Video není dostupné.
Omlouváme se.
ඔයාට හරියනම පොල්කටු කපන උපකරණ ටික විතරක් ගන්න. Coconut shells Tools
Vložit
- čas přidán 22. 02. 2022
- පොල්කටු කපන උපකරණ ගැන ඔයාල තැන තැන කතා උන දේවල් වලට මෙන්න මගෙන් උත්තර...
අත්දැකීමක් නැති එහෙන් මෙහෙන් අහුල ගත්ත අයගෙන් උපකරණ අරන් රැවටුනාද..?
ඔයාට අවශ්‍ය මොනාද, ඔයාට ගැලපෙන්නේ මොනාද කියන එක ඔයාම තෝරගන්න.
පොඩි ළමයින්ට සෙල්ලම් බඩු ගන්නවා වගේ නෙමෙයි නේ පොල්කටු උපකරණ ගන්න එක.
ඒ නිසා දැනගෙන මිලදී ගන්න.
රත්‍රං ආභරණ හදන්න ගන්න බ්‍රෑන්ඩඩ් උපකරණ වලින් ම පොල්කටු කපන්න ඕනිද...?
______________________________________________________
මට ඕනි
බොරු මත හදලා,
බොරු දේ උගන්වලා
ඔයාලව වටේ යවලා
ඔයා මේ ක්ශේත්‍රය තුල අමාරුවෙන්
නැගිටින්න උත්සාහ කරන්න පටන් ගනිද්දිම
රවට්ටලා එපා කරවන මිනිස්සුන්ගෙන්
ඔයාලව ගලව ගන්න සහ
ඔයාලගේ මුදල් අපතේ නොයවා
අවශ්‍යම දේ ලබා දෙන්න.
___________________________________________________
පොල්කටු නිර්මාණ කලාවට ආධුනික ඔබට වටිනා දේ ගත හැකි වේවි.
නොතේරෙන තැනක් තිබ්බොත් කෝල් කරන්න.
තැන් තැන් වල ලිඳ ළග සංගම් දාන අයට
ප්‍රශ්න තියෙනවා නම් කෙලින් බැරි නම්
ෆේක් හදන් ඇවිත් හරි කමෙන්ට් කරන්න.
ඒවටත් උත්තර වීඩියෝ එකකින්ම දෙන්නම්.
ස්තූතියි යාළුවනේ.
01 - Sarasi Creation - Coconut Shell Design | Piyumi Chathurika
• Sarasi Creation - Coco...
02 - යකඩ කපන කියතෙන් පොල්කටු කපන්න පුළුවන්ද...? | Episode 01 | Piyumi Chathurika | Coconut Shell Design
• යකඩ කපන කියතෙන් පොල්කට...
03 - පොල්කටු නිර්මාණකරණයට අවශ්‍ය උපකරණ ඕනිද...? Coconut Shells Design Tools
• පොල්කටු නිර්මාණකරණයට අ...
04 - Candle Holder - Coconut Shells Candle Light - පොල් කටුවෙන් කළ අලංකාර ඉටිපන්දම් රඳවනය
• Candle Holder - Coconu...
06 - ITN Wenasa Live | Sarasi Creation | Piyumi Chathurika
• ITN Wenasa Live | Sara...
07 - පොල් කටු කපන්න ඉගෙනගන්නේ කොහොමද | Coconut shell learning | How to learn cut coconut shells
• පොල් කටු කපන්න ඉගෙනගන්...
08 - Tv Derana Lokaya Saha Lokayo
• Tv Derana Lokaya Saha ...
#cocunut #visitsrilanka #srilanka #cutting
#Coconutshelltools #Srilanka #sarasicreatoin
Aththatama oya hamadema hariyata පැහැදිලි kiyala denawa mata oya badutika ganna wena thanwala baluwa eth oya oya tika sadarana milakata gedaratama gennala denawa oyage oya awanka kama nisathamai man oyata call ekakwath nodi salli damme oya gana loku viswasekin e vidihatama oya mata e badu tika euwa aththamai man ol gennapu paduwalin horaboru nathuwa ewapu ekama ekkena oya oyata godaaak ස්තුතියි
ඔබට බොහෝම ස්තූතියි ... බඩු ටික ලැබුනා .. ව්ශ්වාසනීය සේවයක් ... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ❤❤❤
ස්තුතියි ඔබටත්.ඔබ බලාපොරොත්තු වන අයුරින්ම නිර්මාණ කටයුතු කරන්නට හැකියාව ලැබේවා!..
