බබාට සතියේ දින 7ට උපරිම පෝෂණයෙන් රාත්‍රී වේල් 7ක්- Baby Food Sinhala Recipe - බබාට කෑම - Babata Kema
Vložit
- čas přidán 19. 11. 2021
- බබාට සතියේ දින 7ට උපරිම පෝෂණයෙන් රාත්‍රී වේල් 7ක්- Baby Food Sinhala Recipe - 7 Dinner Recipes for Babies - බබාට කෑම - Babata Kema
මේවගේ පොඩ්ඩන් වෙනුවෙන්ම සෑදූ තවත් පෝෂණීය, රසවත් කෑම වර්ග රැසක් අපගේ CZcams චැනල් එකේ තියෙනවා. ඒ සියල්ලම නරඹන්න පහතින් ඇති Link එකෙන්.
CZcams Channel :
bit.ly/33Ewjgw
අපගේ Facebook පිටුව සමගින් එකතුවන්න.
/ babatakema1
අපගේ Facebook fan page එක සමගින් එකතුවන්න.
/ babata-kema-බබාට-කෑම-1...
For business inquiries:
babatakema.ad@gmail.com
Like, Share & Subscribe
#බබාටකෑම #babatakema #babyfoodrecipe #sinhalababyfoodrecipe #foodforbaby #babatakama
ගොඩක් ස්තුතියි අක්කේ..බුදු සරණයි!
Harima shok akki oyage kama.man okkoma hadanne oyage resapi eken thama.godak ස්තුතිය
ගොඩක් වටිනා vedio ekak .thanks
Thank you dear💐💐
Me wage babalata asa hithena,apita hadanna leesi recipe geenawata🙏❤️❤️
Me recipe walin Tikak MN babata hadala dunna eya harima asawen kawa godak sthuthi akka 🥰🙏
මේ recipe එක හොයාගෙනමයි ඉදියේ . අනිවා හදලා බලනවා.බොහොම වටින channel එකක්
பி
Godaaak watina video ekak. Thank you very much... Hoda pasta warga monada kiyalath kiyanawada..?
ගොඩක් පිං අක්කේ.බුදු සරණයි!
Thank you very much ❤️
ගොඩක් වටිනවා ❤️❤️❤️
Thanks lot.
Akke mage babata awurudu 2.kama kawaddi katin eliyata danawa.ude ,dawal ,rata monawa kawwat eliyata danawa.mas, malu fry karala dunnot kanawa.bath kanna horai.fried rice biryani wage kema kanawa.man mokada karanne akke?ane mata advice ekak Denna please 🙏
Thanks your recipies
Thanks akke...ane puluwannam bath ekka babalata elawalu dena widiha galapala videos tikk dannako akke..🥰aurudu eka hamaraka babalata wge bath elawalu dena widihak gena akke...❤
Godak wathin video ekak akki.
Teruwansarani akke.
Mata punchi puthek inawa masha
8 1/2 ka vithara.
Ane akke mage putba km kana godak horai dan mata ekatha karan puluwan upadeshk denako.oyata godak pinsida wenawa.
Godak watinawa akki.. Thank you ❤❤
Thank u miss mage duwath kanna hora wela kalin hodata kawa dan kanne chuttai kama nasthi karanawa me tika try karala balanna oni missata budu saranai
ස්තූතිය අක්කෙ ❤️
Thanks akkiyo oya hadana hama kamakma wage mn ape babata hadala denawa.
Thank you so much 💖
Thank you❤️
Tnq so much අක්කේ ❤️❤️❤️🥰🥰🥰
Thank u very much.
Thank you 💝
Thank you
Thank you sweetie
Thank you akka.....
Thanks akke...
Thank you miss
Thanks akke
Thanks akka....
Night meal eka dhenna o na velava kohamadha? Mage baba gdk re Vela Nidha ganne...
Dawas 7ta keti wel hathakuth ekama video ekakin genawoth godaaak watinawa
Thank you akki🙏🙏🙏🙏
Thanx aka💜💜
Thnz akkiyoo.bath kanna tikak horai ape baba.oya ewana hama kama recipe ekakma mg duwata mn hadala denwa barath dn hodai akki..gdk pin.bs
❤️❤️❤️
ගොඩක් වටින recipes ටිකක්... ❤️
බොහෝම ස්තුතියි
Thank you..❤
❤
Ape babage bara wadi.adu karaganna puluwan widihak kiyala dennako miss.wayasa aurudu 1masa 10i.
