Sir, Hindi CZcams channel ekak tyenawa "APM Electronic new tech" kiyala... Sir a wage SMPS, led tv repair wage lessons hand circuit drownings waling deeply pahadili Kara denna puluwan nm godaak watinawa. Podi yojanawak pamani.
Ok.short hoyana ekanam lesi multi meter meter eka argena buzzer mode dala check karagena yanna hema resistor cap inductor eyhakota short eka allanna puluwan
සල්ලි වියදම් කරල Course එකක් කරනවට වඩා. මේ ටික පැහැදිලියි සර්. මන් මුල ඉදන්ම 4න් rapir vedio ටික බලාගෙන ආවා සර්ගෙ .
4න් repair ගැන පිලිවෙලට මේ විදිහට දිගටම කරමු සර්.
Thank you sir .මේක ගොඩක් වටිනව
Ok wellcome
L Dr
Sabama guruthumek
ඇත්තටම ගොඩක් හොදට පැහැදිලි සර් පාඨමාලාවක් කරාට වඩා සුපර් ගොඩක් පිං
Thanks
ඇත්තටම ගොඩක් අවබෝධයක් ආවා❤❤❤
Clear video. Good. Thank you sir.
You are welcome
බොහොම ස්තුතියි 💥❤👍
Welcome
thank you sir🙏
Wellcome
ස්තුතියි .. ආදරෙයි
Thanks
ස්තූතියි සර්
Wellcome
ගොඩාක් වටිනවා
Thanks
Thanks
Valuable video👍👍👍
Thanks
Super ❤💪
Thanks
Thank you sir
Wellcome
Sir front glass replacement කරන හැටිත් කියල දෙන්න ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් ඒක sir ඔබට ජය ❤️❤️
Thanks
සර්, ඉතා පැහැදිලිව පාඩම කියලා දුන්නා. ස්තූතියි සර්.
සර්, IC පාඩම ඉවරයි ද? Network section එක කරන්නේ නැද්ද.
Apo ne echchara ikmanata ic iwara karanne kohomada thawa padam godak karanna wenawa ekadigatama karanakota epa wenawane ekai issarahata karamu
සර් මම හිතුවේ ඉවරයි කියලා. ස්තූතියි සර් ඉදිරි පාඩම් ටික කරන්න.
Good lak sar
Thanks
Valuable video
Thanks
very good sir
Thanks
මේක හරිම ලේසියි බ්ලේඩ් එකකින් පොඩ්ඩක් උස්සලා ප්ලෙයින් කාඩ් එකකින් හෝ තුනි් ප්ලාස්ටික් කෑල්ලකින් වටේටම ගෙනියලත් ගලවන්න පුළුවන් රත් කිරි්මෙන් පසු ..අනික දැන් තියෙනව රත් නොකර ගම් බුරුල් කරන කෙමිකල් ස්ප්‍රේ..ස්තුතිය ඔබ තුමාට
Thanks
nice video....
Thanks
Hodai
Thanks
legend
Thanks
ගොඩාක් පැහැදිලිව සර් කියලා දෙනවා සර්ට ගොඩාක් පිං ❤️❤️❤️❤️🙏🙏🙏
Thanks
supiri 👍
Thanks
සුපිරි 👍👍👍
Thanks
Software petta karanawa hardware thawa thiyanawane eka karala karamu
😍
Thanks
Can Samsung A1 is the same when replacing a battery?
Sir issara tution karana kale wage hondata pahadili karanawa.Good Luck!👍
Mamatution karanawa kiyala danne kohomada
@@charithasanjeewa4748 Sir mata free tution(kuppi) deela thiyanawa.Sir issara colombo wala tution kala neda.edawas wala wagema hondata pahadili karanawa.Video clip wala time length adu wenawanam hondai.Good Luck!👍👍
🥳🥳🥳
Thanks
ඉතාමත් පැහැදිලියි ඔබගේ ඉගැන්වීම තවදුරටත් බලාපොරොත්තු වෙමි ස්තුතියි
Ok thanks
ස්තූතියි
Wellcome
batariya sell pon akk batariya galawanne kiyak yaida
Capasiter resister doid coil inductor transistor wage ewa pichchunoth Hari shor unoth aye newatha ea wenuwata athanata SMD components replacement karanna value balanna SMD components wala digram tool ekak use karanna ona da? Ea gena pehedili kirimak karannako sir?