ඔයාගෙ සේවය ඉතාම අගය කරනවා. මමත් ආයුධ කට්ටලය ගෙන්න ගත්තා. ඉතාම හොද තත්වයේ තියෙනවා ඔක්කොම බඩු ටික. ඔයාලත් ආයුධ කට්ටලයම ගන්න මොකද කොලිටි ප්‍රොඩක්ට් එකක් කරන්න නම් මේ උපකරණ ටික අවශ්‍යමයි.
ඔබගේ ව්‍යාපාරයට හදවතිනම සුභ පතනවා. ස්තූතියි
ගොඩක් ස්තුතියි.ඔයාලටත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..
අද මට උපකරණ කට්ටලය ලැබූනා.බොහොම ස්තූතියි..ඊටත් වඩා ගොඩක් පින් ...අපිට නොමසුරුව දෙන දැනුමට..
Kohomada genna gaththe
ඇත්තටම මේ කරන දේ වටිනවා. මටත් ගන්න ඕනේ උපකරණ ටික.
දිගටම වීඩියෝ කරන්න. ජයවේවා..👍🤝
බොහොම හොඳයි ඔයාගේ දේශනය... ගොඩක් දේවල් අද්යනය කරා.... ජයවේවා.. බුදුසරණයි ❤
ගොඩක් ස්තුතියි..අපිත් එක්ක රැදිලා ඉන්න ඉදිරියටත්
මා ඉල්ලුම්කල උපකරණ කට්ටලය සහිත පාර්සලය ඔබ සදහන් කල පරිදි, ඒ ආකාරයටම සියලු උපාංගද අන්තර්ගතව අද දින මා හට ලැබුණා... ඒ වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මේ උදව්ව කිරීමට මැදිහත්වීම සම්බන්ධයෙන් ඔබට නැවතවාරයක් ස්තූතියි..
Ane mata nom ekak dennako
Whatsapp msg karanna.0703720820
මට මැෂින් එකක් ඕන කීයද මිල@@sarasicreation3929
හොඳ පැහැදිලි කිරීමක් sadaranai oya
ස්තුතියි 🥰
ගොඩක් ස්තුතියි ඔබට මමත් සුළු වශයෙන් මෙම නිෂ්පාදනය කරනවා මිස් මට මෙය පිලිබඳව වැඩි දුර පුහුණුවක් ලබා ගැනීමට හැකි ස්ථානයක දුරකථන අංකයක් ලබා දෙන්න ගොඩක් ස්තුතියි ඔබට .
👉 විදාත සම්පත් මධ්‍යස්ථානය..
ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න..එහි විදාතා සම්පත් මධ්‍යස්ථානයක් තිබෙනවා..එතනින් වැඩමුළු වලට අයදුම් කරන්න පුලුවන්..
👉 ජාතික ශිල්ප සභාව..
👉 ජාතික මෝස්තර මධ්‍යස්ථානය..
මේ අයතන වලින් ඔයලාට පුහුණුව ලබාගන්න පුලුවන්.. ඉදිරියේදී දුරකථන අංක සමග පැහැදිලි විස්තරයක් කරන්නම්...
Ada samage inna tharamak inne boruwen wanchawen පිරුණු මිනිස්සු e athin oya oya karanade රටටම adambarayak deyak iganagena e de සමාජගත karana eka ada rate inna godak aya හිතන්නේ තමන්ගේ diunuwa vitharai eth oya හැමෝම gana hithala karana de aththatama watinawa mama oyata hadawathinma suba pathanawa ❤❤❤❤❤
ඔබේ අවංක භාවය ගැන සැකයක් නෑ දුවේ. මේ සේවාව දිගටම කරගෙන යන්න අප වෙනුවෙන්. ඔබගේ ව්‍යාපාරයට පිය සෙනෙහසින් සුබපතමි.
ගොඩක් ස්තුතියි..
A very iñformàtive video. Thanks
Sanba da wenna ba okema fon no dammanam harine mokada mewa karanne
@@sarasicreation3929නම් සූනිල්.
