So very happy with another beautiful and inspiring video. For what I have heard when the tomato plants are exposed too much to the sun the fruit can split.
Akkige gewaththa harima lassanai mth ekeka pela wawanna hari asai mtnm loku idak ape gdr thiyanawa mal warga thamai godakma thiyenne elawalunm thakkali,malumiris,kolagowa,wattakka,kankun,muguna,gotukola witharai mn indala thiyenne thama iganagnna nisa welawa godak adui akkige rosa hitawala kochchara kalayak wenawada ane mn rosa godak warga induwa eth genapu alutha mal hedila hodata thibbata ekaparata kaha wela ithiwala idan merigena ynawa itapasse rosa pela genawe ne den oyage gas wala mal dekkama asai
Nangi oya baba edala ain karana adum ewanna ko puluwan nam ape paththe ගොඩක් duppath aya innawa ,mata hithuna oya gawa thiyewi kiyala♥️♥️♥️puluwan nam witharak
ලොකු කතා සෝබන කතා කිය කිය ඉන්නවාට වඩා මේ නිරහංකාර ජිවිතයට ආසයි හරිම සතුටුයි ඔයාලා සියලු දෙනාට ජේසු පිහිටයි
❤❤❤❤
මේ වගාව දැක්කම හරිම ආස හිතෙනවා.කුරුලු ගීත මැද්දෙ මේ වගේ ලස්සන වගාවක් එක්ක මේ සුන්දරත්වය හරිම අපූරුයි.තව තවත් මේ වගේ අලුත් දේවල් ගේන්න.හරිම වටිනවා අද කාලෙට.
මේවා දැක්කම පොඩි හරි ආශාවක් ඇවිත් වවන්න ගන්නවා නම් හරිම වටිනවා.ලොකු ආදර්ශයක්.රාහුල් බබත් හරිම ෂෝයි.❤️😍
❤❤❤❤❤❤
@@ridmapilapitiya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදර්ශමත් ගෘහනියක්.හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවාට බොහොම ස්තූතියි💐💐
❤❤❤❤❤❤
මනසට හරිම සැනසිල්ලක් නංගි ඔයාගේ ගෙදර වගාව දකිනකොට මමත් ගෙදර වගා කරන කෙනෙක්.ඒ සතුට කියලෙ නිම කරන්න බැ
❤️
හිත නිවෙන වීඩීයෝ දානවට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️
❤️😍🙏
මට ආසම කුරුලු ගී අහන්න . මොන තරම් හිත නිවෙනවද?
❤️😍❤️
🖒🖒🖒🖒
Ow ekanm aththa .ape paththt udeta ekama gala gottiyk thmai eyalage.e unata.harima lassanai .
Ane maharagama koheda me???danna kenk kiyannako
Jasupihiti obata
අක්කාට හොද අත්ගුණයක් තියනවා 😊 බුදුසරණයි !
❤❤❤❤
හරියට හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බලනකොට..මනසට සැහැල්ලුවක් දැනෙනවා..කුරුල්ලන්නේ ඇහෙන මිහිරි නාදේ..බුදුසරණයි ඔයාලට..❤️
❤❤❤❤❤
ඔයාගෙ වැඩ නම් හරිම ෂෝයි අනේ. මං හරිම ආසයි නංගිගෙ වීඩියෝ බලන්න, චුටි රාහුල් පුතාටයි නංගිටයි ,අයියටයි තුන්දෙනාටම බුදුසරණයි !!!!! පරිස්සමෙන් ඉන්න....
❤❤❤❤❤
මං හරි ආසයි අක්කාගේ ගේවත්ත බලන්න. සිත නිවන භාවනාක් වගේයි අක්කියෝ .අක්කගේ ඵලදාව සාර්ථක වේවා . බුදු සරණයි
❤❤❤❤❤
ඔයා අපේ රටේ මෙපමණ හොදින් Roof top එකේ, pots වල වගා කර තියෙන හැටි දැක්කාම ආසයි.😘😘😘 ආදර්ශයක්. පුතා වත් එකතු කරන් පැල කරන හැටි පෙන්නපු එකත් හොදයි.
