Aiy... Man thilanga oyalaga tv aka karanna wada man godak aga karanawa...sathutui oyala gana ..mathanawa oyalath akka ..udaw wata .....math kiyanna math udaw karannam
Pau ane......😢😢ekanam papuwatama weduna Ada kale kello face book ekai Tik tok ekai Ahema samajayak ubata nam Lassana jeewithayak thiyevi Oyata budu saranai sahodari Kawada hari dawasaka oya Thenakata anawa Jeewithe jayaganna puluwan Oni wanne adistanaya kada Novati inna puluwan athmasakthiya Obata aniwarayenma adewal athi You're strong .......
හරිම ආඩම්බරයි දුවේ සරුවපිත්තල පෙරවගත්ත තොරම්බල් කරත්ත වගේ කෙල්ලෝ අතර උබ නම් පෙරාපු රත්තරන් වගේ මගේ දුවේ.
බුදුසරණයි.
සතුටින් ඉන්න ජේසු පිහිටයි
මංජු තේනුවර ගොඩක් සංවේදී යහපත් මනුශ්‍යයෙක්..
මේ මංජු තේනුවරද????😮😮😮
@@rasikarumesh5662 oww.
ලස්සන කෙල්ලෙක් අනේ..
Budu saranai sathutin inna jiwithe jaya ganna
Ape matu buduwenna pavidi
Diviyak gewana ape hamuduruwane....
Budusaranai nangiye
Ane Godak duka hituna are vachana valata oylata kawadawathe wardinne na akke hamadama hina vela satuting inna budu saranaiiiii...❤❤❤
Aiy... Man thilanga oyalaga tv aka karanna wada man godak aga karanawa...sathutui oyala gana ..mathanawa oyalath akka ..udaw wata .....math kiyanna math udaw karannam
☹️❤E kellage හිතේ thiyenaa duka kiyal nimakaranna bh
❤❤❤ satutin inna nangi
Godak dukai
Apith ahema තමයි akkiyo 😢😢
🙏🙏
😭😭😭😭😭😭🙏🙏💪💪💪💪
Mamath oya wage a kenek api adare uruma ne akke
Me kellage hinwa ahinsaki wardina bn kella uobata
meyage t p no awanna
මට මේ ලමයගෙ නො.ම්බරය හොයලා දෙන්න මන් උදව් කරන්ම්
දුක් වින්ද අය විතරයි නංගී එ වෙිදනාව දන්නේ අපිත් ගොඩක් දුක් වින්දා එ හින්දා ඔයාගේ දුක තෙරේනවා ඔයාට ලස්සන අනාගතයක් තියනවා නංගී පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි දෙවි පිහිටයි 😒👌
මේන්න කෙල්ලො ..ඔයාට බුදු සරනයි ...අක්කෙ සතුටින් ඉන්න හැමදාම
niyamai
Mawa.balnkota.ahnakota.attatama දුකයි adanawa.duka.අපි.badagagamu.salnna.apa.nangiya.b.s
බුදු සරණයි දූවේ මාගේ දරැවන් දෙන්නත් මේවිදිහට දුක් වින්දා සුභ අනාගතයක්
ශක්තිමත් කෙල්ල ඔයාට තවදුරටත් ජිවන මගෙ ඉදිරියට ම යන්න අවශ්‍ය දේ වාශිර්වාදය , නොඅඩුව ලැබේවා දුවෙ ..!ජයම ගන්න ඉදිරියට ම යන්න ..
මටත් ඇඩුනා ඔයාලට වරදින්නෑ අක්කේ.............
මේ නිවේදකයා මාරම සන්වේදියි
ඔයා වගේම කෙනෙක් නංගා මම.ඒ උනාට මට වඩා ඔයා වාසනාවන්තයි.ඔයාට ඉන්නෙ එක නංගියි.මට පස් දෙනෙක් ඉන්නවා.එයාල වෙනුවෙන් මගේ ජීවිතේ කැප කලා.දැන් එයාල හොද තැන්වල ඒත් දන්නවද.මට කන්න නැති වෙලාවල් තියෙනවා.ඒත් මට රු.සීයක් ඉල්ල ගන්න කවුරුත් නැ.නමුත් මම ශක්තිමත් .මෙි චුට්ට ලිව්වෙි.ඔයාට තවත් ශක්තිමත් වෙන්න .තෙරුවන් සරණයි !නංගා.ජයක්ම වෙිවා !!!
