Sir. Mata 44age.mage garbhashe ganae kiya mensus vediwela wash kala.masa 5 kata pasu masa 3k nethuwa sita nathara wenne nethuwa yanawa.wash karaddi repot normal. What i do.
Ane mata mensas wenawa eth chuttai yanne me masa dekata edan. E wagem mage pita kinda ridenawa hariyata eka hadunama. Mita kalin mehema wela naha kawam dawath hodata le giya . Eth me masa dekak edan me wenasa patan gaththa . E wagema mata le yanawa chuttai. Math daruwek bala poroththuwen inna kanek mage wayasa 30 wenawa Mata visthara karanna puluwanda me gana docter pls
Doctor mge wifeta dws ganen hedila aye bleed wenawa mase meda sha e welawata eyage bada tikk idimenwa api denata inne rata doctor kenek hambewnna weisa
dokta mata mass hadunama iakmata hoda wanne na mage waysa dan 45.habayi mata daws 22k wanan kota hadanawa hama masama dan masayk wanwa aka digatama lae yanwa makata mokada karanne maka goodk wadayk mata goodk yanwa katakta wage man vidasa gatha wala eanna මොකද karanne pleas පිළිතුරක් laba danna
Remember normally a period which lasts longer than seven days is abnormal...you better to see a doctor as soon as possible....🙂🙂🙂 Once I heard a girl who had her period for 70 days...she said it was due to a hormone imbalance...now she's not suffering anymore thanks to birth control pills ...🤗
හරිම වටිනවා ඩොක්ට ගොඩාක් ස්තූති
හරිම ම වැදගත්
ඔබ දෙපලටම බොහොම පින් අපිව දැනුවත් කලාට
බොහොම ස්තුතියි ගොඩාක් වටිනවා 💝💝💝💝
හරිම වට්නව 🙏🙏🙏🙏🙏
Godak sthuthi doctor 🙏🙏🙏🙏
Godak wadagat bs dp
මං 19ක ගෑනු ලමෙක්... මට දැන් මාස ගානක ඉදන් නිතර නිතර ඔසප් වෙනවනේ.. මෙ සැරෙ a/l මට.. බෙහෙත් ගත්තට අඩුවෙන්නෙ නැනේ... දවස් 20ක් එක දිගට තිබ්බා.. පස්සෙ බෙහෙත් ගත්තා. දවස් හයෙන් ආයේම හැදුනා.. අනේ මේක මට ලොකු මානසික වදයක්.. මං ගොඩක් කෙට්ටුයිත් එක්ක...😢
Godak wadagat
මං බැදලා දැන් අවුරුදු දෙකකට වැඩි. අවුරැද්දයි මාස 11 ක් මං මිතුරි පාවිච්චි කලා. ඊට පස්සේ මට පිරියඩ් හැදේන්නේ නෑ හරියට. දවස් 40 පනිනවා හැදේනකොට. ගැබ් ගෙනත් නෑ. අදට දවස් 44 ක්. මේ මාසේ තමා නෑ. මං මොකද මේකට කරන්න ඕන. නෝමල් ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා තාම වෙනසක් නෑ. මිතුරි පාවිච්චි කරන්න කලින් හරියට පිරියඩ් හැදුනා.
Bohoma sthuthi
ඉතාම වටිනව
Marama wadagath una.🙏🏻🙏🏻
💐
Sir. Mata 44age.mage garbhashe ganae kiya mensus vediwela wash kala.masa 5 kata pasu masa 3k nethuwa sita nathara wenne nethuwa yanawa.wash karaddi repot normal. What i do.
👍
Doctar garbasa ganawela thibuna ekakin kallak aragena pariksana kalama gabgela pilikawa ahuwenawada
Doctor garbase idimuna kenekta daruwan pilisida ganne nadda eyata kumak kala uthuda a beth thiyeida suwa wenna suwa wenwda
👍👍👍👍
docter mage yati bada ridenwa kondath ridenwa eth le yanna . mat kiynn puluwan d ai d e kiyla
Thank you
Menusha Isuri welcome madam and keeping touch
Ane doctor mithuri pethi nathara krala maasa 2withara eth ane daruwek pilisida gnne nane. Mensass hadenna thiyna dineta kalin hadenwa. Ane ei ehema wenne.