තවත් ඔයා ගේ වැඩ සාර්ථක වෙන්න ඕනේ.🙏
❤❤❤❤❤
ආඩම්බර කම නැතිව නිහතමානි කමට අපි හරි ආදරෙයි.
❤❤❤❤❤
හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම හරිම ආසාවෙන්...මන් ඉස්සරම ඉදන් ෆේස් බුක් එකෙන් බලනවා...මනසට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ...හිත නිවෙනවා....... හරිම ආදරනීය පුතෙක්....ශෝක් බෝලෙ...🐈 අනේ අපේ පූසා ත් කන්නෙම මාලු විතරයි ...ඒකත් අමුවෙන්......
තෙරුවන් සරනයි නංගි.....🙏
❤️😍❤️
❤❤❤
හැමදාම වගෙමයි ලස්සනයි ගෙවත්තේ නෙලා ගන්න පලා එලවලු මිරිස් ගොඩක් අසහිතෙනව රහුල් පුංචි පුතා උදවු කරනව නෙද 🌻🏆️🌻 තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
කුරුලු ගීත නිසාම මේ වීඩියෝ බලන කොට හරිම ආසයි .හිත පිරෙනවා...❤❤❤
Wow super awesome beautiful video lovely👍👌🤩🤗 Thank U so much Dear
හැමදාම වගේ අලුත් වීඩියෝවක් එනකන් බලාගෙන ඉන්නේ.ඔයාගේ වගාව ලස්සනයි නංගියෝ.ඔයා ගැන ගොඩක් සතුටු හිතෙනවා.මේ වීඩියෝ එක බලන කෙනෙක් ලොකු ආදර්ශයක් ගනියි.ඔයාලට බුදු සරනයි 💝
❤❤❤❤😍
මං හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා හරිම ආසයි බලනකොට ගෙවතු වගාව ලස්සන තැනක් බුදු සරණයි තුන්දෙනාටම
Akke godak lassanai oyge gewathta. Harima piliwelai. Awillama balanna hithenawa.
Theruwansarani 🙏🙏🙏🌷🙏 sundara sobhadahamata adaraya karanvita sobhadahamath perala adaraya wenawa. Harima sundara videos. Thanks.
❤❤❤❤❤
Harima asawen baluwa. Thakkali palenne wassata ahuwanamalu. A wagemai ude pinna wadi unoth palenawalu.
Maru akke .... adarei 3denatama hamadama sathutin inna budusaranai....!😍😍😍😍😍
❤️😍❤️
හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ අළුත් විඩියෝ එකක් එනකල්
දීර්ඝායුෂම ලැබේවා !
හැමෝටම
❤️❤️❤️
❤❤❤❤❤🙏
ඔයාලගෙ පුංචි කිටියාට ආසා හිතෙනවා. සතුටින් ඉන්න🤗🤗😍😍
😍
Harima watinawa apith enna gaman alawalu waga krnnwa akki ediri wada katayatu krgana yanna shaktiya darya labewa oyalata🤩🤩🤩🤩🤩👌👌
Oyagem vidio akak danakam asawen balan inne athatama asawenma balana vidio oyagen apita ganna puluwan adarsha godai paresmin sathutin inna akke oyla hamoma budusaranai ❤️❤️😍
❤️😍🙏
Thakkali palenne Ca poshkaya madi unma / halmasso dethundenek pas wla tikk athulata wenne yata kranna ! ♥️😌
Nicehomegarden ♥️ inspiring ✨️
Harima lassani akke...man Asama vedio akak... parisemn sathutin Inna hemadama ❤️❤️❤️
❤❤❤❤
Aththatama man hari asawen me wadasatahan balanne ada kale boru poss patta dana kellanta wada sobadahamath ekka jiwath wela jivithe sundarawa gewan jivitha dakkama puduma sathutak danenne suba pathanawa lassana wadak
❤❤❤❤❤❤
පෝච්චි sweet Potatoe, වස වීස ඇත්තෙම නෑ..👍👍👍
Useful video and Thank you.
❤❤❤❤
Oyagen apatath igana ganna dewal godak thiyenawa...harima sathutui...adarshamath kenek oya nangi..