Mis.. mata dibitk tyenawa.babata 1year.3mnt..ane mis..dibitiks toyena ayata eka adu kara ganna puluwan wagema tikak aga mahath wena kema wel sathiyakata dannako.mokada mama mat fomin ganna nisa godak kettu wela.mulin bara 62i..den bara 46i...usa adi5i..agal 2i..ane loku deyak oyata eka karala denna puluwannam.godaaak ayata eka watina 1k wei.e gena hithala daanawada....
akka babata danna hoda pasta wargaya mokakda? Oyage recipe godak mama babata hadala danawa.👍👍👍
Thanks akki
Thanx akkiyo
❤
Sema thiyena babalata cheese dammata kamak nadda
Wow aunty..rasa athi neda🙋🙋
Dawasa gane gam biththara denna hoda nadda amma
Mama me den haduwa cheese soup eka. Podi denna harima asawen kawa. Thank u soo much
❤❤❤
,මගෙ බබාට මාස 11i. එයාට තාම දත් නෑ. ගොඩක් හොරයි කන්න. Kema ඔක්කොම කටේ තියන් ඉදන් ඔක්කොම kema බිමට දානවා. එයා kema vikanne ne. දත් ආවම හරි යිද
Auruddata adu babala ta denne puluvan kema recipe vel 3 dannako akki
Mewata chees natiwa wenuwata monada daanna puluwan
Thanks akka mn hadala dunna me Widiht eth mge baba kanne na me kama
❤❤❤❤
Masa 7 babekta cheese dunnatakamak nadda
Super 🙂🙂🙂🙂
Ithin cheese awruddta adu babalata hoda nane
Chees nethuwa ekak wath hdnna berida chees babata dennepa kiyl kiwa bara hodata thiyna nisa
Unsalted cheese tynwdoo
Nangi mn video enakam bala hitiyea.eath m agea babata masa 10.meawa deanta beanea
Mamath akke oyage recipe mage babatath hadala denawa eya asawen kanawa
හාල් piti ganna barida
Budusaranaiii obtath ...paule samatath🌹🌹🌹🌹💖💖💖💖
බුදුසරණයි ❤️
thankx akki❤️.akki babalata rakamata polkiri biththara denna epa kiyala ammala kiyanawa.dunnata kamak nadda
එහෙම කිසිම ගැටලුවක් නෑ
masa 10 & 11 babalata dinner ekata denna puluwan tawa recipe tikak karanna puluwannam ikmanatama.godak amarui rata dena kama ekak hadaganna mokada dewal denawa wage bath kannat baba akamati.godak welawata denna wela tiyenne rathu hal thambala ala gediyak dala podi watura gatiyakut ekka ehema madi neda poshanaya?
Baba aka kanawanm aka prashnyk na dr..poshanaya hodatama ati aken babata
ගැටලුවක් නෑ...හැමදාම අල නොදා කැරට් ,වට්ටක්කා ,බතල වගේ දේවලුත් දාන්න
Akki oya kaama udita hadala fridge 1 dala hawasta denna puluwanda ???
Mama ofiz gehen eddi babata nidi
Man attama hitha hitha hitiye babata kavana davas valata man eva hadaganne kohomda kiyla godak hithuva.mokada mata ahagnna mage amma na.miss tama mata ammek vage inne .man hadana hama kemakma miss kiyla dena eva.godak pin miss ♥️♥️♥️♥️
ගොඩක් ස්තුතියි ❤️😍
Akke maasa 8 idala babalata denna puluwan me wage කෙටි වේල් කිහිපයක vedio ekak karannako.
m.facebook.com/story.php?story_fbid=1788825177945653&id=100004545636016
ඊස්ට් බබාලට දෙන්න හොඳ ද අක්කේ
Akki masa 7 wage babalata ra kama wel tikak hadannako meka wadi hariyak awruddakata wadi ayata denna puluwan ewane
m.facebook.com/story.php?story_fbid=1777262535768584&id=100004545636016
Ane akke masa 6/7 babalata denna puluwan ude,dawal.rathri kama welawal gana vidio akak aran annako akkke pls oyata gidak pin....
