Oyage video ekak enakam balana hitiye kuwait inne mage nangith kuwait eyath den oyage video balanawa oyala thun denatama Budu saranai parissamin inna kale meniyangema pihitai
oya kale hoda wedak akke.punchi daruwanta eyalage nidahasa wagema kamathi deta ida denna ona.e dewal eyalage manasatath godak hodai. eyalage e kale aye enne nahane. oyala thun denatama budu saranai ❤️❤️❤️
Goraka mas walata danakota mas tikak haiya wenawa. Boilar chicken nikanma podi wenawane Akai a mas walata api goraka danne. Kari chicken walata thamai api siyabala danne. A mas haiyaine . Oyage vidiyo hamadama balannawa akkiyo
Ane oyaage video balanne godak aasawen oyaa dana pohora monawada mamath hadala thiyenne rata inne mama oyaage wage saru na mage gewattha ❤❤❤budu saranai oyaata ❤
Good morning...lassana mal.waththe...ithin asai oyage vedeio balanna.puluwan hamadema api gedara hada gannawanam hodai.asai rasa kema hadaddi...adarei hamadamath..oya harima shakthimath kanthawak.eththatama math ehemai.hamadema baba ekja taniwa kraganne.husband business wedanisa.eth hari sathutin mn ewa karanne.ithin oyage life eken godak dewal jeewitheta gannawa.good luck ridma...all the very best..ur and ur famili.budu saranai
Theruwansarani 🙏🙏🙏🌷 thanks for the video. Its good that you let your little son to drawing on the wall, as you said you can paint it again but if you blocked his childhood abilities and skills will never get back. Child's mind should be free to develop...but kind and loving way we should be able to guide them to right track as well.
ආයුබෝවන් 🙏 කොහොමද ඔයාලට 😍
❤❤❤❤.Oyala hodin satutan.inna ❤❤❤❤❤
ආයුබෝවන් .අපි හොදින් ඉන්නවා .ඔයාලත් හොදින් නේද 😍😍
හොදින් ඉන්නවා 👍👍👍
❤️❤️❤️❤️❤️
Api hodin innwa parisamin sathutin inna💚
Vedeo eka dapu gaman balanna awa. Eth wedak nisa sampurna vedeo eka balanna beri una. Weda iwara karala ikmanin awe akkige vedeo eka balanna. Rasa patai, thanks
❤️🥰🙏
Harima Lassanai akke parisaraya Colombo kiyala hithannawath ba adath aswen balauwa video eka me pennana welath akkalage watha piti passenda thiyenne ane harima Lassanai gamak wage
ඔව්❤
ඔයාගේ විඩියෝ බලන කොට මුලින්ම හිතට මාර නිදහසක් දැනෙනවා.ඊට පස්සේ ඉතින් කෙල ගිලින්න එපා කිව්වට කෙල ගිලුනා😀 රාහුල් පුතා හරිම අහිංසක ලමයෙක් .බුදුසරණයි ඔයාලට😀😀🌹🌹
🥰😍😄
Godak dacasak8n oyalage video s godak tiyanava balanna,,,ava balagena yana gaman me,,,,,,serama balanava ,godak lassani ,,,bs love you
❤️🥰💕
Than ku mage msj baluvata,,,adariu godaak hamadama,,,,anivarayenma ,,video balanava,,, bs,,oyalata
Harima lassanai video aka.oya nam harima dakshai kama uyanna.wagema hamadetama. thank you.adarai Rahul manika
Oyaa godaak hoda biridak wageema godaak hoda amma kenek akke, thun denaatama budu saranai, hamadaama sathutin aadaren inna labenna kiyala hadawathinma prarthanaa karanawa.❤