😢😢😢😢😢😢
9
ඔයාගේ සහෝදරයෝ ආර්ථික අතින් හොද තැන්වල ඇති. එත් සහෝදරකම් අතින් මනුස්සකම් අතින් ඔයා ඒ හැමෝටම වඩා හොද තැනක ඉන්නවා කියලා මට හිතෙනවා. බුදුසරණයි ඔයාට
❤❤❤❤
Oyagea visthara aewanna
මමත් ඔය දුක හොදටම වින්දා .අම්මා රට යන්නේ අපි නිසා තමයි.දුප්පත්කම නිසා තමයි .ඒත් අම්මා තරම් අපි ගැන කවුරුත් හොයලා බලන්නේ නෑ.ඒ කාලේ මතක් වෙද්දිත් දුකයි. විශ්වසයක් අති කර ගන්න හිතේ .අරමුනට යන්න ලේසියි එතකොට .මන් ඒ විදිහට ගොඩ ආපු කෙනෙක් අද මගේ ජිවිතේ ලස්සනයි .සුන්දරයි .දැක්මක් තියනවා නම් ගමන යන්න ලෙසි.අක්කෙ ජය වේවා
සතුටින් ඉන්න යහපතක්ම වේවා ඔයාට
Ane oya oya අයියා එක්ක හැම දාමත් කතා කරන්න ඔයාට hrima සංවේදී උදව් කරාවි .
ඔයාට ලස්සන අනාගතයක් උඩවෙවා
සත්ටින් ඉන්න
ඔන්න දෙව්වරු...ලේ රහක්වත් නෑ ....එත් සහොදරයෝ.......👍👍👍👍👍
මනසින්.වැටෙන්න.ඒපා.නංගි.ඔබට.ජයපතනවා
ඔන්න දරුවෝ.දැන් ඉන්න එකීලට අම්මා වචනයක් කිව්ව ගමන් කෝච්චියට පැන්න..නැත්නම් කොහේහරි දඩාවතේ යන එකෙක් එක්ක පැනලා ගියා.බොරුද.හැදියල්ලා මේවා බලලා.ඩෝං ගන්නේ නැතිව.
Hariyatama hari kathawa
Ahema samajaka me wage kelloth innawa😍😍
Swarna Fernando aneda ha
ඇත්තම ගොඩාක් දුකයි නංගියෝ ඔයා ගැන ආඩම්බරයි . මගේ අම්මායි තාත්තායි ඉන්නවා ඒත් නෑ වගේ ඔයා කවදවාත් වැටෙන්න ඒපා .ඔයාට බුදු සරණයි
ගොඩක්.දුක.හිතුනා..මාව.අතිතෙට.අරන්.ගියා.නංගා.ඔයා.😢😢😢😢 දැන්.සතුටින්.ඉන්න.නංගො..ජෙසු.පිහිටයි..
හැගීම්බරයි නංගී ඔබේ කාතව.
ඔයාට ලස්සන අනාගතයක් සොයුරිය.සිතන පතන හැමදෙම එලෙසින් ඉටුවෙවා .තෙරුවන්සරණයි
බුදු සරණයි දුවෙ. ඔයා වගෙම. මගේ. පුතාලා දුක් වීන්දා. එත්. අදමගේ පුතාලා භොදි. ඉන්නවා. ඔයා ත්. ජයගන්න. ඔයාට බුදු සරණයි පුතේ
ඇඩෙන කථාවක් මේ
Dan me vadasatahana karala.masa4unane...oya.dan.meyata udaw kalada...?
Lunch Time TV
අනේ මේ ළමයගේ දුක්කතා අහලා මට කඳුලු ආවා පිංසිද්දවෙයි මේ දිරිය දියනියව හොයාගෙන ගිහින් උදව් කරනවනම් ලොකු පිනක් .
ඔයාට පුලුවන් ජීවිතේ දිනන්න අනිවාර්යයෙන්ම.... ඔයාට අපි ශක්තිය ධෛර්ය පතනවා නංගි... බුදුසරණයි....
