ඔසප් වීමේදී රුධිර වහනය අධික වෙන හේතු සහ ඊට ප්‍රතිකාර. Heavy menstrual bleeding - Causes & treatment.
Vložit
- čas přidán 8. 09. 2024
- ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK වෛද්‍ය සාකච්ඡාව. 15.05.2020. ඔසප් වීම සමග අධික ලෙස රුධිර වහනය වෙන්න හේතු. ඒ සඳහා ඇති පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව පැහැදිලි කිරීමක්.
මේ ගැන වැඩි විස්තර සඳහා අප වෙබ් අඩවිය www.vog.lk වෙත පිවිසෙන්න.
ඔබේ ගැටළු vog.lk/ask.php වෙත යොමු කරන්න.
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර.
www.vog.lk/103...
මගේ ප්‍රශ්නයට විසදුමක් ලබා ගත්තා බොහොම පින් ඔබතුමාට !
ඩොක්ට දවස් 5කට වැඩියෙන් තියනවානම් මොකද කරන්න ඕනෙ
Masa 4ka kalayaka idala mensas nathara wen na adika rudura pita wenawa kisima wedanawak na mata namuth eya nathara karanna oni doctor please visadumak kiyanna
මමත් මේ ලෙඩෙන් පීඩා විඳිනවා. විදේශ ගත වෙලා ඉන්න නිසා කිසිම දෙයක් කර ගන්න බෑ. ලංකාවේ ඩොක්ටර් කෙනෙකුට කතා කරලා මෙහේ පාමසියෙන් ගත්තා. දැන් අඩු උනා
matath thiyana ekama prashnaya mamath widesha gatha wela inne😢
Docta mata baba hambunata passe atata jadella damma eka dapu dawase idanma mata hamadama mensas dan awruddak venava awruddak thissema adikava le yanava nawatinne na mokadda mekata karanne
මට දැන ගන්න පුලුවන්ද මෙන්සස් හැදෙද්දී වර්ණ ගොඩකින් සමන් විත ලේ එක්ක චූටි බෝලයක් වගේ එකක් ලිංගයෙන් එලියට එන්නේ ඇයිද කියලා .. ඒ ප්‍රෙඩ්නට් වෙලා දරු ප්‍රතිඵල නැති උනාමද??
ස්තුතියි ඔබතුමාට
මට දැන් මස් 1 එක දිගටම රුධිර පීඩනය වෙන්නේ දැන් මම සුදු මැලීවෙලා මම හෙට ඩොකටර් හමුවෙන්න යන්නෙ මම කුවේට් ඉන්නේ දැන් ක්ලාන්තය හැදෙනවා කැම අප්‍රිය යි
Matat dan masayak adu na..sigatama amrui..masa 3n hadune.dan kalante kara kavilla..oya mata call 1k ganna.nanagiyo
Matath ehemai kuwait enne ane manda
Doctor අදික වේදනාවාත් මොකක් හරි ලෙඩක රෝග ලක්ෂනයක්ද
Dokt මට දැන් මාස 2ක ඉඳන් වගේ ඔසප් වීම උනේ නැ ලේ පොඩ්ඩක් නම් ආවා එච්චරයි අයි එ කියන්න පුළුවන් ද
Adika rudira wahanayak mata tiyenawa danatamath mata wadakkaraganna baha
Ane doktha matha dan mashyak opsh vima thiyanava. Rudiraya kathi kathi vathenva .mama inna Kuwaiti
Godak sthuthi doctor
Pin sidda wewa🙏😃❤️
Lingikawa ekathu weemakin pasu osap wiimedi rudira whnaya adika wenne ai, mul dws 2ke aduwen rudira wahanaya wela dn wadi rudira whnayedi katithi katithi wage yanawa,
Doctor,matat menseses hunama dwas 6,7,tiyanawa,hb 5.7. Le dunna
Mata hyper thyroid tiyanawa.
Dokta wenatata maseta dawas 4 opas hadila nathara wenwa eth dan was 16vithara thiyenwa thwama hoda na tablat pavichi kale mekata visadukm kiyanwada dokta
Ser mata mess hadunahama mas kali pita wenne ai
සර් මම මයරිනා හෝමෝනය ලබා ගෙන දැනට මාසයක් ඒ බෙහෙත් බොන කායල තුලදීත් සමානය රැධිර වහනයක් සිදුවුණා දවස එත් දැන් විශාලා රුධිර වාහනයක් සිදුවෙනවා එයට හේතුව කුමක්ද ? පිළියම් මොනවාද සර්
Doctor Mata baba hambawela auruddai. Thama mesas hedanna.
