Mea taram kaalayak populour actor une hansome loverge charithe act karana naluwek.ehema natuwa polowe attatama paya gahala inna raga paanna daksha mea wage kenekta mea sammane labuna eka gana attatama sathutui dan dan ape minissunge rasa wideeme hakiyawa hondai aadarei bando hamadaama oyata witarai puluwan une hadawathe inna minissunge mea widihata
වාසනාව නම් නෙවෙයි දක්ශතාව 🔥
ලබන වසරේ හොදම නළුවා ලෙස සම්මානය දිනා ගැනීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි.
සුභ පැතුම් අයියා සුදුස්සාට සුදුසු තැන ලැබුනා 🤗🤗🤗🤗🤗
නියම දක්ෂයාට සම්මානය ලැබුනා 😍 සුභපැතුම් කුසල් ඔබ අති දක්ෂයෙක්
උදේනී අම්මත් 8.30 ට බලන්නේ පාර දිගේ 🤭අන්න ඒකයි වෙන්න ඕනි ❤️
නිහතමානී අපේ කොල්ලා... අනාගතය තව තවත් ලස්සන වේවා ! ❤️❤️❤️❤️❤️
හැබැයි පවුඩර් බබාලට වඩා කුසල් handsome ❤️
ඇත්ත🙂❤️
සුදූස්සාට සුදුසු තැන ලැබුනා සුභ පැතුම්😘
රවීන්ලා වගේ කාඩ් බෝඩ් නළුවෝ නැතුව කුසල් ආව එකට මාරම සතුටුයි
අන්න කතාව 😄
සිරා
ඇත්ත
Sira 😄 🤣 😂 😆.
Aiwarayenma
අනිවාර්යයෙන්ම දවසක, දක්ෂතම නලුවා වෙන්න සුභ පතනවා. 🙏
Aniwaren eka charithyak neweine kranne
ආදරෙයි බණ්ඩො.ඇස් වලට කදුලු ආවා සතුටට.
ලොබ නැතුව ඒ සම්මානය බන්ඩට දුන්නු එක සාදාරනයි
ඇත්තටම සතුටුයි පට්ටයි කුසල් අයියා ඒකටනම් ඇඩුනා🤩🤩🤩
බණ්ඩාට මේක හම්බෙන්න ම ඕනෑ සම්මානයක් හරිම සතුටුයි❤
අම්මෝ ඇත්තට ම සතුටුයි. බණ්ඩා ඔයා ගැන... 🥰🥰
අයියා ගැන මාරම අඩම්බරයි ,හොරණ විද්‍යාරත්නේ ඉන්න ගැම්මක් තමා our cousin college ❤️❤️
ඒ බංඩො. ඔයාගේ අතේ වැඩි දවසක් ඔය 50 000 තියෙන්නේ නෑ
ඩාලිංට ණයයි නේත...😂😂😂😂😂
එයාට ඕක දීලා කුස්සියේන් පැනලා ගන්න..😂😂😂😂
සුභ පැතුම් බංඩෝ...💓💓💓💓💓💓
ගොඩක් ආදරෙයි 💓💓💓💓💓💓💓
බංඩෝ..උබට පින්...මේ බන්ටි උබ පිස්සු කියවන්නේ නැතිව හිටපන්...කුසල් පට්ට චරිතේ...ආදරෙයි මචෝ...
ඇත්තටම හරිම හරි තෙරිමක් පුදුම දක්ශ නලුවෙක් කුසල් අයියා.අනිවාරයෙන් දවසක දක්ශ තම නලුවා වෙන්නම ඔනේ කියලා සුබ පතනවා අයියෙ. මෙ කෙටි කාලයක් ඇතුලත ටෙලි තිරයේ දැකපු නිහතමානි චරිතයක්..
කුසල් ගොඩක් වටින සම්පතක්
අවුරුදු 10 කට විතර පස්සේ සිංහල ටෙලිඩ්‍රාමා එකක් බලන ගමන්. 🤭 ඒකේ 222 වෙනි කොටස බලන ගමන් comments දැකලා බණ්ඩා සම්මානේ ගන්නවා බලන්න ආවේ..❤ ඒ හැකියාවනම් විශිෂ්ටයි🎉
අප්පේ, මමත් එහෙමයි, පුදුමයි කියන්නේ අද මන් 222 කොටස බලලා තමයි මෙ සම්මාන video එක බලන්න ආවේ 😂😱ඒ ගමන් ඔයාගේ comment එකත් දැක්ක!!!
