Dan thamai baveshawa yawanna one e room ekata hamawelawema eka ringannane balagena inne dan giyoth nam shaini thanks karai karapu udawwata harima lassanai shani heenayak nam kiyanna epa hode
Sachi jiwath wenwa, Randiw ekka. Shaini danna sahi kale boruwak kiyla, kolla ta kiynne ne, dara gnna bari wena nisa, ee wagema bawishageth hora wada matt wenwa.
කොටස් 50ක් බැලුවද කියලා මතක නැතිතරම්. ඒ තරමටම කතාව ලස්සනයි.❤
බොරැවක් නම් කරන්න එපා බබා පපුවේ අමාරැව හැදේවි.අනේ තව කොටසක් දෙන්න සුදු හොද බබා වගේ❤❤❤❤❤
සුපිරි 👌👌👌👌👌👌👌දැන් කොල්ලට හිතෙනවා ඇති කෙල්ල නරක නෑ කියලා බවිෂා ඇත් කරන්න
මේක හීනයක් නෙමේනේද .මලමගුලයි ඒනම් .කටත් ඇටන් කියෙව්වේ .හීනයක් උනොත් ඒම මන් මටම ලැජ්ජාවට බිත්තර කට්ටක් අස්සෙ හැන්ගෙන්නෙ.
අනෙ හිතට දැනෙන සතුට කියන්න වචන නැහැ ඔයාට ගොඩක් ආදරෙයි පන 😘හැමදාම දෙන්නව සතුටින් තියන්න 💟👍
😃😃😃😃 හේ හේ අදනම් පාර්ටියක් දානවමයි.... thankuuuu suddi me sathuta dunnata
කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤❤❤කියන්න වචන නැහැ ❤❤❤❤❤
අනේ කෙල්ල පිවිතුරුයි,දැන් කොල්ලට කෙල්ලගෙන් අයින් වෙන්න බැ,බවි අයින් කරන්න ,ලස්සනයි කථාව ❤❤ගොඩාක්
දැන් තමා කතාව අපිට දෙන්නේ කරකවලා කරකවලා , බලාගෙන ඉන්නවා ඉතිං ඉවර වෙන කම් ❤❤❤
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි අක්කි කතාව..මං මිලින හිරු ඇරෙන්න වෙන මුකුත් කතා මේ දවස් වල කියවන්නෙ නෑ.හෙටත් කොටස් දෙකක් දෙන්ඩෝ..❤❤
ශේට අයිති ශයිනි විතරයි බවිෂා නෙමෙයි❤❤❤අද ගොඩක් ලස්සනයි❤❤❤
මේක හීනයක් නම් කරන්න එපා දෙයියෝ.දැන් වත් බවීෂාව මෙයාලගෙන් ඈත් කරලා තියන්න.ලස්සනයි කතාව ගොඩක් ❤❤❤❤
ශයිනි ෂෙයාල්ගේ වෙලා සතුටු යි ලස්සනයි
පව් අනේ ශයිනි......!!!ශේ නපුරෙක්...!! ❤❤❤
හරිම ලස්සනයි❤❤❤ අද නම් සතුටුයි
ලස්සනයි කතාව
මෙය හීනයක් නොවේවා
තව කොටස් 30යිනෙ ඔය කොටස් වලත් බාල්දි පෙරලිමට නියමිතයිනෙ හිත හදාගෙන කියවනවා ඉතින් 😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤
Maru katawa ane.godakma lassanaii.sheyal monawa kiyaida manda etim.....thanks oyata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හීනයක් වෙන්න එපා කියලා හතෙනවා එහෙම කරන්න එපා සානි මැණික අපිට පපුවේ අමාරු හැදෙයි අනේ ආදරෙයි ඔයාට ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒකනේ සුදු ❤❤❤❤❤
Ammooo😮😮😮😮suduu oyaanm ❤❤❤❤❤
අනේ තව කොටසක් දීපන් නංගියා ආදරෙයි පැලෙන්න 🌺🌺🌺🌺🌺🌺🌺
හ්ම්ම් හරි හරි ඉතින් බලමුකෝ ඉතුරු ටිකත් 😊❤
Dan nam supiri
😲lassanayi ane
❤❤❤❤❤
ඇති යන්තම් .
Godak satutui harima lassani katawa tawa kotasak danna bada manika
Oya deyiyek menika
Thank you. Sheyalawa ayenam shainigen eth karanna email.