❤️🥰🙏
Oya katha karana vidihata oyage vidiyo balanna Asa hithenava akke...😍
Thanks ❤️
ඔයාගේ සිතුවිලි ගොඩාක් හොදයී මං හරිම ආසයී ඔයාගේ වීඩීයෝ බලන්න බුදු සරනයී 3 ටම
Budusaranai ❤️🥰🙏
aththama mm e kama kanne na.eth oyge vedio onima ekak mm balanawa.oy harima adaraneeyaa kenek .jesu pihitai oyge mulu family ekatama❤
Adarei ❤️Jesu pihitai 🙏
Mamat hadanawa . Gedara aya harima asai, ridma budusaranai
❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ. ඔයාගේ හැම වීඩියෝ එකක්ම. මම ඔයාගේ න් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔයාට බොහොම ස්තුතියි. ❤️❤️❤️❤️💕💕
Akki man oyawa dekke China kellak wage .harima lassanai oya gawumata.ayubowan Kiya thena marama lassanata hadala .bs
Thanks ❤️🥰💕
Akki Kade piti walin idiyappan hadana vidiya kiyala denna.kade wage appa hadana vidiyath kiyala dennako
ඔයාගෙ video බැලුවෙ මන් බදින්නත් කලින් ඉදන් අක්කෙ.ඔයාගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ලගදි මගෙ wedding තිබ්බෙ.මන් තාමත් ඔයාගෙ වීඩියෝ බලනවා.ජීවිතේ ලස්සනයි ඔහොන ජීවත් වෙද්දි අක්කෙ.මාත් උයන්නෙ meti හට්ටි වල.අපේ දේට තැන දුන්නෙ නැත්තං ඉතින් අපි ලෙඩ වෙනවා.මාත් අක්කා වගේ මොනවා හරි වගා කරනවා පුලුවන් වෙලාවට .husband ටත් ගොඩක් සතුටුයි .eyath free welawak thibboth mata උදව් karanawa .ආදරෙයි අක්කෙ ඔයාට ගොඩක් 💓theruwan saranai .සතුටින් ඉන්න
හරිම සතුටුයි නංගා 😍 ආදරයෙන්ම ඉන්න ලැබේවා ❤️🙏
Wife ට video එක පෙන්නුවා..එයා මට කියලා gizzerd ගෙන්නගෙන දැන් උයන ගමන් අක්කගෙ recipiyata..🥘රෑට රසට කන්න පුලුවන් වෙයි 😋😋 gizzerd ගන්න නම් super marketma යන්න උනා..thank you akki ❤
අනේ එහෙමද හොදයි හොදයි නංගා රසට උයලා දේවි එහෙනම් මල්ලි ❤️🥰🙏
@@ridmapilapitiya අපි කෑවා අක්කි..ඇත්තම ඒක හරි රසයි..අපි දෙන්නම පලවෙනි වතාවට තමයි gizzrd curry එකක් විදිහට try කලේ..හැමදාම ඔය වගේ අලුත් recipi ගේන්න..jp ❤️
@@jeewweerasinghe2800 thanks malli 🙏💕
Nangi,man inne lebanon,math godak asa kamak valiboku,lankave innakita nitharama kanava,ammo oya utanava dakala pissuvatuna,mehe evata kitana nama friend kenekgen ahan mage mammata kivva oyage vidio ekath pennala man godak asai kiyala,genbaladynna man iye otahadapu viditatabhaduva bagayak,ammo etath hai hui Gaga kava ,oyata godak thanks,
හරි සතුටුයි❤️🥰
Katath kelath unanwa 😁😁😁😁harima lassanai akke hemadama wage.adarai oylata❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰
මල්බෙරි තව ඉදුනහම කාලා බලන්න,තද දම් පාටයි හොදට ඉදුනහම,එතකොට තමයි හරිම රස,ජෑම් හදලත් බලන්නකෝ 🥰👍
මී පැණි වගේ නේද🥰
Hmmmm.oya e dewal walata kamathi nisai qwe,thank u reply kalata,man pregnant oya uyana ewa balanna asai
වැලි බොකු කරිය කාල තියනව ඒ වගේම පීකුදු කරියත් හරිම රසවත්
ඔයා ඔය රතු ගවුමට ගොඩාක් ලස්සනයි නංගී...❤️❤️ඔයා කතා කරන විදිහත් ගොඩාක් ලස්සනයි..නංගී ඔයා spa ceylon perfume use කරලා තියෙනවද..ඒවාගේ සුවද ගොඩාක් වෙලා තියෙනවද..
