මව මිය ගිය නිවසේ අම්මා වූ නම හැවරිදි දියණිය | wathpotha Samajasathkaraya
Vložit
- čas přidán 15. 02. 2020
- අපේ රටේ ඈත දුශ්කර ගම්මානවල ජීවත්වෙන සරණක් අවැසිම මිනිසුන් වෙනුවෙන් ඔබටත් කල හැකි පුංචිම හෝ උපකාරයක් තිබේ නම් අපට කතාකරන්න .
Whatsapp | imo | viber 👇
0763 68 88 48
අපගේ ගිණුම් අංකය 👇
wathpotha samajasathkaraya
Bank of ceylon
Anuradapura city branch
85551356
#Facebook account :👇 / wathpotha
#Facebook page :👇 / wathpothasam. .
Facebook Group :👇 / 56344. .
පාපයක් උනත් දරුවො දෙන්නා වෙනුවෙන් එ පාපය කරනවා මහත්තයෝ ...තාත්තේ අයිතු ලෙස හම්බ කරලා දරුවන් රකින මේ ලොකෙ ඔයා සැබැ පියෙක්...❤❤❤
දරුවන් ජාතක කරලා දාලා යන පාපකාරි තාත්තලා අතර මේ තාත්තා උතුම් .තෙරුවන් සරණයි හැමෝටම
Ada kale ahana dewala wala hetiyata me thaththa karana raswa anuwa aka papayak wena aka ne,bs dp jp me punchi paulata
පව් ඒ තාත්ත තාත්තෙ ඔයාටත් දරුවො දෙන්නටත් පිහිටක් ලැබෙයි දළදාා සමිදු පිහිටයි
වත්පොත සමාජසත්කාරය ,,,,බොහොම පින්,,මේ අසරණ අය වෙනුවෙන් කරන කැපකිරීමට
ඇත්තටම දුකයිබමෙි තාත්ත ලෝකෙටම ආදර්ශයක් බුදුසරනයි සියලුම දෙනාට
දරැවන්ට අදරය කරන අදර්ශමත් තාත්තෙක්
පිය සෙනෙහසට කවි ගී ලියවුනාමදී
Ow.kavi gi liya une nathuwata mage kapruka thaththa.❤️❤️❤️❤️
ඇත්තමයි ,බලන්න බැහැ එත් මේ තාත්තා අගය කරන්න ඕනෑ අද රටේ ලොකු මිනිසුන් දේශපාලනය කරන උන්ගේ ඇස් අන්ධ වෙලාද
😥
අනේ දෙවියනේ බංඩාර ට කිවානමි ගෙයක් හදලා දෙයිනේ
දෙයියනේ බලන්න බැ
ඇඩෙනවා
තාත්තා කියන දේ අහන්න බෑ
එ තරම් දුකයි
ගොඩක් පව් දෙයියනේ
ගොඩක් අසරණ වූ තාත්තා කෙනෙක්.
මේ දුක,අසරණ කම අපිට නැත.
ඒ තාත්තව පවෙන් මුදවගෙන නව රැකියාවක් හොයල දෙන්න කාටහරි පුලුවන්නම් ඇත්තටම එය මහා පිනක්.සංසාරේ තුරාවටම ඵලදෙන.