Una de Nam hodai. Sheyal hituwe shaini Jara geniyak kiyalane. Kollawa shainita a lebenna ona
Me sapnayakdaaaa❤❤
Dan thamai baveshawa yawanna one e room ekata hamawelawema eka ringannane balagena inne dan giyoth nam shaini thanks karai karapu udawwata harima lassanai shani heenayak nam kiyanna epa hode
Shani oyath mara dewal thamai karanne appa ❤❤❤❤❤❤
ane lassanai appa. 2nawa wen karanna epa.😊
Hodama wede Baveesata. jara genu.❤❤❤❤
man nam kamathi na ane sahasrawa aththatama maruwada paw
Anee shaniyo dila daamu ane onna oheහේ
Saini gana collage hithe adare athi karanna
Mata kalantha waga shaniyo ....ana mahama hari danna ak unoth hodai...dan ithin hata wanakal inna apai....parissamin inna oya .budu saranai
👍
Thanks shani
අනේ ශානි ..😮😮😮😮😮😮
ada ste vesestai katava tava kotas 21i bavesa nam ekmanatam ain karanna dan etn sata saineta ආදරය කරයි ❤❤❤❤❤
Ane denwat kollage as arunot hoday
අද කොටස් තුනක් ඔන
Hemadama kiyanawa wage adath kiyanne MN kemathi sahita vitharai kiyala. Oya e charitheta kale harima asadaranayak. Den itin seyalut yanne shaini passene. Sahi kiyala kenek hitiyada kiyalawat mathaka nethiwei anthimata
Ane e dennawa thawath ath karanna epa.hinayak neme neda e❤❤❤
Den nam tikak satutui shainita duk dunna eti❤
ශේ ශයිනිගෙම තමයි ශානියෝ...බාල්දි පෙරලලා නම් අහු වෙන්න එපෝ😂c
ඇයි අක්කී හොදම හරියෙන් නතර කලේ... කමක් නෑ දැන් බලමුකෝ ශෙයාල් මට්ටු වෙන හැටී😊
ane Ada tawa ekak dennakooooo
අනේ මන්ද මේ කතා ඔක්කොගෙම තිබුනෙ අසිහියෙන් ඉදගෙන තමන්ගෙ කර ගන්න එවම විතරයි. දන් ශයිනිටත් හොද අතිනෙ ශෙයාල්ටත් හොද අතිනෙ. අදටත් දුක සහී ගන විතරයි මට නම්. මුන් ඔක්කොම හොදට ඉදි හමදෙම කරගෙනත් ඉවරනෙ
මටත් හිතුනේ ඒකමයි බිව්වා කියලා මාරයි නේ ඔය ඔක්කොම බොරු දැන් ශෙයාල්ට සහී ගැන ගානක් නෑ තමන්ගේ ආදරේ ඔය තරම්ම හෑල්ලුවට ගන්න ඇත්තටම දුකයි සහී ගැන.. ඒකයි මම හිතන්නේ සහී මැරුන එක හොදයි.. දැන් පලි ගැනීම අමතක කරලා දරුවො හදාගෙන සල්ලි ගොඩේ පීන පීන සතුටින් ඉන්න පුලුවන්නෙ
Dnnam kella naraka nha kiyala kolla danagaththane.e athi.
ඒත්.ලස්සනම.ඉතින්.කොල්ලා.සිහියෙන්.උන්නානම්.නේ😊
Ane ilaga kotasath ikmanata dennko akka. Duka hithena deyaknam wenna epa deiyane. Pau shaini
ශානි යෝ කී වෙනි එපියෙන්ද දෙන්න ලන් වෙන්නේ
Ane manda man nam asai thawa kotasak denawata
She aithi shainitama thamai. Mona prashnaya unath shaini waradi nathiwa athi.
Ane me Bawesha ayin karala dannako ara Sathi keewa wage dekayi panahe wadane eya karanne .
දැන්නම් කොල්ලා කෙල්ලව අතාරින්නෙ නෑ
Sachi jiwath wenwa, Randiw ekka. Shaini danna sahi kale boruwak kiyla, kolla ta kiynne ne, dara gnna bari wena nisa, ee wagema bawishageth hora wada matt wenwa.
Ane sukita දෙන්න epa
Baaldi peraluwoth balagenai shaaniyo .deewalekata gihin gahanawa pol aniwa 😂😂😂😂😂
ඕකත් විශ්වාශ කරන එකක් නැද්ද දන්නේ නෑ ශේයාල් හුම්
එක නම් අැත්ත.....
Ou Maha buruwekne
Kolla bavishata nam denna epa