🥲 මට දුක ඇයි මම සමාජයේ වැරදි පුද්ගලයෙක් කියල හංවඩු ගහන්නෙ කියන එක...
Vložit
- čas přidán 11. 06. 2023
- 🛑කරනවනම් මට ඕනතරම් වැරදි තිබුනා සමාජයේ කරන්න...
🛑ජනප්‍රියයි කියන අයට සතුටු වෙන්න බැරිද ...
🛑මන් දැනුවත්ව හෝ නොදැනුවත්වවත් මගෙ අම්මටවත් වැරැද්දක් කරල නෑ...
🛑මන් අද වෙනකම් කාගෙවත් ෆේස්බුක් එකකට ගිහිල්ල ජරා කමෙන්ට් එකක් දාපු නැති කෙනෙක්. හාහා රියැට් එකක් දාපු නැති කෙනෙක්...
🛑මට කවදාවත් ආදරවන්තියක් ඉදලා නෑ ...
👑Chandimal Jayasinghe
#channelc #ChandimalJayasinghe #CJ #magemululowamaobai
🔴 WATCH CHANNEL C LIVE
www.channelc.lk
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline - Zábava
🔴 උඩ තියෙන කළු පාට කොටුව ඔබලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට මොකද වුනේ කියලා බලන්න…‼‼
චන්දිමාල් කියන්න හොද පුද්ගලයෙක් ඒ අමිමත් හරිම කරුනාවන්තයි මම නමි කැමතිම💜️ පුද්ගලයෙක් ආදරෙයි ඔබ දෙපලටම ❤💙👍
❤❤❤
හරිම නිහතමානී සුන්දර මිනිසෙක් .ඔබටත් මවටත් නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා ! හිතේ ලොකු ආසවක් තියෙනවා කවදා හෝ ඔබතුමා මුණගැසී කතා කරන්න .
මම බොහොම ප්‍රිය කරන චරිතයක්...පින්වන්ත පාටයි..කවදා හරි දකින්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා.. ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
නීහත මානී සුන්දර මනුස්සයේක්.සාදාරනව ඒයාගේ දකෂ කමීන් හම්බ කරලා කාටවත් වරදක් නෑතීව පාඩූවේ ඡීවත් වේන රටට නය නෑතී කොනොක්.බුදු සරනයී
අනේ මල්ලි ඔයාට හැමෝම ආදරෙයි ..ටික දෙනයි ඔහොම වැරදියට හිතන්නේ..සතුටින් ඉන්න තෙරුවන් සරනය්
පුතා ඔබට තෙරුවන් සරනයි .ඔයා කැමති විදියට සතුටින් ඉන්න .අනුන් කියන කතා වැඩක්ම නෑ ඉරිසියාව කරන අය පිරිහිල යයි.අම්මාටත් තෙරුවන් සරනයි
බනින අයට ඔහුට කිටිටු වීමට වත් බැහැ
නිතරම කැලණියේ දී මම දකිනවා එයා කීවෙ ඇත්ත ❤❤❤❤❤
චන්දිමාල් මල්ලිට පොඩි කාලේ ලස්සන කැරලි කොන්ඩයක් තිබුනා..එයා වස කොල්ලෙක්..අපිට ගහන්න එලවන් එනවා
..😂😂 .අද ඔයා ඉන්න තැන ගැන ලොකු සතුටක් තියෙන්නේ.. තෙරුවන් සරනයි දිනෙන් දිනම දියුණුවට පත්වේවා ..🙏🌹
දවසක් පිටකොටුවෙ සාරි ශොප් එකකදි මෙතුමව දැක්ක,පිං පාටයි ගොඩක් උසට ලස්සට හිටිය හරිම සීදේවි,මං බලාගෙනම හිටිය ගොඩක් වෙලා,හරිම ලස්සන දසුනක් එයා
කෙනෙකුගේ ඊර්ෂ්‍යාව ට බාජනය වන චරිත යක් වීමම තමයි දිනුම....👍
Ai පුතා විවාහ යක් වෙන්න එතකොට ඔයා වෙනුවෙන් කරුහරි ඉන්න ව පසු ව පින ට දහම් ට බ ර වන්න ජීවිතේ බොහොම සුළු කාලයක් ජීවිතවෙන්න ඒ ට් කට තමයි මේසියලු දේවල්
හදවතට එකඟව.. ජීවත් වන... දරුවෙක්..අපේ සුභ පැතුම්..