මමත් ඔයා වගේම ජීවිතය ගැටගසා ගන්න කෙනෙක් නංගී ඔයාට වරදින්නෙ නෑ
😥
දවිපිහිටයි දුවේ ඔයාට වරදින්නේනෑ සියලුමදෙවියෝ ආරක්සාකරනවා ඔයාව
ලස්සනයි දුව හෙටත් ඒය රැක ගන්න
බුදු සරණයි නංගියේ ගොඩක් ආදරෙයි නංගියේ 😘😘😘😘
Ane pau mona karnnad nanga hodin inna b s patta
ඔයාට බුදු සරනයි දුවේ පරිස්සමින් ජය වේවා
ඔවි නංගි දුක් වෙන්න එපා ජිවිතේ කියන්නෙ අපිව පාගලා පොඩි කරන ලෝකේක අපි ජිවත් වෙන්නෙ මගේ නංගිට බුදු සරණයි
Harim adambarai nangiyo budusaranai
Good luck .ලස්සන ❤️❤️🌻🌼❤️💮🌼🌻❤️❤️💮🌻🌼❤❤️❤❤️💛💛💛 ana gathayak prarthana karanawa.සතුටින් inna.
Pawu dukai kelle oyata hari yanwa kawada hari me duka hodata therenawa oyata jaya wewa bs dp petiyo 😓😓😓😓💖💖💖💖💖
Budu Saranai oyata hita shaktimath krgena idiriyata yanna.all the best
සුභ අනාගතයක් සොයුරිය 👍👍👍
Oya harima ලස්සනයි duwe oya අහිංසක hinawa hodin jiwat wenna hodin einna kenata kawadawat weradenne na ...oyata budu saranai jiwitaya jaya ganna saktiya labewawa..duwe
Hi
Oya wage කෙනෙකුට waradinne jivithe suba pathanawa හදවතින්ම බුදු සරණයි
ලස්සනයි කතා කරන විදිය.
Apit oya dukama vinda nangiya obata jaya partana karanawa
බුදු සරණයි නංගියේ..
නන්ගියෙ ඔයට සුද අනගතයක් ඉතිරි වැඩ කටයුතු සියලුමදෙ සර්තකවේවා තේරුවන් සරනයි
Duwega adisthanaya hodai duwe kawadawat oyata waradinne na mamat oya wagema hitiya kenek mage ussahayen ada ma lassanata hoda teneka ennawa ussaha una taramata jaya lebenawa budusaranai duwata
Ubata budu saranayi duwe
ආශා ඔයා ගොඩාක් sakthmath දරුවෙක්
ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් පුතේ ඔයාගේ මේ වගේ අයියා කෙනෙක් හඳුනා ගැනීමට ලැබීම ඔයාට පෙර ජතියෙ පුරුද්දක් එයටත් පින්
ඔයා ගොඩක් ලස්සනයි .කවුරු කොහොම කිව්වා ත් කිසි විට ඔනවට වඩා කිසිම පිරිමි යෙක් විශ්වාස කරන්න එපා.මොකද අද කාලෙ බොහොම දරුනු යි..
බුදුසරණයි නංගියේ ඔයාට.ඒ වගේම lunch time tv ඔයාටත් ගොඩක් ස්තුති බ්‍රෝ....
Oyata waradinne duwe suba anagathayak .ඇත්තටම පොෂ් වෙන කෙල්ලො අතරේ ඔයා මැණිකක් . budu saranai.
Godak pin malli asaranai n sith sanasanawata
Oyata waradinne na nangi..sathutin enna..hitha sakthimathwa thiya ganna..godak adarei..mth ohoma kalayak thibba..oyata hariyanwa aniwaraye..jesu. nangiwa balaganna. Mm asai awankawa katha karapu akata..godak adarei.
Budusaranai nangiyo oyata.oya danatama dinala iwarai💪💪
ඔබට වරදින්නෙනෑ දුවෙි ඔබට දෙවිපිහිටයි
Jeewithaya jaya ganna idiriyata yanna teruwan saranai duwa
godak dukai patiyo .budu saranai.sathutin inna.