ඔව්. හොදයි❤️
හැමදාම vedio දැම්මත් බලනවා. ලස්සනයි. අදත්
Thanks ❤️🥰🙏
Oyage video ekak enakam balana hitiye kuwait inne mage nangith kuwait eyath den oyage video balanawa oyala thun denatama Budu saranai parissamin inna kale meniyangema pihitai
👍👍💐💐💐💐👍👍🌹🌹🌹🙏🙏oyala siyalu denata daladasamidu pihitai
Math hadanawa harima rasai
❤❤❤❤❤
Godak istuthi akke apita kiyala dunnata
Kochra niliyo you tube drnmath man ada oyage ai danne harima simple Anika a harima awanakea❤
ස්තූතියි ❤️🥰🙏
Mamat ohoma hadala tiyenawa rasay tamay oyage wadasatahan hari lassanay akkiyo
Thanks ❤️🥰
Budusarni 3n denatma 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
Godak rasai akki math kala thiyenava
❤❤❤❤❤
Niyamai
❤❤❤❤❤
Video eka lassanai nangi oya kohomada midi hitewwe? Ewa ata thawan krld?
Mamath Ada dawalta kewe chicken ui Pol sambolai batui oyala okkotama Budu saranai 🙏🥰🥰🥰💞💞💞💞
❤️🥰🙏
Harima ලස්සනයි akka man hemdama oyage vidiyo balawaa man ..
❤️❤️❤️❤️❤️
oya kale hoda wedak akke.punchi daruwanta eyalage nidahasa wagema kamathi deta ida denna ona.e dewal eyalage manasatath godak hodai. eyalage e kale aye enne nahane. oyala thun denatama budu saranai ❤️❤️❤️
ඇත්තටම පොඩි අයට ඒ වයසේදී කරන දේවල් කරන්න දෙන්න ඕනී. එපා, ඔයාට බෑ, වැටෙයි ගාගා නවත්තන්නේ නැතුව එයාළාට අත්දැකීම් මගින් ඉගෙනගන්න දෙන්න ඕනී. නැත්නම් එයාගේ වැඩිහිටි කාලේදී පෞරුෂයේ විවිධ ගැටලු ඇති වෙන්න් පුළුවන්නේ. ගෙදර එක පැත්තක බිත්තියක් එයාට වෙන් කළානම් ගේත් ලස්සනට තියාගන්න පුළුවන් බබත් සතුටින් 😁❤️
අපිත් කුකුළ් මස්, මාළු, ඌරුමස් මොනම මස් ඉව්ව්ත් පොල්සම්බෝලයක්න කොටනවමයි 😁 මාර ගැළපිමක් ඒක 🙈
මමත් ආසම කෑමක් ඔයාගෙ ගෙවත්ත තමයි මම බලන්න කැමති ම.ඔයාල තිදෙනාටම ජේසු පිහිටයි
අක්කේ එනසාල් දානකොට ටිකක් ගලේ කොටලා දාලා බලන්නකෝ. හරිම රස එන්නේ එතකොට
❤ ආසාවෙන් අක්කගේ වීඩියෝස් බලනවා..
මමත් ආසම කෑමක් gizzard😊
Thanks ❤️
Ane akka hoda ammek.manikawa hodata therume aragena wada karanawa.teruwane saranai mage Rahul puthata akkata aiyata.🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Ane menika niwaduwata polonnaruwe giya a unata ekmanatama anna una Colombo wedane monawakarannada gedaraenna kalayak ne ethin oyata kohomada ayya tabulated babawa matak kara kiyanna budusaranae ❤❤❤❤❤❤
Kala..thiyenava.patiyo..adaeri oyalata patiyo ❤❤❤❤❤❤..woooooooow 🎉🎉🎉🎉..
Raja bojunak thamai weli boku curry I pol sambolei rata halui 💥🤤🤤🤤
ඔව්🥰🙏
Oya hadana Obama deyak rasa athi.adareth ekkane hadanne❤
හිත නිවන භාවනාවක් වගේ ඔයාගේ විඩීයෝ අක්කේ❤️
ඔබ දෙපලට ඇස්වහ කටවහ නොවදිවා පුංචි පුතාටත් බුදුසරනයි .......
