මේ අවන් එකෙන් වටලප්පන් හදන්න පුළුවන්ද? Temperature එකයි තියන්න ඕනෙ time එකයි කියන්න පුළුවන්ද?
Very well explained. Thank you...!
preheat කරන්නේ temperature එක කීයටද ?
අපෙ ගෙදරත් ඔකතමයි මරැ 👌
Godak prayojna unaa.. 🙏 ❤ ස්තූතියි
Butter cake ekk hadan heti kiyla dennko halogen oven eke
Pls tell how to make cake and pudding with this oven
Cake ekak hadanna yana time ekai temperature ekai kiyanna plnd
Akke mekata current eka pichchenawa godak wedi neda
Meken cake hadanna puluwanda
Puluwannam hadala pennannako
මාලු දානකොට වෙලාව තියන්නෙ කොහොමද ස්තූති
Man lagath ekak thiyanawa ek wikauna ganna oni oawichchi karakawath ne dan mila tanan kiyada
Mekehariyatama cack ekak hadaganne kohomada mada amu wenawane
Akke mekata karant bila godak yanaw neda
මේකෙන් බත් මළුපිනි රත් කරගන්න පුළුවන් ද??
Mn meke kiyala thibba vidiyata time temperature thiyala cake ekak haduwa .....cake eke uda godak kalu wenawa neh....temperature adu kalama madda amui.....hariyatama normal butter cake ekak hadala pennannko mis 😥😥😥
Plate eka oven ekata deepu ekakda
Me chicken eka fig eke danne nethuwa hadanna berid
Meke kiri elawalu warga hadanna barida
Cake hadana widiha pennannako
Meke light eka on off wenawada?
E kiyanne cake hadanna bane yata paththa bake wenne nane
ස්ටෑනඩ් එක මොකටද පාවිච්චි කරන්නේ
Me oven ekath ekkka aapu frying pan ekama thiyanna puluwan dha akki , Instead of the plate you kept?
රෝස් හදන ටයිම් එකයි හීට් එකයි කියන්න පුලුවන්ද අක්කේ
Kiyak wenawada halajan oven eka
meken cake ekak hadana widiha kiyala dennakoo
මේකෙන් රෝස් හදන්න පුලුවන්ද
Meka lait of wenawa on wenawa ehema wenne ey
Thavath recipe danna .
Kek hadaddith meda amu wenawa uDa kara wenawa
Cake ekak hadala pennannako please!!!!!!!!!!
නයිටි ලැමිප් එකකට මරු
Meke 17L kiyanne kg kiyak wageda
Halogen oven ake light eka pchchila. Eka hadaganna tenak tiyanawanm kiyanna.
Matath oya wage awan akak thiyenne mage awan ake kara wenawa kochchara hit aka aDuwen thibbath kara wenawa
👍👍👍
Peetza එකක් හදල පෙන්නන්න
biththare hadana vidiya danna
Me wage oven akak thamai thiyenne Mata kiyanawada cake akata preheat karanne kohomada kiyala.kochchara wewak thiyanna onida akke
oww...light aka on off wenawa...eta passe aka pichchilama yanawa...mageth una...oke a light aka ganna thanakuth ne...oka eka eka mila ganan walata wikunanne...ayala repair karala denawa tiya phone answer k wath ne...
ඔයා රස කේක් ඵකක් හදන්නකො
Mama lagadi gaththa .15000 kapati. Minihek.ganata minissunva.andanava hoyala baladdi kade 10000 ta aduylu
Ammoo un horu...aka baduwak gaththama tawa akak free denawa...api okak aran rs 39500 k ewara k inne...hena gahanawa okunta
මගේ අවන් එකේ ලිඩ් එකයි බෝල් 1ඉය් අතරේ steel ring එකක් තියෙනවා .ඒක මොකක්ද කියල දැනගන්න පුලුවන්ද
Ane me oven eke 1kg cake ekak danne kohomada?
කේක් දානකොට තෙල් ගොඩාක් උනලා කේක් එකට තෙල් උනනවා කන්න බෑනේ..අනේ කේක් එක ගැන විස්තරයක් කියන්නකෝ
👍
👍👍👍👍
😍😍😍😍😘😋✨️
මම ගාවත් මේක තියෙනවා මෙකේ කේක් හදන්නේ කොහොමද කියන්නකො ලොකු උදවක්
Meke light eka eka digatama paththu wela thiyenawada?nethmm winadiykata serayak wage off wela thappara gank thibila aye on wenawada
බටු මෝජු හදන්නකො ව්ව්ඩියෝ එකක්
Me halogen oven eke price eka kiyad?
Ma gawa Me aven eka tiyenawa Man gatte 29000 ganata 20000Kata Man denawa aragena masayai wenne
mn 39500 k deela gaththe...horu tikak owa wikunanne..national hoda brand akak thamai...ath mun wikunanne feck badu...parts wath ganna ne...
කොහොමද පිරිසිදු කරගන්නේ?වෙන හදාගන්න පුළුවන් දේවල් ගැන විඩියෝ එකක් කරන්න පුළුවන් නම්
Bowl එක වතුරින් හොදන්න lid එක හෝදන්න එපා.. පිහදාන්න
වීඩියෝ එකේ තියනවා හදන්න පුළුවන් දේවල් කියලා🙂
Oven eke light eka niwenwane mge eke..mekamai tyenne.ethkota heet eka adu wenwda ikmanat nuwenw..aya tikkin pattu wenw aya niwenwa godak wela pattu wela tyen nane
Eeke heat censor eka hadala tiyena widiya oya set karala tiyena temperature ekata wada wadi una gaman light dekama off wenawa set karapu temperature ekata wada adu una gamn light dekama on wenawa .
Eeka normal
👍👍👍🙏🙏🙏
මේ අවන් එකෙන් කේක් එකක් හදන විදිය පෙන්නන්නකෝ...
මස් හදද්දී යටට භාජනයක් තියන්න ඕනද
තෙල් ටික බේරෙන්න නිසා එකක් තිබ්බොත් හොඳයි. එහෙම නැතුවත් හදන්න පුළුවන්.
ganakiyatha
ගාන කීයද
මං ළග තියේ අලුත්ම 20000ට දෙන්නම්
Viduliya godak yanawa nada
පොඩි වෙලාවක් නිසා විදුලිය වැඩිය යන්නේ නැහැ 🙂 අපි හදාගන්න දේ අනුව තමයි විදුලිය වැය වෙන්නේ.
30000ta ada gatte
@@kanchanasadamali7092 dan auruddak witra wenwa.package ekkama gatte 30ta.dan nam e tika 80k wat wei
👍👍👍
Cake hadanna puluwanda me oven eke mama cake dekak heduwa meda bake wenne ne
Despite not understanding your language, I was able to follow your recipe, and now I am looking forward to trying this with my new halogen cooker. Great job! Thank you for making this.