Dokta Pon no Deana math mea leadea tiyeanawa mama innea Kuwait🙏🙏🙏🙏
Mithuri finna nawathinda
Wayasa 49 layama nathara wanna
Doctor mta skl yana kaledi loku amaruwak thiune ne mensas weddi.ath awrudu daha atak wage weddi mta loku wedanawak denenwa osap weddi.mehema wenne ai doctor
Mata me doctarge durakatana a akaya laba ganne kesada
මට කලින් හැදූනම දවස් 4යි තියෙන්නේ දැන් දින ගනනාවක් තියනවා මාසයක් පමණ තිබෙනවා එයට ගන්න ප්‍රතිකාරයක් කියන්න
මට මේ ඩොක්ට ගෙ නම්බර් එක හොයා ගන්න පුලුවන්ද
Beheth aran saneepa una aya innawada dn babala ehema inna aya.innawanam beheth gaththa thnak kiyannako
Doctor man daruwa labunata passe upath palana krama vidiyata beheth vidda.e athara thura osap une na.thamath vidinawa docta.Wanda unama dawas 3thiyenne.Dan dawas 8 wenawa docta hadila thamath day na.vidinda Aran aurudu3 wenawa sat.memai hadune beheth gaththa sar thamath adu na.
Doctor mata dawas 9 witara tiyanawa.aeka adukaragana widiyak nedda
Matha මේක krumakma තමයි sathi dekakwath තියනවා 😢😢😢😢😢
Doctor mt bleed wenne nathima wenwa osap weemen paya pahakta withra ethkota dara gnn bri wedanawak enne.mokakda doctor ekata hethuwa
මටත් සති2ක් පමණ අධ්කව රුධිර වහනය වෙනවා
බෙහෙතක් කලාද
@@sadusilva3369 ඔව් දැන් හොදයි
@@dushanichathurikabasnyaka9116. කොහෙන්ද බෙහෙත් කලේ. මට විස්තර කියන්න පුළුවන්ද. මටත් අධික රුදිර වහනයක්. එපා වෙලා ඉන්නේ. ලොකු අපහසුතාවයකින් ඉන්නේ.
Matath danaganna one
@@dushanichathurikabasnyaka9116 ane kiynnako
Siryani. Kuwait. Doketar. Matat. Hama. Masekatama. Warak. Oasap. Vimedi. Adika. Lesa. Rudiraya. Samaga. Good. Loku. Leakata. Yanawa. Ase. Siduvimata. Hetuwa. Kumakda. A. Dina. Walata. Mahata. Wada. Kirimata. Pawa. Apahasuya. Meyata. Piliturak. Laba. Denna
අනෙ ඩොක්ටර් මට රුදිරය ලොකු කැට වැටෙනවා ඒ ඇයි දැන් අවුරුද්දක් විතර තියෙනවා
Oyt mekata reply ekk hambunad dear
doctor Mata trans am in bon na dinner sathiyai mm thawa sathi 2k bola aka game DA was 3K bola Ada Kara gaththe
මගෙ දුවට ඔසප් වීමේදී රුදිර වහනය අඩුයි. ගර්බාසය පැත්තකට හැරී ඇති බව ඩොක්ටර් කිව්ව. ඇය ඉතා අපහසු තත්වයෙන් මේ දින ගෙවා ගන්නෙ. මෙයට කළ යුතු දේ කුමක්ද? ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙම්.
Man danta විදේශ gatha wela inne
Doctar mt wayasa 16i.osap vila adika rudira wahanayak sidu wenawa.dawas 13k vitara rudira wahanayak sidu wenawa.meya rogayakda
Docter mata dana ganna puluwanda det hadila hoda wela aye kalu patata ehema wenne ai kiyala beheth aran hoda unath aye ehema wenawanam V.O.J .kenekta kiyala balanna oneda pahadili karanna puluwanda
Beheth gaththada?hoda unada?mtath me prshnema thiyenwa mta dan eka hari hisaradayak..