🙏💕😍❤️
Hi akke harima lassanai oyage wagawa thawath wadiyen aswanna labenna kiyala man parthana karanawa
❤❤❤❤❤
Harima asawen bluwe akki..oyage vedio balanna man hari asai.🤗hamadama sathutin inna akki😍
😍❤️❤️
ඔයාට සහා දරු වටයි මහත්තයාටයි නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා,,මන් හැම වීඩියෝ එකක්ම බලනවා,,හරිම සතුටින් ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,👍👍👍👍👍
❤️😍
Banana gaman oyata pray karanawa akki nice video ..home garden so beautiful 😍 ❤ 💕. Love you so much
❤️😍🙏
සැමට ආදර්ශයක් දීම බොහොම වටිනවා ❤
බලන් ඉන්න ආසයි අනේ.හැමදාමත් වගේ අදත් ලස්සනයි විඩියෝ එක.බුදුසරණයි ඔයාලට.🌹🌹
මම ආසයි ඔයාගේ ගෙවත්තේ videos බලන්න.
❤❤❤❤❤
Godak ලස්සනයි ...adarei hemontama😍😘
❤️❤️❤️❤️❤️
ඔයාගේ විඩියො බලල මාත් එළවළු වවනවා දැක්කාම හරිම ආසයි හිතට දැනෙන්නේ පුදුම සතුටක් ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි
❤❤❤❤
මම අක්කිගේ විඩියෝ හැමදාමත් ආසාවෙන් බලනවා අක්කි අපිට හැමදාමත් ආදර්ශමත් දේවල් නේ කියලා දෙනවා ඔයාගේ වගාව දිනෙන් දින සාර්ථක වේවා 👍👍🐦🐦🌹🌹🌹💖💖💖😃 🐈පූස් බෝලේටත් හරිම ආදරෙයි 😻😻
❤❤❤❤
And hamadama video ekak danna akki balanna harima asai.hita dahallu wenawa 👍👍👍👍💕🌹💕
❤❤❤❤
අදත් ආසාවෙන් බලපු වීඩියෝ එක නාරන් ගහත් දැක්කා 😍🤗
❤❤❤
Oyage vidio balanna gaththata passe nangiyo matath asa hithuna wawanna.mamath dan putha ekka a dewal hrima asawen karanna patan gaththa.naum elawalu.wasa wisa na.mara sathutak danenne malak awith thiyenawa dakkamath.oy hindamai hithata asawak danune karanna.godaknam thawa na ath asawen innawa hamadema hadaganna oyage wagema.loku adarshayak nangi oy denne kanthawanta.apathe yana kalen preyojanayak ganna.busu saranai chuti putha athulu oyala dennatath.
සතුටුයි ගොඩක් ❤️😍🙏
So very happy with another beautiful and inspiring video. For what I have heard when the tomato plants are exposed too much to the sun the fruit can split.
❤❤❤❤
Akkige gewaththa harima lassanai mth ekeka pela wawanna hari asai mtnm loku idak ape gdr thiyanawa mal warga thamai godakma thiyenne elawalunm thakkali,malumiris,kolagowa,wattakka,kankun,muguna,gotukola witharai mn indala thiyenne thama iganagnna nisa welawa godak adui akkige rosa hitawala kochchara kalayak wenawada ane mn rosa godak warga induwa eth genapu alutha mal hedila hodata thibbata ekaparata kaha wela ithiwala idan merigena ynawa itapasse rosa pela genawe ne den oyage gas wala mal dekkama asai
Nawathath baluwa hode..❤🇱🇰🇮🇹👏👏👍🌱🌾☘️🪴🍃🌱🪴🍃☘️🌻🌷🌻🌷🌻🌷🌻🌷
අදත් ආසාවෙන් බැලුවා .බුදුසරණයි🙏🙏🙏👍👍❤️❤️
❤❤❤❤❤
Gewathta lassnai ,Rahul puthat udauwata innawa ,bolet innawa, oyala thundenata budusaranai ,(punchi Paula raththarn) man godak asawen video balanawa
❤️😍💕
Oyage vidiyo godak lassani duwa api godak adarei oyalata oyata puthta cuti Putha ta tiruwan saranai,💐💐💐💐💐💐💐💐
❤❤❤
adath wenada wagema video eka lassanae akkiyooo😘😘😘😘😘😘😘😘
❤️😍❤️
Adarei oyalataa...bs akki hemadama sathutin inna
Great lady well kept bungalow garden is excellent with the birds noises
💞
ඔයාගේ වත්ත උද්භිත උද්‍යානයක්නේ.