Thanks 🙏🙏🙏
💐
Ane mata baba hambawela dan masa thunai .thama mensas hadune nene ekata hethuwa mokakda kiyanna plzz docter ekenek lagata yanna weida
Ane doctar mata nowambar 1,2,3 hadunata passe desambar haduneth ne doctr.. me maseth thama ne mata awurudu 19 dan... mekata visadumak kiyannako doctr . Doctr kenak hambunama kiwuwwa bayawenna epa ..mekata behath ne kiyala hadeii kiwuwwa😣mata bayaii doctr
Maha.aurudu.52k.wanawa.at.tama..osapvima.hadanawa.akata.kamak.nadda.hatuwak.tiyanawada.dokta.
Doctorge nambe eka danna puluwana waida
Masa dekak withara wenawa doctor dawase eka eka welawata hadenawa mekata wisadumak nadda doctor
Sir Mata baba hambawela auruddai Thama mesas hedunne.
ඩොක්ට මට මෙන්සස් හැදුනාම ගොඩක් කැට වසයෙන් යනවා දැනට වයස 49 මට තයිරොසින් තියෙනවා
Dokta.....ane mage bada lekumai ..puraw danaw hatiya wage aei kiya kiyanna puluwanda denata mama විදේශ gatawa enne mejen beth gathta
..gestik kiwe poddakwath adu ne
Doctor mata iui akak kala doctormai kale ath hari giye na.dan mama inne anuradhpure masa 10k vithara .iui akak karanne mensas wela dawas keeyenda
Sir mn athata karalak dala thiyenne mata menses hadenne na mn mkada karanna oni .mata harima amarui.
මටත් prashnayak තියෙනවා doctor.මටත් mensas හැදෙන්නේ නෑනේ..මොකක්ද කරන්න ඕනි ඒකට
මට ඩොක්ටර් දැන් වයස 47 මට දැන් 45හේ ඉදලා හැදුන් නැහැ ඉදලා හිටලා ඩොට් එකක් වගේ තියනවා හරිම අමාරුයි කොන්ද රිඩෙනවා කකුල රිදෙනවා
Menopause unama blood pressure adu wrnawada dr.?
Ane mata kiyannako den me jagath doctor koheda enne. Hospital eka ane loku udauwak danna kenek kiyannako 🙏🙏🙏🙏🙏
Doctar contact karaganna nambre ekk ganna puluwanda
Mn දැනට මාස 3වෙනවා විදේශ ගත වෙලා මුල් මාස 2සති 2-3න් හැදුන නමුත් මේ මාසේ සති 5කට පස්සේ හෙදුනේ එතන අව්ලක් තියෙනවද ප්ලීස් කියන්න
Dokta mata karalak dala thiyenne mata mess venaws dawas 5k thiyenaw hedunahama kunu le pati mata eth mata vamane yanawa meka mata prasnayak
Doktar mata rwas 7k hedila thama adu na hethuwa nethda
අනේ ඩොක්ටර් මට මෙන්සස් වෙන එක පිළිවෙළට වෙන්නෙ නෑ. ටික කාලෙක ඉදන්. මාස 2- 3 ක් වගේ යනවා මෙන්සස් වෙන්න. ස්කෑන් එකක් කලා. ඒකත් අවුලක් නෑ. ඉතින් මං බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපි මැරි කලේ පෙබරවාරි. එදා ඉදන් බලනවා. අවසානෙට මෙන්සස් උනේ අප්‍රේල් 11. ඒත් බෙහෙත් බීලා. Plz ඩොක්ටර් මම මොනවද කරන්න ඕනි. අනේ කියන්න කෝ ගොඩාක් පින්.
