මාස 6 සිට බබාගේ බර වැඩිවෙන එළවළු සුප් මෙහෙම හදමු - Baby Food Sinhala Recipe - බබාට කෑම - Babata Kema
Vložit
- čas přidán 5. 09. 2024
- මාස 6 සිට බබාගේ බර වැඩිවෙන එළවළු සුප් මෙහෙම හදමු - Baby Food Sinhala Recipe - බබාට කෑම - Babata Kema
මේවගේ පොඩ්ඩන් වෙනුවෙන්ම සෑදූ තවත් පෝෂණීය, රසවත් කෑම වර්ග රැසක් අපගේ CZcams චැනල් එකේ තියෙනවා. ඒ සියල්ලම නරඹන්න පහතින් ඇති Link එකෙන්.
CZcams Channel :
bit.ly/33Ewjgw
අපගේ Facebook පිටුව සමගින් එකතුවන්න.
/ babatakema1
අපගේ Facebook fan page එක සමගින් එකතුවන්න.
/ babata-kema-බබාට-කෑම-1...
Like, Share & Subscribe
#බබාටකෑම #babatakema #babyfoodrecipe #sinhalababyfoodrecipe #foodforbaby #babatakama
මගේ බබාට දුන්නා.. හැන්දට පැන පැන කෑවා 😄😄 මං ඔයාගේ video ඔක්කොම බලනවා.. ගොඩක් ස්තුතියි.. තව දුරටත් විවිධ කෑම වර්ග හදන හැටි කියල දෙන්න
අනේ...හරිම සතුටුයි නංගී ♥️
ගොඩාක් ස්තූතියි අක්කේ. මං මගේ බබාට අක්කා දාන හැම කෑම ජාතියක්ම වගේ හදලා දෙනවා මගේ පැටියා හරිම ආසාවෙන් කනවා. ඔයාට ගොඩාක් පිං අක්කේ. තවත් මේවගේ රෙසිපි ගේන්න අක්කට ශක්තිය ලැබේවා!!!! බුදු සරණයි අක්කේ....
බුදුසරණයි ..
Iye mn raata babata dunne me sup eka.eya asaven kaava eka.gdk vatinava me deval apitath kiyala dena eka.gdk vatinava oya karana de.❤️❤️
අද රෑ කෑම එකට බබාට මම මේ සුප් එක හදලා දුන්නා, මගේ පොඩ්ඩා ඔක්කොම කෑවා.අලුතෙන් video එකක් එනකල් බලන් ඉදල හදලා දෙනවා.Thankyou♥️
පුලුවන් නම් රාත්‍රී වේලවල් ටිකක් හදුන්වල දෙනවද අක්කේ මාස 8 බබෙක්ට
Daannam nangi
Thank you very much for this recipe..
Thanks oyata mewa kiyala denawata
අද තමයි මං බබාට මේ සුප් එක හදලා දුන්නේ. Green peas නම් තැම්බිලා තිබුනේ නැහැ. ඒ වුනාට බබා ආසාවෙන් කෑවා. බොහොම ස්තූතියි. 🙏
❤️❤️❤️
Mama me recipe eka try kala. Baba eka okkoma kewa. Godak sthuthi oyata.🤗
Miss cerelac valata 7 months babbage bara vadi venavada
Akki oya soup 1 udita dunnata kamak nadda???
Oyage video harima important thank you
❤❤❤
Greenpeace amu ewada gaththe thambapu ewada.mn super m. Eke baluwa thambapu ewane thibune.amu ewa thiyenawa NEDA thambapu ewa babata denna hoda nadda plz reply me....
My daughter’s favorite recipe. Thank you..❤️
❤❤❤
Thank you
Thkss
Thank you akki👌👌 oyage recipe godak hodai..babath asawen kanawa haduwama
Masa 7 babekta ළූණු dunnata kamak nedda
Thanks my dear
Akke mekata malu biththarth ekathu karanna puluwanda
Paata.nam Hari lassanai.....hadanna ona mamat
Thank you miss mage baba vegetarian..ehema babalata hadanna puluwan recipes dennako
Thank you 👍
Akke mokak hri kema ekakta babata alergy ekak awoth eka Adu unama e kema Aith denna Hoda nedda
Thank you mis.
Thawa 1k akke.mage baba udeta bath kiribath kanda kisima deyak kanne naha.udeta monada denna honda wena
Thanks akke.mama balan hitiye aluth kemak hadanakan.
