ලස්සන නාළිකා වෙනුවෙන් අපේ ප්‍රාර්ථනය - මතු භවයේදි කථා කරන්නත්, කන් ඇහෙන්නත් වාසනාව ලැබේවා.
Vložit
- čas přidán 20. 11. 2018
- ලස්සන නාළිකා වෙනුවෙන් අපේ ප්‍රාර්ථනය - මතු භවයේදි කථා කරන්නත්, කන් ඇහෙන්නත් වාසනාව ලැබේවා.
#nalika #lunchtimetv #nalika #srilanka #love #h=garment
අපි එනවා ඔබේ ලගටම සතුට බෙදාගන්න ,කතා කරන්න - 0718122888
උපදින ආත්මයක නිරෝගිව ලස්සනට ඉපදේවා නාලිකා
I know I am kinda randomly asking but does anybody know of a good website to stream newly released series online ?
නලිකාට ලබන ආත්මෙිදි කතා කරන්න හැකි වෙිවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාට බුදු සරණයි මතු අත්මේදි ලස්සනට කතා කරන්න පුලුවන් ලස්සනයි කෙනා ඔයා වෙන්න ඔනේ ❤❤❤❤❤❤
මේ ආත්ම බවයෙදි අහිමි වෙච්ච ඒ කට හඬ ලබන ආත්මෙදි ඔයාට ලැබෙන්න ඕන නංගී , මං ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට ලබන ආත්මෙදි ලස්සන පිරිමි කෙනෙක් වෙලා ඉපදෙන්න ලැබේවා කියලා , දළඳා හාමුදුරුවන්ගේ❤️🙏 පිහිටයි නංගි ඔයාට
Lassanai akka ලබන ආත්මේ පිරිම් ආත්මයක් ලැබෙන්න ඔනේ❤❤❤❤❤
ජේසු පිහිටයි අක්කෙ😍
මංජුල අයියා ඔයා ගොඩක් හිත හොඳටම හොඳ මනුස්සයෙක් අයියේ....
බුදු සරණයි❤
අනිවාර්යෙන්ම ඒ පැතුම ඉටු වේවා...
බුදු සරණයි අක්කේ ඔයාට .
බුදු සරනයි නන්ගි
බුදු සරණයි ඔයාට...හොඳ කෙනෙක් හම්බෙයි...ඔයාව හොඳින් බලාගන්න
තෙරුවන් සරණයි !!!
Deumi wage budusaranai nangiyo 🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ලස්සන කෙල්ලෙක් පව් ඇත්තටම දුකයි. ඔයාව ආදරයෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ලැබෙයි.
ඔයාට බුදු සරණයි මතු අත්මේදි ලස්සනට කතා කරන්න පුලුවන් ලස්සනයි කෙනා ඔයා වෙන්න ඔනේ ❤❤❤❤❤❤
බුදු සරණයි අක්කේ ඔයාට .
නයනනාරා වගේමයි. නයනනාරා ඔයා එයාට උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්
මංජු අයියේ ඔයාගේ හිත ගොඩාඩාක් පෝසත්
Eyata kathakaranna dewi yange asirwadaya labewa
තෙරුවන් සරණයි
බුදුසරණයි ඔබට
Lassanai godak oya . , nangi
බුදුසරණයි
මතු භවයේදි කථා කරන්නත්, කන් ඇහෙන්නත් වාසනාව ලැබේවා බුදුසරණයි .
Thenuwara what a kind hearted soul!
Budu saranai akke labana athme oyata Katha karanna puluwan wenawa aniwarenma
Budu Saranin Dedimunda Deviyan athulu Devi dewathawwange Balayen Katha karanda Hekiyawa Lebewa....!!
බුදු සරණයි 🙏🙏🙏😪
තෙරුවන් සරනයි දුවේ
බුදු සරනයි නාලිකා
Pau eya....labana athme ලස්සන කටහඬ k labenna oni
Budusaranai nangita.
Sundara nalika duwata sasara upadina sema aathma bawayakdeema mihiri katahada siyalu anga adupadu nomethiwa pihitawa lokaye lassanama kanthawak wewa yasaesuru dana dhanyen sapiriwa enna lebewa kiya budu sarana parthana karanawa.