Dr මට වයස 43 , මෙන්සස් හැදුන්නැ මාස දෙකකින් Dr කෙනෙක් චැනල් කරල බෙහෙත් ගත්ත ඒ Dr හැදෙන්න බෙහෙත් දුන්න, හැදුනට පස්සෙ ඩිම්බ හැදෙන්න බෙහෙත් දෙනව කිවුව , එහෙම කරන්න පුලුවන්ද , නල බබාල හදන Dr කෙනෙක් කිවුව ලංක හොස්පිටල් එකේ ඒක බොරු එහෙම බැ කියල , මොකක්ද මේකෙ ඇත්ත
ඩොක්ට මට බබා ලැබුනට පස්සෙ ආය හැදුනෙම නැ දැන් අවුරුදු දෙකක් වෙනවා..බෙහෙත් ගන්න ගියාම කිවෙ බබා කිරි බොන නිසා කියලා මට මොකක්ද කරන්න ඔනි කියන්න
Doctor ai maseta 2kma mensas hedenne
Sir ape.....🥰
Share karanna
Me doctorwa chanel kraganna kramayk nadda
අනේ ඩොක්ටර් මම මාසෙට දෙපාරක් මෙන්සස් වෙනවා දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මම මැරි කලාට එහෙම උනේ ඩොක්ටර් දැන් අවුරුද්දක් වෙනවා ඩොක්ටර් අනේ ඩොක්ටර් මට ගොඩක් බයයි මට දරුවෙක් හදන්න බැරි වෙයි කියලා
😮 doctor matath maseta nithara nithara hedenawa ahema wenne ai
Ane plz mata kiyannako piriyads hadunama lea kata yanne ai kiyala
වැඩසටහනෙහි 02:30 පිලිතුර ඇත….
Doctor mata hodata mensas haduna eth dan masa 3k mensas hadune na.pregnat welath newe.ehema wenna hethuwa mokakda mata wisadumak laba denna
හේතුන් කිහිපයක් නිසාම මෙය වෙන්නට පුලුවන්..හෝමොන ක්‍රියාවලියේ යම් වෙනස් වීමක් වෙනනත් පුලුවන්…කෙසේ වෙතත් නිවැරිදි සොයා බැලීමකට Vog වෛද්‍ය වරයෙක් මුන ගැසීම අනිවාර්ය වෙනවා
Doctor mage osap une masa 2kata sarayak vithara beth gaththa glucophage 850mg gaththa,letov biwuwa,polistim biwuwa ath thama nane mokadda wela thiyenne mataa.
Oyat osap unad matath masa 4kin
මේ බෙහෙත් වෛද්‍ය උපදෙස් මත ලබා ගන් ඒවාද?
Ane mata mensas wenawa eth chuttai yanne me masa dekata edan. E wagem mage pita kinda ridenawa hariyata eka hadunama. Mita kalin mehema wela naha kawam dawath hodata le giya . Eth me masa dekak edan me wenasa patan gaththa . E wagema mata le yanawa chuttai.
Math daruwek bala poroththuwen inna kanek mage wayasa 30 wenawa
Mata visthara karanna puluwanda me gana docter pls
Oyata upadesak labunada e sambandawa..mtat ehemai
🙏🙏🙏
Doctor mge wifeta dws ganen hedila aye bleed wenawa mase meda sha e welawata eyage bada tikk idimenwa api denata inne rata doctor kenek hambewnna weisa
Aniwaryen VOG Upades ganna..