හිතේ දුකට ලියන්න වචන නැහැ පව් ගැහැණු දරුවන්ගේ අනාගතය
🙏🙏
මෙවගේ වැඩ සටහන් ගොඩක් බැලුවා ඒත් දෙයියනෙ මෙහෙම පිරිමියෙක් අඩනවා දැක්කමයි අනේ අදාල බලධාරීන්ටම පෙනෙන්න ඕනි පව් දෙයියනේ
අනිවාර්යයෙන් අහිංසක තාත්තා කෙනෙක් ..පවු
Paw
කෝටිගණන් දිලා දේශපාලුවෝ වාහන අරන් ජෝගි දාන රටේ......දුප්පත් අයට ඉන්න තැනක් හදලා දුන්නානම් පිංසිද්ද වෙනවා. පක්ෂ බදාගෙන ඉන්න දේශපාලකයන් ගේ ඇස ගැටේවාවාවා .....😯😯😯😯
පව් දෙයියනේ . දහ ජරාව බීගෙන ඇවිත් සිහි විකලෙන් තමන්ගෙ දූ දූෂණය කරන නැත්නම් වෙන ගෑණු පස්සේ යන තාත්තලා ඉන්න සමාජයක් තියෙන්නෙ අද. ඒවගේ කාලෙක ඒ තාත්තා නම් ඇත්තටම උතුම් . ඇස් දෙක වගේ දරු දෙන්න බලා ගන්නවා. මේ වගේ පියෙක් දැකීමත් පිනක්. හිතට සතුටක් දැනුනා ඒ තාත්තගෙ ආදරේ දැකල. පවක් බව දැන දැනත් අකමැත්තෙන් වුණත් මාලු අල්ලන්නෙ දරුවන්ගෙ කුසගින්න නිවන්න. ඒ තාත්තා කිව්වා වගේ දූල දෙන්න ආරක්ෂා කර ගන්න ගේ පොඩ්ඩක් හදල දෙන්න කෙනෙක් ඉන්නවනම් ඒක ලොකු පිනක්. ඔයාට වරදින්නෙ නෑ තාත්තේ. තෙරුවන් සරණයි ...!!!
ඇත්තටම ඒ පියා අසරනයි.😱කුඩම්මෙක් නම් ගේන්න එපා.
Yes.you are telling the truth.my goodness.no need step mother for them.many of them are very cruel .
Pau divine dukai godak
අයියෝ අපේ රටේ බලධාරීන් මෙවා හොයා බලන්නකෝ පව් අහිංසක ළමයි දෙන්නා
අනේ රත්තරං තාත්තා paw kauru හරි පිහිට vanna pin සිද්ධ වනවා ගොඩක් බුදු සරණයි අහිංසක දරුවෝ danna vanuvan
අනේ ඇත්තමයි ගොඩාක් වට්නාව මේ වගේ තාත්තා කෙනෙක් බුදුසරණයි ..
අනේ ඒ තාත්තා අඩන්නේ හිතේ තියෙන දුකට ළමයි ගැන හිතනවා ඒ අතින් හරි අවංක මනුස්සයෙක් අපිට දුකයි ඒ මනුස්සය මාළු අල්ලලා හරි ඒ ළමයට කන්න දෙන්න ඕන
Mewage thaththala agaya karanna one.kochchara daruwo gana hithanawada.
මෙ ආත්මෙදි ඹයා මෙකරන කැපවීම ට ලබන ආත්මේ ඹයාලට ආයෙමත් ආදරෙන් එකතු වෙලා ඉන්න ලැබෙයි තාත්තෙ දරුවො දෙන්නා හොදින් බලා ගන්න ජෙසු පිහිටයි
🙏
ගොඩක්.දුකයි.අනේ.මේ.අයට.උදවූ.කරන්න.පිං.ඇත්තො.බූදූ.සරයි
මේකට සාධාරණයක් සාදාරනයක් කරන්න සර් ඔයාලා 😢😢😢😢😢😢😢
අනේ හරිම දුකයි. ධනවත් පිනවත් මිනිසුන්ගේ පිහිටක් ඔබලාට ලැබෙවා.
අසේ අයියේ අායෙනම් විවහයක් කරන්න එපා දරැ දෙන්න ගැන සිතන්න දරැවන්ට කුඩම්මාගෙ සැලකිලි දන්නවනෙ කවුරැ කවුරැත් උපකාර කෙරෙත්වා
Newatha viwahayak thula daruwantai sadaranyak weida mage a mage dewa a viwahayak thula apita kisima sadaranyak une ne kabalen lipata wetuna
අනේ පව් ..පුලුවන් අය ඉන්නවා නම් උදව් කරන්න...
අසරන තාත්‍තා කෙනෙක්.....