0703720820 whatsapp msg ekak danna
මෙින්න හොදම දෙය තමයි මෙික ගොඩක් වටින දෙයක්
ගොඩක් ස්තුතියි
ඔයා නිසා ආස හිතුනා පොල්කටු වැඩ ඉගෙනගන්න ❤️
ගොඩක් සතුටුයි.පටන් අරගන්න ඉගෙන ගන්න..
අද සමාජයට ඉතාම වටින විඩියෝ එකක් තමයි
ගොඩක් ස්තුතියි
ස්තූතී අක්කේ ගොඩක් වටිනවා
අපිත් එක්ක එකතු වෙලා ඉන්න.ඔයාලට අලුත් දෙවල් ඉගන ගන්න පුලුවන් ඉදිරියේදී.
බොහොම ස්තුති මට උපකරණ කට්ට්ලය ලැබුනා ගොඩක් පිං
තල කීයක් තියෙනවද එකම සයිස් තලද
ඇත්තෙන්ම සතුටුයි පියුමි නංගි....
Thank you
දවසින් ලැබුනා. Thanks Sarasi Creation
Kohomada ganne
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්...
ගොඩක් ස්තුතියි..
ස්තුති,ජයවේවා,
ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැදිලා හිටියට.ඉදිරියේදි අලුත් දේවල් දෙනවා ඔයාල වෙනුවෙන්..
අවංකව වැඩ කරන සහොදරියක් ✌ ජය වේවා ❤️❤️👍👍
ගොඩක් ස්තුතියි අයියේ...
bohoma sthuthiyi.lankikayek💜💜pararthakami manushshathwayata hisa nama achara karanna ona. adunikayek widihata upakarana hadunwa dena video ekak denna
Godak sthuthi agaya kirimata.😍
Order karapu set eka hambuna. Godak sthuthi..... Sarasi 🙏🙏🙏
Kohomada genna gaththe
Akke maath hettiwidiyata yanawa,okkoma hamadeema ada ganan neme heta thiyenne akke,yaluwane me akkage gataluwak neme,ape rate thathwe meka,me akka harima hoda akka kenek,
ගොඩක් ස්තුතියි ❤️
අපිත් එක්ක රැදිලා ඉන්න ඉදිරියටත්
Oya harima awankai.hithe kahatak nethuwa anik ayata kiyala dena ekama athi diyunu wenna.bs❤️❤️❤️❤️❤️
ඔය තල වෙනුවට දාන කපන කේබල් තියෙනවාද ?දිග සෙ.මී.17.කීයක් වෙනවද ?
Nangi oyata godak pin danuwath kireea sambandawa
අපිත් එක්ක රැදිලා ඉන්න ඉදිරියටත්.අලුත් දෙවල් කියලා දෙනවා.
Mama kiyapu vidihatama mage badu tika hamba una ekata thanks. Godak hodata pahadili krimak hamba una ekatath thanks digatama kargeana yamu b s
ගොඩක් ස්තුතියි.. ඔයලාට තත්ත්වයෙන් උසස් නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා..
Highly recommend ❤
Thank you..🥰
Oya kiyatha man matharin baluwa eka vitharak 4800 ඉතින් oya mata ewapu badu man mehen gaththanam loku ganak වෙනවා aththatama thawa aya innawanam me mista kiyala genna ganna bayawenna epa kawadawath apathe yanna deyak igana gaththata kllek wela othanata enna kochchars මහන්සි wenna onada ape rate kello heluwen dagala dagala photo gahala fb dana ekane itawada kochchara watinawada thamangema kiyala deyak patan ganna eka ape rata godaganna puluwan mewage awanka uthsahawantha aya innawanam bs oyata❤❤❤❤
🎉 ගොඩක් හොදයි මාත් බඩු ගත්තා තල ගොඩක් කල් පාවිච්චිකලා, මුලින් තල ගොඩාක් කැඩුනා අත හුරු වුනාම තල කැඩෙන්නේ නෑ වෙන තැන් වලින් ගත්තා ඒවා හරිගියේ නැහැ. ඇබරුන තල වලට වඩා නිමාවක් ගන්න පුලුවන් පැතලි තල වලින්, මුලින්ම වැඩ කරනවානම් පැතලි තලවලින් අත හුරුකරගන්න මුලින් කැඩෙයි තල හුරු වුනාම ගොඩකලයක් පාවිච්චි කරන්න පුලුවන්.🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි ඒ පැහැදිලි කිරිමට.හරි දේ කියලා දෙන්න මම ගොඩක් වෙලාවට උත්සහා කරනවා.ඒ අතර හරි දේ ඉගන ගන්න කැමති ඔයාලා ගැන හරිම සතුටුයි..පුරුදු වෙන්න කාලයක් යනවා නමුත් පුරුදු වුනාට පස්සේ හරිම ලේසි..
