීබෝයිස්ල වුන එක තමා වෙලා තියෙන්නෙ. කොහොම උනත් මට හිතෙන්නෙ සංජීව මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පෙන්නන්න හදන්නෙ එක එකාගෙ ඕන එපාකම්වලට තමන්ගෙ ජාතියේ මිනිස්සු එක්ක මරාගන්න එක කිසිම තේරුමක් නැති වැඩක් කියන එක කියල මට හිතෙන්නෙ. උන් අදටත් යෙහෙන් වැජබෙද්දි අහිංසක අම්මලගෙ දරුවො තමා ජීවිත වලින් වන්දි ගෙව්වෙ හැමදාම. ඒක කොයි පක්ශෙක, කොයි සංවිධානයේ උනත් එකයි. ඒක තේරුම් අරන් ජීවත්වෙන එක තමා සුදුසුම දෙය කියල මට හිතෙන්නෙ. ජය ✌

    • @risaraautohouse3846
      @risaraautohouse3846 Před 7 dny +23

      කව්ද යෙහෙන් වැජඹෙන්නේ විජේවීර අනිත් අය වගේම ජීවිතය දුන්නා. යෙහෙන් වැජඹෙනවා රට කාබාසිනියා කරපු බලලෝබී දේශපාලුවෝ

    • @tharanga71
      @tharanga71 Před 7 dny +8

      ලෝකයටම හිතවාදී ..ගුනවාදී ..සුභවාදී චරිත බිහිකරණ සමාජයක් ගොඩනගමු .
      මානව දයාව නොදත් පාලකයො දුර්ජනයන් . වසලයන් ..නොවේද ..එවැනි ..නොදියුණු චරිත වලට නොරැවටී
      සිටීමට උගතුන්ට බුද්ධි මතුන්ට නිසි ගව්රවය ලබා දෙමින් ..ඔව්නොව්න්ගේ ඇසුර ලබමු ..
      නීතිය යුක්තිය සාමය.. සපිරුණු මානවවාදී දියුණු සමාජයක් උදෙසා වැඩකරමු ..එකතු වෙමු ...

    • @haasampath
      @haasampath Před 6 dny

      ඔය මනුස්සයා ඉපදුනේ නැත්නම් ලංකාව 2000 වෙද්දී සංවර්ධිත මට්ටමට ඇවිත්

    • @amithsanjeewakaparagge8308
      @amithsanjeewakaparagge8308 Před 6 dny

      ❤​@@risaraautohouse3846

    • @amithsanjeewakaparagge8308
      @amithsanjeewakaparagge8308 Před 6 dny

      ​❤@@tharanga71

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo Před 6 dny +90

    😂 පියාණෝගේ පුතාණෝට චන්දේ දෙන්න හිතන් හිටපු උන්ට බුදුසරණයි ....🔥💥🙏

  • @trustlanka1889
    @trustlanka1889 Před 2 dny +21

    විජේවීර කියන්නේ මේ රටේ බිහිඋනු සුපිරිම visionary leader. එදා social media තිබුන නම් 60000කට වඩා තරුනයෝ මරල එවා අසාදාරන විදියට jvp කලා කියල ඒ ගොඩට දාන්න බැරි වෙන්න තිබුනා. ආන්ඩුවේ කාලකන්නි තමයි මේ සේරම කලේ දැන් රටම ඒක දන්නවා.

  • @12nilantha78
    @12nilantha78 Před 5 dny +26

    එක අතකට චිත්‍රපට හදන්නඩෝන තරම් ත්‍රාජජනක ..වැඩකරපු මානවවාදී නිලධාරියෙක් .. 🔥🔥🔥ඔබට ස්තූතියි ඒ මනුස්සකමට

  • @user-wq4yo8eu2c
    @user-wq4yo8eu2c Před 3 dny +31

    අපිට නම් මේ වැඩසටහන් බලන්නම ඕන නෑ නාකි වලව් දේශපාලුවො ගැන ඉගෙනගන්න😂 එදාත් අදත් තාරුණ්‍යයේ හීන මරපු ලේ මාපිල්ලො ඉදිරියෙදි ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරාගත්තු දේශප්‍රේමීන්ට හදවතින්ම ආදරෙයි❤️🇱🇰

  • @MrHash8
    @MrHash8 Před 6 dny +70

    මිනීමරැවගේ පුතාට ඡන්ද දෙන්න අපිට පිස්සු නෑ

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf Před 3 dny +4

      නියම කතාව❤️

    • @neons1004
      @neons1004 Před dnem

      මාලිමාවට ගිහින් පුක දීපන්

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf Před dnem

      @@neons1004 ඔයාලගෙ අම්ම වගේ හැම ගෑනිම පුක දෙන්නෑ හැලෝ😁

    • @neons1004
      @neons1004 Před dnem

      @@jokerjoker-uw1wf උබේ අම්මටත් විජේවීර ඇරියද ?

    • @VenuraPrebashwara
      @VenuraPrebashwara Před dnem +1

      ​@@neons1004 uba ammata ballo hukapu nisa thami hutto uba wage ekak ipaduna

  • @chamarasampath7303
    @chamarasampath7303 Před 6 dny +27

    සංජීව කියන්නෙ විශිෂ්ඨ මාද්‍ය වේදියෙක්🎉

  • @thimirauniversity6513
    @thimirauniversity6513 Před 4 dny +20

    කාලකණ්නි මිනීමරු ප්‍රේමදාස පරම්පරාවට කඩේ යන සැමට ඇස් ඇරේවා!

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 Před 7 dny +183

    මිනිමරුවන් වෙනුවෙන් පස්ස දෙන ගොඩක් අපතයින්ට මේ වැඩසටහන රිදිලා කියලා තේරෙනවා.ගොඩක් වටිනවා සංජීව ඔයාගේ මේ වැඩසටහන.ජයවේවා

    • @darshanar2072
      @darshanar2072 Před 7 dny +4

      අනිවාර්යයෙන්ම ❤❤❤

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Před 7 dny

      Ethakota Vijeweera kiyana alugosuwa merewwe BALLO BALLALLUDA huttige putho... Punchammata eminena geri ballao.