Mathu bawaya oyata lassna ruwak sha mihiri kathadak obatha labewa jesu pihitai manika
❤
බුදු සරනය්
තෙරැවන් සරනයි💓💓💓💓💓💓💓💓💓💓
බුදු සරණයි
Esema wewa
ඒ විදියටම වෙන්න ඕනි
mathu upadina bawayade nerogee lassana uwathiyak wawa
බුදුසරණයි akki
Budusaranai
Mta thyena katin pita wena wachana simawak na. Wlawakata anawashya wachana ona thram kyola api nasthi kranawa.A athare mge ktha krana wachana 100k me akka wnuwen denna mta puluwan una nam😢😢😢😢😢😢😢
Yes
budu saranai nangi
❤❤❤
Aniwa
Mathu upadina kisima athmeka mewage deyak wenna nam epa mage nangita hamadamath sathutin inna labewa budu saranai dewipihita hamadama labewa
Budu saranai akke
Budu saranai
ජේසු පිහිටයි නංගි ඔයාට මම කැමතියි ඔයා මගෙ නංගිකේනේක් හැටියට අදුන ගන්න මට සහොදරයො කවුරැත් නැ
❤️❤️❤️❤️❤️❤️❤️
Lassanaii bs dp♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
Ou aiye nalika akka labana athme lassana katahadak lassana ruwak thiyana hoda kenek wenna oni bs
♥️♥️🙏♥️♥️
Budu saranaiii❤️❤️❤️
Adarai.hamadamath
Nayanatharama thamai,e wage pau budu saranai oyata
Ekama pathuma eyta ikmnta hoda wenna. E wagema hama athmekama eya nirogi knk wenna oni...
Adarei
Labannau hama athmayadima mawan adu paduwak natuwa upadinna wasanawa shaktiya labawaa
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
😥😥😥🙏🙏🙏
Kisima athma bawayaka dupadu nowi anga sampurna sarira labewa
Labana athmedi lassana suranganaviyak wage ipadenna akke
සැත්කමකින් කතා කිරීමේ හැකියාව ලබා ගත හැකියි. E.N.T. ශල්‍ය වෛද්‍ය උපදෙස් ගන්න.
API pin karamu neda nangiye
Mage.duwata.thriweda.rathnayae.pihita.saha.siyalu.daeweyangae.pihitai.allaha.daeweyangaeth.pihita.arakshawai.mama.saudiwala.
Aiye pauneda ilaga athmewath kathakaranna labewa mama parathana karanawa mata meyawa badinna labunoth dan unath kamathi mama thamath hoyanne hoda gathiguna thiyana pathiwatha rakapu kenek mewenakanuth hamu unena aiye
B s nangi
Nalika meya koheda inne
Oya kata karanna uthsaha karanna
Kasada badinna kamathivena ekak nadda danna
Ane pau
Me ganu lamayage visthare nadde...?
Amila
Ane. Kadulu..Anawa.bs
සම්පූර්ණ වීඩියෝ එක නැද්ද
Nalka ko heda oya inne
Eya dan badala babekuth innawa😊
Kon.karanna.apa.kauruth
Duka hithuna
Nalikata jesus katahada devi
ලස්සන කෙල්ලෙක් පව් ඇත්තටම දුකයි. ඔයාව ආදරයෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ලැබෙයි.
Meya ko heda inne
බුදු සරණයි
Budusaranai
❤️❤️❤️
Budu saranai
Budu saranai akke
මතු උපදින බවයෙකදීවත් මේ වගේ දෙයක් වෙන්නෙපා නංගියේ ඔයාට..ලස්සනම කෙනා වෙලා උපදින්න ඕනී..දලදා සමිදු පිහිටයි.
Paw oyata me athmedi hari kaman na deviyanta puluwan nam pihita wenna kata karanna
ලස්සනදුවෙ ඔයාට බුදුසරණ යි
සියලු දෙනා සුවපත් වේවා❤️❤️❤️❤️💐
මේවා බලන්න බෑ අයියේ ඔයා කොහොමද මේවා දරාගෙන කතා කරන්නේ.... හම්මෝ බුදුසරණයි
තෙරුවන් සරණයි නංගී ඔයාට
පෙර භවයේ කරපු අකුසල කර්මයක් නිසා ඔබට මේ භවයේදී කථා කිරීමට නොහැකි වෙන්න ඇති නමුත් ඔබ ධෙර්‍යමත්ව නැඟි සිටින්න උත්සාහා කිරීම අගය කරනවා..මතු භවයේදී ඔබට කථා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..වසර දහයකට වඩා අත්දැකීම් ඇති මා හට ගාමන්ට් ජිවිතය ගැන හොඳින්ම දන්නවා..සුභ අනාගතයක් නංගියෝ ..
එයා නයනතාරා වගේ. (දෙව්මි)
හ්ම්..හ්ම්..මටත් හිතුණා
ලස්සන කෙල්ල ...😘😘😘😘😘😍😍😍😍😍😍😍අදරෙයි....
තෙරුවන් සරනයි දුවෙ
බුදු සරණයි දෝණිය
අනේ ඔවු දුවේ ඉලග අාත්මයේ ලස්සනට කතාකරන්න ලැබේවා එ අායතනයට ගත්ත අයිතිකාර මහත්මයා අැතුලු පවුලේ අයටත් ගොඩාක් පිංසිද්ද වේනවා එ දුව වගේ අයට රැකියාවල් දිම එ දුව අැතුලු සියලුදේනාටම තේරුවන්සරණයි
Budusaranai nango.
බුදු සරණයි නංගී
මගේ ප්‍රාර්ථනාවත් එකමයි නාලිකා...