දක්ෂ නළුවෙක් ❤️❤️❤️
ජය වේවා බංඩො ආදරෙයි... වැඩ්ඩෙක් තමා..😎💪😍😘
Watina kenekuta daksa kenekuta .kusal aiye API godak godak goooooooooooooooooooooooookk adarei❤️
නියමයිනෙ කුසල්ට සුබම සුභ අනාගතක් වේවා
ඇත්තටම පට්ට සතුටුයි කුසල්
විය යුත්තක් ...thanks
සරල, නිහතමානී කොල්ලෙක්❤❤❤
Great banda ayye
හිතහන්කෝ උදේනි අම්මත් 8.30ට මේක බලනවා කිව්වම😂
තව මොන කතාද ඉතින් .😂😂😂
ඒකනේ🙂
Akamm matath hituna 😄 🤣 😂
Tamange putha pathaka. BANDA wa achara age kala kynne ai mona kathada
@@lakshikaprabodhini7768 pl
@@lakshikaprabodhini7768 pkllpplp
Sathutui kusal aiye.idiriyatama yanna wasanawa labewa.
එ voice එක ඇහුනත් ඇති ❤️🤗
BEST OF KUSAL MADURANGA 💞💞💞💞💞👍👍👍👍
Godak adarei kusal ayye nihatha mani charithayak jaya wewa
ජයවෙවා
සුභ පැතුම් කුසල් ❤❤❤❤❤❤
Love Banda the great legend 😍Love Kusal ❤
හොඳම නලුවා වෙන්න ඕනේ අනිවාර්යයෙන් දවසක තව තව ඔයාට හොඳ චරිත ලැබේවා
ආදරෙයි බන්ඩෝ ❤️❤️
Ethamai puduma sathuthak denanawa oba wage daksha kenakutha me sammanaya lebunu ekatha hadawathinma sathuthui ❤️❤️❤️
ආදරෙයි 😘
Etthenm Kusal aiye aadharey. Oyage charithe oya karana rga pema kiyann beri tharam wishishtay
Good luck and congratulations 💐💐💐💐💐🙏
Woww
Kevinge badi❤❤
Harima sathutak dannenawa. Puthe oyata jayen jaya.
ane kaduluth awa game kollek patta telent ekak asama naluwek kusal oya
Well deserved!!🎉🎉❤
Congratulations 🤩 bando
Wooow handsome boy
❤️❤️❤️❤️❤️❤️ thada bro
Congratulations banda
Kusal malli oyata idiriyata yanna shaktiya dahiriya labewa
Godak adarei
Anee apeee bandoooo suba pathum aiyee
Sathutui❤❤❤❤
Mea taram kaalayak populour actor une hansome loverge charithe act karana naluwek.ehema natuwa polowe attatama paya gahala inna raga paanna daksha mea wage kenekta mea sammane labuna eka gana attatama sathutui dan dan ape minissunge rasa wideeme hakiyawa hondai aadarei bando hamadaama oyata witarai puluwan une hadawathe inna minissunge mea widihata
Attama cam ❤❤
Sinamawe hada radi nalu kalan Supriya mahatata dakaganna putata mema sammanaya labadun oba samata mageth putageth dayabara biridaget hadapiri pranamaya ...nishantha dankotuwa❤
Ayeth kusal awanam
❤❤❤❤❤❤
Dan enna nikam paudar nagena fosh widihata ragana ayata wada kusalge ati wisista ranganaya api age karanawa
❤️❤️❤️
Himali Saurangi Kusalta hodama agaeemak dunna. Great 👍 Deweni inime puthata Raweenla ragapawata wadak nati bawa hodatama dannawa atine.
Lassanata kata kra...❤❤❤
👍👍👍❤️❤️❤️
💓💓💓💓💓💓
Supirima
❤❤❤❤❤
Pata sathutaaii ban uba apuu gamana
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Kusal.oyata.suba.patum.
Attenma ada sammanaya labune labiya yutuma kenata e taram daksayek banda hewat kusal etin obata suba anagatayak tawat mewani drama ekak tulin apita obawa dakinnata hakiwrwai eka sitin prartana karami budu saranai
දක්ෂයෙක්ට ලැබුන සම්මානයක්
Saba lowehith obata jaya
Pudumai kusal vage athi dakshayekta sammanayak lebunu ekt lankava cage rataka.
