Fybogel in sinhala | ispaghula husk | fibre drink |
Vložit
- čas přidán 3. 08. 2024
- Fybogel ගැන දැනගමු
Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
0:00 පොදු හැදින්වීම
01:04 Fybogel හැදින්වීම
02:16 ඖෂධ නාමය Generic name
2:31 ලබාදෙන අවස්ථා Indications
6:20 ලබාදෙන වයස
7:03 සාදාගන්නේ කෙසේ ද How to prepare
8:37 අතුරු ආබාධ side effects
48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
43)ප්රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
29)ඇසිත්‍රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
17)ඔමිප්රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
11)ඇස්පිරින් ගැන දැනගමු • Video
10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
4)සල්බියුටමෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
3)පිරිටන් සහ සිට්ට්රසීන් සදහා මෙම ලින්ක් එක • Video
2)ඹෟෂධ නාමය සහ වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
#fybogel #natural_fibre_drink #ispaghula_husk #medicine_for_constipation
#Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්
Thanks ♥️🌟
ගොඩක් ස්තුතිවන්ත වනවා මම නොදන්නා ගොඩක් dawal වල විස්තර දැනුවත් කරනවා
ස්තුතියි
Thanks karana danuwath kirima ta, mewani danuwath kirim kirmata thawa sakthiya darryaya labewa
ස්තුතියි
Thanks for improving knowledge.
Thanks for comment
Thanks 🙏
Thanks for comment
හොඳ දෙයක් ❤
ස්තුතියි
Fosfomysin gana video ekk karanna puluwanada
Obage Videos Godak watinawa.👍❤🌷🌷🌷🌷 Adai Dekke.
ස්තුතියි
Methotrexate genath video wak karana
😃❤️
Ring worms gana permanent solution ekk one
Tankuu.vm dr.... oy.nisa gtta dewal gody. al bio klla mm mewa.gana hoyn gmn inne🌝 mge gmnt udw klt oyt godk pin.🙏 teruwn srny sir...💝
ස්තුතියි තෙරුවණ් සරණයි
ස්වස්ථ ත්‍රිඵලා ගන්න. උදේ තේ පානයෙන් පසුව එක පෙත්තක් පමණක් බොන්න .(මෙය කෑමෙන් පසුව ගැනීම අවශ්‍ය නොවේ *මෙය වෛද්‍ය උපදෙස් නොවන බවත් සලකන්න .
alagic walata ganna ausada gana kiyanna.
සාමාන්‍ය අසාත්මිකතා තත්ත්ව වල දී බහුලව ලබාදෙන ඖෂධ දෙකක් නම් chlorphenamine (piriton) සහ prednisolone මෙම වීඩියෝ වලින් යම් අදහසක් ලබාගන්න පුලුවන් czcams.com/video/1rkIyd6JwWE/video.html&pp=ygUUcHJlZG5pc29sb25lIHNpbmhhbGE%3D සහ czcams.com/video/CAwuq5CSXf4/video.html
ගුද මාර්ගයෙන් ඇතුල් කරන වෙදනානාසක ගැන විස්තර කියන්න
මෙම වීඩියෝවෙන් යම් අදහසක් ලබාගත හැකියි czcams.com/video/xLtqwQYNY8E/video.htmlsi=Vbz_GmdY3cNmS6Qq
තයිරොක්සින් ඌනතාවට තියන විවිධ පෙති වර්ග,එවගේ තියන වෙනස්කම් ගැනත් වීඩියෝ එකක් කරන්න..(උදා÷levothyroxine sodium tablets 50mg(T4),levothyroxine tablets 100mg(thyrox),thyroxine sodium tablets 50mg(thyronorm).
මෙම වීඩියෝවෙන් යම් අදහසක් ගන්න හැකිවෙිවි czcams.com/video/c-mIBWJmRm0/video.html