කාලෙක ඉදලා හරිම කැමැති චරිතයක් චන්දිමාල් කියන්නෙ...🥰 පුදුමාකාර දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්
කෝටි ගණන් වියදම් කරල උපන්දිනේ සමරන එක තමා අපේ අයට අමාරු........ ඒකයි. ඔබතුමා ඒ කෝටි පහෙන් දුප්ප්තුන්ට යමක් කලා නම්, ඔන්න බලන්න ඔබතුමා එක රැයින් රටේම හදවත වෙනව.. ( මම කිව්වෙ අපේ රටේ හැටි.හොඳේ.)
Great soul....great human being....hope God will give you continues blessings for you to shine for years to come...May god bless you and mum 🙏 xx ❤ thank you for all you do for your country xx
One of my favourite person… love you Chandimal always… we can understand your heart… you are a genuine…. සමහර වෙලාවට මට හිතෙනවා,.. ඔබ පාරමිතා පුරන කෙනෙක්දො කියල හිතෙනවා,..
චන්දිමාල් හිත හොඳ අයෙක්. තම උත්සහයෙන් ගොඩ ගියා වෙන්න ඇති. සතුටින් ඉන්න.
Hari hoda darywek.kiyala therenawa.eyagey kapaweemen,daksha thawayen idiriyata ghin inney.harima sathutui.paw .apey minissungey hati.hithanna epa.puthagey gamana sarthakai.thawath idiriyata yanna suba pathanawa.budusaranai 🙏
සුබ අනාගතයක් වේවා. බුදුසරණයි අම්මට චන්දිමාල්ට.
Ape rate menessu harema kuhakae .oyata ona tharam dewal kewath ganan ganna apa .1000 k bannath 1 k kanek hare oyata adarey .a hodatoma athe .mama asama karana kenak oya .ape hamadamath oyata adare .oyawa dakala kathakkaranna tharam asae.oyatath adaraneya ammatath budu sarqnae ❤❤
Hoda daruwak ammata aadarae komada waradenna naha sasarae puraawatama sathuten enna waasanawa labaeva tharuwan saranai !!! ❤❤❤
ඔයා ගොඩක් දක්ශ යි හොඳ යි හරි දුක හිතෙනවා කතාව අහනකොට ❤❤❤❤❤❤ මේ සමාජය වැරදි දේශපාලනය විසින් කුනු කර ඇත එයයි මේ සමාජ කුහකත්වය ට හේතුව
Ape rata inna thawa kenak sathutin innawa dakinna akamethi un .oyata adara karan aya innwa malli oyaga gamanata theruwan saranai
අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න, තව කෙනෙක්ව ලස්සන කිරීමත් පිනක්.ඔබ හොද නිහතමානී චරිතයක්. ❤
Chandimal malli oya oyage gamana yanna..
. Oya hari nihathamani pudgalayek..mokada ada godak denekta kenek sathutin innawata kamathi na..ammath harima wasanawanthai.. oyalata budu saranai
Chandimal kiyanne pin godak API awa balala sathutu wenna ona apita nolabena dekata erisiya karanna apa oba thumata lassana anagathayak mage puthath kawada hari oba thuma wage nihatha Mani charithayak wewa
❤️❤️❤️❤️❤️chandimal jayasinhe jaya wewaa...budu saranai
අම්මටයි පුතාටයි තෙරුවන් සරණයි ¡
පුතා ඔයා ගොඩක් හොද කෙනෙක් ....මම ආසම හොදම හොද චරිතයක් ....
නොසැලී ඉදිරියටම යන්න පුතා ....වරදින්නෙේ නමි නැහැ ....