Docter osap unta psse yti bada idmenne smniyen ai kiyla dengnna pluwnda docter mt anser ekak dennko docter
යටිබඩ ඉදිමීමක් වැනි තත්වයක් සාමාන්‍ය තත්වයක් ලෙස සලකන්න අමාරුයි…ඔබ එවැනි අවස්තාවක විෂය සම්බන්ද වෛද්‍ය වරයෙකු ඉක්මනින්ම හමුවන්න
Thnks docter
අනේ මට මෙන්සස් හෙදෙනවා දින 26කට සෙරයක් ..එත් මෙන්සස් හොද වෙලා දින 2කට පසු යළිත් බිංදු 2,3ක් වගේ යනවා ඇයි ඩොක්ටර් එහෙම වෙන්නේ
Matath ehemai eka samanya deyak....bayavenna epa
E welwt yata bada ridunada
Ectopic pregnancy sugary 1kin pase treatment gent video 1k karannako chandu
හොද අදහසක් ඒ ගැන අවදානය යොමු කරන්නන් 💐💐💐
@@muhandiramtv142 thanks chandu.profecer jagath is best docter,and highly recommend
ඩොක්ට සැරින් සැරෙ ලේ පිට වෙනේ ඇයි
gm ඩොක්ටර් මට මාස 6 වෙන්නෙ නෑ ඒකට කොත්තමල්ලි බොනව කුරුදු ඉගුරු බොනවා ඒත් හැදෙන්නෙ නෑ හැදෙන්න කලින් වෙනදවගෙම ගොඩක් අමාරුවෙනව ඒත් හැදෙන්නෙ නෑ
VOG doctor kenekwa hamu unada?
Oya mokakda kare dr matath o wage..mata nam therenne ne mokuth..bayen inne math..ane matah kiyannako
ඩොක්ටර් මට මෙන්සස් පරක්කු වෙලා මාස 2 වෙනව, බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්ෙනත්,එත් මුත්‍රා එකක් නෙගටිව්,vog කෙනෙක් බැලුව බලලා මෙන්සස් හැදෙන්න බෙහෙත් දුන්න,එත් මෙන්සස් හැදෙන්න නැ මේකට මොකද කරන්නෙ එහෙම වෙන්න හේතුව කියන්නකෝ
Mensas hadenna beheth bila dwas kiyak giyada mensas wenna
Sir osap dina gaana wedi wena eka hoda nedda
ඔබේ වයස අනුව, විවාහ අවිවාහක බව, ලබා ඇති ඹෟෂධ, අතීත කරුනු කරනා අනුව පරීක්ෂා කර බලා කිවයුතුයි…vog වෛද්‍ය වරයෙකු වෙත යොමු වී නිවැරිදි මාර්ගගත උපදෙස් ලබා ගන්න…
Me Doctor samdanda kara ganna puluwan nambar ekak denna .
Awissawella government hospital
dokta mata mass hadunama iakmata hoda wanne na mage waysa dan 45.habayi mata daws 22k wanan kota hadanawa hama masama dan masayk wanwa aka digatama lae yanwa makata mokada karanne maka goodk wadayk mata goodk yanwa katakta wage man vidasa gatha wala eanna මොකද karanne pleas පිළිතුරක් laba danna
අම්මෝ 45හේ ඇන්ටිලාටත් කුනුලේ යනවද 😂
Matath ahemai osap wenne na dimbakosha wala wathura gedi kiwwa mata visadumak denna plz
ඩිම්බ කෝෂ වල වතුරගෙඩි කියපු වෛද්‍යවරයා කිවුවේ නැද්ද ඊලගට ගතයුතු පියවර?
@@muhandiramtv142 viyayama karanna kiwee
අනේ ඩොක්ට මට මාසෙකට දෙපාරක් ඔසප් වෙනවනෙ.ඇයි එහෙම වෙන්නෙ..අනේ plz ඒකට reply එකක් දෙන්නකෝ🥺🙏
Matath me mase ehema una ...deparak heduna ...harima mansika wadayak
අනේ මටත් එහෙමයි මම බබෙක් බලාපොරොත්තු ඉන්නේ දැන් අවුරුද්දක් වෙනවා බැදලා තාම බබෙක් නෑ
මම මස තුනෙන් තුනට බෙහෙත් විඳිනවා අවුරුදු 2 මාරක පුතෙක් ඉන්නවා තවම මට piriyat hedune neha විසඳුමක් කියන්න
ඔබ vog වෛද්‍යවරයෙකු මුන ගැසුනාද?