    • @mahindaherath8865
      @mahindaherath8865 Před 7 dny +12

      ඔය සමාජය හා දේශපාලනය දකින්නෙ නැ හරි හැටි ජේ ආර්.තමයි ඔය මිනී මැරුම් ආරම්බ කලෙ.jvpඔය තත්වයට ඇද දැමුවෙ ඔය මිනිහ

    • @sayikoff9252
      @sayikoff9252 Před 7 dny

      Atta 😹💔

    • @haasampath
      @haasampath Před 6 dny

      ඔය මනුස්සයා ඉපදුනේ නැත්නම් ලංකාව 2000 වෙද්දී සංවර්ධිත මට්ටමට ඇවිත්

  • @sameerasandaruwan591
    @sameerasandaruwan591 Před 6 dny +25

    ප්‍ර්‍රේමදාස කියන්නේ අමු සක්කිලියෙක්

  • @davindurasinath7700
    @davindurasinath7700 Před 5 dny +48

    සමාජවාදී රටක් වෙනුවෙන් ධනවාදී බලවතුන්ගෙන් නොබියව සටන් වැදි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා රෝහණ විජේවීර විරුවානෙනි.. ❤ ජයවේවා ජාතික ජනබලවේගයට ❤

    • @shanukaac9358
      @shanukaac9358 Před 5 dny +1

      රෝහණ විජේවීරගෙ දේශපාලනේ නෙවෙයි දැන් අනුරලා කරන්නේ. අනුරලා කියන්නේ පට්ට හොරු නෙහ්. බොරුනම් රෝහණ ගෙ වයිෆ්ගෙන්ම අහලා බලන්න😅

    • @davindurasinath7700
      @davindurasinath7700 Před 5 dny +3

      @@shanukaac9358 උබ නඩු දාපන්කො හොරකන් කරලා තියෙනවා නම් අනේ ගොනෝ..🙊🤣😂😂🐃🐂

    • @shanukaac9358
      @shanukaac9358 Před 5 dny +1

      @@davindurasinath7700 යකෝ අහපන් රෝහණගෙ වයිෆ්ගෙන්,පුතාගෙන් රෝහණට හම්බෙන්න තිබ්බ වන්දි හා ගෙදර හොරාකෑවෙ කවුද කියලා. අනුරට එක නඩුවක් නෙවෙයි නඩු කීපයක්ම ෆයිල් කරලා තියනවා කියලා ඔයා දැනුවත් නැද්ද🤣 රාජපක්ෂ ලා එක්ක එකතුවෙලා සෝමවංශට ඇරපුවා, රනිල්ල එක්ක එකතුවෙලා අනුරලා ගේම් ගහපුවා ගැන දැනුවත් නෑ වගේ🤣

    • @davindurasinath7700
      @davindurasinath7700 Před 5 dny +4

      @@shanukaac9358 කමක් නෑ අපි මාලිමාවට..🤣❤️

    • @shanukaac9358
      @shanukaac9358 Před 5 dny +1

      @@davindurasinath7700 වැඩක් නෑ ඉතිං කටකයිවාරුවට නම් හොඳයි හැබැයි ප්‍රායෝගිකව වැඩක් බෑ😅2019 ගෝඨා ට හැදුනා වගේ රැල්ලක් විතරක් නම් තියනවා. හැබැයි ඉතිං 51% votes ගන්න කාටවත් බෑ. රනිල් ආපහු ජනාධිපති වෙන එක ව්‍යවස්ථාවටවත් වෙනස් කරන්න බෑ. දන්නෝ දනිති ඉතිං🤣

  • @Lakshitha_Sudarshana_Oficial

    එහෙව් සාහසික වැඩ කරපු එකාගෙ පුතා රජ වෙනකන් බලන් ඉන්න ලොන්තයෝ ටිකකුත් මේ රටේ තාම ඉන්නවනේ 😂😂😂😂

    • @PrimalDhahanayaka
      @PrimalDhahanayaka Před 7 dny +1

      Ow tma putanota puka Dena in innoo.aneka hora ranila.naki ponnaya.wisaduma malimawa witrai❤

    • @nero88823
      @nero88823 Před 7 dny +5

      පුතානො බලේට ආවොත්නං රට ඉවරයි 😢😢😢

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika Před 6 dny +2

      අනිවාර්යයෙන්

    • @geethamala7835
      @geethamala7835 Před dnem

      """ MAHA EKA KARAPU KOTHEK PAU ETHIDA...PUTHAGE PITIN SIYALUMA DEWAL GEWANNA LEBEWA.....SIYALUMA JANATHAWA ES EDIREPITA.😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @neons1004
      @neons1004 Před dnem

      මාලිමාවට ගිහින් පුක දීපන්

  • @buddikasuda2479
    @buddikasuda2479 Před 7 dny +35

    මෙවනි වඩසටන්ක් කල ඔබට පින්

  • @madhurasenevirathne
    @madhurasenevirathne Před 7 dny +23

    කාලීනව වැදගත් වැඩසටහනක් මේ පාර. 🖤 සමහර එවුන් බලයට පත් වුනාම කොයි වගේද කියලා හිතාගන්න පුලුවන් වේවා.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Před 3 dny +22

    මේ පාර මාලිමාවට ❤

  • @bandusilwa7967
    @bandusilwa7967 Před 7 dny +21

    ඇත්ත හෙලිකල ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @samithapabasara1553
    @samithapabasara1553 Před dnem +7

    ඔබ තුමාට මේක කියන්න තිබුන ගට් එකට ❤

  • @sayikoff9252
    @sayikoff9252 Před 7 dny +47

    මේ ඇත්ත ලන්කාවම දැන ගත යුතුමයි 🙂

  • @nadeeshadilshan7374
    @nadeeshadilshan7374 Před 7 dny +110

    විජේවීර මහත්තයාව පන පිටින් චිමිනියට දාලා කරන්න පුලුවන් බලුම වැඩ වල පලවිපාක තමයි පුතානෝගේ තාත්තා මැයිරැලිය දා කුඩු පට්ටන් වෙලා ගියේ... 😈
    සෙරප්පු දෙකෙන් ජනාධිපති
    අදුරගත්තේ...😂
    ලැජ්ජ නැතුව උන්ගේ දරුවෝ තව
    රට පාලනේ කරන්නත් ඉල්ලනවා...😊

  • @Viwidha
    @Viwidha Před 7 dny +51

    වැනස එක්ක මුල ඉදලා හිටියා නම් උඩ ඉන්න කීපදෙනෙක් කියන බයිලා නම් අහන්න ඕන නෑ. සංජිව අයියේ උබ නම් අපිට සුපිරි මාද්‍ය වේදියෙක්. හමුදාවේ වීරයෝ ගෙන්න කලින් අබිරහස් කථා ගොඩාක් තමයි මුලින්ම මේ චැනල් එකේ පළ කරේ ❤🎉

    • @ruchiraperera2203
      @ruchiraperera2203 Před 2 dny

      Anna e abirahas katha ayema denawanm. Minimarum ehema.😢

  • @ThiliMesha
    @ThiliMesha Před 4 dny +11

    මේක බලද්දි ගින්නෙන් උපන් සීතල film එක මතක් උනා 😢

  • @pp3504
    @pp3504 Před 7 dny +59

    පුතානෝගෙ පියානෝ කල හරියක් 😥

  • @SUSATRADE
    @SUSATRADE Před 7 dny +105

    කාලකන්නී ප්‍රේමදාස ඇතුලු වග කිය යුතු සියලු දෙනාටම සාප වේවා අපේ රටේ අනාගතය ගාතනය කලාට.හොද වැඩ සටහනක සංජීව .මම කොටස් සියල්ලම බලපු කෙනෙක් හමුදාව වැරදි විදිහට පාලකයොන් පාලනය කලා ඒක තමා වුනේ

    • @nishanthafernando8963
      @nishanthafernando8963 Před 4 dny +3

      මේ කතාව මාලිමාවෙ වේදිකාවට ගේන්න බල කරමු.

