midwife lk- යෝනි මාර්ගයෙන් සිදුවන ස්වාභාවික දරු ප්‍රසූතිය / Giving birth by Vaginal Delivery
Vložit
- čas přidán 25. 02. 2021
- යෝනි මාර්ගයෙන් සිදුවන ස්වාභාවික දරු ප්‍රසූතිය / A spontaneous vaginal delivery (SVD) occurs when a pregnant female goes into labor without the use of drugs or techniques to induce labor, and delivers her baby in the normal manner, without forceps, vacuum extraction, or a cesarean section.
මමත් පලමු දරු උපතට ලෑස්ති වෙන මවක්...හිතට ලොකු ධෛර්යක්,ශක්තියක් ආවා මිස්..අම්මා කෙනෙක් ලග ඉදන් දුවට කියලා දුන්නා වගෙ හැගීමක් දැනුනා..පිං සිද්ද වෙනවා..🙏
Thanks. Miss godak watina video ekak mamat daru petiyek bikaranna inna mawak loku sanayak me video eka
Useful video missss....❤️❤️❤️❤️
,ඇත්තටමමෙය පරිමින්ට ඉතාවැදගත් වන විඩියෝවක් මොකද උන්වඩෙකලාට එතනින් එහාවෙනදේවල්ගැන මතනඑවුන් ගොඩක්ම අඩුයි වැඩෙිකරලා මාරැවෙනඋන්තමයි ඉන්නේ උන්ටමෙිවා බලන්ඩ දෙන්ඩ වටිනවා දැනගන්ඩ අමාරැව
Thank you මිස් ගොඩක් වැදගත් wna
god bless you!miss🙏❤
Budu saranai ape miseta ape hitha haduwata
Madam .api badala dan masayai april 3wenidata sasiya kiyala akk tiyenwa akta අනිවාර්යයෙන් ynna onida madam
ගොඩක් ස්තුතියි මිස් .මට සති 38.මන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් මවක්.මගේ මේ දෙවන දරු ප්‍රසූතිය .ගිය පාර මට සති 37දවස්4රෙන් බබාව හම්බුනා.වේදනාවන් පිලිබද ලොකු danumak මේ වෙනකන් thibun na.ඒත් dan e පිළිබඳ danumk awa.godak ස්තුතිය mis
miss normal da cieser da ganna puluwan babawa kiyala kiyanna puluwan koi kaleda?
Miss Oba thumiyata godak pin me wage apiwa diri ganwanawata..
Mis mage පළවෙනි daru petiya..mata hithe bayak tibuna..eth dn hithata ධෛර්යයk awa..mista godaaaaaaaaakkkkkkk pin🙏🙏🙏🙏
godak wedagath mis
බුදුසරණයි 🙏🙏🙏
Oyata ගොඩාක් පිං මිස්
mis nomal daruwa lebimata sudusu lesa yoni margaya viwarawa nometinam mokada wenne meka man manasikawa hitana prashnayak mis mata upadesayak denna
ඉස්තුති ම්ස් අපිට කියලා දුන්නාට
Miss eth private and government wala oya kiyana karanawa gana loku parasparayak tiyanwa ne 😥 gahaniya ithama asarana wena thana othana 😥
Mis katha karanne vidihata attatama mama hari kamati.mama babala 2 ge amma kenek.mislata api udaw kalama apitamai satuta .mista budu saranai
Miss kapum thuwale hoda wenna kochchara kal yanawada
Miss harima karunawanthai.miss ge kathawata hitha niwenawa
Episisotomy definitely can be avoid if you follow physical therapies during pregnancy period
But how
Miss kepumak danakota hiri wattan nedda
Mis mata sathi 24i mata suda yanava ei e beheth ganna veida
Miss epidural birth ekak ganath video ekak karnnko
Godak wedagath karanayak mis.
Miss api oyalawa amma vage hithala thama labour room ekata paya thiyenne.. but eii rajaye rohal wala 90% godak miss la echchara dharunu vidhihata ammalawa salakanne ? mewa complain karanne kohedha ?
Eka nam aththa government hospitalvala salakana widiya nam harima ne
Miss baba thattamen innawa kiyanne ai.? Ehema innawanam babata prasnayak wenawada?
මිස්.ඔයගේ වචන ගර්ඹනි මවකට පුදුම ශක්තියක්.බුදුසරනයි
බුද්ධ,ධම්ම ,සංඝ පද 3යි.අකුරු 8යි.අකුශල විෂයෙහි උපාය දැනීම ප්‍රඥාව නොවේ මෝහය යි.
❤
❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤
Watene giye ona eka kiuwe na ne
Miss ge nu ekak nadda
Oyala wage ahma kanama kiyanne nane ahma aka waghath na
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මිස්, දරු ප්‍රසූතියට පසු මැහුම් දැමීම අනිවාර්ය ද?
විටපිය කැපුම සිදු කරොත් මැහුමක් දාන්න අවශ්‍යයි
Mage palaweni baba den sati 20.wayasa 21 matanm kisima bayak denenne ne e dawasa eddi iwasimakne matanm mona wedanawak hari vidala mata mage daru petiya thurulata gannai ona 💞💞💞🤱🤱🤱😘
🥰👍🙏🙏
Mes
Vitapiya kapuma hamotama karanawada
දරුවා එළියට එන්න ඉඩ මදි උනොත් විතරයි කැපුම දාන්නේ..
🙏🙏🙏🙏🙏🙏🙏😭
Mata nm bayayi palawni baba
Missge number akak nadda