මට උපකරණ කට්ටලය ලැබුණා දවසයි ගියේ බොහොම ස්තුතිය 😍😍😍
mata me akkage whatsapp link eka danna
Matath one
Duwa
You are a modle. I wish you to continue this service for a long time !
Mata me thala set eki kiyathai genna ganna oniii
mata me set akama ganna oni
මමත් පොල්.කටු නිර්මාන නිවාඩුවක් තියෙන වෙලාවට හදනවා ඒත් ඔය කියතක් ගන්න ක්‍රමයක් තිබ්බේ නෑ ගොඩාක් පිං ස්තූති ඔයාට
Whatsapp msg karanna.0703720820
Mamath me gana hadarala tiyenawa mona de kalath mudal paramarthayen karanna honda naha thamay
Aththatama mudal mathama karana dewal sarthaka wenne na.nirmanayak wisheshayenma
මම මේ වීඩියෝව බැලුවා. මේ මොනවා නිශ්පාදනය එකක්ද විස්තර දෙන්න කවුරු හරි. මමත් කැමතියි සුළු ව්‍යාපාරයක් කරන්න
අනිත් විඩියෝ බලන්න.පොල්කටු වලින් කරන නිර්මාණ
Thank you
Polkatu nirmana kirimata awashya Badu Tika anuradhapureta ewanna puluwanda salli ewwnnam
0703720820 whatsapp msg karanna
සුපිරි විඩියෝ එකක් 👌
ගොඩක් ස්තුතියි..දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න..
@@sarasicreation3929 haremahodi
Mata polkatu nirmana karanna oya thala set akai kiyathai kiyata Ganna puluwanda
Whatsapp msg ekak danna.0703720820 wisthara ewannam.
පොල්කටු නිර්මාන වෙලදපොලට දැමීම සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් දෙන්න
Niyamai sahodarii
Thank you..
Mata jewellery saw ekai thala pack 2 one kohomada genna ganne mila keeyada kiyala danaganna puluwanda?
Whatsapp msg karanna.0703720820
Man mulinma patan ganna hadanne mata අවශ්‍ය වෙන බඩු ටික මට එවන්න පුලුවන්ද ?මෙ වැඩෙට උවමනා බඩු ටික මට ඔනි..please
Whatsapp msg karanna.0703720820
නිෂ්පාදන සදහා පොදු වෙළදපලක් තිබේද ?
Thank you nangi
සහෝදරිය mata අලුතින් meka පටන්ගෙන කරන්නට uwamanai ekanisa mata උදවු කරන්න awshya tull ganna ona
0703720820 Whatsapp msg ekak danna
Very good 👍 👏 👌
Math badutika gennaganna puluwanda awashsha tikata Dan keyak waida
0703720820 whatsapp msg karanna
මටත් උපකරණ කට්ටලයක් ගන්න ඕනේ.කීයක් වෙයිද දැන්.මොකද BMICH exhibition එකේ වැඩවලට අවශ්‍ය වෙනවා.
Whatsapp msg ekak danna.0703720820
දැන් මිල කීයද,juwellery saw normal
ඔයාගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද .මට කියතක් ගන්න ඕන.
0703720820 whatsapp
මිස් රේසින් එක්පොෂි අලවිස්තාන කියන්න හැකිද
Indian thala gennaganna puluwanda?
Whatsapp msg ekak ewanna..0703720820
Mila ganan list ekak thiyeda..adama order eka danna..adjustable kiyatha keeyada,
Whatsapp msg karanna. 0703720820
Koheda thiyanne matath ganna hithanava ganna puluva thena kiyanna akka
පොල්කටු අලවන ගම් එක මොනවද ..මිල කීයද
මම ආසයි මෙි ක්ෂේත්‍රයට හැබැයි කරල නෑ.මම කොහොමද වැඩිවිස්තර දැනගන්නෙ.
Whatsapp msg ekak danna.0703720820
Mathath ona kiyath ona kata tiki mila awanwada oyage sewaya api age karanawa
I received the kit. Thank you!