kusal madurangatanam sammanayak dennama oni.daksha rangana shilpiyek
Sachin hondai.... Shalanige award dekama mesereth eyata thamai enna one. Eth kusal kiyanne sachinta wada adare karana naluwek..... Ane manda eka enna one kusaltama thamai
Himali saurangi athatama BANDA ge watinakama tawa wadi wena widiyata niwedana katautha kala. Athatama a kyapu tika patta. Raween Kanishka wage cartoon naluwonta wada BANDA wage real naluwonge koi taram wenasak tynawada kyla a tika ahuwama terenawa. Eyata a wenasa hodata terenawa ati deweni inimedi Raween ge acting hamadama dakina nisa. Ewage seeni bola acting akka Bandage acting dakkama minissu pisso wage abbahi wenne. Raween hamadama sammana gathe kohomath deranen wiyadam karapu nisane. Lajjai SLIM ayathane gana. Raigam aka niyameta hari ayawa torala
සුදුසුම කෙනා ඔබයි
නිවේදිකාව ෆේල්
Gya satiye wage SLIM ayathane NAYANATHARATA award akk deela 😄 🤣 😂 😆. Raigam ake minissu vote karala nati nisa list ake yatama hamadama. Raigam aken balagatha ratama nayanatharage niyama janapriyathwe. SLIM aka award denne hora pare salli walata kyla aakenma oppu una. Natnm ai nayanatharata sammana deela ewa wahanne. Minissu banina nisa tv akewat nikamata pennan na. Sammane gathe mokatada kyalawat minissu dan na. SLIM aka hora guhawak. Lajjai. Nayanatharata wada Dusheni dakshai janapriyai
පසුගිය දා නිමවූ ටෙලි සම්මාන උළෙලදී ජනප්‍රිය නළුවාව වේදිකාවට කැඳවා එම නිවේදිකාව කියූ දේවල් ද ඉතා අනවශ්‍යය. " මෙච්චර කාලයක් ජනප්‍රිය නළුවන් වූයේ ලස්සන, සුදු මුහුණු තියෙන, ලස්සනට ඇඳලා හිටිය නළුවන් " යැයි ඇය පවසන විට මෙවර හොඳම නළුවා එවැනි ලස්සන, හුරුබුහුටි කෙනෙක් නොවන බව පැවසුවා පමණක් නොව ඔහු ඒ මොහොතේ හැඳ සිටි සරල කමිසයටද බලවත් අපහාසයක් වූ බව මගේ නම් මතයයි. ඇය එම විස්තරය කළේ " ගෑණුන්ව පැහැරගෙන යන, රස්තියාදුකාරයෙකුට " ජනප්‍රිය සම්මානය ලැබෙනු ඇය දැක්කාමයි යන අරුත මතුවෙන පරිදිය. නමුත් 'වැලිකතරේ' ජෝගේ විශිෂ්ඨ රංගනය වූ ගෝරිං මුදලාලිගේ චරිතය ගැහැණියක පැහැරගෙන යන චරිතයකි. 'නිධානයේ' විලී හාමු ලෙස විශිෂ්ඨ රංගනයක යෙදුණු ගාමිණී ද ගැහැණියක රවටා ගෙනැවිත් මරා දමන්නේය. අපේ අතීතයේ විවිධ සම්මාන දිනූ බොහෝ නළු නිළියන් පියරු මූණු චරිත නොව සැබෑ සමාජයේ අප දකින චරිත නිරූපනය කොට එම සම්මාන දිනාගත් බව ඇය නොදැන හිටියේ නම් මෙවර ජනප්‍රිය නළුවා රඟපෑ චරිතය මතුකර එවැන්නෙකුට සම්මාන ලැබීම පුදුමයක් ලෙස නොදකිනු ඇත. විටෙක ඇය එම විනිශ්ඡයට අභියෝගයක් කළාදැයි මට සිතුණි.
නිවේදක කාර්යය ඉතා උතුම් වෘත්තියකි. එහි යෙදෙන්නන් එහි ගෞරවය රැකිය යුතු වේ. විකට නළුවන් නිවේදක කාර්යය කරන්නටත් , නිවේදකයන් වැඩ සටහන තුළ විකට නළුවන් බවට පත්වීමත් නොනැවතුනහොත් ලංකාවේත් සජීවී වේදිකා මතදී මෙහෙයවන්නන් කණ පලාගන්නා දිනය වැඩි ඈතක නොවන බව පෙනේ.
නෑ මිනිස්සු එහෙම කැපිල්ලට කියන අවස්ථා ඕන තරම් තියෙනවා තමයි ඒත් මෙතනදී එහෙම දෙයක් නොවුණු බවයි මගේ මතය. ඒ කියවුනු දේවල් කිව්වේ ඒ චරිතට සහ ඒ අවස්ථාවේ එය ඔහුව අනෙක් මල් කතා නලුවන්ගෙන් ඔසවා තැබීමක් ලෙසයි මට හැගුණේ
වාසනාව නම් නෙවෙයි දක්ශතාව 🔥
❤❤❤❤❤
❤️❤️❤️❤️