ඵලදාව නෙලන තරම් ලේසි නෑ නේද වගා කරන්න. මමත් හරිම ආසයි වවන්න.
වවන්නෝ දිනන්න කියලා මං අහලා තියෙනවා. ජයවේවා මිසිස් පිලපිටිය
❤️😍❤️
Thank you for sharing for another video.. Absolutely beautiful ang greeting from the Philippines
Thank you too❤️❤️❤️😍😍😍
Maiyoka haras athata hitawala balanna
Hodata ala enawa hodata
Mamath wagawata asa kenek ape gewal wala ayata kiuwata wedak ne kanema waha
Budusaranai devipihitai
❤❤❤❤
👍👍👍👍
කුරැලු ගීත අහන්න ආසයි..තෙරුවන් සරණයි දුව..
හරිම ආස හිතෙනවා මේ ලස්සන වගාව බැලුවාම. වගාව තව තවත් සාර්ථක වේවා . 🐦 කුරුලු නාදය හරිම සුන්දරයි
වගාව , තාක්කාලි , කොල ජාති , පලදාව දැක්කාම ආසයි .
ගෙදර පොඩ් පොඩ් පොච්චී වල වගාවන් එදිනෙදා කඩලා නැවුම් ..
ඉස්තුති මෙවැනි හොඳ දෙ පෙන්වා දෙනවාට .
❤️😍❤️
Akkge punchi gewthth thw thw saru wewa Rahul patiyat akkit godak udw krnw harima adere hithenw hamadamth sathutin parisamin inn budusaranai 💙
😍❤️🥰💕
Adaraneeya biridak wagema adarshamath mawak oba. Oyage wedios hemadama balanawa Nangi. Awa harima watinawa. Hemotama bs
Atthatama sathutui oba gena polawe paya gahala inna nihathamani kanthawak ❤️
❤❤❤❤❤
Mewa hitawanna pochchi wala prmanaya kiyada akke? Matath asai waga karanna. Eth mal pochchi wala ida madi m
හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ...බුදු සරණයි ...❤️❤️❤️
❤️❤️❤️
ඔයාගේ විඩීයෝ වලට මම හරිම කැමතියි ඔයාගෙ ගෙවත්ත නම් හරිම ලස්සනයි
ගොඩක් sathutui ane oya wage kenek mehema dewal karanawa dakiddi❤❤
Nangi oya baba edala ain karana adum ewanna ko puluwan nam ape paththe ගොඩක් duppath aya innawa ,mata hithuna oya gawa thiyewi kiyala♥️♥️♥️puluwan nam witharak
Harima lassana wagawak. 👍
❤❤❤❤
budusaraniii oyata ❤❤ godak aderiii ape sudu puthata 😘😘😘😘😘
❤❤❤❤
Harima asi dakkma.chuti patiya harima adaraneeyai.theruwansaranai oyalata.puluwannm wagawata kara dahaiyth dagnn.wathra wadi unamath thakkali palenwa kiyala ahala thiyenwa.palath ekka katha karann.ethkota paladawath wadi wenwa.
Ape gedara manchokka waththak.. oya harima hodai akki.. pusa nam niyamai akki 😍😍😍
❤❤😊
Harima...shoooiii akkiyooo ....වීඩියෝ eka ....❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤
අක්කගෙ හඩ නම් භාවනාවක් අක්කි ❤️🌸
❤❤❤❤❤
Godak asawen oyage video balanne man..theruwan saranai oyalata..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤
Mama nm godak ආසාවෙන් oyage vedio balanne. Bs oyala 3 denatama
🥰
Ettatama එහෙම කලාම ගොඩාක් සතුටුයි නංගි.මාත් puluwan viවිදිහට දේවල් වවා ගන්නවා.විශේෂයෙන් බෙහෙත් වර්ග..metike nan tikak නවත්තල ඉන්නේ අසනීපයෙන් නිසා.කොළ වර්ග mukuth කඩෙන් ගේන්නේ නැහැ.. . Kuppameniya කියන්නේ semata hoda බෙහෙතක්.kolakenda වලට ගන්නත් puluwan..