    • @kanti7069
      @kanti7069 Před 2 dny

      Eka nam attha

    • @geethamala7835
      @geethamala7835 Před dnem +1

      """" MAHA EKA KUDU WELA GIYA PUTHANOTATH ESEMA WEWA......ROHANA WEJEWEERA SITIYANAM.....MAGE RATA ADA KOTHANAKA THIYEWIDA.....THOPITA SAPA WEWA...😢😢😢😢😢 STHUTHI ME WADA SATAHANA KARATA.🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

    • @geethamala7835
      @geethamala7835 Před dnem

      ​@@nishanthafernando8963""" OU "" APE NURA KUMARA MATHI THUMATA SIYALUMA DAWI PIHITAI.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @anomamapa8718
      @anomamapa8718 Před dnem +1

      මේවා කරපු අය අපායේ. කල්ප ගණනාවක් දරුණු. දුක් ව්දිමින් ඇති මේ වෙනකොට.

  • @user-og9lj1lr5z
    @user-og9lj1lr5z Před dnem +3

    ජනාධිපතිවරණය ට කලින් මෙම හෙලිදරව්ව කරපු එක බොහොම වටිනවා.

  • @Hirukorea
    @Hirukorea Před dnem +3

    මේවා මිනිස්සු දැනගත යුතුම කරුණු. බොහෝම වටිනවා.

  • @RAVANA724
    @RAVANA724 Před dnem +10

    ඒදා ඔහුව මාරා නොදැමුවානම් ඔහු සමග සිටි අපේ විශිෂ්ඨ මොල ටික මරා නොදැමුවානම් අපි අද ලෝකයා ඉදිරියේ හිගා නොකා ගොව්‍රරවාන්විත ලෙස ලාංකිකයින් ලෙස ජිවත් වෙන්න ඉඩ තිබුනා. 🥺😒

  • @Lahiru550
    @Lahiru550 Před 6 dny +42

    හීන මරපු එක කාලකන්නියෙක්ට මේ පාර කඩේ යන්න එපා... මාලීමාවට ජය වේවා❤

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 Před dnem +15

    මට මේ කතාව අහද්දි හරිම කනගාටුවකට පත්වුනේ.. මම නුවර උනාට මම දැන් ඉන්නේ පිටරටක.. ඒ කාලේ උඩුගම්පොල තමා මහනුවර හිටපු ⁣⁣පේරේමදාස එවපු මිනිමරුවා.. මගේ තාත්තා අපි ඒ කාලේ ශ්රීලංකා නිදහස් පාක්ෂිකයින්.. ⁣මේ ප්රේමදාස කියන වල්බලලො එකතුවෙලා මුළු මහනුවරම අතුරුදහන් කලා.. ජවිපෙන් ඒ කාලේ දනිහෙන් උඩට මරනය ගෙනියන්න එපා කිවුවත් කීපදෙනෙකුට හරි පාංශුකූලේ දීලා ඒ මරන කටයුතු කරන්න අවස්ථාව දීලා තිබුනා .. ඒත් මගේ මව් දෙමාපියන් උහුලලලාම මැරිලා ගියා .. මරනයක් නැති මලගෙවල් තිබුනු විශාලා මහනුවරක් බවට ඔය බටලන්දයයි රනිල් සහ සජිත් ගේ තාත්තායි රටක් පත් කලේ.. අර බල්ලනම් බල්ලා මැරුන හන්දියේම කුඩු පට්ටම් උනා.. ඒත් රනිල් මිනිමරුවා.. තවමත් රටේ මිනිස්සුන්ගෙන් පලිදරමින් ඉන්නවා .. සජිත්ට ජයවේවා කියලා හුරේ දාන මිනිස්සු දැනගන්න ඕනේ ඔය එන්න දගලන සජියා.. නාමල්ලා..රනිල් ලාගේ අවතරයක් බව.. මොකද දැන් තියන වාතාවරනයත් එක්ක උන්ට වැඩක් නෑ ජාතිය වර්ගය මොකක්ද කියලා... ආව ගමන් මිනිස්සුනව නොමරා මරනවා ඒකේ දෙකක් නෑ.. ඔය නාකි රැලට තිනේනෙම අමුම අමු ලේ පිපාසයක්.. ඒ නිසා කවුරු කොහොම කිවුවත් හොදට හිතලා බලල මේ දැන් ලැබෙන වාසි දේ ගැන නොසලකා තමන්ගේ ලග ඉන්න දුවා දරුවන් .. තමන්ගේ කුසේ ඉන්න දරුවන් .. ගැන හිතලා තීන්දු තීරන ගන්න .. මමනම් ලංකාවට ගොඩාක් ආදරෙයි.. ඒත් මගේ කියන කිසිම කෙනෙක් දැන් රටේ නෑ.. ජයවේවා හැමෝටම .. සුබ ආරංචියක් ලැබේවා 😊

  • @user-qq2cn9pn5w
    @user-qq2cn9pn5w Před 2 dny +9

    ප්‍රෙමදාසයගෙ මුලු පවුලටම හෙන ගහන්න ඔන. මෙකට ගැවුන සියලුම නිලදාරින්ගෙ මුලු පවුල්වලටම හෙන ගහන්න ඔන

  • @sudhunoonaalagiyawanna231

    පිලිස් සංජිව මේ වැඩසටහන් කොටස් වශයෙන් හරියි ටික් ටොක් සාමාජ ජාලයෙන් බේදාහරින්න පිලිස් මොකද ගොඩක් අය ඒ මාද්‍ය භාවිතාකරනවා

  • @dnanayakkara7458
    @dnanayakkara7458 Před 7 dny +26

    ප්‍රසිද්ධ මාධ්‍යයේ වැඩසටහනක් දෙන්න ඕන මිනිස්සු මේ

  • @kmh1512
    @kmh1512 Před 7 dny +46

    නියම මනුස්සයෙක් 👍👍

  • @chamiya1031
    @chamiya1031 Před 7 dny +16

    ගොඩාක් වටිනාකමක් අද වැඩසටහන සංජීව ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @Thara_adee
    @Thara_adee Před 7 dny +21

    කාලකන්නි වලව් පැලැන්තිය මේ රටේ අහිංසක දුප්පත් දෙමාපින්ගේ දරැවන්ට හැමදාම කරේ අසාධාරණය. නැණසටත් කාරිගේ චැනල් එක කරන මහත්මයාටත් බොහොම පිං. 80 90 කාලයේ ඉපදුන අපිට ඉතිහාසයේ නොලියවුනු සැගවුනු ඇත්ත හෙලිදරව් කරන එකට. මං මේකේ හැමෝගෙන්ම ඉල්ලා සිට්නවා නැණස වගේම කාරිගේ චැනල් එකත් බලන්න. ඉතිහාසය හොදට තේරැම් ගන්න පුලුවන.