❤❤❤
Blender karanna apa kiyanawane neda lunu kudu danna hoda ne neda mis
Akke.. highland butter eka kohewath ne.. babalata denna sudusu butter aye monada thiyenne? Astra butter eka epada denna
Palawatta denne amma man
Math ada babata duna.eya asa una.akata godak pin
Mage babata masa 5 sampurna una witharai. Me recipe eka denna puluwanda
Green pees wenuwata මුං ඇට කවුපි දාගන්නත් පුලුවන්ද
Cheese ekakuth ektu krnnda
බබා ආසාවෙන් කෑවා.ගොඩ්ක් ස්තුතියි මේ වගේ වටින වීඩියොස් දානවට
green peas amu ewada danna
thanks dr🥰🥰🥰
Me recipe ekata thank u. Mama babata hadala dunna eeyei adai. Ada deddi ekata chicken kallakuth damma. Eya asawen biuwa
❤❤❤
මිස් මගේ බාබාට අවූරුදූ එකාමරායි කිසිම කැමක් ආසාවෙන් කන්නේ නෑ
බාබා ගොඩක් බර අඩු වෙලා තියෙනවා
කොමද බාබාට
කැම පිළිබඳ විස්තර කියන්න පුළුවන්
Sathi 18n kama patan gnna babalta elwalu sup eka denna brida mis
Akke masa 6babekta rathu lunu dunnata kamak nadda
Akke man yogurt dala pan kek haduwa kurakkan dala ane tikak thada unane
ඔයා බිත්තර දැම්මේ නැද්ද
@@babatakema damma akki
Mis babalata thel batr hamadama dunnata kamak nadda
Rathu lunu, sudu lunu babata denne masa kiyenda akke
Mage babata masa 6i. Ada me widiyata soup hadala dunna. Thanks. 😍
❤️❤️❤️
Butter walata luunu Dala temparadu kalada masa 6 babata
Akke lunu nathi batar saha cheese varga monavada....??
හයිලන්ඩ් ,ඇන්කර් කොත්මලේ ලුණු නැති බටර් තියනවා...චීස් නම් මම දන්න තරමින් නෑ
Hi
Masa 5 1/2 ka babekta denna puluvan da
Babalata loonu karapincha wage ewa dala temparadu karanna puluwan wayasavkeeyen wageda akke. Mage duwata masa 6 1/2
7න් පස්සෙ
අක්කේ අවුරුද්දෙන් පස්සේ බබාලගේ බර මාසෙකට ග්‍රෑම් කීයකින් වැඩි වෙන්න ඕනෙද
oyage babat masa kiyada dn bara kohomda
අවුරුද්දයි මාස 3. බර 9
Re kema denne masa 6n passe kiweni dawaseda akke
Mis green peas thambala ganna ona,naththam rain pegenna dala ganna oneda
තම්බලා ගන්න
Masa 6ka babketa denna puluwanda
Carrot potato ekata demmata kamak nedda
Mey vidiyta soup aka dila udeta dawalata bath denna puluwan da aphu alawalu jati akathu karala
පුළුවන් ...එළවළු වැඩිපුර කැවුනට කමක් නෑ
Masa 6 kama patan ganna babekta kama වෙල් කියක් දෙන්න ඔනෙද?
Akke meka nam me video ekata adala nathi prashnayak.mata danaganna ona ceregrow babalata hodada.hamadama denna onada.kochchara pramanayak denna onada.ekata bara wadi wenawada akke.mage Babata auruddai masa 11i.
Mama e gena danne...mama babata dila nethi nisa
Thank you mis ❤️❤️ ada reta babata hadanawa mama puthata masa 8i (seka chathurangi )
❤❤❤
Super market wala thiyena ma eta babalata denne kohomada akka.. ?
Mage babata 11 month.
Akke masa 6 babekta sup warga dunnsma bara wedi wenawada mokada sup wathura gathiya nisa.babalata tikak ganawa dunnoth bara wedi wenawa kiyanwane akai
පොල්තෙල් දාන්න බැරිද
Themparadu krna kot batar wenuwt pol the ekathu krnna Honda nedda
පුළුවන්
Akke masa 6k mage babata. Eyata deddi halmasso kudu tikak ekathu karala dunnata kamak nadda. Butter themparadu karannathuwa sup eka hadala ekata ekathu karata kamak nadda
කමක් නෑ
Mage baba asanipawela dawas 5k kema kewe ne. Me sup eka hadala dunna ada okkama kewa. Thanks.