Adare pirunu lassana video ekk.. 😍📹❤️👌👍
❤❤❤❤
හරි සතුටුයි ,ඔයා ගැන .බුදු සරණයි ඔයාලා තුන දෙනවට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
ලස්සනයි අක්කී. බුදු සරණයි!!! ❤😍😘
❤️😍
ඇත්තටම හරිම සතුටක් තමයි දැනෙන්නෙ තමන් හිටවපූ පැළයකින් පල නෙලනකොට
Hamadema mama balanna oyaga lassana gavatha vitharai thakkali palanna aeswaha nisa
Anea choti baba ....godak pinwantha peanumak thiyeannea adreai meanika❤
විබාගෙ අස්සෙත් හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ 🥺💕
❤️😍💕
Sudu bolè godak dawsakin dekke.poora ura wala myyokka hadanna. Hodata hedenawa.oyage wagawan balaala mamath dan rika tika hadanna patan gaththa.oyage vedio balanne harima asawen.hemadamath sathutin inna lebewa!😂❤
ලස්සනම ලස්සන වීඩියෝ එකක් ඔයා දාපු වීඩියෝ වලින්. මම මගෙ යාලුවොන්ටත් කිව්වා ඔයාගෙ වීඩියෝ බලන්න කියලා .ගෙදර අයටත් කිව්වා. 😍 හරි ලස්සනයි අක්කේ.. සැනසීමක් දැනෙනවා ඔයාගෙ වීඩියෝ බැලුවාම
❤️😍🙏
It’s so interesting to watch your gardening my favorite hobby 👍 ❤
❤❤❤❤
Ara weda karapincha thiyenne eka hodam ekak 👍lassani garden ek ane ❤
❤️😍
හරිම ශෝක් අක්කි....🌷🌷🌷👍👍👍😚😚😚😚😚
❤❤❤❤
Daruwath ekathu karan oba karana de bohoma watinawa puthatath e denuma watinawa devi pihitai 🙏❤️
Dear floor eka waterproof karalada thiynne
Gedara visikarana biththara katu kudu karala takkali wagawata danna.
අදත් video එක හරි ම ලස්සනයි අක්කියො ..😘😘 කුරුල්ලන්ගේ කිච් බච්ය ❤️❤️..පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි ..😊❤😘❤
❤❤❤❤❤
ලස්සනයි අදත් වීඩියෝව අක්කෙ දරුවත් උදව්වෙනවා බුදසරණයි
❤
Niyamai akke
❤❤❤❤
Ahema palanne aswaha nisa..... oyage video akak enakam asawen balagena innawa. Bs tc
❤❤❤❤
Ane manda nangi oya gena kiyanna wachchana ne adambare mage game kiyala kiyannath ettamae dawasaka meet wela katha karannabtharam asawak thiyanawa budusaranae nagiyo ayya putha mathak karanna
Naran kadana kota katurakin nattat ekka kapala ganna etakota tika dawasak tiya gnna puluwan ❤️
Ko Ara lassana japanese background music ekk thibbe. Eka danne nadda Akki🥺❤️
ඒකත් තියෙනවා මේකේම
හරිම ලස්සනයි
මම හරිම ආසයි ඔයාගෙ ගෙවත්තෙ කරන ටිකට ඔයාගෙ ගෙදර තියෙන්නෙ කොහේද
Harima asawen baluwe nangi ❤oya me karana dewal apita loku mortivation ekkak ❤ apith mewage dewal karanawa oya nisa
❤️😍❤️
Ridma beautiful garden 🪴 vare nice u❤ and raual gart job hlp u good luck 👍🏻
Harima asai dekkama mamath pala hitawanna gaththe oyage wagawa dakka.a harima asai dakkama
❤❤❤❤