  • @ymnbandar4107
    @ymnbandar4107 Před 7 dny +16

    නිහඬ දඩයක්කරුවෝ❤❤❤❤❤

  • @dhananjamotors476
    @dhananjamotors476 Před dnem +5

    මුන් ඔක්කොම එකයි ,,,,,,සේරම යාලුවො මල්ලි

  • @chanaplace2891
    @chanaplace2891 Před 6 dny +19

    ඒ කරපු පාහර වැඩේට තමයි කැලි කැලි වලට මරුනේ පේමදාස ඉපදෙන හැම අත්මේම පලිසන් දෙන්න ඕන රත්තරන් මිනිහෙක් ගේ මරණෙට සහය දුන්න හැම එකාම

    • @ravindumadushan2103
      @ravindumadushan2103 Před 5 dny

      බෝම්බයක් වැදුනම කෑලි යනව තමයි බන් ඕනම මිනිහෙක්..

  • @nelukachandranath7183
    @nelukachandranath7183 Před 7 dny +100

    මේ අවසන් අවස්ථාවයි...🙏මිනීමරුවන්ගේ පුත්තුන්ට,හමුදාවට අපමන අපහාස කර අද හමුදාවේම අවාසනාවට සැලියුට් ගහන්න ආරක්ෂාව සපයන්න වූ සහ එකල තරුන තරුනියන් හට අමානුෂික බරපතල ලිංගික හිංසා ඇතිව වදකාගාර පවත්වාගෙන ගිය,හමුදාවේ පවුල් වල උදවිය රජය විසින් මරවා හමුදාව සහ රටේ තරුනයන් අතර වෛරය පතුරා ජීවිත හානිකල වත්මන් ජනපති පාපතරයා රනිල් වික්‍රමසිංහ,සහ බලය වෙනුවෙන් යුද්ධය විකුනං කමින් අසරණ විරුවන් මහපාරට ඇද දැමූ කලගුන නොදත් රාජපක්ෂ කල්ලතෝනි රැලට ඔබගේ ඡන්දය ලබාදීමට පෙර දෙවරක් සිතන්න..ඔබේ අනුවනකමින් රැවටී හැත්තෑ අවුරුද්දක මේ රටට කල විනාශය නැවත නොකරන්න ⁣වගබලාගන්න.මේ අවසන් අවස්ථාවයි.මෙයද මුන්ගේ නරි කපටි උප්පරවැට්ටි වලට රැවටී හසුවුවොත් ඔබේ දරුවන් පවා ඔබට අනාගතයේ සාප කරනු ඇත..☝️

    • @twjagathkarunarathna3353
      @twjagathkarunarathna3353 Před 7 dny +4

      ❤❤හරියට හරි❤❤❤

    • @sudhunoonaalagiyawanna231
      @sudhunoonaalagiyawanna231 Před 7 dny +6

      මේ දෙවල් කරපු හැමඑකාටම පනපිටින් විදවලා මැරෙන්න ඉඩ සලස්වන්න ඔනෙ එක පාරන නොමරා කාලකණ්නි දන්න කෙනෙකුට වත් චන්දය දාන්න කියන්න එපා අපියි හැමොම එකා මේන් j v p . එකත් සමග එක් වෙමු..

    • @asithanuwan8368
      @asithanuwan8368 Před 7 dny +2

      oya kochchra kiwwath wadak naha me rate moda harakta mokada me rate moda harakta ona unge badwal walata kannai bonnai withrai. munta ona aththa nemei. meda para chnade unath me rate gon harak ayeth denna puluwan ranilta mokada me rate harakta aththa nemei wadgath boruwai wdatah. mokada aththa piliganna kamathi nathi gon harak inne me rate. aththa ekai.

    • @chamindulakshitha9955
      @chamindulakshitha9955 Před 7 dny +2

      මේවැනි අපරාධ වලට සිවිල් මිනිසුන් හමුදාවන් පෙළඹවීමට යොමු කිරීමට සැලසුම් සදපු වාසිගත් සියල්ලන්නටම හෙන වැදේවා 🙏

    • @bossman4130
      @bossman4130 Před 7 dny +3

      JVP එක මිනීමරලම නැද්ද😂

  • @trishanchandraneel6050
    @trishanchandraneel6050 Před 7 dny +12

    සංජිව අයියෙ ඔයාට ගොඩක් පිං.

  • @SLMUSIC408
    @SLMUSIC408 Před 7 dny +27

    පියානන්ගේ පස්සේ යන..පුතානන්ට පු@@ දෙන.උන්ගේ ඇස් ඇරේවා...😢🤨

  • @janidusugandika6518
    @janidusugandika6518 Před 7 dny +44

    මේ වගේ කතා දාන එක හොදා
    අද තමයි විජේවීර මැරුනු එකේ ඇත්ත දැන ගත්තෙ

  • @user-pv6qu4bs7b
    @user-pv6qu4bs7b Před dnem +6

    මෙව්වා බලපල්ලා හැමෝම...

  • @dhanushika_
    @dhanushika_ Před 7 dny +11

    දාන හැම වීඩියෝ එකක්ම බලනවා අනිවරෙන්ම.. නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන් channel එකක් තමයි මේ.. ඉදිරියටම යන්න ලැබේවා අයියා..👍 ජයවේවා අයියේ...👍👍

  • @ndeep7152
    @ndeep7152 Před 3 dny +9

    සුදු පිරුවට ඇඳලා ලංකාවේ ඒදා හිටපු ගොඩාක් බුද්ධිමත් මිනිස්සු තිරිසන් විදියට මරලා දැම්මා ,අන්තිමට ප්‍රේම දාසත් තිරිසනෙක් වගේ මේ ලෝකෙන් ගියා ඒ ලේ වලටද අපහු ලංකාව. බාර දෙන්න දත කන්නෙ, මාලිමාවට 🎉❤🎉,