Ok karannam issarahata godak saralawa
@@charithasanjeewa4748 aththama loku denumak awa sir. Course kiyala dawas 8 ewata giyath enne na denumak. Sir ge CZcams channel eken electronic gena hemadema igena ganna puluwan Una. Godak saralawa kiyala dena hinda. Issarahatath aluthin video karanna. Chanel eka nawathtanna epa kawadawath 🙏
Ok thanks
kiyak wethara yaida aiye
Aiye samsung s4 housing eka saha display dana widiya video ekak aran enako
Ok
බොසා සිම් ට්‍රෙ එක අමතක උනද😮😮
Tikaak anagatha ne
sir dan kadawala 4000 ta wage ganna thiyena tiyena display godak kal use karanna ba kiyanne attada
Yes warga dekak thiyanawa aliexpress eke nam original ganna puluwan
LED back light Panel Eka Parts Shop wala Ganna Thiyenawada? 6c01b0018c100 Light Panal eka.
Lankawee dawaswala.hoyanna hari amarui pettah balanna aliexpress tiyanawa
Sar Nokia 1 battery charging pin eka ganna thiyeida
Ali express eke balanna houaganna puluwan wei
Sri ada video ekak upload kara thibuna chajin sambandawa dannane sir eka.
Eke ayeth upload wemawa podi correction ekak kala
Sir display eka alutin demmath phone eke tuch eka hari ne display eka hodai tuch eka peththak weda ne meka hadaganna puluwanda (Device- iPhone)
Balanne nthuwa hriyatama kiyanna amarui hebei oya display eka hariyatama match wenne nethiunama oyade wenawa
Wena phone ekata display eka connect karama display eka hodata weda
සර්, පොඩි ඉල්ලීමක් තියනව කරන්න, පුළුවන්නම් display එකෙන් tach එක change කරන vedio එකක් කරන්න. ඒ ගැන CZcams එකේ විවිධ vedio තිබුනත් සර් වගේ පැහැදිලි කියල දෙන්නෙ නෑ. ස්තුතියි
Ok
Sir nokia normel4n ekaka torch eka off karanna be
Galawala service ekak deela balamuda
සමහරක් අය heat gun එක පාවිච්චි නොකර, alcohol spray එකක් වගේ එකකින් spray කරලත් ගලවනව දැකල තියෙනව. මේ දෙකෙන් වඩා හොද, කොයි ක්‍රමය ද?🤔
Ehema ekak ne dekenma.kerenne ekama de ekak galawanakota anik ewa prawrsam karagena kadanne nethuwa galawana eka thamai wenna ona de
Etha hoda padamak.. Loku denumak laba gaththa.. Obata bohoma pin.. B.s !
ඒ liquid එකේ නම මොකද්ද
අම්මෝ.. හ් ඒ ටික නම් ප්ට්ටෙටම තේරෙන්න කියා දෙනව සර්.. මම සල්ලි දීල කෝස් එකකට ගියා සල්ලිත් නෑ. ලැබුන දැනුමකුත් නෑ. පෝන් එකක් ගලවනව තියා ඇතුලෙ මොනාද වෙන්නෙ කියලවත් කියල දුන්නෙ නෑ.
සර්,ඔබතුමාට පුලුවන්නම් මේ පාඩම් මාලාව පිළිවෙලට අංක කරල දෙන්න එවිට ආධුනිකයන් හට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
Ok
ස්තූතියි සර්
Nova 7i display ekak kiyakweida sir?