අනෙ එ තාත්තා අඩනකොට ගොඩාක් දුකයි මට පුළුවන් නම් මන් භාර ගන්නවා බුදු සරණයි
කියන්න බැ වෙදනාව තාත්තේ ඔයාට තවත් ශක්තිය දෛර්ය්‍ය ලැබෙන ඔිනි තෙරැවන් සරණයි හැමොටම නෙත ගැටෙිවා පින් කාර මිනිසුන් හට යමක් මෙලා වෙනුවෙන් කරන්න
ඔයා ගොඩක් උතුම් තාත්තා කෙනෙක් බුදුසරනයි ඔයාලට
අනේ පුලුවන් කෙනෙක් මෙයාලට උදව් කරන්නකො 🙏
අපො පව් තම
ඔයාලා විතරයි හරියට වැඩක් කරන්නේ ඔබ දේවලට පින්
දරුවෝ 7 ,8 HADALA GANU DARUWO ATHARALA WENA GANU අරන් ජිවත් වෙන අප්පල ඉන්නවා දැකල මේ වගේ උතුම් තාත්තෙක් දකිද්දී දැනෙන සතුට .
Eeka nam aththa
අනෙ ඒ මනුස්සයා මාළු අල්ලලා හරි දරුවන් ජිවත් කරනවා ගොඩක් හොද තාත්තා කෙනෙක් ආදර්ශයක් රටට දුලා ආරක්ෂා කර ගන්න
අනේ පවු මෝනවා කරන්නද පේර කරපු අකුසල් පවු දරැවන් දේන්නා කවම පෝඩියි සල්ලමි කරන වයස පිහිටක් වෙිවි බලන අය බුදුසරණයි
මාත් උදව්වක් කරන්නම්..ecount nu එක දාන්න..
අනෙ ඔය දරුවො දෙන්නා තනියෙන් දාලා කොහෙවත් යන්න එපා.අද කාලෙ කිසිම දරුවෙක්ට තනියෙන් ඉන්න පුළුවන් කාලයක් නෙවි.පොඩි දරුවො කියලා නැ විනාශ කරන්න බලන් ඉන්න අයත් අද සමාජෙ ඉන්නවා..
ජෙසු පිහිටයි..
Ane ow.karanteka nathi una vinadi 10tath awrudu 6 daruwek vinasha kale nakiyek.ane kisi karadarayak nam wenna epa.budu saranai
මෙ..තාත්තාව.
සම්බන්ද.කරගන්නෙ..කොහොමද..බැංකු..නම්බරයක්
නැද්ද
Ane yaluwa udau karanna pau ban
0717568368
අනේ පව් කෝහෝමද වුදවුකරන්නෙ
අනේ පවු මාලු අල්ලලා හරි දුවලා දෙන්නා ජිවත්කරනවා මෙි තාත්තා ඒ පිනම ඇති කාටවත් නොදි ලමයි දෙන්නා හොදින් බලාගෙන පුලුවන් විදියට රැකබලාගෙන ඉන්න ඔබ උතුමි රත්තරන් පියෙක්
ගෝඨාභය ,මහින්ද රාජපක්ෂල ,රනිල්,සජිත්ල මුංට මේ මිනිස්සු පේන්නෙම නැද්ද , මුං වල් වේස ගෑණුන්ට තට්ටු නිවාස ලබා දෙනව, ඒත් මේ අසරණයන්ව නොපෙන්නෙ මුං පොට්ට වෙලාද යකෝ.
ඇත්තටම මේ වත්පොත සමාජ සත්කාරයට ගොඩාක් පිං, හරිම දුකයි, උදව්කල උදව් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි !!! ගංජ කුඩු නොවිකුණා,හොරකම් ජඩ කම් නොකර මාලු හරි අල්ලල දරුවන්ගෙ බඩ කට පුරවන එකම වටිනව ,
අනේ මේ දරුවෝ දාලා යන්ඩ එපා කවුරුහරි ගෙට පැනලා ඒ ළමයි අනාත කරයිද දන්නෑ ඒ තරම් කාලකන්නි අද ඉන්නේ තාත්තා ඔයත් ඒ දරුවන්ට ආදරයෙන් රැකබලා ගන්න.. දරුවෝ ගෙදර ආවම වත්තපිටිය වැඩක් කරන්න බලන්න යාලුවෙක් එක්ක බොන්න එහෙම යන්න එපා බේබදු යාලුවෝ වගේ කාලකන්නි වැඩ කරන්නවා. බැංකු නම්බරයක් තිබ්බොත් සුළුවෙන් හෝ ආධාරයක් කරන්නම්.
තෙරුවන් සරණයි තාත්තේ ඔබට යෝධ ශක්තිය ලැබේවා !!!