Oya kohoma hari lokaya dinnana puthe mage punchi kaleth oya tharamma duk vidala thiyenawa hama athinma parissam wenna mage puthe mamath oya ekka innawa
Oyata thrivida rathnaye ashirwadaya lebewa duwe.
Thalana thramata thamai hama padan venne kiwwalu.
Hithata shakthiya ganna, oyage kadulu godak watinawa. Diriya duwak.
MAHA MERAK WAGE DUSHTA LOKAYA IDIRIYE DEPAIN NEGIYINNA.
MAGE JEEVITHETH OYATA VEDIYA PRASNAWALATA MUNA DEELA ETHI.
MAMA EDUWE NEHE, NINDA, APAHASA, BADAGINNE IDAPU WARA HISE KES WALATHAH VEDI.
JEEVITHE KIYANNE PUDUMA DEYAK,
EMA PUDUMA DEYA HETA DAWASE BABALAWANNA. BUDU SARANAI.
දිරිය ශක්තිය ලැබෙිවා තෙරැවන් සරණයි
Taman hisata tama atamaya sewanalla oya diriya kantawak oyage heta dawasa hoda wenawa aka niyatsai
Harima dukaiii pau nangi waradinne na
මමත් ඔයා වගෙයි ,මාගේ ලස්සන කාලෙම මාගේ දෙමාපියන් සහොදරයෝ වෙනුවෙන් වැයකෙරැවා.අදටත් මම තනිකඩව ජිවිත වෙන්නෙත් .
Oya gan godak duka hituna attami
jesu pihitai naganiye oyata
බුදු සරණයි නංගීයේ
දූක තේරෙන එල කොල්ලෙක්
Godak dukai kawadawtta salanna apa hittanna kawada hare dawasaka mama tanakata anwa kiyala waradinna oyata bs pattiyoo
බුදු සරනයි වස්තුවෙ
Oba wagema සහ ඔබටත් wada ගොඩාක් අසරණ unu මිනිසුන් ඉන්නවා නංගී.සමහර අයට noyakuth අසනීප nisa job 1k වත් කරන්න විදිහක් ne.oba නිරෝගී ,ලස්සන අංග සම්පූර්ණ යුවතියක් .කුමට duk වෙනවාද .ලැබුණු දෙයින් සතුටු wela අරමුණක් ඔස්සේ ගමන් කරන්න .higa කමින් කුසගින්න niwaganna boho මිනිසුන් අතරේ oba ගොඩාක් වාසනාවන්ත ලෙස ඉදිරියෙන් ඉන්නවා .අනාගතය භාරගන්නා gunayahapath කුමාරයෙක් ඔබට ලැබේවා parthana කරනවා .bs
Duka hithenaea godaaak
Mamath oya wagaema duk.vidapu nisa saththai kadulu waetuna nangiyo uthsaha wanthaya jaya gani duk novi idiriyatama yanna bs oyata
Budu saranai oyata hamadama sathutin inna
oyata. budu.saranai.duwa.hitha.sakghimath.karaganna.jayak.lebei.duwata.oya.wage.daruwek.laba u.demapiyo.hari.wasanawanthai
Budusaranai akkiyo godak dukai ..😭😭😭
Pau ane......😢😢ekanam papuwatama weduna
Ada kale kello face book ekai
Tik tok ekai
Ahema samajayak ubata nam
Lassana jeewithayak thiyevi
Oyata budu saranai sahodari
Kawada hari dawasaka oya
Thenakata anawa
Jeewithe jayaganna puluwan
Oni wanne adistanaya kada Novati inna puluwan athmasakthiya
Obata aniwarayenma adewal athi
You're strong .......
Hi
don't worry ..god bless you
Ahinsaka jeewitha paw deiyaneee....mehema ayata thamaii hamadama hariyanna one....
manna niyama.kello .b.s
Ederiyatama yanna oya salenna apa kisima denaka 👍👍👍👍👍👍👍
ලොකු දුකක් දැනුනා බුදු සරනයි නන්ගෝ
All the best akki
Oyata devi phitai nangi
Theruwan saranae nangiye..
Oya.Putha.ta.budusaranai
Oyata suba anagathayak theruwan saranai
Hi
Budu saranai nangi pauw😂😂