    • @kanti7069
      @kanti7069 Před 2 dny +1

      Aye ehema wenne malemawata ❤

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr Před dnem +1

      Harima dukaiii as walata kadulu awa rohana sahodarayaaa❤❤❤

  • @Mr.Anybody-
    @Mr.Anybody- Před 7 dny +25

    😂 අම්මෝ මෙන්න හමුදාව පාවා දෙන එකෙක්ලු. උබලා මොනාද මේ චැනල් එක මෙච්චර කාලයක් බලලා ඉගෙනගත්තෙ? පාවා දීම් වුනා. අහලා නැද්ද මිලේනියම් සිටි එහෙම? ඇත්ත කියන එක වෙනයි , පාවා දෙන එක වෙනයි. ඔවු ඇත්ත. සමහර විට මේවා ආමි එකට ඉහලින් දෙන ඕඩර් වෙන්න ඇති. උබලා හිතන්න ඕන ඒ වගේ ඕඩර් දෙන්න තරම් වල් වැදුනෙ කොහොමද කිියන එක. ⁣මෙච්චර කාලයක් ⁣හොර දෙසපාලුවො සමාජගත කරලා තියෙන බොරු මොනාද කියන ඒව ගැන කල්පනා කරපන්.😂හැබැයි ඉතින් වහල් කම ජානවලටම කැවිලා තියෙන සමහරුන්ට නම් මේව අහන් ඉන්න අමාරු ඇති.

  • @nishanthafernando9812
    @nishanthafernando9812 Před dnem +3

    වැඩ සටහනට බොහොම ස්තුතියි
    ප්‍රේමදාස ගේ අනින් රෝහණ විජේවීර සහෝදරයා ට වෙඩි තිබ්බේ කව්ද ?

  • @gayumdhanuka1889
    @gayumdhanuka1889 Před 9 hodinami

    අනිවාර්යයෙන්ම මේ පාර විජේවීර සහෝදරයාට සාධාරණය ඉශ්ට කරන්න ඕනේ අපි ඔක්කෝම ඒ මනුස්සයාගෙ මරණයට❤❤ ඔහු අපේ මිනිස්සුන්ගෙ අනාගතය වෙනුවන් සටන් කරපු උදාර මිනිසෙක්❤️❤️🔥 අමා නිවන් සුව අත් වේවා ❤

  • @sudhunoonaalagiyawanna231

    මම නම් මේ වැඩසටහනට මාර විදිහට ඇබ්බැහි වේලා තියෙන්නෙ ඇත්තටම දැන් කාලෙ වෙන්නෙ මොනාද කියලා හිතෙනවා එ කාලෙ වෙච්ච කුරිරු දේවල් එ දෙවල් විදපු මිනිස්සු එක්කම මහ පොලොවට පස් වේලා යටවේලා ගිහින් අප නොදන්න දෙමාපියො අපියිට නොකියන ආතිතය ගැන ඔබ නිසාමයිදැනගන්නේ ඔබට ඉදිරි ය ජයෙන් ජයම වේවා ඔබගෙ වැඩසටහන තරම් වෙන් කිසිම වැඩසටහනක් වැදගත් නැ ... ඔබට තුනුරුවන්ගෙ සරනයි ආරක්ෂාව යි සංජිව අයියා ....

  • @darshanar2072
    @darshanar2072 Před 7 dny +10

    නියම වැඩක් සංජීව මල්ලි❤❤

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 Před dnem +3

    ගොඩක් වටිනා වැඩ සටහනක්🙏🏼

  • @lakshankannangara3423
    @lakshankannangara3423 Před 2 dny +8

    මල්වට්ටි මාරයාගේ කෙරුවාව පේනවනේ. තව පුතානෝ එනවා මිනිස්සුන්ගෙන් චන්දෙත් ඉල්ලන්න. ඔබතුමාට බොහොම ස්තූතියි ඕකගේ රෙද්ද ගලෝලා දැම්මට❤

  • @TironNadeeshan
    @TironNadeeshan Před 7 dny +16

    ❤❤තෑන්ක්ස් සංජීව අයියා

  • @ThiliMesha
    @ThiliMesha Před 4 dny +5

    මං ආසම youtube chanel එක වනැස.අදත් හොද වැඩසටහනක් 💚

  • @dinushan2606
    @dinushan2606 Před 7 dny +18

    මේ වත් දැන ගත යුතුයි, මොකද ඔය නරුම දෙශපාලකයන් අපේ හමුදාව ඒ ගොල්ලෝන්ගෙ ඉත්තන් වශයෙන් පාවිච්චි කරපු හැටි...

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 Před 7 dny +28

    පුතාණෝ ගේ අප්පගේ වැඩ,මැයි 1 වෙනිදා කෙලවිලා ගියේ සාපේ,

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 Před 6 dny +1

      විජේවීර නැමැති සමාජ වාදී නූගත් ගෝත්‍රිකය ඝාතනය නොකන්න අනුර සහෝදරයා වැනි ලිබරල් මුහුනුවරක් තියන අනුර සහෝදරයාට මේ පාර මාලිමාවෙ ජනාධිපති වෙන්න ඉඩ හම්බෙන්නෙ නෑ
      Npp ජය වේවා
      අරගලයට ජය වේවා
      මේ පාර මාලිමාවට ️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Před 6 dny

      @@srilankanlibrary3263ponil ge lolipop eka uragena paduwe hitapn bn nodanna dewal nokiya

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo Před 6 dny +4

      ​@@srilankanlibrary3263 😂 නූගත් ???? රෝහණ විජේවීර කියන්නේ රුසියාවේ ලුමුම්බා සරසවියේ වයිද්‍ය ශිෂ්‍යයෙක්...ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වරයා...ඔහු නැති නම් අනුර තියා මාලිමාවක් වත් නැ ...😂😂

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo Před 6 dny +2

      ප්‍රේමදාස වගේම සිසිල් වයිද්‍යරත්නත් කුඩේ කුඩු උනේ නැද්ද ? 😅😅😅

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Před 5 dny

      @@KumaWeradu-uy1jorawatenna epa u fake account ekk hadan jvp ekata mada gahana ekek. Kalin Gotata puka dunna me account ekeknma

  • @erangamadushan4916
    @erangamadushan4916 Před 7 dny +14

    එ මිනිස්සු කැප උනෙ අද වගෙ අනගත අරම්පරවට මෙ වගෙ කරුමකක් වෙන එක නවත්තල රට ගොඩ දාන්න එ වගෙ විරයො මරන්න ඔඩර් දුන්න උන්ට සාප වෙව 🙏🙏🙏😓😓😓

  • @gihanpicasso5944
    @gihanpicasso5944 Před 7 dny +9

    සංජීව, මා හිතනවා මගේ කමන්ට්ටුව ඵල දැරුවා කියා!!

