Hi Rida, what is the best alternate for ambaralla. my mouth was watering. besides mangos. i reall enjoy your blogs. i live in USA and i am so clueless about the location of your house area. when you explain please let us know the names and cities as well so i have a faint idea love you guys stay blessed. shami
Mamath asanepen Nisa video aka balanna parakku una nagoyo mama hamdama kiyanawa ne oya wage nihithamani birindak mawak wenna hamotama ba kiyala ada video akath godak lassanai oyala dennatai puthu patiyatai theruwansaranai nangi
පොල් සම්බල් ටිකකුත් තිබුනන් සුපිරියි 👍🐈💕💕
හිත නිවෙන භාවනා වක් වගෙ. ..akke me video oyage ...sathutin inna akki hamadama bs
❤️❤️❤️❤️😍🥰
පුතාටත් ඔයාල කන විදියට පුරුදුකරපු එක ගොඩක් වටිනවා අක්කි
❤️
අක්කේ දවසක ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස්,ඔය වගේ කෑමත් ගුණදායක විදිහට හදන්නකෝ ❤️
Niyamai idma akki oyage video baluwama hitha nidahas wenawa ♥️♥️♥️♥️👍👍👍🙏🙏🙏harshani
Godak asa recipe ekak.oya rasawathwa haduwa.kanna asa hithuna.❤️❤️❤️❤️😋👍
❤
අපිත් සීනි දාන්නෙ අන්තිමට . රස.....පාටයි ඇඹරැල්ල එක. රාහුල් පුතා
අප්පච්චී කියල නේද කියන්නෙ රොශාන් අයියට☺️☺️ ආදරණීය පවුලක්. තෙරුවණ් සරණයි
❤❤❤❤
ඕකට පොල් සම්බෝලයක් වගේ තිබ්බනම් මරු 😋😋😋
❤❤
හරිම රසපාටයි.මමත් ආසම කෑමක් ඇඹරැල්ලා.අක්කා කෑම උයන ඒවා බලන් ඉන්න ආස හිතෙනවා.අදත් හරිම ආසාවෙන් බැලුවෙ.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.❤️😍
ඇඹරැල්ල curry එකට අන්තිමට පොල්කිරි(මිටි කිරි)ටිකක් එකතු කරල හින්දල ගත්තම තවත් රසයි අක්කේ
පරිප්පු ඕනෙ ඔය කෑමට 👍
ඔයා දාන හැම විඩියෝ එකක්ම මම හරි ආසාවෙන් බලනවා ඉවර වෙනකං 😊
Kela gilinne na kela gilenwa manika dakiddi abaralla adat harima lassanai nangiya video eka oyage family eke hamotama god blz you 💚❤
❤️😍
Akkage wada piliwelata harima asai a saralakama marama marai akkiyooo aiyath ahemaiii onama kenekge tiyenna oni anna a gunanga ada enna kena nemene heta enna ada loke ahemai aathin oyala dakkth wasanawai haadamath satutin enna ,oyala budusaranaiiii❤❤❤💕💕💕💕
❤️😍
Adath lassana vidio akak ammo dakkama asa hithuna ❤️❤️❤️😍hamadama sathutin paresmin inna oyla hamoma
❤❤❤❤
කොහොමද ඒක කරන්නේ කනවා දකිද්දී කෙල ගිලෙනවා 😋😋😋❤️
Harima rasa paatai nangi curry eka...video ekath godak watinawa 🍛😋👍👌
Wawwwww video ekk enakm blan hitiye mn 😍😘
මමත් ඇබුල්වලට මාර ආසයි .කටට කෙලත් ආවා.බුදුසරණයි ඔයාලා හැමෝටම
❤❤❤❤
Akki rasata kam hadanawa asai balanna
ridma akki ai rice poddak kanne hamadama
හරිම රස පාටයි. ඔයාගෙ කෑම කොහොමත් රසයි නේ .බුදු සරණයි .හැමදාමත් ආදරෙයි.සතුටින් ඉන්න .😍😍❤️❤️🌹🌹
❤❤❤❤😊
අනේ බෝලෙ ශෝක්..........
කෑමත් රසපාටයි......
❤
අක්කි වගේමයි මාත් ඇබුල් ජාති වලට ගොඩක් ආසයි 😁🤭🥰
❤❤❤❤😊
Akkiyoo oya shok ekata haduwa eka maru ape akkiya kohomath kama hadanna dannawane adarei 🧡💛 you
❤❤❤❤😍
Epa kiuwata kala gilinna dakkama abul kanakota nikanma kela gilanawa math mara parathai ahama kanna 😋😋
❤️😍😁
ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා දැන් මං විශේශයෙන් ඔයාගේ ගෙවත්තයි ඔයාගේ කතා විලාශයටයි මං ආසම❤❤❤❤❤❤ රොශාන් අයියානම් මාරම වාසනාවන්තයි ඔයා වගේ වයිෆ් කෙනෙක් ලැබිච්ච එකට
❤️😍🙏
අද තමයි ඔක්කෝම වීඩියෝ ටික බැලුවේ හොදටම අසනීප උනා හොස්පිට්ල් ඉදල ගෙදර ආවේ 6 වෙනිදා
හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💞🌷🙏
❤❤❤❤
Polonnaruwe apita ethin rasata uyanna puluwanne me veideo balanne godak ashawen adare 3 💜💜💜💜
❤❤❤
Budu sarani.🌷🌻🌷🌻🌷🌻
මගෙත් කටට කෙල ඉරුනා. අදත් හරිම ලස්සනයි විඩියෝ 😘😘😍
❤❤❤❤❤😊
Harima lassanai akka budu saranai
අනේ ෂෝයි ඔයාගේ බෝල නම් හැමදාම එයාව වීඩියෝස් වල පෙන්නන්න😻😻😻😻💞💞💞💞
අනේ ඔව් .....