❤❤❤
Thenk you sis. Mage baba me dawass wala kanna harima horai akka, dath enakota babala kanna nedda.
කනවා අඩු වෙනවා සමහර බබාලා ඒ කාලෙට
@@babatakema thenk you akki ❤❤❤
Hoda batar akak kiyannakoo
Masa paha maria kamak nadda dunnata
Thanx miss
Masa 06 babata meka denn puluvanda
Akje masa 5 babekta dunnata kamak nedda
Mekata cheese kellak demmata kamk nedda blender karaddi
දාන්න.රසට තියෙයි
Masa 5 babyta dunnata kamak nadda
Akka බටර් wenuwata polthel danna බැරිද
පුළුවන්
butter walin themparadu karaddi butter wala guna natni wenawa neda rath weddi
ඔව්...ගුණයේ යම් අඩුවක් වෙනවා ...
Akke sup , bath wagemada gunaya?
බත් වල තියෙන්නේ කාබෝහයිඩ්ේට...බත් වලට වඩා වැඩි ගුණයක් මේ සුප් එකේ තියනවා
Pressure cooker eke malu tambanna puluwanda akka
පුළුවන්
@@babatakema thank you... Whisil kiyak wadinna onida malu tambanna akka
Reta dunnata kamak nedda
කමක් නෑ
Babata kama hadanna pressure Coker eka hondaida.normal kama hadanna widiyata wada poshana gunaya rakenawada??
Ow godak hondai
Mona batterda babata denna hoda ?
අවුරුද්දට අඩු නම් අන්සෝල්ටඩ් බටර් දෙන්න
Maka rata dunata kamak nadda mis
කමක් නෑ
Babata Astra hoda nadda
බටර් තමයි හොඳ
Greenpeace thambena wela yabwane akke.oya gathe thambapu ewwada
තම්බලා ගත්තේ
Akke babata masa 8i.presure cooker 1 use karala babage kama hadagattata kamak nadda.eken kama hadana 1 babata ahithakaraida
ගොඩක් හොඳයි ...පෝෂණය හානි වෙන්නෙත් නෑ
@@babatakema thank u akke..budusaranai!
තෙම්පරාදු නොකර me sup eka denna පුළුවන් da?
පුළුවන්
Akki mekata malu kellak demmata kamak ne neda Masa 6i babata
කමක් නෑ
අක්කේ මේ ග්‍රීන්පිස් ගන්නේ තම්බපු ඒවද..ඒවනේ super market vala tiyenne
අමු ඒවත් ගන්න තියනවා නංගී ...
Iye kema patan gatte.babata me sup aka dunnata kamk nedda.udeta wage
එපා...එයාට කෑම වල අසාත්මිකතා බලන්න ඕනනේ...
මාස 6 බබෙකුට රතු ඵෑණු දුන්නට කමක් නැද්ද මිස්
7න් පස්සෙ වගේ දෙන්න
♥️♥️♥️♥️
Rathu lunu nathtan bee lunu demmats kamak nedd
👍👍👍👍👍🌹
Babata kema luunu dala තෙම්පරාදු karala denna puluwan masa kiyakinda akke
7 n passe
තක්කාලි සෝස් හදන හැටි කරන්නකෝ..
හදන්නම්...
බබාලට blend කරලා කෑම දෙන්න හොඳ නෑ කියනවා නේද අක්කේ?බත් උනත් blend කරලා දුන්නට කමක් නැද්ද?
ඔයා පාවිච්චි කරපු බටර් එක මොකක්ද අක්කෙ?
කෑම බ්ලෙනඩර් කරන එක ගැන
czcams.com/video/LJ1iHVMv0RU/video.html
මම ගත්තේ හයිලන්ඩ් බටර්
Walan walan
බටර් වෙනුවට එලවලු තෙල් පුලුවන්ද
Akke asanipa wela inna babekta denna puluwan kema warga hadala pennanna puluwanda
මම හදන්නම්
@@babatakema hari akke.thank you
Blender kalama gunaya ne kiyanna ettada
czcams.com/video/LJ1iHVMv0RU/video.html
thank you