  • @harithaamarasinghe2661
    @harithaamarasinghe2661 Před 7 dny +9

    නියමයි සංජීව. මේ තමා එදා ජවිපෙ සහෝදර සහෝදරයන්ට සිදු කරපු අසාධාරණ ලොවට හෙලිකරන්න සුදුසුම කාලය.විජේවීර සහෝදරයාට හා එදා ජවිපේට වූ අසාධාරණයට මාධ්‍යක් හමුවේ නොබියව හඬ නගන ඔබට ස්තූතිය.

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f Před 3 dny +7

    එවකට ආදාහනාගාරය බැලුවෙ කලු අයියා..... එයා සියලුම විස්තර කීව...

    • @wanesatv
      @wanesatv  Před 3 dny +2

      දන්න කෙනෙක්ද කලු අයියා 0777618418

  • @thilakgamage6603
    @thilakgamage6603 Před 21 hodinou +3

    මොහු කියපු දේවල් සත්‍යයි. 89 සැප්තැම්බර් මාසේ දවසක මගේ photo එකත් මෙයා ගත්තා. මම එතකොට හිටියේ කොළඹ වි. විද්‍යාලයේ නීති පීඨයේ තිබූ වදකාගාරයේ. මාත් එක්ක චම්පික වගේම ප්‍රසන්න සංජීව තෙන්නකෝනුන් හිටියා. මගේ හා සංජීවගේ photos ගත්තේ මරණයට පත්කරන අයගේ පිංතූර දාන album එක සඳහා. ඒත් අපි කීපදෙනෙක් අහම්බෙකින් බේරුනා. මම දැන් අවුරුදු විසිගනනක් තිස්සේ ජීවත් වෙන්නේ යුරෝපයේ.ඒත් අදටත් මතවාදයේ වෙනසක් නැහැ.

    • @madugeethonline
      @madugeethonline Před 8 hodinami

      ඔබව සම්බන්ධ කරගැනීමට හැකිද ?

  • @chandanakumara5698
    @chandanakumara5698 Před 6 dny +6

    නියමයි සංජීව අයියේ weda සටහන .

  • @onlineiskole6697
    @onlineiskole6697 Před 7 dny +19

    මේවත් මිනිස්සු දැනගන්නම ඕන.

  • @sameeralakmal9734
    @sameeralakmal9734 Před 6 dny +7

    නියම ඇත්ත ,ආමි එකෙත් අර වගේ පුක දෙන එවුන් ඉදලනේ..ඒකයි ලැජ්ජාව..ජයවේවා වනැස👍

    • @dewindalakshan8840
      @dewindalakshan8840 Před 6 dny

      පල සක්කිලියා..

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Před 5 dny

      @@dewindalakshan8840ubath hethuwak nathuwa ohe dena ekek neda? 😂

  • @amithasanjeewa
    @amithasanjeewa Před 6 dny +8

    මෙම අපරාධවලට දඩුවම් ලබාදිය යුතුයි !

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp Před 4 dny +4

    විජේවිර සහෝදරයා 🫡🫡🙏🙏🙏❤❤😢😢

  • @chamithprasantha8014
    @chamithprasantha8014 Před 19 hodinami

    මෙතුමාගේ සන්නිවේදන හැකියාව ඉතා ඉහලයි. නිවේදක මහතාද ඉතා සංයමයෙන් යුක්තයි. වටිනා වැඩසටහනක් ❤

  • @prabodashashi2102
    @prabodashashi2102 Před 5 dny +8

    ජේ ආර් ,ප්‍රේමදාස ,රනිල් වගේ කාලකන්නි පාලනය නිසා මේ රටට තරුනයෝ නැති උනා...

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana Před 7 dny +60

    විජේවිර හිටියේ අපේ ෙගදරට ඒහා පැත්තේ ❤තංගල්ලේ
    ඒයා බලය ගන්නවට කැමති උනෙ නැ වලවු අය විජේවිර කරාවෙි ෙපාරක් ❤
    තාමත් ඒ ෙගදර තියනවා කැලේ වැවිලා උවිදු ලගදි අවා උවිදු ෙගදර හදනවා කිවිවා ඒතන

    • @YetiNews
      @YetiNews Před 7 dny

      පලයන් හුත්තෝ බොරු නොකියා 😂

    • @rumeshakalanka1363
      @rumeshakalanka1363 Před 7 dny +2

      තංගල්ලේ කොහෙද

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana Před 7 dny +4

      @@rumeshakalanka1363 ෙහනකඩුව පන්සල ඉස්සරහින් තියන බිචි ඒකට යන පාරේ ඒන්න ඔනේ

    • @cj9272
      @cj9272 Před 5 dny +1

      Issara gon ape parana aya neda..

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana Před 5 dny

      @@cj9272 ඔවි කුල වාදය සැරට තිබුනා

  • @chamindulakshitha9955
    @chamindulakshitha9955 Před 7 dny +10

    පියාණන් දැනන් ඉදියනම් මෙච්චර අපරාධයක් කරලත් පුතා අන්තිමට ආතල් සපයන්නෙක් වෙනව කියල මේ අපරාධ සිදුනොවෙන්න තිබුන.

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 Před 7 dny +7

    As a Human when i listen to this what a Country and a society Schame on this Nation.

  • @akilamadusanka400
    @akilamadusanka400 Před 3 dny +4

    තම තමන්ගේ බලය වෙනුවෙන් කෑදරකම වෙනුවෙන් ජනාධිපති හීනය වෙනුවෙන් අහිංසක ජීවිත කීයක් විනාශ කරන්න ඇතිද...88, 89කියන ඒ අඳුරු යුගයේ ඇත්ත කතාව මෙවැනි වැඩසටහන්වලින් පළ කිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි සහෝදරයා ..

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 Před 7 dny +12

    ජනතාවගේ ආණ්ඩුවක් ආවිගස මෙම අපරාධවලට දඩුවම් ලබාදිය යුතුයි !

    • @prabathjayasinghe9420
      @prabathjayasinghe9420 Před 6 dny

      වෙන්න ඕනම දෙයක්

    • @nirmalwithanage3386
      @nirmalwithanage3386 Před 3 dny +1

      පරණ කුනු අවුස්සන්න කලින් රට දියුනු කරගත්තනම් නේද හොඳ ඊටපස්සෙ ඕන මගුලක් කරගත්තත් කමක් නෑ 🙂

  • @sachinnipun1340
    @sachinnipun1340 Před 6 hodinami

    මේක ආන්දෝලනාත්මක වැඩසටහනක් වෙයි කියන දේ ඔබ දැනගෙන හිටියා.විස්වාස කරනවා ඔබ අපක්ශපාතීව කරපු වැඩසටහනක් කියන දේ.කෙසේ උනත් මේ දේවල් සමාජගත කරන එකට ඔබට ස්තූතී.උබ විශිශ්ට මාද්‍යවේදියෙක්

  • @malindafernando1963
    @malindafernando1963 Před 7 dny +8

    Super program today. Karma happened to Premadasa and Ranjan Wijerathna.
    Kudos to NPP...!!!
    Sajith see your butcher Father ended up in pieces, blown to smithereens. Karma , Karma.
    Never expect a win over a election.
    Thank you Sanjeewa.!
    Your CO also a great human being. Hats off for him too.