අඩි නවා සිඅලු දෙවියන්ගී පිහිටි 😘😘😘😘😘😘
Very good daddy you are great we are helping you don’t worry
යහපත් පියෙක් බුදු සරනයි ඔබලට
Theruwan saranai obata me karana pinta
Ane balannath be video aka atharam dukai. Paw ane mehema thaththala ada samaje adui .budu saranai.😢😢😢
ඇත්තට බලන්න බෑ ඇස් වලින් කදුළු එනවා
පුදුම dukak දැනෙන්නේ ඇත්තටම meka baladdi..😥😥😥
Ape mewa balala pau keyala edala wadak na neda. Ape mona Harey karamu hamoma akathu Wela.. Apey akathu unoth mewa maha dewal newei neda...
බුදු සරනයි
Godak hoda thaththa kenek. Daruwo wenuwenn godak duk vidagena daruwoth ekkama innawa. Mehema aya adui me loke. Aththatama godak dukai...
paw dawiyane, me ayata saranak wenna mage jesuni. oyalata wasanawanta anagatayak udawewa, jesu pehitai.
Harima dukai a tathta ganath daru patau denna ganath
Ane pau dakina kota dukai daruwan kanu palle dala yana ada samajaye meweni piyek dakinna amarui pau wedak hari karala daruwanta kanna denawa hari dukai horakan karala mini marala salli hoyana ada samajaye meweni piyek ratata adambarayak budu saranai
මමනමී. හීතන්න.පවක්. නැහැ. ඒ.තාත්තා. දරුවන්. බලා.ගන්න. වෙන.ජෝබ්. එකක්. ඔය.වගේ. කරන්න. බැහැ..හරිම. ඳු කයී..බුදු සරණයි
Ane balana inna baha.thaththe oyalata hamoma pihita wewi.budu saranai
🙏🙏🙏🙏😥😥😥😥😥😥 anee mat aduanhh බුදු සරණයි tath
Aththenma kiyana wanam rththaran thaththek harima dukai wena kasadayak kala nam lamai thawath asarana wei thaththe daruwo wenuwen hitha haiya kara ganna daru denna thaththawa adaren raka gai obata niduk nirogi suwaya prarthana karami budu saranai dewi pihitai
අනෙ පවු දෙයියනෙ උදවු කරන ඔයාලට ගොඩාක් පිං
Wala udau karamu niwasak hadala damu budu saranai pau ana harima dukai
Harima dukei duwala dannak davi pihitei aniwaryan udaw labei.
Dukai godakk mewa balddi aiye oyata pinn
Ane paw
Aiye oya ai ada video eke kathakare netthr oyage shayakaya danne hadawathata kathakaranna minisun ge eya ahanawa aikasadabadinne netthe utapissuda ehema ara asarana tthathagen dan ksle genunwa viswasakaranta puluwanda okun aradaruwanta wenaskam karanawà e thatha hari video ekak karaddiye aiye oyama karanna uthsahawenna nethinam oyage thiyena oya samajasathkara tikatika minisunta epawena mattamata ei daladasamidupihitai oyalata ewagema e darupawlata saha thathata weradideyak kiyewwanm mata samawenna aiye poddak oyama ayema aran balanna ethakota oyta therei aiye.
Budu saranai
Obathumata thawath thawath mewen uthum katayuthu walata shakthiya dayrya labewa,dirgayusa labewa!!!!!!!
Mata me aiyawa sambanda karganna pon nambarayak danna බැංකු ගිණුමක් danna
Budu saranai thathe
🙏🙏
Aneyyy allah deywi pihitai ayalata 🙇♀️🙇♀️🙇♀️😢😢😢😢
Ratak watina piyek.🙏🙏🙏🙏🙏🙏
Oyate.godak.pin.bs.
පවු අනේ මේ දරුවෝ විදින දුකක් කවුරු හරි උදවි කරන්න පින් සිද්ද වෙනවා .
🙏🙏
mhipeta buduweru atha........
Uthum thaththa kenek theruwan saranai
ඹබ හොද පියක්.හොරකන් කරන්නෙ නැතුව වස විස විකුණන්නෙ නැතුව ඉන්න.