Rs.1000 ali express eke
Kata ridenne neadda sir
Ridenawa eth oyalata uganwana de therenna ona neda
සර් මගේ Huawei y6p display එක කැඩිලා අලුත් display එකක් දාන්න ඕනේ එය කීයක් විතර වෙයිද . සර්ට දුන්නොත් display එක දාලා දෙන්න පුලුවන්ද?
Alinexpress eke 7000 wage wenne kadawala aluth ganan nam danne ne ahala balanna
Ewanna phone eka
Electrical gana kiyala denna puluwanda
Puluwan home wiring three phase ,motor ac wage dewal neda
Na sir. Rice cooker blender fan.wage.dewal.gana
Ewa aniwaryen karanawa langadeema patangamu
සර් මගෙ Huawei Y336 phone එක on වෙලා ටික වෙලාවකින් ආයිත් off වෙනවා අලුතින් battery එකකුත් දැමමා fault එක කොතන ද තියෙන්නේ සර්
Power section wage etha balanne nethuwa hariyayatama kiyanna amarui galawala compornent check karanam hari balanna
@@charithasanjeewa4748 thank you Sir
මේ විදියට මේ වගේ ගලවපු එකක් නැවත ෆික්ස් කරන වීඩියෝවක් දාන්න සර්.නැවත සවි කරද්දි ගම් අලුතෙන් දාන්න ඕනිද? නැත්‍තම් මේ තියෙන ගම් ටිකෙන්මද ආය මේවා ඇලෙන්නෙ???? ඒක හිතාගන්න අමාරුයි..☹️
Ok
ඕවා ගලවන ඉස්කුරුප්පුනියන් කීයක් විතර වෙනවද
Eththatama saralawa gattot mal ekai flat ekai samaharavewaye wenas ena thiyanaws lokuwata hithanne nethiwa mal ekai flat ekai aran patanganna
Mn j 2 akak galawanna gihin diceply akath pupurala thiyenne mn laga awa hadanna tool ahemath na...multimitar aken chek kala batty pin walata curant anne nethi pasnayak thibbe...den weda wedi una puluwnm udau karanna
Display eka pipiruwata pemawada roopa
@@charithasanjeewa4748 nane aka on wennewath na charge wenne na kiyala ain karala thibbe mn hadala dennm kiyala genawe
Sir, Hindi CZcams channel ekak tyenawa "APM Electronic new tech" kiyala... Sir a wage SMPS, led tv repair wage lessons hand circuit drownings waling deeply pahadili Kara denna puluwan nm godaak watinawa. Podi yojanawak pamani.
Yojanawa godak watinawa ape mekata kalin karapu lesson eka wage neda api issarahata karamu ekath
czcams.com/video/Jqpx-UtY6EM/video.html sir me link video eke wage circuits explan karanna kiyalai yojana kare.
Ok theruna eka igena ganna honda kramayak mama explain karannam
Android phone walata wada iphone repair karana eka lesy wage
Sar nambar eka danna ko
0774143743
Shot tiyana 4n akak shot aka tiyanatana hoyagena . Aka hadana hari video akak ona sir
Ok.short hoyana ekanam lesi multi meter meter eka argena buzzer mode dala check karagena yanna hema resistor cap inductor eyhakota short eka allanna puluwan
මම 15000දිල කොස් එකක් කරා යකො මෙච්චර දෙයක් කිය්ල දුන්නෙ නැ ....හපොයි....මහින්දට චන්දෙ දිපු තරම් වෙදනාවයි එ යාකාට අහු උනා කියල දැනුනම....ඇන්ඩ්‍රොයිඩ් ගලවන්න කියල දුන්නෙ නැ එයාකා.....😮😮😮😮
Nomilema hemadema kiyala denawa issarahata thawa godak dewal uganwanawa
කොහෙන්ද කරේ
කොහෙන්ද කරේ කෝස් එක
Mama shop ekak karana kenek newei Moratuwa campus eke elecyronic & and Telecommunication Diploma (NDT)eka karapu kenek
thank you sir
Wellcome
Thanks sir
Wellcome