  • @sudhunoonaalagiyawanna231

    ඇයි මේව්වැඩසටහන් රටෙ මාද්‍ය වල පෙන්නෙ නැත්තේ මාද්‍ය කරන්න ඔනේ වගකීම් සංජිව වැනි තරුනයෙක් කරන එක ගැන සතුටුයි...

    • @Leo-mq5pe
      @Leo-mq5pe Před 6 dny

      ඇයි මූව අත්තඩංගුවට නොගන්නෙ හමුදා තොරතුරු පිටට දුන්න එකට

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Před 5 dny

      @@Leo-mq5pekathawa apahu ahapn poddak. Ubala wage harakuth chande denawane me rate

    • @HWPublisher
      @HWPublisher Před 3 dny

      ​@@Leo-mq5pe මිනීමරුවන්ට රිදෙනව ඇත්ත සමාජය දැනගද්දි

  • @serwwsdd8067
    @serwwsdd8067 Před 6 dny +6

    අපේ රටේ සෑම දේශපාලනඥයක්ම මිනීමරුවන් බව ජනතාව දැනුවත් විය යුතුයි

  • @BandarHerath
    @BandarHerath Před 4 dny +5

    රටට වැඩදායී බුද්ධිමත් නායකයෙක්.මම හිතන්නේ ඒ මරණයට වගකිව යුතු එක මිනීමරුවෙක්ට යහපත් මරණයක් ලැබී නෑ.තව ජීවතව ඉන්න උන්ටත් ඒ ඉරණමම තමා.උන් පනුවෝ ගහලා මැරෙන්න ඕනේ.

  • @DinuraFernando-c2p
    @DinuraFernando-c2p Před 6 dny +6

    උත්තරය සරලයි. අරගලයට social media තිබුන නිසා රටම දැක්කා කවුද අරගලය කුලප්පු කළේ කියලත්, තමන්ගේ ගෙට තමන්ම ගිනිතියාගත්තු වර්තමාන ජනාධිපති වරයා ගැනත්. 88/89 ගැන කියනවා නම්, 88/89 පටන් ගත්තේ JVP පක්ෂ තහනමත් එක්ක 80 දී. J R විසින්ම නිර්මාණය කරපු ජාතිවාදී කළු ජූලිය JVP සහ තවත් පක්ෂයක් පිටින් දාලා නිර්ධන පන්තිය වෙනුවෙන් තිබුණු පක්ෂයක් තමන්ගේ ආරක්ෂාව ට තහනම් කරලා, ඒ වෙනුවෙන් කතා කරපු, තමන්ගේ අයිතීන් වෙනුවෙන් කත් කරපු ශිෂ්‍යයෝ, පුරවැසියෝ අමානුෂිකව ඝාතනය කිරීමෙන් පටන් ගත්තු එකක්. 88/89 ඇති වීමට ප්‍රධානම හේතුව ඉන්දු ලංකා ගිවිසුම. ඒක එදා සම්මත උන නම් අද යාපනය, නැගෙනහිර ඉන්දියානු ප්‍රාන්ත වෙනවා නොඅනුමානය. කෙනෙකුට ප්‍රශ්නයක් එයි එතකොට ශිෂ්‍යයෝ ඇයි ඝාතනය උනේ කියලා. දැන් ජනාධිපති ඒ කල අරන් ආපු අධ්‍යාපන ධවල පත්‍රිකාව නිසා පාවුද්ගලිකකරණය වෙන්න ගිය අද අපේ පරපුර විදින නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරපු නිසයි. ත්‍රිමා, වෙනුර, නිෂ්මි තමන්ගේ ලේ මතින් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරපු එකල ශිෂ්‍ය නායකයන් උදාහරණ සපයනවා. සරලවම එදා පාලකයන් JVP ය මේ තත්ත්වයට ඇදලා දැම්මා. මම කියන්නේ නෑ JVP ය හරි කියලා. ඔව් ඔවුනුත් මිනිස්සු. තමන්ගේ සහෝදරයා මැරෙද්දි පලි නොගෙන ඉන්න සහෝදරයෙකුට* බැහැ. ආයුධ ගත්තාම මිනිස්සුන්ගේ සත්ව ගති එළියට එන්න බැරි කමකුත් නෑ. යුද්ධයක් කියන්නේ ජයග්‍රහණයක් නෙමේ. සිදුනොවිය යුතු දේ සිදුවන දෙයක්. දෙපිලටම හානි උනා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 60,000 ක් පක්ෂ සාමාජිකයෝ රැසක්. මෙතනදි ආණ්ඩුව ආන්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කරලා JVP ය පිටින් දාපු අවස්ථා නැතුව නෙමෙයි හරියට ප්‍රේමකීර්ති, විජය කුමාරතුංග වගේ.
    වගකිවයුතු දේශපාලන ව්‍යාපාරයක් විදිහට, එදා ඉඳන් මේ දක්වා ප්‍රසිද්ධියේ ඝාතනය වූ පක්ෂයේ සාමාජිකයින් වෙනුවෙන් JVP ය පලිගැනීමට සුදානම් නෑ.
    88/89 ගැන කව්රුවත් කියන දෙයක් ඇත්ත යැයි නොසිතා. තමන්ගේ විචක්ෂණශීලී බුද්ධියෙන් සිතා, තමන්ගේ තීරණයකට අවනත වෙනවා මිස, අනෙකුගේ විවේචනයක් තාම අදහස කර නොගන්න. මෙය මම සොයා ගත් දේ අනුව මාගේ මතයයි.

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Před 3 dny

      අරගලය වෙලාවෙ රටම දැක්කා කාලකන්නි ජෙප්පො මිනිස්සු මරපු හැටි සංවිධානාත්මකව ගෙවල් ගිනි තියපු හැටි. ඒ විදියටම තමයි 83ත් කාලකන්නි ජෙප්පො දෙමළ මිනිස්සු මරන්න ඇත්තෙ කියලා හොදටම පැහැදිලියි. උන් රහසිගතව කරන අපරාධ එලිපිට පිලි ගන්නෙ නැ. කැම්පස්වල කරන්නෙත් ඒකමයි.