උපකරණ කට්ටලය... ගන්න contact නො දාන්න...
0703720820 whatsapp
Kiyatha ganna oni... Contact no... Danna
Number eka ewala thiyenne
tks.
Mata set eka ganna one. Kohomada ganne
0703720820 whatsapp msg ekak danna.
Kohomada sambanda karaganne oba thumiyawa
0703720820 whatsapp msg ekak danna
🌈🌈.vediyo.eka.godak.watinawa..Mis.mata.haipin.keata.2k.polisin.roda.2.k.kiyathak.thala.2k.labaganemata.puluwanda.mila.danna.
Whatsapp msg ekak danna.0703720820
Thanks
දරුවෝ මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි කියා සිතා වැඩ කිරීමට සිතා ගන්න. බිස්නස් කියන්නේ බිස්නස් මිසක් පින් කිරීමක් නොවෙයි.
😊මම උපකරණ අලෙවිය බිස්නස් එකක් විදියට කරන්නෙ නැ
Mata thala set 3 genna ganna puluwanda saice 3nma oya key chain denawada
Whatsapp msg ekak danna. 0703720820
ගොඩක් වැඩගත් වීඩියෝ එකක්. සුබ පැතුම්. දිගටම මේක කරන්න.
Thank you..😊😊
මට ටුල්ල් ඔනි කොහොමද ගන්න පුලුවන්
Whatsapp msg karanna..0703720820
grill machine එක කීයක් වෙනවද
0703720820 whatsapp msg ekak danna.
❤❤❤❤❤❤❤thanks akke
Welcome 🙏 💖💖
Matath oni akke kiyathk thala sey ekak .ewann puluwanda kiyannna
0703720820 whatsapp msg ekak danna
Mata kiyatha ha thala 24 Awassyi genna ganne kohomada
මන්ලග කියතක් තියනව එකට තල දාන්න තියෙන්නේ ඔහොම නෙවෙයි.එකට තල තියනවද.?
Mage badu Tika labuana, hariyatama dawas4 labuana, mama adunika kenek, godak pin,,,
මට කියතයි, තල වර්ග 3 ගන්න ඕනේ
මිස් මට නොමල් කියතයි තල සයිස් තුනම මුදල කීයක්වේද
Whatsapp msg ekak danna
Dan me kiyathe gana kiyada thala set ekath ekka mis
mata tools set ekak ganna one mis. kohomada man ganne
0703720820 whatsapp karanna
Upakarana genna ganne kohoma
Whatsapp msg karanna 0703720820
ewanna puluwanda kiyatak
Whatsapp msg karanna 0703720820
Tool set akak matat Oni .thank.
Whatsapp msg karanna.0703720820
Mata me kiyatha samaga badu kattalayama oni
Whatsapp msg karanna.0703720820
Matath tool kit ekak oni, okkoma tiyena set ekak, gaana kiyada,
Whatsapp msg karanna.0703720820
Kohomada ganne ewanna puluwanda
0703720820 whatsapp msg ekak danna
2022.09.01 dinata mila kiyada
Whatsapp msg karanna.0703720820
Matath ona
Whatsapp msg ekak danna.0703720820
Dc moters නැද්ද
Whatsapp msg karanna.0703720820
Tool set eka ganna kohomada
Akka matat kiyatak oni kiyada
0703720820 whatsapp msg ekak danna
Hi frind ver good
Thank you.
Mata kiyathak ganna ona.
Whatsapp msg karanna 0703720820
Genna ganne kohomada
0703720820 Whatsapp msg ekak danna
කියත් තල විතරක් ගෙන්න ගන්න බැරිද.
Puluwan.0703720820 msg ekak danna
මිස් Antilope තල වර්ගය හොඳද ?
Whatsapp msg karanna
Nambare dennao
Oyage nambaaka dandako apita oda karanda
0703720820 whatsapp
Den mila kiiyada
Whatsapp msg ekak danna.0703720820 wisthara ewannam.
Me thala ganne kohomadha
Whatsapp msg karanna 0703720820
ඕඩර් කරන්නේ කොහොමද?
මිස් ඔයගෙ නම්බර් එක වැඩ කරන්නෙ නෑනෙ කොහොමද tool set එක ගෙන්න ගන්නෙ
Whatsapp ekata msg karanna.