Doctor mata den wayasa 16 i mata mesas hedunama masa 2,3eka digata yanawa aduwak wenne .mekata mokadda karanne doctor man iskole yanawa thama mama den inne 11 wasare awrudu 5 thisse mehemai doctor mekata mokak hari karanna puluwanda doctor
Dr.... mata වයස 44k වෙනවා ඔස්ප් විma සිදු වන්නේ na dan අවුරුදු 15 vitara වෙනවා mam tairoid ගන්නවා m.100. E නිසා කියලා කියනවා mata me ගැන vistara ටිකක් කියන්න
matat oya lad tama.tiyanna
මට දරැ ෙවක් ලැ ෙබන්න හිටියා එ්ක නැති උනා ඉටපස් ෙස් ටිකදවසකින් මම ඩි ෙපා් ෙහත් එක විද්දා මට මාස තුනක් යනකම් ෙම්සස් හැඋු ෙන් නැහැ මාස තුනකට පස් ෙස් හැඋුනා දැන් මට සති තුනක් විතර ෙවනවා අඩු ෙවන් නැහැ අැත්තටම පිං සිද්ද ෙවනවා ෙමානාද එ්කට කරන් ෙන් මම රට යන්න ඉන් ෙන් ලබන මා ෙස්
@@sumithsumith1298 ඔය මොකද කලේ
දැන් හොඳ ද ඔයාට
Matah mehama deyak thiyenne gediyak kiwwa ath masekata beheth dunna gediya ayin karanna dina dunne may walata
Doctor kenk hamuvi ptikara gnna newath e prsnayma ahnna epaa
Doctor ge number ekak gnn puluwamda
Docta mage ammata den aurudu Eka hamarak vithara Eka digata rudira pita wenawa.polonnaru hoshpital akenut behet gattha at adu une ne docta .ane docta puluwannam behet ekak denna godaaaaaak pin docta.
Doctor covid 19 walata vaccine eka gaththata passe mensess hdunama eka nathra wenne nthnm ekata hethuwa gaththa vaccine ekada? Mokdd karanna oone mekata ?
අනෙ මටත් එහෙමයි.මොනවා කරන්නද කියලා තේරේන්නේ නෑ.මුලු මාසෙම තියනවා හැදුනම
@@pridarshanidilani6045 mtath ehemine.
👍
Doctor mata 21 years old. Mata mensas wenakota godak kakkumai. Ewagemai leth godak yanawa e le boho welawata godakma pitawanne kata Washayen .
vog doctor kenek gawata yanna dr.mokada matath ohoma thibuna.anthimata scan kalama qwe gediyak kiyla.ikmnta penna ganna kokatath
@@chathuchandrasekara4816dear oy mekata mokadd kre
Doctor mata hadunama godak dawas thiyenawa adika rudira pitavimak wenawa.mama doctor kenekta pennuwa garbashaya lokui kiwwa.age bara adu kara ganna oni kiwwa.mama daruwek balaporoththuwen inne.ane doctor mata amma kenek wenna puluwan neda
මෙන්සස් වෙන්න බෙහෙත් තීනවද මොනාද ඒ
Mata ehsnaai
Doctor ge number eka denna puluwanda
Mata godak රුධිර wahanaya pita wenawa keta keta wage yanawa ai da kiyala kiyanna puluwanda dawas paha hayak thiyenawa doctor 😢
මටත් එහෙම තමයි
ඩොක්ට ඔසප් උනහම මාස එක හාමාරක් විතර තිබිලා නතර වෙන්නෙ මං ටිකක් මහත කෙනෙක් අවුරුදු 28යි එක ප්‍රශ්නයක්ද
Ow. Mage ohoma wela scan kalama dimba kosha wala ගැටිති thibuna. Psse beheth gatta. Den hodai
ඔයා බෙහෙත් ගත්තාද හොද වුනාද?
Beheth walata tika dawasai hari yanne
Ma kalyadin oluwa reidanna ai
Docterge no eka ewanna puluwanda
Dokta mama inne rata saudiwala mata adika lasa layanawa mata bayai dottakanakta pennanna wanne na gedara wadata avilla inne ane dokta mata mokak hari upa deaak denna mama godak manasika watila inne
Ane waidiyatumani mama dubai enna no awanna barida
Doctor matath hadunama hoda wennea
Doctor mata Menses haduna vita Dina 14 Pamana tibenawa.mama vivahakai t awama lamai n.a..sharirayath tarabarui.mata lamai sadimata nohaki veida
Mtth thiyenw
Hethuwa mkkda mage ammth dws 15 k thisse
Matath thiyanawa lamai hitinne na
මට පුළුවන් ද ඩොක්ටර් ගෙ නමිබරය දෙන්න. ගොඩක් පින්. ගොඩක් අසනීපෙන් විදෙශ රටක ඉන්නෙ
Doctor matath hadunama sathiyakata wada thiyanawa mata aurudu 15 eka prashnayakda? Mama malwarawela Dan aurudu2 masa7 prashnayakda?