තෘප්තිමත් කෙනෙක් කවදාවත් කාටවත් ඊර්ශියා නොකරයි. තමන්ගේ වෘතියට කැපකල අයට ජයලැබෙනවාමයි.ඔබතුමන්ට හා මවට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ජයෙන් ජයම ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
Ape rate godak aya hamotama baninawa buduhamuduruwantath ninda apahasa kara oya ammata godak adae kenek oyata waradin naha budusaranai
Such a beautiful soul,I have no reason why I like him,but he is a born talented person,who is down to earth. Devoted son. I adore him alot.
Dont worry kathawata kiyanawa rawata wata bandath katawate wata badinna baha. Oyage gamana yanna❤❤
ඔබ හොද කෙනෙක්. අන් අයට හොද ආදර්ශයක් . ඔබට ජය.
Suba pathummalli....dinen dina diunu wewa
Aththatama oba thuma kochchara hoda kenekda theruwan sarani dapalatama jayawawaaa magen mal godakkk
අනෙ පුතෙ දෙසපලනයට නම් එන්න එපා ඔයා හොදින් ඔය කරගෙන යනඑක කරගෙන යන්න අම්මාටයි පුතාටයි ජෙසු පිහිටයි දෙව මැනියන්ගෙම පිහිටයි
Irisiya කරන මිනිස්සු ලස්සනta ඉන්නවා බලන්න ba ඔයාගෙ මහන්සි yen oya tana ඉන්නේ ❤❤❤❤❤❤❤ man hari kamati caritayk💖💖💖💖💖💖
හොදම මනුස්ස යෙක්.රටේ වට්න ම ආදර්ශමත් පුද්ගලයෙක්
චන්දිමාල් කියන්නේ හොද පුතෙක් බුදු සරණයි ❤❤
ලංකාවට සමිපතක් ඔහුගෙ හැකියාව
Ane chandimal sir adareii💚💚💚💚💚💚 ammata oyata theruwan saranai...
Male..oaya..Hoda.. kayak.. oayta..budu.saranie❤❤❤❤❤❤🙏🙏🙏
Chandimal oba yanna gamanak thiyanawa karanna weda thiyanawa ewa kara ganna god bless you
දිනෙන් දින ඉදිරියට යන්න සුබපැතුම් පුතේ බුදුසරණයි දිර්ඝායුෂ ලැබේවා
Oya gunawath sahodarayek. Oya waradi karala na. Wena aya karana waradi walata oya monawada karanne. Namuth oyage sathuta wagema nathi bari kenekuta wudawu karanna balanna. Mata enna geyak wath nathi kenek. Oba thumata hama deyakma thiyenawa. Kisi kenek kiyana vidiyata jiwath wenna ona na. Hethuwa oya waradi wada karana kenek nevi. Sathtin enna. Ammata salakana aka loku pinak. Ma rate waradi wada karana minisun kochchara ennawada? Oya hugak sathutin enna. Oyala dennatama Theruwan saranai! Nirogi suwaya labewa! Wish you all the best!
He is a super character, hats off to you 🌹🇱🇰🌹
mama asa karana චරිතයක්
minissu katha kiyanne godak ae dewal ae minissunta karaganna bari unahama ae nisa thawath ඉදිරියට yanna
❤❤ නිහතමානී චරිතයක්
❤❤❤❤❤❤lankawata watina sampathak. Budusarni
Chandimal aiya inda balanne ammata adare ❤❤
Anei ඔයා ta jesus gei phita ලැබේවා නිරන්තරයෙන් ma❤❤❤
😊 cj ela .kathawa maru .
නිහමානි චරිතයක්
තෙරුවන් සරණයි...
Patta supiri nihathamani charithayak❤
ඔයා හරි මල්ලි ❤
you are a very good person.
obata api hamadama adarei
Theruwan.saranai.obata
I love chandimal in srilanka all are good in judging.dont take care ignore chandi.
බුදු සරණයි මල්ලි❤❤❤
Nihathamani sundara adaraneeya minisek adarei api obata hemadama oll the best
Ithing enisa oya minisun kiyana katha payata pagena duwillakatawath ganan nogena thawath hondin inna Chandimal👍
Talented personality..
Me.okkoma.tama.thiyenne.irisiyawa..oya.owa.sithanna.apa...Onama.kenek.kamathi.deyak.thiyanawa.daruwo..sathutin.inna.anith..aytath.udau.kara.min.inna.nisa..oya.karana...hama.deyakma.lassanai.....oyalata.DevI.. pihitai.