Ape gewal gawa rasa achcharu jaati tiyanawa mamath lagadi ewata purudu una💕💕💕💕
Akkige surathala bolet mama harim adrei hamadamth sathutin parisamin inn akki budusaranai 💙
Harima rasa patai oyage hama video ekakma balanawa budu saranai akkiyo
❤❤❤❤😊
කටට කෙලත් උනනවා. ම්ම්ම්. Notification එක එනකොට පොඩි වැඩක හිටියෙ. ඔන්න ඉක්මනින් ආවා. රස විදින්න..
😍❤️🥰
ඔයාගේ vedio මම හැමදාම බලනවා ඔයා ගොඩක් hodai නංගි ඔයාටත්, පුතාට, අය්යාට බුදුසරණයි දෙවි පිහිටි ආදරෙයි හැමදාම ❤
ඇඹරල්ලා ගෙඩියක් අරගෙන කන්න හිතේ අනේ.. 😋
😊
ඔයාල දෙන්න නම් හරිම ෂෝයි අනේ, පරිස්සමෙන් සතුටින් ඉන්න,,,, බුදුසරණයි !!!!!!💕💕💕💕💕💕
❤❤❤❤
Niyamai ane asahithenawa dekkahama rasa patai
අක්කා වම් අතින්ද කෑම කන්නේ 😊💕 රස පාටයි කෑම එක
Rathnapura awoth ape gedara enna akkiyo please
පරිප්පුවකුත් තිබ්බානම් මරු
Oyage vedeio ekk hamadama balanawa akke mama harima shook
නංගීගෙ පිළිවෙල වගාව, කෑම ඇතුළු සියලු දේවල් හරිම ලස්සනයි. ඔයාලා සියලු දෙනා සතුටින් ඉන්න. තුනුරුවන් සරණයි.!🙂❤
❤️😍
Adath lassani Akka video eka 👌👌Hee kelath giluna amuwen kanakota.. hemadama sathutin Inna oyala ❤️❤️❤️❤️😍😍
❤❤❤❤❤
අපේ අම්මනම් අන්තිමේට සීනි ත් දානවා
මම මුලින් දාන්නේ❤
ow ethakota patta rahai
අපෙත් 🥰
මුලින්ම සීනී දානකොට ඇබරැල්ලා හොඳින් ඉදෙන්නෑ...එතකොට උකුවට ජෑම් වගේ එන හොද්දකුත් නැති වෙනවා ...ඒ නිසා වතුර හිදීගෙන එනකොට සීනි දාන්න නංගි.
@@Selin-vlogs ow mamat ahala tiyenne onama dekata awasaneta sini danne.😲
අක්කි විඩියෝස් එකක් දානකම් හැමදාමත් බලන් ඉන්නේ.ඒ තරම් ආසාවෙන් අක්කිගේ විඩියෝස් බලනවා.
❤❤❤
දෙන්නම හරිම සරලයි නිහතමානීයි ❤️❤️
❤❤❤❤
Hendala uyapu Parepput tebunanam maru roshan aeya lassana wela
ගොඩක් හොදට ඔයා හැම දේම කියලා දෙනවා බුදුසරණයි ඔයාලා හැමෝටම ❤❤
❤❤❤
Theruwan saranai.