Oyage hama video ekakma mama balanawa.harima lassanai.harima piliwelai.ea wagema kamath raha athi 😋😋😋😋❤️❤️❤️❤️
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
Lassanai Akki,, man asawen balanawa,,oya hari hodai wagema harima adarshamath😘😘😘😘 adareiiii BUDU SARANAI
Oyage garden ekata thama godakma aasa hithenne,es vahak nm vadinna epa harima lassanai ♥️♥️♥️♥️video ekakvath maga arinne na mama oyage adarei hamadamath♥️♥️♥️♥️
Gizzard ape gedarath hadana kamak oka thelen gammiris dala hadanne mama kalu patata ehema rasai hadala balanna
❤
හොඳින් ඉන්නවා අක්කි.අක්කි හදන කෑම කාලා බලන්නමයි හිතෙන්නේ.ඒ තරම් රස පාට පේනවා..ඔයා හොඳ අම්මා කෙනෙක් අක්කි..❤❤❤
ආදරෙයි❤️🥰🙏
රට හිටියත් හෙමදේම බලනවා නංගි. මාත් ආසයි ඕව kanda. ඔයානම් ගමේ විදියටම හදනවා. ආසයි. ❤🌹🌹🌹ඔයාලට බුදුසරණයි!🌹🌹🌹
ස්තූතියි❤️🥰🙏
Kale hatiyatanam api katath amarui.apita puluwan widihata awrudu samaruwa.api kala nathi recipe ekak oya rasata haduwa. try karanna ona.gewaththa harima lassanai.❤️❤️❤️❤️😋
Thanks ❤️
oyage wedath oya wagema lassanai.katata kela inuwa akkiyo
❤️🙏🥰
හ්ම්ම්ම් රස පාටයි ❤️❤️❤️
Oyage hama video ekakma hari asawen man balanawa hitata hari sanasimak denenawa
Adaraiiiii
❤️🙏🥰
ආසයි ගොඩක් ඔයාගෙ vedio දකින්න🥰🥰🥰🥰
❤❤❤❤❤❤
Sthutin parisamin inn punchi pawula akki thaw thwth lassna wewa budusarnai
රස පාටයි .adath vedio eka harima lassanai akke .බුදුසරණයි
Budusaranai 🙏❤️
Oyata godak adarei nangiyo
මේපාර ලොකුවට අවුරුදු සැමරුවේ නැහැ ....අපේ ගෙදර හැමෝටම උන හැදිලා ....ලෙඩ ඇදේ ඉන්න ගමන් තමයි ඔයාව බලන්නේ
ඉක්මන් සුව ලැබේවා ❤️🙏
Lassanai akke, oyala 3 denata budusaranai ❤️❤️
අවුරුදු ලොකුවට සැමරුවේ නෑ අක්කේ මේ පාර නම්..❤
Rasa pataii 💕💕 akke
Ane..thun denatama budu saranaiiii
Goraka mas walata danakota mas tikak haiya wenawa. Boilar chicken nikanma podi wenawane Akai a mas walata api goraka danne. Kari chicken walata thamai api siyabala danne. A mas haiyaine . Oyage vidiyo hamadama balannawa akkiyo
Ane oyaage video balanne godak aasawen oyaa dana pohora monawada mamath hadala thiyenne rata inne mama oyaage wage saru na mage gewattha ❤❤❤budu saranai oyaata ❤
රසපාටයි. Adath vedio eaka godak lassanai .budusarani 🙏❤️
Thanks 🥰
Good morning...lassana mal.waththe...ithin asai oyage vedeio balanna.puluwan hamadema api gedara hada gannawanam hodai.asai rasa kema hadaddi...adarei hamadamath..oya harima shakthimath kanthawak.eththatama math ehemai.hamadema baba ekja taniwa kraganne.husband business wedanisa.eth hari sathutin mn ewa karanne.ithin oyage life eken godak dewal jeewitheta gannawa.good luck ridma...all the very best..ur and ur famili.budu saranai
Ane mata midi wel 2kma tiyenawa...Bima hadala tiyenne den awrudu 4 k withara wenawa thama gedineni..E ai nangi...🤔🤔🤔
Ane matath kanna asai akkiyoo
😊
ආදරෙයි oylta godark aththamai akke
Oya harima hoda kenek,vidio th harima lassanai ❤️
Me.wage vidio ekak anakan balan hitiye.gedara wagawat ekka vidio ekak
Thanks 🥰
❤❤ aththm hodi
Mm.. yummy 😋 😋 good recipe.. thanks for sharing your recipe ❤
අක්කී හරිම ලස්සනයි ..ගවුමත් ලස්සනයි ..මම ආසාවෙන් බැලුවා ..ආදරෙයි ඔයාලා හැමෝටම ...💗💗💗
රස පාටයි.හදන්න ඕනෑ 👍❣️
🥰
Oyage vidiyo balanna mage babala denna hari kamathiy ekakwath magaharinne na eyala
Ada tamai රූපවාහිනී yen ma oya ge chenal eka dekka ගොඩක් istuti
Rasaiii
Oyage video api hamadama balanwa.api oyala 3 denatama godak adarei.
