Sodium Valproate in sinhala | sodium valproate | ‌ Epilepsy | සෝඩියම් වැල්ප්‍රොඒට් ගැන දැනගමු

Sdílet
Vložit
  • čas přidán 6. 04. 2023
  • Sodium valproate ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    Sodium Valproate page 1,2,3,4 (PDF) මෙම link වලින් ලබාගන්න
    drive.google.com/file/d/1th_r...
    drive.google.com/file/d/1xmEy...
    drive.google.com/file/d/1cIsr...
    drive.google.com/file/d/1C3Vy...
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්

Komentáře • 25

  • @sankalpaexe2939
    @sankalpaexe2939 Před 4 hodinami

    Doctor, Frisium ගැනත් කරන්නකෝ 🙏

  • @vijebaddage5896
    @vijebaddage5896 Před rokem +2

    වැදගත් වැඩසහනක්. ස්තුතියි ඒ වගේම අපස්මාරයට ෆිනොබර්බිටෝන් බෙහෙත දැනට දෙනවද මහත්මයා

  • @Mobilegamerlife
    @Mobilegamerlife Před 8 měsíci +2

    මට මේ behetha උදේට එකක් සහ රෑට දෙකක් වශයෙන් බොන්න තියෙන්නේ. ඇත්තම කියනවනම් ඩොක්ටර් කිව්ව අතුරුඅබාද ගොඩක් මට දැනටම තියෙනවා. තාම අවුරුදු 30. මොලේ වැම්පත්තේ ඇතිවුණු ස්නායු අබාද තත්වයක් නිසා ඇතිවුණු ආපස්මාර තත්වයක්. ඩොක්ටර් කිව්ව විදිහට බෙහෙත් නවත්තන්න බැරිවෙයිලු ජිවිත කාලෙටම 😢

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 8 měsíci

      නැරඹීමට සහ අදහස් දැක්වීමට ස්තුතියි

  • @ranilweerasooriya7753
    @ranilweerasooriya7753 Před rokem +1

    Carbamasizipin පෙත්ත බොන්නේ හේතුව වෙනත් වැඩසටහනකදී විස්තර අපට ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි ගොඩක් කට්ටිය ඉන්නවා ඒ බෙහෙත් බොන

  • @anomapriyanganiweerasooriy2225

    ඉතා හොඳ දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @rajikadesilva852
    @rajikadesilva852 Před rokem +1

    Very useful video. Waiting for more videos sir. Thank you

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před rokem

      Thanks for watching. You can watch about 70 videos. pls come into the channel

  • @chandrakanthiwickramaseker3110

    Very usefull.

  • @gaminihewapathirana8132
    @gaminihewapathirana8132 Před rokem +1

    හොද දැනුවත් කිරිමක් ස්තුතියි

  • @rmirathnayake4555
    @rmirathnayake4555 Před rokem +1

    Sir ගොඩක් පින් ඔයට

  • @chandima9276
    @chandima9276 Před 9 měsíci

    ස්තුතියි 🙏🏻

  • @chalanikarunarathne1083
    @chalanikarunarathne1083 Před 5 měsíci

    👍👍👍

  • @ashcharyakawmini8557
    @ashcharyakawmini8557 Před 8 měsíci

    Levetiracetam eka ganath kiyannako.

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz Před 9 měsíci

    polik acid පෙත්තක් මගේ පුතාට රෑට 1 පමනක් ⁣ගන්නවා ..අවුරුදු 10 දැනට .
    පෙත්ත ගන්න බැරි උන දවසට පිට් එක එනවා doctor කුමක් ද ඒ රෝගය ..
    කරැනා කර පැහැදිලි කරන්න තෙරැවන් සරණයි

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 Před 2 měsíci

    Doctor me wenuwata wena behethak nadda?

  • @shashikamadushani9130
    @shashikamadushani9130 Před 10 měsíci

    Me beheth eka ahata giyoth eeka bayanakaida doctor..mata tikk pahadala denna.monwda ewita ethiwena ලක්ෂණ ..

  • @takebrosl780
    @takebrosl780 Před rokem

    Mantaren sanipa wenawa

  • @rmd.rajapksharmddarshana9498

    Sir, මේ බෙහෙත ලංකාවේ ද පිටරට ද...

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Před 6 měsíci

      මෙය ලංකාවේ දී මිල දී ගත හැකියි