අනේ මට නානා අංකල් දැක්ක ගමන් හිනා යනවා 😆😆😆😆 අපේ ගෙදර හැමෝම හෙන ආසයී 😆😆😆 චූටි මල්ලිගේ ආසම චරිතෙ 😌😆 curry ek rasa ptiiiiii....budu saranii akka ♥️😍
Nana ankal kiyanne kawda
😢
Katata kelath awa akkige ebarella kapala kanakota mamanam akki wagema ebul perethai hemadamath sathutin inna ♥ ♥ ❤
😍❤️
මගෙ ආසම කෑම ඒත් ආයේ කවදාහරි ලන්කාවට යනම් ඕවා කන්න වෙන්නෙ නෑ මේ කාන්තාරෙ අපිට ඕනි කරන ඒවා කන්න නෑ
Hi Rida, what is the best alternate for ambaralla. my mouth was watering. besides mangos. i reall enjoy your blogs. i live in USA and i am so clueless about the location of your house area. when you explain please let us know the names and cities as well so i have a faint idea love you guys stay blessed. shami
Budusarni 3n denatma🙏🙏🙏❤️🌹❤️
Harima rasa patai..asa hethuna dekkama...🥰🥰🥰
❤❤❤❤😊
Hmmmm...rasai..rasai..manika ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
Ane ane naanaiya hina wewi thaniyama kanawa neda, kaala duwanna burichchiwa allaganna
රසම රසයි අක්කි ඔයා දුඹුරු සීනී ගන්නේ කොහෙන්ද
Mamath asanepen Nisa video aka balanna parakku una nagoyo mama hamdama kiyanawa ne oya wage nihithamani birindak mawak wenna hamotama ba kiyala ada video akath godak lassanai oyala dennatai puthu patiyatai theruwansaranai nangi
Ikman suwa labewa ❤❤❤❤
Math hari asa kemak akki rasa patai 😀❤❤❤
අක්කියා උයන හැමදේම අයියා කන්නේ පුදුම ආසවකින්,😘☺️☺️☺️.පරිස්සමින් ඉන්න අක්කියෝ .බුදු සරණයි😘😘😘
😍
Harima rasa patai akki paripputh thibuna nm👍
Adrei mge bole godak hodin inna okkoma ❤️❤️❤️😍😍😘😘
Godak rasa patai math asama kemak oyalata Budu saranai
❤️❤️❤️😍
Abarella gediye poththa pitinma hadanna ..tawa rasai ethkota..eka wennama ukuwata enawa Dr...❤️❤️
Parakku wela hari roshan ayya gaththa thirane best👍 hamadama ki thiyenne hodin sathutin inna
Wow Halmasso ekanam asayi my favorite 💕💕 ආදරෙයි akki
මගෙ අම්මගෙ ඇඹරැල්ලා එකයි අඹ මාලුවෙයි රස එයානම් ඒවා සුපිරියටම උයනවා❤️
😊
අම්මො මට ඒක දැකලා ආයෙමත් බඩ ගින්නක් ආවා ♥️♥️
❤❤❤
බුදුසරණයි 🙏
Kurullo kegahana shabdeta thama mn asama
❤
Ane oya shook akki.oyala thun denaatama budu saranai
❤❤❤❤
Good
Okatama parippu hindala gaththanam maru nangi.ambarella godaaak rasa patai.
Parippuwakuth thibbanam😋😋😋
Kela inuwa ibetama shori pus petiya.🤩🤩🤩🤩🤩🤩🤩
❤😊
අපි ඔයාගෙන් ගොඩක් ඉගෙන ගන්නව නංගි ♥️බුදු සරනයි. ♥️♥️🙏
❤❤❤❤
Niyamaii Akki 👍👍😋😋
❤❤❤❤
Oyage kama uyna vedeyo balnna ape lamai harima asai
❤❤❤❤😍
Anee magee boleee ලස්සනයි ❤️❤️❤️
Rahul manikata bath kawan nadda ridhma nangi. thank you.
හවස් වෙලා පුතා කෑවේ❤😊
මාත් ආසයි අක්කි ඔහොම කන්න . අක්කි හදන විදියට ආස හිතුනා ❤️❤️
Super video.
Ana mamath haduwa oya vidiyatama harima rasai oyaga budusaranai godak adarai
Ane nangi elaga vidiyo akenwat donige nama kiyanawa aya asawen balagen inne sayuni methsara mage manikata wayasa 5i
නංගිට මල්ලි බත් කට කැවුවෙ නෑනේ. පව් අනේ.
Oyage video ekak balanna marama asai nanga 😊😘
Aparade kiyanna be roshan ayyata kala marethaki.akka hodata uyanava.vasanavanthai roshan ayya.math oya recipy eka try karanna ona
😁☺️❤️❤️😍
Harima rasa patai akki❤️❤️❤️
❤
අක්කේ ඔකට පරිප්පු tiunm maru neda ඔයාට බුදුසරණ යි
අනේ ඔයා සෝයි අක්කී. හරිම ආදරනීයයි. ආදරනීය මවක් දයාබර බිරිදක් හැමෝටම ආදර්ශමත් 😊
❤️❤️❤️😍
ඕකට තව මැල්ලුමකුයි,පරිප්පු යි තිබ්බනම් මරු...😋
බොරු කියන්න ඕනේ නෑනේ කෙලත් ගිලුනා 😁 මාත් ආසයි ඇඹුල් ජාති ලුණු ,මිරිස් දාලා කන්න 😋
😁
ලස්සනයි 👍👍👍👏👏🌹🌹🌹 තෙරුවන් සරණයි ඔයාලට ජයම වේවා 🌹🌹🌹👏👏👍👍
❤❤❤❤
Akkige kema dakiddima kiynna puluwn rasai kiyl
❤❤❤❤
Hama dama sathutin inna ❤️mama godak kamathi Roshan mahatata
❤❤❤
Ane akki weight loss video ekak one