m.facebook.com/story.php?story_fbid=1825394280955409&id=100004545636016
Akke ala ohoma dmmama amui wage ndda
මාස 9 බබෙක්ට දෙන්න පුළුවන්ද
අක්කෙ මෙගෙ බබට අවුරැඋු 2 යි බරවැඩිවෙන්න කැමටිකක් කියලා දෙන්න කොඅනෙ
මිස් චීස් දෙන්නෙ බබාට වයස කීයෙන්ද
Masa 6 babata palathuru dekak mishra karala dena eka hodada?
Ehema prashnayk na dr...
කලින් දීලා අසාත්මිකතා නැති පළතුරු 2ක් නම් කමක් නෑ
Awuruddata adu babekta yeast hondaida ?
එපා
Ane godaaaak watinawa meka mage baba ta 8 masa mukuthma kanne mula kewa ,,,,den kannema ne ,,ane bada welenawata visadumak kiyannako reta pala warga danna hodaidaa dira wanne kiyala ape gedara aya danna denne epa wenawa
අනේ මිස් මගේ බබාටත් මං මේ වීඩියෝ එහෙමත් බලල එක එක විදියට කෑම හදල දෙනව. ඒත් එයා කිසිම දෙයක් කන්නේ නෑ. කටට ගන්නව බත් ටික. කටට දාගත්ත ගමං බිමට දානව. නිකං බත් චුට්ටක් විතරයි එයා මාස ගානක ඉදල කන්නේ. මට මහ මානසික වදයක් දැං මේක. මට මේකට කරන්න දෙයක් කියනවද.
Oyage baba den kema kanawada
Mage babath ahemai ita passe mn dokta kenekta kiyala panu beth dunna et tikai kewe eta passe mn vitamin dunna @@madushikalakmali9657
ලුණු හොදයිද මාස 10 බබාලට... අවුරුද්දක් යනකම් එපා කියනව නේද
තල බැදලාද දාන්නේ මිස්, කොයි වගේ කෑම වලටද තල දාන්නෙ?
පෝෂණ බත,කැඳ ,සුප් පෑන් කේක් රොටී,කිරිබත් ඔින දේකට පුළුවන්
අක්කෙ අල තම්බනකොට පොත්ත පිටින් තම්බන්න හොද නැද්ද
මම නම් පොතු අයින් කරනවා...වතුර අඩුවෙන් තියලා හිදෙන්න තම්බනවා
Thank u miss,kithul piti kada babalata denne masa kiyenda
මම මාස 10න් දුන්නේ
රෑට බිත්තර හොදයිද බබාලට? දිරවන්න අපහසුයි කියල අම්මල එපා කියනවනෙහ්
Nonstic wala kama haduwata kamak nadda
බාට හදන කෑම මැටි වළඳක හදන එක තමයි හොඳම...
අනේ ම්ස් අපේ පුතා කන්නෙ නැහැ කොහොමවත් මොනවද මම කරන්නෙ
Masa 9 babekta ඉගුරු hodaida
එපා
අක්කේ මුලින්ම ඔයාට හදවතින්ම ස්තුති අක්කේ නිර්ලෝභිව අපෙ දරුවන් වෙනුවෙන් මේ කරන මහගු සේවයට, ඇත්තටම මේක සේවයක් අක්කේ, අපෙ පැටවු වෙනුවෙන් ඔයාගෙ මේ කෑම රෙසිපි ගොඩක් වටිනවා අක්කේ, ඔයාට තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි ඔයාලටත් ❤️
Mamath akke oyage recipe mage babatath hadala denawa eya asawen kanawa
ඔය වාගෙම කෙටි වේල් 7ක් ගේන්නකෝ..........
ගොඩාක් ස්තූතී ඔයාට ,,බබාට කවන්න අමාරුයි ,,ඔයගෙ රෙසිපි වලට කවල දැන් බබාගේ බර ගොඩාක් හොදයි,,
ඔයාට ගොඩාක් පින් ,,
බුදු සරනයි !!!
බුදුසරණයි ❤️
මාස 9 බබෙකුට මොනවද දෙන චීස්
Thanks akki
❤️