Sr mage osap wima dina 7 parakkui ai sr e
පරක්කු වීම සාමාන්‍ය වෙන්නත් පුලුවන් නොවන්නත් පුලුවන්…දින හතක් වගේ වීම මානසික් වශයෙන් කලබල වන්න එපා…කොහම නමුත් වඩා හොද vog වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරගෑනීමයි
@@muhandiramtv142doctor mata meketa පිළිතුරක් denna...suddaweema hedenna kittu weddi thuwalayak enne ey..athin elluwoth witharak eka රිදෙනවා ...suddaweema iwara unama ibema nethi wenawa...mata meka loku prasnayak .. man ලිංගික සම්බන්ධ pawathwanne ne...wayasa 45...
අනේ කොහොමද මට මෙ ඩොක්ට ටගෙ නම්බර් එකක් හොයලා දෙන්න කො
Awissawella genaral hospital
අනේ docter මට මුලු මාසේම තියනවා මෙන්සස් නතර වෙන්නෙ නෑ මට උදව් කරන්න මං ඩොක්ටලා හම්බවෙන්න ගියා.ඔපරේෂන් එකක් කාරා ඒත් හොද වෙන්නෙ නෑ.මගෙන් ලේ කැට වගෙ ලොකුවට වැටෙනවා මං මානසික පීඩනයකින් ඉන්නෙ මට උදව් කරන්න ඩොක්ට .🙏🙏🙏කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෙ නෑ.
Oyata mekta rp ekk hmabunda dr.matah me prshnema.tiyenwa.
මටත් ඔහොම තිබ්බා.නවතින්නෑ.පස්සෙ vog චැනල් කරලා බෙහෙත් වලට අඩු වෙලා ආයෙ යන්න ගත්තා.ඊටපස්සෙ හොස්පිට්ල් නතර වෙන්න උනා ඒ තරම් අමාරු උනා.ගෝස් දාලා අයින් කරා.සේලයින් යවලා ස්කෑන් කරා.මස් දල්ලක් එක්ක ඩිම්බකෝශෙක වතුරගෙඩි තියෙනව කිව්වා.පස්සෙ දවස් 21කට එක පෙතිවර්ගයක් දුන්න.ඊට පස්සෙ නතර උනා.ඊට පස්සෙ මිතුරි පෙති මාස 6 බොන්න කිව්වා එක දිගට.දැං මාසෙං මාසෙට හැදෙනව.හැබැයි ගොඩක් අමාරුවෙනව.දවස් 3 ක් තිබිලා නතර වෙනව.බලං නොයිද එක දිගට අවස්‍ය බෙහෙත්,පරීක්ශන කරගන්න.
යක්කල ආයුර්වේදයට යන්න..වික්‍රමආච්චි මහ පාරට පෙනවා.....බදාදා...
සල්ලි ලොකුවට යන්නේ නැහැ..නැත්තං .... කාසල් හොස්පිටල් යන්න ......සල්ලි යන්නේ නැහැ
Oya mekata beheth gaththada ane kiynnko mtath ehm thamai
Remember normally a period which lasts longer than seven days is abnormal...you better to see a doctor as soon as possible....🙂🙂🙂 Once I heard a girl who had her period for 70 days...she said it was due to a hormone imbalance...now she's not suffering anymore thanks to birth control pills ...🤗
Sir..dawas 14n 14 ta osap wenne mata...ehema wenne ඇයි..එහෙම වෙන්න හොද නැද්ද ..ලොකු ප්‍රශ්නයක් මට...උත්තර දෙන්න පුලුවන් ද මට..😥😥
මටත් ඔය පස්නේ මයි තියෙන්නේ පති කර්මයක් දැන ගත්තොත් උත්තර ලියන්න
ඔබ වෛද්‍යවරයෙකු මුන ගැසුනද??
Godak wadagat
ඩොක්ට සැරින් සැරෙ ලේ පිට වෙනේ ඇයි