I like her sweet smile
Achchi ❤mama ❤
Brother you know your the best boy ever I had 🎉
Any one become growth in life pls take care your parents don’t give any pain your parents this is very important Love you all time mother
Eya hodai..naraka na...ganu helauwen natawana eka thamai katha..
Budusaranai maliya
❤ mamath harima kamathi charithayak.nihathamani kenek
Methuma mata nam hithene hode devi kenek kiyala❤❤❤❤❤
මමන්ම් කැමති පුද්ගලයෙක්...❤❤
ඔබට ඔය නරක නම ලැබිලා තියෙන්නෙ party එකට heluwen එන ගෑනු නිසා .
ඔබ ගුණවත් පුතෙක් .
ඒවා නවතා දමන්න ලස්සනට ඇඳුම් අදින්න අයව ගෙන්වන්න.
එයාගෙ ක්ශේත්‍රයේ ගොඩක් නිරූපන ශිල්ප ශිපීන්. නලු නිලියන් එක්ක ඉන්නෙ. එහෙම එන එක සාමාන්‍ය දෙයක්. No problem
Chandimal hoda puthek. Dewi pihitai.
චන්දිමාල් කියන්නෙ මාර හොද චරිතයක් ❤🥺
budusaranie putha
We are proud of you malli❤
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
Mama me message akak mehema danne mage jewithe palaweni wathawatai chandimalge jeewithth mage jewithe ha samana nisath mama bohoma podi kale edaka mal samaga godak lassana nirmsnathmskawa essarata anna uthsaha kalath mata akata thama edak nolabjnu kenek mama shirohsna wagems lassana flora hodama nirmana karuwek widiyata wada kara danajays bandara gawa wada karana probate wejesundara kenawath mama ugannapu kenek Namath ada mama dubai wala bohoma podi rakiyawak karagena jewath wenawa me mesege aka damme kisima deyak balagena nemei chandimal gen hari mata me mal jewethen essarata ywnns udauwak lsbunoth godak mata aka wasanawak wewi chandimsl meka dakkoth mata puluwannsm paniwidayak labei theruwan saranai canal c thanks
Godak Minissunta kenek ihalata yanawa balan inna ba . aththenma hoda kenek
ඇත්තටම මම කැමතිම චරිතයක් ජේසු පිහිටයි❤❤❤
ආදරනීය මවක්.
නිහතමානී අම්මෙක්.
කොහොම රගන්න බැයිද පුතා ප්‍රකෝටිපතියෙක් ❤
ඒත් ඒ අම්මා පුදුම නිහතමානී අහිංසක මවක්
Akha nam hari harima ahinsakhai 😔😔🇦🇪🇱🇰
ඔයාට බුදුසරනයි
Jayawewa Brother 🎉🎉🎉🎉❤💯😊
We are proud of you bro
Ane puthe owa gena hithala putha duk wenna apa minissu puduma kuhakaei kenekge satuta diha balala satutu wena hithak minisunta na putha wasanawantha daruwek a wasanawa hemotama na thurunuwan saranaei kaeika manasika suwayath niduk nirogi bawayath labewa ❤️
Jaya wewa oba thumata ❤
Hanwadu gahanne modayoooo erisiya kaarayo ekak ehalata yanawata kamathi na.....oyata suba paathum
Lokaya kiyana dewal kohomatawath ganan ganna epa chadi oya jeevath wenna oyata ona vidihata lokayata ona vidihata oya jeevath wenne mokatada oya jeevath wenne oya mahansi welane oya kauda kiyala oyai oyage ammai dannawanam E athine lokayata bambu gaha ganna kiyala jeevithe vidinna chandi 😊
Oya chandimalta katha hadana eun umbala genma ahala balapan hithala balapan umbalage ammata salakanawada kiyala
❤❤❤
Me para kalaniye rajamaha vihare perahara karaduwa wadammana raja aliyata aduma mahala dunne chandimal aiya
👌🤗💐
Adari malliyo 👍👍👍👍
Patta harima adaraniyai
❤️❤️❤️❤️
♥️♥️♥️🧡