ඉන්නවා අක්කියෝ.ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියෙන්වා ඔයලගෙ විඩියෝ බලලා තමයි හිතහදාගන්නෙ 😑
Akki kitchen eka lassnai kitchen eke sampurna video ekk oni apitath e wage piliwalta thiya gnna.Budusaranai❤🥰🙏
❤️🙏🥰
❤❤shooi akke mamath goodak asa kemak mama mehe italy wala owa hadala roti ekka kanwaa❤❤thank you akke mehem kiyla dunnat akkage vidio goodak asawen balanwa mama akkage kada hadath harima lassanaiii .goodak lassanaii akka inna parisaraya.a wagem gedar .ithen akkat puthat aiyat pawule siyalyu denatm budusaraaii❤❤❤❤❤❤❤
Oyage video walin hitha niwenawa.
Thanks ❤️🥰🙏
පරිස්සමින් සතුටින් ඉන්න 😊 තෙරුවන් සරණයි
Awww my favorite family!! Akki I always waiting to see a video of you all.. blessed you all!! Love all the way from USA
Thank you so much ❤️🥰🙏
Jaya vava
Lassnai godak thundenthma bs❤️❤️❤️🥰🌷🌷☺️
❤❤❤❤
ම්ම්ම්ම්ම්ම්ම් 🤑🤑🤑🤑රස පාටයි අක්කියෝ......අනිවාර්යයෙන් ට්‍රයි කරනවා කරි එක 🤗 thanks අපිත් එක්ක මේ වීඩියෝස් ශෙයාර් කර ගන්න එකට අක්කි 😍
තුන්දෙනාට ම තෙරුවන් සරණයි
❤❤❤❤
ඉස්සර අපේ අම්මා හදනවා..... හරිම රසයි.... මතක් වෙනකොට කටට කෙලත් එනවා.....
හදලා බලන්න 🥰
Oyala dennatama ❤
❤️🥰🙏
Hoda kariyak මමත් mee විදිහට uyanawa
Akki ane oya adala ain karana adum nadda akki loku pinak
Theruwansarani 🙏🙏🙏🌷 thanks for the video. Its good that you let your little son to drawing on the wall, as you said you can paint it again but if you blocked his childhood abilities and skills will never get back. Child's mind should be free to develop...but kind and loving way we should be able to guide them to right track as well.
❤
තවත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ධයිරිය ලැබේවා බුදුසරණයි🙏
🤗
අක්කිගෙ රෝස මල් දකිද්දි හරියට ආස හිතෙනවා. අක්කේ පලදාව නම් හරිම හොදයි . ඒ වගේම අක්කා පිලිවෙලට හැමදේම කරනවා ආදරෙයි හැමදාම අක්කි . ප්‍රශ්නයක් තියෙනවා අක්කි ඇයි වම් අතෙන් කන්නේ 🙄❤️
මන් පොඩිකාලේ ඉදන් ලියන්නේ / කන්නේ / වැඩ කරන්නේ වමතින්ලු ඒක ගෙදර අයත් වෙනස් කලේ නෑලු ❤️
@@ridmapilapitiya thanks අක්කි. ආදරෙයි ❤️❤️