  • @tv-mx7pi
    @tv-mx7pi Před 3 dny +4

    බලයට කෑදර වෙන නිසයි මේ ඔක්කොම අහිංසක මිනිස්සු තමා වන්දි ගෙව්වේ

  • @nero88823
    @nero88823 Před 7 dny +13

    පුතානොගෙ පිටිපස්සෙ යන පිස්සු හැත්තට කනට ගහල මේව පෙන්නන්න ඕනෙ
    පුතානොගෙ මහඑකාගෙ කාලෙ අහිංසක කොල්ලො කී⁣දෙනෙක් මැරැනද😢😢
    ලංකාවෙ පාතොලෙ පටන් ගත්තෙත් ඔයකාලෙ

    • @bossman4130
      @bossman4130 Před 6 dny

      එතකොට විජේවීර ලමයි නැලෙව්වද😂😂ගූ වහලා😂

    • @danuka0
      @danuka0 Před 6 dny +1

      ​@@bossman4130Pala ponnyo ynna tho dnna pcac kiyopn 🖕

    • @bossman4130
      @bossman4130 Před 6 dny

      ​@@danuka0😂😂 උඹ මොනවද දන්නේ කියපන් 😂 වහල් අපතයා😂

    • @chandradissanayake8693
      @chandradissanayake8693 Před 2 dny +1

      JR , Preamedase, Ranjen wijeyarathene , Ranil minimaruwo Sri Lankawe vinasekela.

    • @danuka0
      @danuka0 Před 2 dny +1

      @@bossman4130 boge amma neda whal ponnya 🤣😂💔tho kiwwa neda ponnyo tho lecturer kenek kiyla 🤣😂🤣😂💔puken hina ynne ranil ponnyage wahala 🤣😂🤣

  • @manojududeniya3103
    @manojududeniya3103 Před 7 dny +32

    නීතිය අවනීතිය කරපු කාලකන්නි ප්‍රේමදාස

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 Před 6 dny

      විජේවීර නැමැති සමාජ වාදී නූගත් ගෝත්‍රිකය ඝාතනය නොකන්න අනුර සහෝදරයා වැනි ලිබරල් මුහුනුවරක් තියන අනුර සහෝදරයාට මේ පාර මාලිමාවෙ ජනාධිපති වෙන්න ඉඩ හම්බෙන්නෙ නෑ
      Npp ජය වේවා
      අරගලයට ජය වේවා
      මේ පාර මාලිමාවට ️

  • @uapsanka
    @uapsanka Před 7 dny +6

    රනිල් බටලන්ද පාලනය ක්ලේ එහෙමයි

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 Před 5 dny +2

    ඇත්ත කවදා හෝ ජය ගන්නවා

  • @nisalheshan3035
    @nisalheshan3035 Před 7 dny +8

    Echchr balu weda krpu ekage putha raja krnne ape minissu hithan innva ne . Duki aththmi 😢
    Sanjiwa aiye meva oyta puluvan vidiyta krnn. ❤
    Api me dewal dena gann one තරුණයෝ vidiyta .
    Oya oyge යුතුකම හරියටම karanvaa. ❤

  • @sampathamusick
    @sampathamusick Před 7 dny +4

    නියමයි ......

  • @rovinmichael4689
    @rovinmichael4689 Před 7 dny +4

    Niyamai sanjeewa aiya
    Niyama kaaleta niyama eewa
    Minissu danaganna oni dewal

  • @user-dr9di8rx3b
    @user-dr9di8rx3b Před 6 dny +4

    හතුරෙක් ලග උනත් පාවා දෙන උන් ඉන්න නරකයි..

  • @freeminds6365
    @freeminds6365 Před 7 dny +12

    සංජීව සහෝදරයා මේ වැඩසටහන ඕනෙ කෙනෙක්ට කෑලි හරි ප්‍රචාරය කරන්න ඉඩ දෙන්න .මොකද දැන් ඉන්න තරුණ සමාජයට රටෙ පාලකයන් තෝරගන්න ඒක ලොකු උදව්වක් .ජෙවිපි එක කරපු දේවල් කිය කිය ගොඩක් අය සෑහෙන්න දේවල් ප්‍රචාරය කරනවනෙ .ඒ නිසා මේවත් ඒ විදියට හැමෝටම යන්න ඕනෙ

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo Před 6 dny +7

    ප්‍රේමදාස වගේම සිසිල් වයිද්‍යරත්නත් කුඩේ කුඩු උනේ නැද්ද ? 😅😅

  • @kvakilapriyankara6012
    @kvakilapriyankara6012 Před 7 dny +1

    gradee work mr sanjeewa.

  • @sisirasaman7199
    @sisirasaman7199 Před 7 dny +4

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈👈

  • @manelperera5336
    @manelperera5336 Před 23 hodinami

    රටෙිහිටිය බුද්ධිමත්දරැවො.නැතිකළ ශාපය හත්මුතුපරමිපරාවකට හෙනහත ගහනවා.සහභාගිවුන හැමඑකාටම.

  • @ShiranTharanga-qq6yw
    @ShiranTharanga-qq6yw Před 7 dny +2

    Great 👍 sanjewa

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 Před 7 dny +2

    Teruwan saranai

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo Před 6 dny +5

    😂 භය වෙන්න එපා ඊලගට 🧭 🚩එන්නේ ජේ.වී.පී/මාලිමා ආණ්ඩුවක්..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤🧭

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 Před 7 dny +3

    Respect brother 🙏

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m Před 7 dny +11

    හමුදාවෙි උසස් නිලධාරන් ඉහලින් එන අන කිුයාත්මක කිරිමට බැදි සිටිනවා ..බොහෝ අවස්තාවල එම නිලධාරින්.ඉතාමත් අපහසුතාවයට පත්වෙනව,, අනුවන දෙසපාලුවන් බලයට පත්වුනාම මෙවැනි විපත් තමයිමෙි,, රෝහන විජේවිර ..ජිවත්ව සිටිය යුතු ම අයෙක්. නමුත් මෙිවන තෙක් අප රටෙි බලයට පතව ඇත්තේ මෙවැනි නුගත් නිවටයන් , මෙනිසා තමයි ..අදත් රට ලොකය ඉදිරියෙ නින්දාවට ,,අසරන හා සිගමනට පත්ව ඇත්තේ. රටෙි මෙම අනුවනයන් පලවා හැර බුද්ධිමත් සංවෙිදි රටට අවංකව හිතැති නායකයන් පත්වය යුත්තේ.

  • @umesh6819
    @umesh6819 Před 7 dny +10

    මෙය Army එකේ වරදක් ද එයට අණලබාදුන් දේශපාලන යේ වැඩක්ද open mind එකෙන් සිතන්න.

  • @user-ej5ej4tv8r
    @user-ej5ej4tv8r Před dnem +1

    පෙරටුගාමී නේද ඔබ දැන් ❤❤❤

  • @madhumadhushi7414
    @madhumadhushi7414 Před dnem

    Thank you sanjeewa aiye..