Doctor ge number eka denna puluwan nam hodai
Doctor number eka denna
Doctor මට හැදුනම ගොඩක් ඩවස් තියෙනවනෙ ඇයි ඒ
මටත් ඔය ප්‍රශ්නේ ම තියෙනවා
Mata hedenne masa 3n 3ta wage.ath hedunama masayak witara tiyanawa
මටත් ත් ගොඩක් දවස් තියෙනවා පුදුම අපහසු තාවයක් විදිනව ප්ලිස් ඩොක්ටර් මට උදව් කරන්න
@@user-vy7kl6fc4f ane ow matath ehemai ane dokta plizzz ikamanina eyata riplay ekak denna 🥺
Ane matath ehemai
මට මෙ මැයි මාසෙට අවුරුදු 50ක් වෙනවා ඒ ක් හැම මාසෙම ඔසප් වෙනව දවස් දෙක තුනක් ම වැඩිපුර පිටවෙලා නතර වෙනවා
ආර්ථවාහරණය කොපමණ කලකින් සිදු වෙයිද 45දි නතර නොවී ම රොගයක්ද
ඩොක්ට. මට.පළවෙනි.සහ.දෙවනි.බබා.සිරස්.කරලා.ගත්තෙ.තුන්වෙනි.බාත්.සීසර්.නමුත්.එයා.නැතිවුණා.පැය.දෙකකින්..ආයේ.බබෙක්.හදන්න.හොද්ද.. ආයෙත්.සීසර්.කරන්න.හොදද
Sir mata t.p no.dennako
සර්,
මගේ යාලුවට එක දිගට මාස 2 කාලයක් රුධිර වහනය වනවා
කරුණාකර හේතු පහදන්න.
beheth karadha. dan aduda. poddk kiyanna. me lede tiyna kenek innawa
Matath
docter මට දැන් මාස 5 විතර ඉදන් මෙි රෝගය තියෙනවා.බෙහෙත් 2'3 විතර ගත්තා.එහෙම ගත්තාම දවසක් දෙකක් නතර වෙනවා.අායේ චුටිටක් අැග මහන්සි කරලා වැඩක් කරාම අායෙත් අදික ලෙස ලේ වහනය වෙනවා.මන් ඉන්නේ කටාර් වලයි.මම තාම විවාහ වෙලා නැති නිසා මෙි රෝගය ඉදිරියට ප්‍රශ්නයක් වෙයිද..
Dan me rogi tattwaya hodaida oyata.mata vistra tikak danganna oona.ane pin sidda wenwa
Deiyane beheth ganna
ඩොක්ට මට අවුරුදු 41 දැන් මාස2ක විතර කාලෙක ඉදන් වැඩිපුර රුදිරය පිටවෙන් නෑ මේකත් රෝගයක ආරම්බයක්ද
Dokta mata dan hadila dawas 16ehema thyanawa mata wayasa dan 43
Doctor.number.eka.denna..mama.enne saudy
Pls doctor contact ur number because i have an piriosd problem my daughter
Doctor mama upath palana karamaya vidiyata dipo vidinava. Mata beheth vidala masa akahamarak mensas ven na. Ithuru akaha mare sarin sare mensas venava, doctor mekata beheth tiyanavada. Dan dipo vidinna aran aurudu 3 k venava. Vidinna gathipu davase idalama ahemai
Mithuri finna nawathinda
Doctor ge number ekak gnn puluwamda
Mata durakathana nommaraya denna
Docter mta wayasa 20y . Osap masa thunk ekdigata wenneti unama bheth arn biwa osap heduna eth dawaskwat tibbe ne bheth bila peyk withra ynakl withry rudira wahanayk une . Eka ledkda doctor
Ane mth ey prashnemai...Oya mekata treatment gaththada...
Ouu gtta itapasse heduna masa thunk hathrk hriyata .aya me mase thama hedunne hedennetiweyddanne😂😂
@@vinuvinaya976 hm.....Mn..Nm..Apau treatment ganne na...Ewa biwwoth witharai hadenne...Anthimata behethatama huru wela yanawa....
Doctorga nambar Akka danawada