Mamath kadulu returns a thattha godak uthum budu saranai
Ane ekanag ethta kudammala wenasikan karanawa obata berida obae amma laga thiyanna harima dukaiy pau amma nethi daruwo hodin balaganna wenasak karannepa kudammala kudappala daruwanta wada danawa emanisa obamama daruwo balanna ane ape janapathi thumatawath mewa danwala pihitak laba danna
Ammo maga nam පපුව palanna awa බුදු සරණයි
Pau daviyanae monawa karannada puluwan hamoma udau karamu budu saranai siyaludavi rakawaranai
Me tharam ahinsaka minissu Mona tharam watinawa da
Budu saranai piyata
Theththe oya nam deviyek godak aegaya karanna oni me piyage sewaya
Adara neya tatta kenek teruwan saranai hemotama
Uthum thattha kenek kauru hari pinwth phosath bosath utthamayek ennawanam mey ahinsakayata phita wenne obata theruwan saranai thatthe😢😢😢😢😢😢😢
Pau 😥😥😥😥budu saranai
👍👍
Watspoth Siyaludeanata pin Oyala Udaw awashya Ayagea ginum ankadaanna( accountt hadaganna udawu karanna)
Ane pau deiyanee me daruwanta api hsmoma udu karamu
wena kasada apa daruwan rakaganna deviyange pihita labewa
Obatapin
Koma. Garama niladarinla mawa gena hoyala balanna berida wana genu ganna apa genu namai enna yekinniyo ada dakinawa vediyos walin ow wana ganu ganna neti aka yahapath hemoma akathu wala udau karamu ma malu allima netiwa wana rekiyawak hoya dunna nam hodai budu saranai
Pau ane elamai denna
Paw appa kochchara asaranada me thaththa as walin watena kadulu me wage thaththala hugak adui ane kawru ho pin athi mahaththyek udaw karanna oyalata kawru Hari udaw karai kadulu watuna paw asarana kama hodata penawa
Me dala thiyena phone no aka KAGEDA me VIDIO aka karana kenageda me no aka imo enawada man lankawe pita ene man kamathi udau karana
Anee Pau Mata Salli thibunanam mama udau karanawa
මාලු ඇල්ලුවට පව් කියන පින්වත් උදවියට පේන්නෙනෑ, ඔය උදවිය දාන දෙනකොට අද ඉන්න කහකොඩයන් ඉස්සෙල්ලම ඉල්ලන්නෙ මස්. හරකුනේ මිත්‍යාවෙන් මිදියල්ල. යථාර්ථයට මුහුණ දියල්ලා එත්කොටවත් ලංකාවට හරියාවිද බලන්න.
aneda keyanne
Ane pau daiyane godka dukai
අනේ රත්තරන් අප්පච්චි කෙනෙක් දෙවියෝ ආරක්ෂා කරන්න.ඕනි
Pau daiyana godakbduka hituna asrana daru patau danna attatama ma taththa godakasrani piya sanahasata kavigi liyauna madi
දුකයි ඔයා හොද පියෙක්
🙏
Ane pu asarana thaththa agayanna vatinava godak dukai
Me thaththa nam deviyek.ou thaththa daruvo bala ganna.obata kavada hari sathutu venna puluvan vei.darj denna diha balala.dan inna punchi ammala ganan ganna ba.ehema karoth thava amaruvaka vatei.obe paulata budu saranai
🙏
මම ඉන්නෙ කටාර් වල මේ කොරෝනා වසංගතය නිසා මට ලංකාවට එන්න විදියක් නැහැ. ඒ කොහොම වුනත් කවදා හරි ලංකාවට ආපු දවසක මෙ තාත්තාට මම කඩයක් දාන්න උදව් කරන්නමි. පවි සෙල්ලම් කරන වයසේ ඉන්න පොඩි දුවෙක් වලං සෝදනව දැක්කම හරි දුකයි. මොකද මටත් ඔය වයසේ දුවෙක් ඉන්නව.
හොර කමි කරලා දරුවන්ට කන්න හොයලා දෙනවට වඩා හොදයි මාළු වෙක් අල්ලලා දරුවෝ ජීවත් කරන එක. හොද කලක් යන්න ලැබේවා.
🙏🙏